Pages
(Move to ...)
Home
My Drawings
My Lists
My Photography
My English Blog - HeyDude
▼
Saturday, June 27, 2015
130. ආයි වෙන මොනවද?
උපන් දින කේක් නැති,
තෑගි නැති,
සාද නැති,
අමුත්තන් නැති,
මත් පැන් නැති.
ඒත්, දරු දෙදෙනා ළඟ නොහිටියත්, අමතක නොවන උපන්දිනයක්, බොහෝ කලකට පසු, ඊයේ
සැමරුවෙමි.
‹
›
Home
View web version