tag:blogger.com,1999:blog-6767556756973718723.post1606049894363771159..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 42. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ?Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger127125tag:blogger.com,1999:blog-6767556756973718723.post-76660618443762464292016-04-17T11:48:34.122+05:302016-04-17T11:48:34.122+05:30නෑ මම බලනවා ලලිත්. මොකද මට Mail Notification එන නි...නෑ මම බලනවා ලලිත්. මොකද මට Mail Notification එන නිසා. බොහොම ස්තුතියි ලලිත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4441059375846821542016-04-16T21:09:10.435+05:302016-04-16T21:09:10.435+05:30ඩුඩ් අයිය මේ කමෙන්ට් එක කියවන එකක් නෑ මොකද මේක පරණ...ඩුඩ් අයිය මේ කමෙන්ට් එක කියවන එකක් නෑ මොකද මේක පරණ පොස්ට් එකක් නිසා, ඒත් මේ පොස්ට් එක කියවල ලියල තියන විදියට රසවිදලා කමෙන්ට් එකක් නොදාගියොත් මමත් අර OIC වගේ අමනුස්සයෙක් වෙනවා, සුබපැතුම්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33338568419522103012013-02-13T12:09:29.625+05:302013-02-13T12:09:29.625+05:30ඩුඩ්,
කොන්ද නමාගෙන
ඔළුව කසාගෙන
නිවට කමින් ඉන්නේ.....ඩුඩ්,

කොන්ද නමාගෙන
ඔළුව කසාගෙන
නිවට කමින් ඉන්නේ............. DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67531254958429534342013-02-12T13:55:24.087+05:302013-02-12T13:55:24.087+05:30අර පොටෝව නම් පංකාදුයි ඈ නියමෙටම ඒ චරිත ලක්ෂණ පෙන්න...අර පොටෝව නම් පංකාදුයි ඈ නියමෙටම ඒ චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා....

මේ කතාව කියවද්දි අනික් පොලිස් කතා කියවනකොට දැනුනා වගේම සෑහෙන්න තරහක් හිතට ආවා... මට එක පාරටම මතක්වුනේ මම ඩුඩිගේ මුලින්ම කියවපු පෝස්ට් එක.නිදහස් දවසට කොන්දක් ගමුද වගේ මාතෘකාවකින් තිබ්බේ ගිය අවුරුද්දේ නිදහස් දවසට ලියාපු පෝස්ටුවක් වෙන්න ඕනේ ඒක....

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා නිදියන්නේ

කියන කවිය තමා මතක් වෙන්නේ මේ වෙලාවට... මේ ලිපිය කියෙව්වට පස්සේ පොඩි හරි නිවට ගතියක් තිබ්බනම් ඒකත් නැතිවෙනවා ෂුවර්ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27692479155324423632013-02-11T12:54:25.592+05:302013-02-11T12:54:25.592+05:30පුංචි මස්සිනා ගැන කියවද්දි නම් ගොඩක් දුක හිතුනා..
...පුංචි මස්සිනා ගැන කියවද්දි නම් ගොඩක් දුක හිතුනා..
මේ වගේ මෝඩ තකතීරුවන්ට හොඳ පාඩමක් උගන්නන්න ඇත්නම්..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28496135379983680502013-02-09T19:32:53.589+05:302013-02-09T19:32:53.589+05:30එක්කො ඕන්නෑ අප්පා.....එක්කො ඕන්නෑ අප්පා.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35436447911766547712013-02-08T12:00:55.055+05:302013-02-08T12:00:55.055+05:30ඔය වගේ නහරකාර පොලිසියෙ එකෙක්ට මගේ යාලුවෙක් ගැහුවා ...ඔය වගේ නහරකාර පොලිසියෙ එකෙක්ට මගේ යාලුවෙක් ගැහුවා උසාවියක් ඇතුලෙ ලේ පෙරාගෙන වැටෙන්න...මට ඔය වැඩේ උනානම් හෙන්රි අයියා තරමට මට නම් ඉවසගෙන ඉන්න අමාරුයි...මැරුනත් කමක් නෑ කියලා ගහන එක ගහනවා...

පුංචි මස්සිනා ගැන අවංකවම දුක් වෙමි...හොද මිනිසුන් ඉක්මනින් මැරෙද්දී මේ වගේ කාලකණ්නි ජීවත් වෙන බව ඔබ දක්වලා තිබුනා...එසේ වන්නේ ඉදිරිදිනයක පණ ඇද, වද විදිමින් මැරෙන්නට උන්ට නියමිත නිසයි....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57813193825833387882013-02-07T23:48:38.157+05:302013-02-07T23:48:38.157+05:30
අනේ බං මාතලන් ටැමිල්නාඩුවෙත් පොලෝසිය ඔහොමමයි නේද?...
අනේ බං මාතලන් ටැමිල්නාඩුවෙත් පොලෝසිය ඔහොමමයි නේද? ඔය තියෙන්නෙ ජන මාධ්‍ය වල.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10737492492701381672013-02-07T23:48:11.969+05:302013-02-07T23:48:11.969+05:30දේශකයො, මමද බොල චන්ඩි පාට් දැම්මෙ. මම නිවට පාට් නො...දේශකයො, මමද බොල චන්ඩි පාට් දැම්මෙ. මම නිවට පාට් නොදාපු එක විතරයි කලේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46076348615219385602013-02-07T23:47:42.755+05:302013-02-07T23:47:42.755+05:30ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනෙ රෙහානි.ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනෙ රෙහානි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5909937810222165672013-02-07T23:47:10.889+05:302013-02-07T23:47:10.889+05:30ළිහිණි, ඇත්තෙන්ම මට ඒ දේ තමයි මතු කරන්න ඕනෙ වුනේ ප...ළිහිණි, ඇත්තෙන්ම මට ඒ දේ තමයි මතු කරන්න ඕනෙ වුනේ පෝස්ට් එක ලියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68769365709926549552013-02-07T23:46:20.662+05:302013-02-07T23:46:20.662+05:30බින්දි ඔයා මට කියන්න වියට්නාමේ පොලීසිය කොහොමද? ඔය ...බින්දි ඔයා මට කියන්න වියට්නාමේ පොලීසිය කොහොමද? ඔය රටේ ආයතනයකට ගියාම වැඩක් කරගන්න දෙකට නැමෙන්න ඕනෙද? එතකොට සර් කිය කියා දෙකට නැමෙනවද ලොක්කන්ට?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70956527538060737542013-02-07T23:45:39.471+05:302013-02-07T23:45:39.471+05:30මොකක්ද බං සරා, ඒක දාපං. මොකද අපි අතාරේ තරඟයක් තියෙ...මොකක්ද බං සරා, ඒක දාපං. මොකද අපි අතාරේ තරඟයක් තියෙනවායැ. අන්න අන්න උඹ මට ඔලුව අතගාලා ටොක්කක් ඇන්න අන්තිමට. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70422281863236171362013-02-07T23:44:58.989+05:302013-02-07T23:44:58.989+05:30ඇයි අප්පා රංගිත් පොලිස් ප්රචන්ඩතාවය අත් වින්දද? ම...ඇයි අප්පා රංගිත් පොලිස් ප්රචන්ඩතාවය අත් වින්දද? මේ පාර මම නම් කිසිම සිද්ධියකින් තොරව ආපහු ආවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21418315064705361512013-02-07T23:30:38.728+05:302013-02-07T23:30:38.728+05:30ස්තුතියි චන්දන.ස්තුතියි චන්දන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45973465891606997692013-02-07T23:30:10.135+05:302013-02-07T23:30:10.135+05:30එකෙක්ගෙවත් ඔලුවට ඔය පණිවිඩය ගියොත් ඇති මචං, අයිලාස...එකෙක්ගෙවත් ඔලුවට ඔය පණිවිඩය ගියොත් ඇති මචං, අයිලාස්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15083410141357331632013-02-07T23:29:33.192+05:302013-02-07T23:29:33.192+05:30එහෙම සමාජයක ජීවත් වෙන්න ලැබෙන එක තවම නම් හීනයක් වි...එහෙම සමාජයක ජීවත් වෙන්න ලැබෙන එක තවම නම් හීනයක් විතරයි, නලීන්.
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71614938302471728812013-02-07T23:29:05.333+05:302013-02-07T23:29:05.333+05:30ස්තුතියි අසරණයා ප්රසංශාවට. :)
මේ නැතිවෙන්නෙ මානව ...ස්තුතියි අසරණයා ප්රසංශාවට. :)
මේ නැතිවෙන්නෙ මානව හිමිකම් බව කාටවත් තේරෙන්නෙ නැති හැටි. හැබැයි අපේ පැත්තේ පොරක් නම් ඔහොම පොලිස් ලොක්කෙකුට චැලේන්ජ් කරලා ගහගත්තා. පොලිස් කාරයා එක පාරින් බිමලු. "DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41020205634634180102013-02-07T23:27:49.408+05:302013-02-07T23:27:49.408+05:30ඉමල්ක, කතාව ඇත්ත. පාර මැද්දෙ රාජකාරි කරන කාකි සූට්...ඉමල්ක, කතාව ඇත්ත. පාර මැද්දෙ රාජකාරි කරන කාකි සූට් දැක්කම මටත් දුක හිතෙනවා. නමුත් ඒක අනිත් මිනිස්සුන්ගෙ පිටින් අරින එක සම්පූර්ණයෙන් වැරදියි. දැන් ඉමල්ක දැක්ක නේද මගෙ පහුගිය පෝස්ට් දෙකේ මම ලියලා තිබ්බා අපි ගුරුවරු හැටියට කන කට්ට. ඉතින් අපිත් අනිත් උන්ව මරාගෙන කන්න එපායැ.

ඔව් එහෙම වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍යයිDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3868321272332476602013-02-07T23:26:58.658+05:302013-02-07T23:26:58.658+05:30ඕවට කරන්න වැඩ තියෙනවා නිශාන්, කාලය ශ්‍රමය වැය කරන්...ඕවට කරන්න වැඩ තියෙනවා නිශාන්, කාලය ශ්‍රමය වැය කරන්න ලාව්ස්තිනම්. ඕවට විරුද්ධව පැමිණිළි කරන්නත්, සමහරවිට දිනන්නත් පුලුවන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65933545004480026552013-02-07T23:26:18.108+05:302013-02-07T23:26:18.108+05:30...සහ අහක හිටි මට සදාකාලික සිත් වේදනාවක් උරුම වීම.......සහ අහක හිටි මට සදාකාලික සිත් වේදනාවක් උරුම වීම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28023906878335130992013-02-07T23:25:50.031+05:302013-02-07T23:25:50.031+05:30අනිවා, ඇත්තෙන්ම මමත් පට් ගාලා කොන්ද නවලා ඔලුව කැසු...අනිවා, ඇත්තෙන්ම මමත් පට් ගාලා කොන්ද නවලා ඔලුව කැසුවා නම් මේ කිසිම අවුලක් නෑ. ඇත්තෙන්ම මිනිස්සුන්ට මිනිස්සු වගේ සලකන රටක වැඩ කරන්න ලැබෙන එකත් පිනක් බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63597791772594959972013-02-07T23:11:05.931+05:302013-02-07T23:11:05.931+05:30ඔව්. මේකට පොලිස් කාරයා වගේම, අපේ සමාජයත් වගකියන්න ...ඔව්. මේකට පොලිස් කාරයා වගේම, අපේ සමාජයත් වගකියන්න ඕනෙ.

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57484699889527990242013-02-07T23:10:31.976+05:302013-02-07T23:10:31.976+05:30ඇත්ත සහන්. ඒ ඔක්කොමට අමතරව ඒකටම හරියන ක්‍රමයක් තමය...ඇත්ත සහන්. ඒ ඔක්කොමට අමතරව ඒකටම හරියන ක්‍රමයක් තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නෙ. ඔය යුනිෆෝර්ම් එක වෙනස් කරන්න යෝජනා කලාමත් ඒකට විරුද්ධ වෙන්න එක හේතුවක්ලු එතකොට මිනිස්සුන්ගෙ 'බය' නැතුව යන එක. කාටද මේවා කියන්නෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30407326019602569622013-02-07T23:09:51.745+05:302013-02-07T23:09:51.745+05:30ඒ බය තමයි එයලා පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ව බුලී ක...ඒ බය තමයි එයලා පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ව බුලී කරන්න. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com