tag:blogger.com,1999:blog-6767556756973718723.post1981507637175105508..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 28. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6767556756973718723.post-38940979846356922702013-01-03T12:09:54.811+05:302013-01-03T12:09:54.811+05:30හෙහ්... මගෙ මුල්ම කොළඹ ඉන්ටර්වීව් එක තිබුනෙ එයිට්ක...හෙහ්... මගෙ මුල්ම කොළඹ ඉන්ටර්වීව් එක තිබුනෙ එයිට්කන්ස්පෙන්ස් කොම්පැණියෙ. ඔය කොම්පැණිය තියන වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ හුලඟ හරි සැරයි එදා. ඒක හන්දා මම ටයි එක බෙල්ල වටේ කරකවල ෂර්ට් සාක්කුවෙ දාගෙන ගියේ. අඳෝමැයි, ටයි එක සාක්කුවෙන් එලියට ගත්තෙ ඉන්ටර්වීව් එක අහවර වෙලා ආයෙම පාරට බැස්සට පස්සෙ. හොඳම වැඩේ කියන්නෙ ඉන්ටර්වීක් කරපු උන් දෙන්න ඒ වගක්වත් පෙන්වන්නෙ නැතුව ප්‍රශ්ණ අහපු එකනෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8499632011920247452013-01-03T09:00:16.294+05:302013-01-03T09:00:16.294+05:30මට එක දවසක් ජංජාලෙට එබෙන්න බැරි උනා.. මෙන්න යකෝ මේ...මට එක දවසක් ජංජාලෙට එබෙන්න බැරි උනා.. මෙන්න යකෝ මේකා නිවාඩු කාලෙ ලියලා.. නොදකින් ටයි ගැට.. ඔය තොන්ඩුවෙන් ගැලවෙන දවස බලන් මං ඉන්නේ.
අඩු ගානෙ කතා කලා මදැයි.. හම්බ වීම කෙසේ උනත්..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59425729642243529272012-12-15T20:20:22.408+05:302012-12-15T20:20:22.408+05:30සුට්ටි කාලේ ඉඳලම මගේ ඉක්කොලේ ටයි එකත් දාන්න මං ඉගෙ...සුට්ටි කාලේ ඉඳලම මගේ ඉක්කොලේ ටයි එකත් දාන්න මං ඉගෙන ගත්තා. අයියට හැමදාම වැඩට යද්දී ටයි ඒක දැම්මේ මං.. ඔන්න මං එයාටත් මේ ලින්කුව දුන්න. (දැන් එයා මෙහෙ නැති නිසා ටයි දාල පගාව ගන්න වෙන්නේ නැති නිසයි ලින්කුව දුන්නේ.. නැත්තං දෙයි මං ;) )
ස්ටයිල් කුක්කා.. සෝයි නම අප්පා.. හිකිස්..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30391205986545529622012-12-15T16:58:38.577+05:302012-12-15T16:58:38.577+05:30නියම පෝස්ට් එකක් අන්කල් :)නියම පෝස්ට් එකක් අන්කල් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11404843091810520512012-12-14T17:28:54.149+05:302012-12-14T17:28:54.149+05:30අපේ මහත්තයටත් හොඳට පොවමු මචංලා...අපේ මහත්තයටත් හොඳට පොවමු මචංලා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81845285266658624502012-12-13T08:55:55.650+05:302012-12-13T08:55:55.650+05:30ඉස්සර ලංකාවේ වැඩ කරන කලේ ඔෆිස් ගිහින් තමයි උදේට ටය...ඉස්සර ලංකාවේ වැඩ කරන කලේ ඔෆිස් ගිහින් තමයි උදේට ටයි පොල්ල ගැටගහන්නේ. ඒක ගැටගහලා ගෑණු ලමයෙක් ලඟට ගිහින් අහනවා 'දිගද, කොටද' කියලා...එතකොට ගෑණු ලමයා දිගයි කියලා කිව්වොත් 'යකෝ මං ඇහුවේ ටයි එක ගැන...චිකේ බලන ඒවා" කියලා කියනවා..කෙල්ල බැන බැන යනවා..කොටයි කිව්වත් ඒකම තමා අහ ගන්නේ....:-)Kandyanhttps://www.blogger.com/profile/10431026526490475978noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-24363801124564777922012-12-12T23:44:46.298+05:302012-12-12T23:44:46.298+05:30චාම්ස් :)චාම්ස් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42188126719279398172012-12-12T22:19:59.081+05:302012-12-12T22:19:59.081+05:30මටත් ඉස්කෝලෙට පින්සිද්ධ වෙන්න ටයි ගැටේ නම් පුළුවන්...මටත් ඉස්කෝලෙට පින්සිද්ධ වෙන්න ටයි ගැටේ නම් පුළුවන්.
හරිම වටින පෝස්ට් එකක්! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-50180985127407371882012-12-12T15:00:56.582+05:302012-12-12T15:00:56.582+05:30Yeah.. Can imagineYeah.. Can imagineදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8039331147820323072012-12-12T12:59:25.709+05:302012-12-12T12:59:25.709+05:30ඔය තියෙන්නේ... එල එල!!!ඔය තියෙන්නේ... එල එල!!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32256275273834798592012-12-12T10:28:26.479+05:302012-12-12T10:28:26.479+05:30I saw the title of your post and thought that it w...I saw the title of your post and thought that it would be something interesting. My guess was correct. It is really funny to see the ignorance of even grown men when it comes to wear the tie.One of my cousin brothers was unable to go to the church on time on his wedding day because there was no one to tie his tie for him. So he called another cousin who was somewhere else at that moment and went to church very late.The bride was in tears and the priest was very, very angry as there were other couples waiting for their weeding masses. All asked the reason for being late bur he couldn't say it but stammered. It was highly amusing. We all laughed until tears came. You could have seen the face of the bridegroom at that time!Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41190830047820614412012-12-12T09:24:44.668+05:302012-12-12T09:24:44.668+05:30blogwalker ගුරු භවතෙක් බව දැනගත්තේ අද ..ටයි ගැටේ න...blogwalker ගුරු භවතෙක් බව දැනගත්තේ අද ..ටයි ගැටේ නම් ඉතින් අපට හුරුයි :)
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9032904823993934632012-12-11T21:36:28.910+05:302012-12-11T21:36:28.910+05:30ඊයේ දාපු ගමන් ෆෝන් එකෙන් බැලවා. කමෙන්ට් බලන්න ඕනි....ඊයේ දාපු ගමන් ෆෝන් එකෙන් බැලවා. කමෙන්ට් බලන්න ඕනි. දැන්නම් වෙලාවක් නෑ. හෙට එන්නම්.

හැබැයි හෙන්රි අයියා මේ කරන වැඩේට මගේ බවලත් විරෝධය. ඇයි යකෝ අල්ලපු ගෙදර නංගි ගාවට ගිහින් මූණ ගාවටම වෙලා, සුසුමින් උණුසුම් වෙමින් ටයි ගැටේ ගස්සගන්න තියෙන චෑන්ස් එකත් නැති කරනවනේ මේකා. ග්ර්ර්ර්ර්..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1977056693905414062012-12-11T21:34:45.918+05:302012-12-11T21:34:45.918+05:30තවම බැරිය මේ වතාවේ උත්සාහ කොරනවාය. ඉස්සර උවමනාවක් ...තවම බැරිය මේ වතාවේ උත්සාහ කොරනවාය. ඉස්සර උවමනාවක් නොදැනින. ඒ මම රස්තියාදු කාරයා නිසාවෙනි. බැන්දාට පසුව නිතරම ඕන උනද ගැටලුවක් නොවීය. ඒ මායියා ලඟ සිටිනා නිසාවෙනි. මෙහෙ ඉන්න ටිකේ මේවැඩේ පුරුදු වෙලා ගියොත් නියමයි නේද අයියන්ඩි. ගෙදර උන්දැටත් කොකා පෙන්නන්න පුලුවන් යේ.........!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77465954695937815472012-12-11T17:41:31.146+05:302012-12-11T17:41:31.146+05:30හප්පේ නැහැ. ඒ පොස්ට් එකේ මගේ සායම ගලවලා දාලා අයියෝ...හප්පේ නැහැ. ඒ පොස්ට් එකේ මගේ සායම ගලවලා දාලා අයියෝ සල්ලි අයියේ. මේ ගැහැණු කියන ජාතිය ඉන්නවා නේද ලඟින් ගියොත් ඇහැක් නැහැ. නෑ කම පුළුවන් තරම් කාන්තා පාර්ශවයෙන් ඈත්වෙලා ඉන්න තරමට ඇඟට ගුණයි. අනික් එක අයියේ කේක් හදන්න යන්න කලින් අර කොල්ල හොයන දැනගන්න ඕනේ ඒකා ඉන්ජෙක්ෂන් කීයක් ගැහුවද කියලා. ඇයි මේ ලලනාවන් සංගමේ එකාව බයිට් කලා කිව්වේ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70761773918142782572012-12-11T17:38:38.900+05:302012-12-11T17:38:38.900+05:30අඩේ මේකා මේ ලියල තියෙන්නේ අපේ ඩුඩ් උතුමාණන් ගැනද හ...අඩේ මේකා මේ ලියල තියෙන්නේ අපේ ඩුඩ් උතුමාණන් ගැනද හප්පේ දේශකයෝ දාන මගුලක් තේරෙන්න දාන්න එපැයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3974941580029105142012-12-11T16:58:21.205+05:302012-12-11T16:58:21.205+05:30මම නම් ටයි දාලම නෑ. දැම්ම තියලා දැනගත්තු එක හොඳයි....මම නම් ටයි දාලම නෑ. දැම්ම තියලා දැනගත්තු එක හොඳයි.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66989760931961993972012-12-11T15:51:58.106+05:302012-12-11T15:51:58.106+05:30duda මාමේ බොහොම ස්තූතියි ටයි කෙරුවාව ගැන කියලා දුන...duda මාමේ බොහොම ස්තූතියි ටයි කෙරුවාව ගැන කියලා දුන්නට ,
මොකෝ මේ දවස් වල ගෙදරට තව කෑලි බෑලි සෙට් කොරනවයි ?
ටයි ගැටේ දාන තව විදියක් තියෙනවද "Rolling " ද මොකක්ද එකක් ?Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28259699173137052352012-12-11T12:54:17.635+05:302012-12-11T12:54:17.635+05:30ඔව් ඔව් මුගේ ගද ඩෙනිම.. මම බලන්න ගත්තේ රාජ් හින්දා...ඔව් ඔව් මුගේ ගද ඩෙනිම.. මම බලන්න ගත්තේ රාජ් හින්දා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62796007786166894512012-12-11T12:52:57.286+05:302012-12-11T12:52:57.286+05:30සැන්ඩර් මලයා ඒක තමා මගෙත් ගැටේ.. සැන්ඩර් මලයා ඒක තමා මගෙත් ගැටේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77846528194670324842012-12-11T12:50:34.462+05:302012-12-11T12:50:34.462+05:30සිරාවට ඩුඩේ ඒ කෑල්ල මට අමතක උනානෙව. නැත්නං දෙනව බො...සිරාවට ඩුඩේ ඒ කෑල්ල මට අමතක උනානෙව. නැත්නං දෙනව බොට හිල්වෙන්නමදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36621880392390422742012-12-11T12:48:19.008+05:302012-12-11T12:48:19.008+05:30අඩෝව්. නම වරද්දන්න එපා හරිය... ඒක ක්‍රම කිහිපයකට ත...අඩෝව්. නම වරද්දන්න එපා හරිය... ඒක ක්‍රම කිහිපයකට තියෙනවා. ඔය බීට් එකට විචාරක මහත්තයල වගේ අය දියතලා කදවුරෙන් නික්මෙන අවසාන මෙහෛතේ ඇතට තියෙන පඩිපෙල බැහැගෙන බැහැගෙන යන විදිය හරිම සංවේදියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-20389118926214059242012-12-11T11:40:34.122+05:302012-12-11T11:40:34.122+05:30කෑම හිරූ ගානෙ, බොන්න ගෙනිච්චහම ඇති. බයිට් එක හිරූ ...කෑම හිරූ ගානෙ, බොන්න ගෙනිච්චහම ඇති. බයිට් එක හිරූ හදල දෙයි. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8337480402797641872012-12-11T11:33:27.062+05:302012-12-11T11:33:27.062+05:30@ විචාරක: විචාරක මහත්තය අර අනිත් ටයි ගැට ගැන ටිකක්...@ විචාරක: විචාරක මහත්තය අර අනිත් ටයි ගැට ගැන ටිකක් ලිව්වනම් නරකද? ඔය පිලිවලට අඳින පළදින වැඩ ගැන කොහොමත් හමුදාවේ ඇත්තෝ ටිකක් ඉස්සරහින් ඉන්නවනේ.

@ ඩුඩ් : බලන්න බලන්න. වැඩේ පුරුදු වුණාම විනාඩි දෙකක්වත් යන්නේ නෑ ටයි දාන්න.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60340512499417546232012-12-11T09:45:23.570+05:302012-12-11T09:45:23.570+05:30එන්ඩලා එන්ඩලා.. හැබැයි එනකොට කන්න බොන්න දේවල් අරගෙ...එන්ඩලා එන්ඩලා.. හැබැයි එනකොට කන්න බොන්න දේවල් අරගෙන එන්ඩලා..... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com