Thursday, August 14, 2014

121. ට්‍රැ‍ෆික්!!!/Traffic!!!


කෝපිදිස්සිකොහෙරින්පාබැස්සොත්පාරේවාමේ විදිහිවෙලාතියෙන්නේයිකිලාල්නාන්නේ...


කලකට පෙර Reader's Digest  සඟරාවක පළවූ,  සිතට තදින් කා වැදී තිබූ howcomeeverytimewearedrivingsomewhereinahurrythetrafficalwaysseemstobackuplikethis?
නිසාම සිතට පහල වූ සිතුවිල්ලකි.









Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.

101 comments:

  1. අර හෙඩිමට යටින් පාට කරල තියෙනනේ ට්‍රැෆික් අකුරුද?

    ReplyDelete
    Replies
    1. බේබදු කමට බේත් නෑ.. එතන කොහේද යකෝ අකුරු...

      Delete
    2. අයියන්ඩි තැබිලි ගෙඩියක් බිව්වොත් මොකද?

      Delete
    3. තැඹිලි ලොරියක් යවන්ට වෙයි..!

      Delete
    4. ගල් තමයි බ්‍රෑන්ඩ් එක.

      Delete
    5. - ස්තුතියි -

      - ස්තුතියි නැවතත් -

      Delete
  2. බොස් .… අපරදෙ කියන්නෙ සමහර කාර් වලට එහෙම යන්න ලයින් දෙකම ඕනැ. ඒකත් 40 ට විතර. ඒක පස්සෙං යද්දි නවත්තං ඉන්න එකෙයි යන එකෙයි ලොකු වෙනසක් නෑ බං :D

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ straddling the line නේද? අන්තවාදය දෙපැත්තම හොඳ නෑ.

      Delete
  3. හයියෝ ඇඬෙනවා.. හදිස්සියකට නෙමේ බන් අපි ඔය කට්ට ඩේලි කනවා....

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට කාටවත් බැරි උනා නේ මේ යකාව “බෝතලේ“ ටම දාලා තියන්න...

      Delete
    2. දේශකයා, සෙන්නා උඹලා හිතන අරක්කු බෝතලේ ඉඳන් පැවතෙන්නෙක් නෙවෙයි බං. බෝ තලය නොහොත් බෝ තලාව කියන ශුද්ධ වූ බිමේ බෝ පැලයක්.

      Delete
    3. අනිවා ඩෙෆා. ඕකා පොඩි කාලෙ බීලා තියෙන්නෙත් ආසුත ජලය විතර ලු. එච්චරට ශුද්ධයි.

      Delete
    4. ඔන්න කට්ටියටම වැරදිලා. මං කිව්වේ සෙන්නා බෝතලේ කොච්චියෙන් ගියපු විදිය..

      Delete
  4. Replies
    1. ස්පේස් බාර් එකේ අවුලක් බං.

      Delete
  5. Replies
    1. I though the same way. But some didn't get it. :)

      Delete
  6. ටි__________________________________ක_________________________________________ක්
    ___________________රෑ______________________________වෙ______________________ලා ය_______________________________න්________________________ න

    ReplyDelete
    Replies
    1. එ------------------------------ක------------------------------------------------පා-----------------------------------------------------------------------------ර----------------------------------------------------ක්-------------------------------------------------------------------------------------------------------වැ-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ඩේ-----------------------------------------------ක-----------------------------------------------ර------------------------------------------------------------------------------------------------ල-----------------------හි--------------------------------------ටි------------------------------------------------යො------------------------------------------ත්-------------------------------------------------------------වි--------------------------------------------නා-------------------------------------------------------ස---------------------------------------යි-----------------------------------------------------------නේ--------------------------------------------------------------------------------ද---------------------------------------------------------බී-------------------------------------------------ට-------------------------------ල--------------------------------------යෝ---------!

      Delete
    2. උඹලා එකෙකුටවත් මූ කියන එක තේරෙන්නේ නෑ... ඒකයි මේ අවුල... :D මූ අර චිත්ත සංතාන පොස්ට් එක දැම්මට පස්සේ මමනං ගැබුරින් හිතනවා... :D

      Delete
    3. මේකෙ නම් ඇති ගැඹුරක් නෑ බං. නමුත් මම ඩයිජස්ට් එකක මේක දැකලා දසක ගානක් වෙලත්, මේක ගැඹුරට මගේ හිතේ තැන්පත්වෙලා තිබුන ඒවයින් එකක්. මේ පෝස්ට් එක දැම්මේ ඒ මතකයෙන් මිසක් සඟරාව දිහා බලාගෙන නෙවෙයි.

      Delete
  7. 1. අපි බැංකුවට ගිහිං එකතු වෙන පෝලිම තමයි හෙමින්ම යන පෝලිම.
    2. කඩේ මුදලාලි ගාව / බස් කොන්දොස්තර ගාව මාරු සල්ලි නැති වෙන්නෙ අපි සල්ලි දුන්නම.
    3. වහින්නෙම කුඩයක් ගෙනියන්න අමතක උන දවසට.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ Murphy's Law කියලා නේද පරිකල්පන?

      Delete
    2. ඔව් ඔව්, “වැඩ දෙල් වීම පිළිබඳ නීතිය“ :)

      Delete
  8. මලම පනින්නෙ චුටුම චුටි කාරකක් අරගෙන පාරෙ ලයින් දෙකම මැදින් අල්ලගෙන හිමින් හිමින් යන නොනලයි මහත්තුරුයි දැක්කම තමයි.එ වගෙන තව කෙනෙක් එකට පස්සෙන් සෙට් වුනොත් නියමයි .දවසම සුභයි

    ReplyDelete
    Replies
    1. සමහරු හිතනවා එහෙම කොට කොට ගියාම එයාලා ප්‍රවේසම්කාරී රියැදුරෝ කියලා. පාර බ්ලොක් කරගෙන ගියාම හිතනවා ඇති අනිත් උන්වත් ප්‍රවේසම්කාරී රියැදුරන් කරන්න දායක වෙනවා කියලා. :)

      Delete
  9. මට නං කොයිල් බං...

    ReplyDelete
    Replies
    1. උවමනාවෙන් කියෙව්වා.. වැඩේ ගොඩ. හරි පොඩ දෙයක් නේ.. තොපි අවාරෙට පොල් වගේ පාරට බැස්සට අපි හැම වේලේම පාරේ.. ඒකයි ඒ..

      Delete
    2. අපි දැනන් හිටියේ උඔට වෑල් කියලා.

      Delete
    3. බොල අපිත් ඔහේ ඉන්නකොට කොච්චරවත් පාරේ තමයි.

      උනන්දුවෙන් නැවත් කියෙව්වට ස්තුතියි දේශා.

      Delete
  10. මටනංමෙලෝදෙයක්තේරුනේනෑබං.

    ReplyDelete
    Replies
    1. තේරෙන්නදෙයක්නෑබං.

      Delete
  11. බොලාගෙ කී බෝඩ් එකේ ස්පේස් බාර් එකට මොකක් හරි ලෙඩක්ද කියල චෙක් කරගත්තොත් නරකද. මේකෙ සමහර ඡේද වල ස්පේස් වැදිල නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක මේ ලවණ සහිත පරිසරයේ ජීවත් වන විට ඇති වන තත්වයක්.. ටයිප් කරන්නාට පේන්නේ ස්පේස් වදිනවා කිලයයි. ඒ.් අනිත් අයට තමා ස්පේස් නැති බව පෙන්නේ.. බොරු නං අහපං හෙනිරියට ඒක හරියට පේනවා අපිට අවුල් උනාට. ලවණාදික අවකාශතරණය කියල තමා ඒ රේා්ගී තත්වයට කියන්නේ. දන්නැත්නං දැන් වත් ඉගෙන ගනිං.. තුන නැති උන ගොඩයා.... හැක්...

      Delete
    2. එතකොට අර බීටලයට තියන ලෙඩේට මොකක් කියලද බන් කියන්නෙ ?

      Delete
    3. දේශෝ මම නං හිතුවෙ අර යටින් තියෙන්නෙ ඉංගිරිසි බාසාවෙ දිගම වචනෙ කියල.

      Delete
    4. ඒකනේ ඒකනේ.. රාජ්.. ඕක අපේ හැන්රියට වැළදිච්චි රෝගේ නිසා වෙච්චි තතත්වයක් නේ.

      Delete
    5. ඔය ලෙඩේක කෝක් ටිකක් ගත්තොත් සනීප වෙන්නෙ නැද්ද බොල දේශකයො.

      බීටලයට තියෙන්නෙ අන්ඩ ස්කෝර් එකේ ලෙඩක්. ඒකනං සනීප කරන්න ටිකක් අමාරු වෙයි.

      Delete
    6. මෙත්න දාන්න ඕනේ කමෙන්ට් එක උඩින් වැටිලා... :)

      Delete
    7. කෝක් අමුවට බිමෙන් ආසාත්මික තත්වයන් ඇතිවිය හැකි බැවින් බ්‍රැන්ඩ් එක මදක් කලවං කරන්න.
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    8. ස්තුතියි ප්‍රසන්න දැනුවත් කිරීමට. දේශකයාට ඕනේ ලෙඩක් විනිශ්චය කිරීමේ ගුණය ඇති කෝක් සාදා ඇත්තේ අමුවට බීමට නොවේ. රාජ් මම දන්න දිගම ඉංග්‍රීසි වචනය antidisestablishmentarianismය.
      නමුත් පතල් කාරයන්ට වැල‍ඳෙන රෝගයකට කියන ඔයිට වඩා දිග වචනයක් ඇති නමුත් මට මතක නැත.

      Delete
    9. ඕකට කියන්නේ සීතාම්බර ස්පේස් බාර් එක කියලා.

      Delete
  12. මාව මඤ්ඤංංංංං උනෝ!! :D

    කොහොමත් මඤ්ඤං නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. උඹට අමුතුවෙන් මඤ්ඤං වුනාය කියලා ගෙදර උන්ටවත් තේරෙන්නේ නෑ.

      Delete
  13. එතකොට සමනලයා සමනලයා කියලා බනින්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම බැන්නොත් එලද බ්‍රා.

      Delete
  14. මේකාටත්හරිගේලෙඩේබෝවෙලාදකොහෙදකම්මැලියා.

    ReplyDelete
    Replies
    1. ඇයිඅපිකම්මැලිවුනොත්මොකක්දබංතියෙනවැරද්ද?

      Delete
  15. ඕවාඔහොමතමාබංඅපිපාරටබැස්සොත්පාරෙට්‍රැෆික්ගහකටනැග්ගොත්ගහේඅතුකඩන්වැටෙනවාතොප්පිමැහුවොත්ඔළුනැතිබබාලාඋපදිනවාමූදටබැස්සොත්සුනාමියක්එනවාමොනාකරන්ටදකරුමේකරුමේ!!

    ReplyDelete
    Replies
    1. අදනම්ස්පේස්බාර්එකහොයාගත්තුඑකාටඇඬෙනදවසක්... :)

      Delete
    2. මටමයිඕයිවෙන්නේමටමයිඕයිවෙන්නේමටමයිඕයිවෙන්නේනොදකිං.

      Delete
    3. [im#]http://static.fjcdn.com/pictures/Space-Bar_6ecaa8_4198276.jpg[/im]

      Delete
  16. මේකපාරෙවාහනනැතිරටවලඉදලාආවායටහැදෙනරෝගයක්අපිටපුරුදුවෙලාලගවාහනයක්නැත්නම්පාලුයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරපිටකො‍ටුවටගිහිල්ලාලොත‍රැයිකාරයින්ගේසද්දේඅහලාඔලුවකැක්කුමක්හදාගත්තටනිවාඩුදවසටසද්දේනැතුවපාලුයිකියලාඔන්නයාලුවෙක්මටකිව්වා.

      Delete
  17. @#$%7$-@@±`±±°×`×€¡¢;/¿>]££´£°¢±|@*@::@:©®£±´€¿¢}¥

    ඕ යේස් …

    ReplyDelete
    Replies
    1. #%^*()__)&^%$#@$%^&*(*()&^$##@#@
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    2. - ස්තුතියි නැවතත් -

      Delete
  18. හුකෑස්.... ටැපික් ටැපික්....
    මාරයි නේද???

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මාරාන්තිකයි බණ්ඩා.

      Delete
  19. Replies

    1. පො
      යි
      බං


      පා
      ඩු

      යි
      නේ.

      Delete
  20. මං කල්පනා කලේ ..රාවණා උත්තමයවත් මුනගැහෙන්ට කියල උඩින් යන්න ඇහැකි ඔය මොනාහරි කබලක් ඉල්ලගන්න පුලුවන්ද බලන්න...!

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් හදලා තියෙන්නේ දැනටමත්. හැබැයි රාවණ අප්පුහාමි නෙවෙයි.

      Delete
  21. හා.............හා...............කලබල නොවන්න. මමනම් ඒ වෙලාවට රියැදුරු අසුනේම එරමිණිය ගොතාගෙන මෛත්‍රී භාවනාව වඩනවා. (පිටිපස්සෙන් ඉන්න එකා හෝන් එක උඩ නැගලා මගේ හත්මුතු පරම්පරාව මතක් කරන තුරු)

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මිසිස් විචාරකගේ අදහස නම් මිස්ට විචාරක පාරට බැස්සහම සත්තුවත්තේ ඉන්න තරම් සත්තුත් වාහන අරගෙන පාරට බහිනවා කියලා තතුදත් ආරංචිමාර්ග වලින් හෙලිදරව් වෙලා තියෙනවා

      Delete
    2. හිහ් හී................මතකද අර කතාවක තියනවා පොලීසියෙන් කාරෙක නවත්තලා, මහත්තයා බීලද කියලා ඇහුවම නෝනා කියනවා, බීලා නෙවෙයි කන පැලෙන්න ගහලා ඉන්නේ කියලා. අපේ උන්දැත් එහෙම කරයිද මන්දා දවසක.

      Delete
  22. අපි වගේ පුටාර් එකක් හරි දඩු කජ්ජක් හරි පාවිච්චි කලා නං අහකයි නෙව..
    හිහි

    ReplyDelete
    Replies
    1. මම පූටාර් එකේ හරි පයින් හරි තමයි බං මෙහෙදි යන්නෙම. මේ මම ගැන කිව්ව එකක් නෙවෙයි. උඹලා ගැන කිව්ව එකක්. අදහසත් කවුදෝ අමෙරිකානුවෙකුගේ මම හිතන්නේ.

      Delete
  23. මෙසේ වෙනස් කිරීමට අවසර
    අපි වාහනයක් ආරන් එලියට බැස්සොත් ඔක්කොම පොල් බුරුවො , මැටි හරක් , ගොන් නාම්බෝ උන්ගේ වාහන පාරට ඇවිත් !

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අර දවසක් පොඩි එකෙක් අම්මා එක්ක කාරෙකේ ගිහින් ඇවිත් කිව්වලු අද පාරේ බූරුවෝ මීහරක් කවුරුවත් හිටියේ නෑ කියලා.

      Delete
  24. සැක් ට්‍රැෆික් එකකට අහුවෙලා මට මේ පැත්තට එන්න පරක්කු උනා නොවැ ..............

    ReplyDelete
    Replies
    1. ඒකට ඔය උඩ කමෙන්ට් වල කියලා තියෙන උපදෙස් පිළිපැද්දනම් හරි මැලේ.

      Delete
  25. කෝ බොලං ලිපිය...බල්ලො කෑවද..නැත්තං ඩීසල් ඉවරවෙලා මග හිට්ටද ?

    ReplyDelete
  26. ඒක ටපා රට නොබැ හැගෙයි මහිටි යම ඉවර නෙය කෝ

    ReplyDelete
    Replies
    1. කිව් වමමො කද මේදැ නුත්සි ක්ලී ව්දා ලාගෙ දර. :D

      Delete
  27. ඕවට තමා කෝච්චි තියන්නේ...
    (උදෑසන පාසල් දුම්රියේ රජවත්ත- මහනුවර අතර දුම්රිය මාර්ගයට සමාන්තරව දිවෙන මහා මාර්ගයේ වාහන පෝලිම දැක පහල වූ සිතිවිල්ලකි...)

    ReplyDelete
    Replies
    1. ඔව් අඟහරුවා. රජ්ජුරුවෝ උඩයි උඩයි කියන සිතුවිල්ලනේ.

      Delete
  28. ශෝක් කතාව. මට නම් ඔහොම හිතෙන්නේඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට.

    මං හොඳට අකුරුවලට යටින් බැලුවා තව මොනව හරි ලියලද කියල.

    අර space bar එක නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ reading between the lines? නෑ එහෙම දෙයක් නෑ. මේ පේන ටික තමයි ඔක්කොම. :)

      Delete
  29. මචං, අපි නම් වැදගත් වැඩකට යනවා කියමුකෝ... මේ අනිත් හාල්පාරුවෝ කොහෙ යනවද?

    ReplyDelete
    Replies
    1. අන්න මචං කතාව. ඇත්තට මේ අනිත් හාල්පාරුවෝ මොන මගුලක යනවද?

      Delete
  30. මේකනේ මචං, අපේ රටේ මිනිස්සු වෙනස්. මිනිස්සු විතරක් නෙවෙයි ගෑනු. උන් හොඳටම වෙනස්. අරපිරිමැස්මෙන් වැඩ කරලා ඉතිරි කරනවා. කොහොම හරි කරලා ලක්ෂ හය පන්නනවා රස්සාවට ඇවිත් මුල් අවුරුදු දෙක තුන යනකොට. ඊට පස්සේ ලයිසන් එක ගන්නවා. අපිට තරම් පුළුවන් වෙන්න ඕනේ නෑ. මම දන්නවා තැන කියලා දුවලා දුවලා ගිහින් ගන්නවා කාර් පොඩ්ඩක්. ඊට පස්සේ සන්ග්ලාස්ද අරකද මේකද දාගෙන බස්සනවා පාරට. ඉතිරි හරිය උඹ විස්තර කරලා තියෙන නිසා මම කියන්න යන්නේ නෑ. හැබැයි සමහර කාන්තා ඩ්‍රයිවර්ලා ඉන්නවා පර්ෆෙක්ට් ඩ්‍රයිවින්. එහෙම අයට නෙවෙයි මෙහෙම කිව්වේ.

    ReplyDelete
  31. ඕක මං උදේ හවා හැමදාම දකින දසුන නෙ..

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>