Pages

Monday, November 10, 2014

125.හො‍ටු! SNOT

වාරණයෙන් තොර සිතුවිලි.


'පට්ට කම්මැලියි' කියන එකේ 'පට්ට' කෑල්ල ලියනකොට මට තේරෙනවා ලොකු, රවුම්,  දොඹ ඇස් ගෙඩි දෙකක් මා දිහාට එල්ල වෙලා තියෙන බව. ඒ ඇස් දෙක අයිති ස්ටැලක්ටයිට්ට.  මම 'කම්මැලියි'  කියලා ලියනකොට ඒ ඇස් මම ලියනදේ කියවන්න උත්සාහ කරනවා උඩුබැලි අතට.