tag:blogger.com,1999:blog-6767556756973718723.post167784860811356786..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 82. කාකි හදවත. Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger155125tag:blogger.com,1999:blog-6767556756973718723.post-23941088572734757372013-08-04T10:09:17.058+05:302013-08-04T10:09:17.058+05:30මේ පොලිස්කාරයා නම් හොඳ පොරක් නෙමේ. තව පොඩ්ඩෙන් රංජ...මේ පොලිස්කාරයා නම් හොඳ පොරක් නෙමේ. තව පොඩ්ඩෙන් රංජියාට හාට් ඇටෑක්වත් ඇවිත් maLaa නම් එහෙම :PHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37523691135139625142013-07-28T23:15:55.561+05:302013-07-28T23:15:55.561+05:30පසු කතාවට නම් හොඳටම හිනා..පුදුම ටියුබ් ලයිට් එකක්න...පසු කතාවට නම් හොඳටම හිනා..පුදුම ටියුබ් ලයිට් එකක්නේ..!!
ළඟපාත ඉන්න මනුස්සයෙක් බලලා ඇඳුම් කැඩුම් තෝරන්න ගිහින් මම වැටිච්ච අමාරු නම් ඉහේ කෙස් ගානයි..අනිත් අය දිහා බලලා ඇඳුම් මහනඑක ගන්න එක එක්තරා කලාවක් මම හිතන්නේ..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47895046733271761732013-07-21T10:41:51.511+05:302013-07-21T10:41:51.511+05:30කමෙන්ට් නොකලත් කමක් නෑ, ඉගෙනගන්න වෙලාවට ඒ වැඩේ කරප...කමෙන්ට් නොකලත් කමක් නෑ, ඉගෙනගන්න වෙලාවට ඒ වැඩේ කරපං බං. ඒක ගොඩ දාගෙන එපැයි ඔක්කොම කරන්න. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81232466192116852512013-07-20T23:19:16.348+05:302013-07-20T23:19:16.348+05:30කැම්පස් එකේ ලැබ් එකේදී හොරෙන් හොරෙන් මේ ටික කියෙව්...කැම්පස් එකේ ලැබ් එකේදී හොරෙන් හොරෙන් මේ ටික කියෙව්වට කමෙන්ට් කරන්ඩ බැරි උනා. කමෙන්ට් නොකෙරුවට මෙව්වා කියවනවා ඈ...! ;)සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52973254514240968202013-07-15T20:02:50.737+05:302013-07-15T20:02:50.737+05:30ජීවිතේ වෙනසක් කරන්න ට්‍රයි කරනවා. ඒත් තාම එකම තැන....ජීවිතේ වෙනසක් කරන්න ට්‍රයි කරනවා. ඒත් තාම එකම තැන. ඒත් ට්‍රයි & ට්‍රයි අගේන්. :))AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69069030720622920512013-07-15T11:19:12.180+05:302013-07-15T11:19:12.180+05:30ඒක තමයි උඹව කාලෙකින් දැක්කේ නැත්තේ. මොකද අවුල?
අන...ඒක තමයි උඹව කාලෙකින් දැක්කේ නැත්තේ. මොකද අවුල?

අනාගතේ ගැන හිතලා? ඈ? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60368742042377463972013-07-15T11:10:23.068+05:302013-07-15T11:10:23.068+05:30"අහංකාර කටුසු මල්ලි" පට්ටයි ඕයි ඒක! :))
..."අහංකාර කටුසු මල්ලි" පට්ටයි ඕයි ඒක! :))

හරි දැම්මයි කියලා හිතාගත්තා. උඹත් මේ දවස්වල මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට අත ගහලද ඉන්නේ අකමා, වැඩිය දකින්න ඇත්තේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34780885860982478152013-07-14T21:51:55.474+05:302013-07-14T21:51:55.474+05:30කාලෙකින් බ්ලොග් කියවන්න පටන් ගත්තම සෙට් උනේ මේක......කාලෙකින් බ්ලොග් කියවන්න පටන් ගත්තම සෙට් උනේ මේක... සෝ ඇත්තටම අපේ වටේ ඉන්න අයත් ඔහොම තමා.. බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැනේ...

සෝ දිගටම කියවන්න ඕනා ජය වේවා...

නොලියා ඉන්න හිතුවත් දැන් ලියනවා අනාගතේ ගැන හිතලාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74798460075547120372013-07-14T13:16:39.096+05:302013-07-14T13:16:39.096+05:30(පොඩි කෑල්ලක් මුලට දාන්න හැදුවත් නදියා ඒක මටත් කලි...(පොඩි කෑල්ලක් මුලට දාන්න හැදුවත් නදියා ඒක මටත් කලින් දාලා අහගත්තා ටික හින්දා ඒක මං මෙතන දාන්නැතෝ... දැම්මයි කියලා විතරක් හිතාගන්.)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6254257020973091052013-07-14T13:15:07.855+05:302013-07-14T13:15:07.855+05:30කාකි සූට් කාරයෝ..... b-(
රංජියගේ කලිසම එහෙම තෙමුන...කාකි සූට් කාරයෝ..... b-(

රංජියගේ කලිසම එහෙම තෙමුන්නැද්ද දන්නැ. :)

බ්ලොග් ගැන කිව්වට මං බ්ලොග් එකක් ලියනවා කියලා කාටවත් කියලත් නෑ. කියන්නෙත් නෑ. ඒත් එකෙක් නිදහස් සිතුවිල්ලේ දාපු කමෙන්ට් එකක් අල්ලාගෙන දැන් මට වද දෙනව කියන්නේ..... :D
AKM කියන එකත් අපූරුවට නිර්වචනය කරලා ඒ මදිවට. "අහංකාර කටුසු මල්ලි" කියලා. d(

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69519163725497071482013-07-14T12:20:59.250+05:302013-07-14T12:20:59.250+05:30එතකොට අයියේ මේකේ පොස්ට් එක මුලින් තියෙන එකද, නැත්න...එතකොට අයියේ මේකේ පොස්ට් එක මුලින් තියෙන එකද, නැත්නම් පස්සේ තියෙන එකද..... ම්ම්ම්ම්ම්.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16695720841458561582013-07-14T11:54:02.160+05:302013-07-14T11:54:02.160+05:30රංජියා පොත් ගුල්ලෙක් නේන්නම්. ඒ මදිවට ඌ කුමරි පත්ත...රංජියා පොත් ගුල්ලෙක් නේන්නම්. ඒ මදිවට ඌ කුමරි පත්තරෙත් ගන්නවා මතකද කෙල්ල(න්*)ට සෙනෙහෙකොල ලියන්න අමුද්‍රව්‍ය හොයාගන්න.

*disclaimerDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37415000948711126682013-07-14T11:51:07.238+05:302013-07-14T11:51:07.238+05:30පට්ට පල් ඇත්ත කුමාරිහාමි. මොකද මේ සිද්දිය මම ඇස්දෙ...පට්ට පල් ඇත්ත කුමාරිහාමි. මොකද මේ සිද්දිය මම ඇස්දෙකෙන් නොදැක්කා වුනාට, රංජියා මේක මට කියලා අවුරුදු ගානකට පස්සෙත් ඔය පසු කතාවේ තියෙන විදියට රංජියා පුන පුනා කියන්නේ ඌටත් ඔයවගේ කෙළියක් වුනාමයි කියලා. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31420976974036298112013-07-14T11:48:51.799+05:302013-07-14T11:48:51.799+05:30පෙරාපු ඇත්ත තරුවා. ඒක තමයි බ්ලොග් කරුවාගේ කතාව. නම...පෙරාපු ඇත්ත තරුවා. ඒක තමයි බ්ලොග් කරුවාගේ කතාව. නමුත් බ්ලොග් ගැන දන්න උන් මේ තරම් ප්‍රමාණයක් ඉඳීම ගැන මට ඇත්තටම මාර සතුටුයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80990037218517544022013-07-14T11:47:09.598+05:302013-07-14T11:47:09.598+05:30ඔව් බං. බ්ලොග් එකක් වැදගත් වෙන්නේ තවත් බ්ලොග් එකක්...ඔව් බං. බ්ලොග් එකක් වැදගත් වෙන්නේ තවත් බ්ලොග් එකක් ලියන එකෙකුට විතරයි හුඟක් වෙලාවට. නමුත් පොත්, පත්තර සම්බන්ධව එහෙම නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49867597547964323722013-07-14T11:45:21.772+05:302013-07-14T11:45:21.772+05:30මම ගියා සෙන්කෝලේ. අන්න කමෙන්ට් එකකුත් දැම්මා.මම ගියා සෙන්කෝලේ. අන්න කමෙන්ට් එකකුත් දැම්මා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-82934534050548332502013-07-14T10:38:06.461+05:302013-07-14T10:38:06.461+05:30ඔය රංජියාටත් ලස්සනට කතාවල් කියන්න පුලුවන්. ඌ හෙන ...ඔය රංජියාටත් ලස්සනට කතාවල් කියන්න පුලුවන්. ඌ හෙන සිරා මූණක් හදාගෙන කියන කතාවල් වලට අපි බඩවල් අල්ලගෙන හිනාවෙනවා ඉස්සර. ඌ බ්ලොග් ලිව්වා නම් මේ කතාව මීට වඩා හොඳට කියයි කියලා මට ෂුවර්.

අන්තිම වාක්‍යය නම් මරු. අපි ලියන බ්ලොග් අනිත් උන්ට පේන්නේ වෙන ලෝකෙක දේවල් වගේ කියන එක.

බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87470810748863643352013-07-14T09:18:42.491+05:302013-07-14T09:18:42.491+05:30මම දන්න විදියට නම් රංජියා පොත් ගුල්ලෙක් [ සිංහල නව...මම දන්න විදියට නම් රංජියා පොත් ගුල්ලෙක් [ සිංහල නවකතා ]:-h

මට :-? පොත් කියවන හුගක් දෙනෙක් කොම්පියුටර් එකත් එක්ක එච්චර සම්බන්ධයක් නෑ, සමහර අය හරිම කම්මැලි :( , එහෙමත් නැත්තං තියෙන්නේ බෙසික් දැනුම විතරයි :((. ඉතිං ඒ අයට මේ බ්ලොග් ගැන එතරම් අවබොධයක් නෑ :D . DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27781545096789650952013-07-14T03:22:18.804+05:302013-07-14T03:22:18.804+05:30කතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම්...කතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම් ඇත්තක්මද මන්දා :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63548864966316836812013-07-14T03:21:38.392+05:302013-07-14T03:21:38.392+05:30කතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම්...කතාව නියමයි . කමෙන්ට්ස් ටික ඊටත් එහා ඩුඩ්.. මේකනම් ඇත්තක්මද මන්දා :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45645449588204834522013-07-13T18:25:45.146+05:302013-07-13T18:25:45.146+05:30අනේ එහෙම කිව්වම පුදුම අසරණ හැඟීමක් ඇතිවෙනවා නේද? :...අනේ එහෙම කිව්වම පුදුම අසරණ හැඟීමක් ඇතිවෙනවා නේද? :((Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43578434599705904212013-07-13T18:00:40.130+05:302013-07-13T18:00:40.130+05:30ඔය එකක්වත් නිසා නෙවෙයි සතුටු හිතුවේ මට ඒ ටීෂර්ට් එ...ඔය එකක්වත් නිසා නෙවෙයි සතුටු හිතුවේ මට ඒ ටීෂර්ට් එක අරන් දෙන්න හදනවා කියල. අන්තිමේදී කියල ගියේ මම වගේ කිවුවට මගේ ඇඟේ සයිස් එකලු.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52236291176267876272013-07-13T16:55:51.852+05:302013-07-13T16:55:51.852+05:30පසු කතාවත් මරු...පෙර කතාවත් එසේමයි...අර පසු කතාවේ ...පසු කතාවත් මරු...පෙර කතාවත් එසේමයි...අර පසු කතාවේ මුල් ටිකනම් අමූලික ගල් පැලෙන ඇත්ත..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-76276114137755334952013-07-13T16:05:39.010+05:302013-07-13T16:05:39.010+05:30උපහැරන ටිකනම් පංකාදුයි . අර කියුවත් වගේ //අපි මේ ම...උපහැරන ටිකනම් පංකාදුයි . අර කියුවත් වගේ //අපි මේ මහ ලොකු බ්ලොග් කාරයෝ කියලා හිතා හිටියට, අපේම පවුල්වල එවුන්ට, යාලුවොන්ට, නෑදෑයොන්ට අපේ මේ බ්ලොග් කෙරුවාව එච්චර වැදගත් දෙයක්වත් ගණන් ගත යුතු දෙයක්වත් නොවන බව// මේ කතාවනම් සෑහෙන්න ඇත්ත Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19424710367524702522013-07-13T11:32:28.286+05:302013-07-13T11:32:28.286+05:30මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසි...මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.com