tag:blogger.com,1999:blog-6767556756973718723.post207026324109896970..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 14. බලලා තියෙනවද 7D MOVIE එකක්? Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-6767556756973718723.post-3393955438926566112013-11-03T14:15:32.575+05:302013-11-03T14:15:32.575+05:304D නම් ලංකාවෙත් තියෙනවා මම මීට අවුරුදු 5 කට විතර ක...4D නම් ලංකාවෙත් තියෙනවා මම මීට අවුරුදු 5 කට විතර කලින් බැලුවා. excel world එකේ තියෙනවා ටිකට් එකක් රුපියල් 400 ද කොහෙද ඒ දවස්වල. ඔබ කියපු වගේ චලනය වන ආසන. උණුසුම් සීතල වතුර වදින නොසල්. ඔය ඔක්කොම තියෙනවා.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85902375435951403882012-10-21T19:52:55.260+05:302012-10-21T19:52:55.260+05:30Oh, my!What a strange coincidence! The new post I ...Oh, my!What a strange coincidence! The new post I have written(but not published yet) is about a 3D film I watched many years ago.So I can very well understand her experience more than anyone else here.It must be very frightening to feel all the senses and your daughter is lucky to have that experience. Her writing style, I must say sometimes surpasses even her father.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14244483096870593312012-10-21T16:31:44.955+05:302012-10-21T16:31:44.955+05:30මම මෙ පොස්ට් එක 'මට හිතෙන හැටි' එකේ බලලා ත...මම මෙ පොස්ට් එක 'මට හිතෙන හැටි' එකේ බලලා තිබුනත් ආයෙත් සැරයක් කියෙව්වා. :D එක කියවන හැම වතාවකම හිතෙන්නේ 7D මුවී එකක් බලන්නමයි. එකත් බැරිවෙන එකක් නෑ උත්සාහ කලොත්.

පුතූ, ඔයා අනික් එවා බලනවා කිව්වට තවම ගියෙ නෑනේ. මෙ පාර වින්ට වැකේෂන් එකටවත් යන්න. ඔයා හරීම හොරානේ මෙ මං වගේ නිවාඩු දවස් වලට එලියට යන්න. :)

ඒ වුනාට මෙවගේ චාන්සස් සහ ෆීඩම් එක හරීම රෙයා. So enjoy while u can. :PDeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5926696588708152232012-10-20T22:46:59.072+05:302012-10-20T22:46:59.072+05:30This comment has been removed by the author.DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29832920193219615732012-10-20T17:51:17.686+05:302012-10-20T17:51:17.686+05:30ඩුඩ් පරිවර්තනය නම් ඉහලයි....බොහොම ස්තුතියි..... :D...ඩුඩ් පරිවර්තනය නම් ඉහලයි....බොහොම ස්තුතියි..... :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62426588665028370402012-10-20T17:49:52.762+05:302012-10-20T17:49:52.762+05:30හැමෝම ලියලා තියෙන කමෙන්ට්ස් මට හරියට වටිනවා....මම ...හැමෝම ලියලා තියෙන කමෙන්ට්ස් මට හරියට වටිනවා....මම ඒ හැම එකකට පිලිතුරු දෙන්නම් නිවාඩුවක් ලැබුන වෙලාවක...මේ දවස්වල හරියට වැඩ වසිලිස්සිගේ රට පැත්තෙ... :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44089229445038788612012-10-20T17:10:41.000+05:302012-10-20T17:10:41.000+05:30දේශක තුමා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න බ්ලොග් රෝලෙත්...දේශක තුමා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න බ්ලොග් රෝලෙත් ඉන්නවා දේශකයනෝ! ආයේ අන්න ඈ!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52782976178388309742012-10-20T15:12:16.238+05:302012-10-20T15:12:16.238+05:30අඩේ එළ ඈ.. අපිටත් බැරිය ටික දවසක් ගියාම 7ඩී දේශනාව...අඩේ එළ ඈ.. අපිටත් බැරිය ටික දවසක් ගියාම 7ඩී දේශනාවක් පවත්වන්ට හැක්.. හැක්.. කෙල්ලට සුභපැතුම් නියමෙට ලියල තියෙනවා. පරිවර්තනය නං මහ ජේත්තුකාරයි. හොහ් හෝහ්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32921457394020035652012-10-19T09:54:11.241+05:302012-10-19T09:54:11.241+05:30මේ දවස් වල කමෙන්ට් අතුරුදහන් වෙනවා. මං බ්ලොග් කීපය...මේ දවස් වල කමෙන්ට් අතුරුදහන් වෙනවා. මං බ්ලොග් කීපයකම දාපු කමෙන්ට් වලට එහෙම වෙලා තිබුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16379918585522901672012-10-19T09:01:10.294+05:302012-10-19T09:01:10.294+05:30කියන්න අමතක වුනා. මම බලපු එකේ ගඳ සුවඳත් දැනුනා.මල්...කියන්න අමතක වුනා. මම බලපු එකේ ගඳ සුවඳත් දැනුනා.මල්වල සුවඳ සතුන් කූණු වි ඇති තැන්වල ගඳ ඒ දේවලුත් හොඳට දැනෙන්න තිබුණා.
ඒ වගේම දුවට මගේ උනුසුම් සුබපැතුම්..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37946135196839923832012-10-19T07:53:12.446+05:302012-10-19T07:53:12.446+05:30ෆිල්ම් එකක් කිව්වට තිර රචනයක්නෙ බං. :D
හැබැයි අපි...ෆිල්ම් එකක් කිව්වට තිර රචනයක්නෙ බං. :D
හැබැයි අපි O/L කරනකොට D එක තමයි බං ඩිස්ටින්ක්ෂන්.
TanQ Sam!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29757383055070170922012-10-19T07:50:54.217+05:302012-10-19T07:50:54.217+05:30බොහෝම ස්තුතියි පොඩ්ඩි. අම්මගෙ ආරෙට! අම්මගෙ ආරෙට!
...බොහෝම ස්තුතියි පොඩ්ඩි. අම්මගෙ ආරෙට! අම්මගෙ ආරෙට!
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68149304283513982222012-10-19T07:50:41.308+05:302012-10-19T07:50:41.308+05:30හිරු, මමත් හරි ආසාවෙන් ඉන්නෙ එකක් බලන්න. කෝ ඔයාගෙ ...හිරු, මමත් හරි ආසාවෙන් ඉන්නෙ එකක් බලන්න. කෝ ඔයාගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ නෑනෙ. ආයෙ දාන්නකො තරහා නැතුව.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81560762080207291502012-10-19T07:50:26.479+05:302012-10-19T07:50:26.479+05:30ස්තුතියි වීයා. පුතාටත් පිහිටලා තියෙනවා. එයා බ්ලොග්...ස්තුතියි වීයා. පුතාටත් පිහිටලා තියෙනවා. එයා බ්ලොග් ලියන්නෙ නෑ තාම. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48669814495320113552012-10-19T07:50:04.312+05:302012-10-19T07:50:04.312+05:30බොහොම ස්තුතියි Chams. හයියෝ ඔයාගෙ අලුත් පෝස්ට් එකට...බොහොම ස්තුතියි Chams. හයියෝ ඔයාගෙ අලුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න තියෙන අමාරුවක්. ලින්ක් උඩ කොච්චර කෙටුවත් මොකුත් වෙන්නෙ නෑනෙ. ඇයි දන්නෙ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66562115518107331292012-10-19T07:49:44.823+05:302012-10-19T07:49:44.823+05:30ඔව් පැතුම්, මාත් හරිම ආසයිනේ . ඉතින් මට බැරිවුනා ත...ඔව් පැතුම්, මාත් හරිම ආසයිනේ . ඉතින් මට බැරිවුනා තවම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5378745956116354052012-10-19T07:49:28.762+05:302012-10-19T07:49:28.762+05:30වෙන්න ඇති ජෝනා. ඒක නම් කල්පනා කරලා බලන්න ඕනෙ වෙනම....වෙන්න ඇති ජෝනා. ඒක නම් කල්පනා කරලා බලන්න ඕනෙ වෙනම. මොකද ඇසට හසුවන මානයේ විතරක් නොවන නිසා නේ? :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8571534539896345262012-10-19T07:49:17.381+05:302012-10-19T07:49:17.381+05:30හරියට හරි මචං හරියට හරි. ඔය තියෙන්නෙ පොල්ලෙං ගැහුව...හරියට හරි මචං හරියට හරි. ඔය තියෙන්නෙ පොල්ලෙං ගැහුවා වගේ. වෙනියා මයිනස් වෝට්! :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57276793145715845102012-10-19T07:48:55.099+05:302012-10-19T07:48:55.099+05:30චන්දන, ඔව්, තරමක් දුරට. නමුත් විඩියෝ කියන්නෙ ඇහැට ...චන්දන, ඔව්, තරමක් දුරට. නමුත් විඩියෝ කියන්නෙ ඇහැට දැනෙන සංවේදනාවනෙ. එතනදිත් වර්චුවල් රියැලිටි එකට අමතරව මෙතන ඇඟට දැනෙන කම්පන, හුළං පාරවල්, ඇඟ දිගේ නගින සත්තු, වතුර හෙම තියෙනවා නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29107616914172571442012-10-19T05:32:39.989+05:302012-10-19T05:32:39.989+05:30හිරුනි ලියලා තියෙන්නේ මගේම අත්දැකීම් කියලයි මට හිත...හිරුනි ලියලා තියෙන්නේ මගේම අත්දැකීම් කියලයි මට හිතුනේ...

හරිම දක්ෂයි. කවුරු ආරෙට ගිහින්ද දන්නේ නෑ. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46644630931271751732012-10-19T02:37:25.116+05:302012-10-19T02:37:25.116+05:30කෝ අංකල් මම අන්තිම පෝස්ට් එකට දැම්ම කමෙන්ට් එක ස්ප...කෝ අංකල් මම අන්තිම පෝස්ට් එකට දැම්ම කමෙන්ට් එක ස්පෑම් වෙලාද බලන්න ටිකක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29311580089437961802012-10-19T02:34:05.302+05:302012-10-19T02:34:05.302+05:30දන්නවද අංකල්,,කාලෙකට පස්සේ හොඳටම වින්ද පෝස්ට් එකක්...දන්නවද අංකල්,,කාලෙකට පස්සේ හොඳටම වින්ද පෝස්ට් එකක්..මාරම ලියවිල්ලක්..මම ඇත්තටම එතන හිටියා වගේ..ඒ වගේ මූවි එකක් බලන්න ගොඩක් ආස හිතුනා..නියමම නියමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28672102496871723462012-10-18T20:32:27.830+05:302012-10-18T20:32:27.830+05:30චිත්ත රූප මැවී පෙනුනි...!අප්පගේ දේ පුතාට කිව්වට......චිත්ත රූප මැවී පෙනුනි...!අප්පගේ දේ පුතාට කිව්වට...
බොලේ දූටනෙ පිහිටල තියෙන්නෙ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79079229253073014402012-10-18T19:07:35.959+05:302012-10-18T19:07:35.959+05:30ෆිල්ම් එක බැලුවා වගේ දැනුනා....ඒ තරම්ම රසවත් විදිහ...ෆිල්ම් එක බැලුවා වගේ දැනුනා....ඒ තරම්ම රසවත් විදිහට ලියලා තියෙනවා.මුල් ලිපිය වගේම පරිවර්තනයත් හරිම අපූරුයි :) Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22304847856357888372012-10-18T19:05:06.797+05:302012-10-18T19:05:06.797+05:30අඩේ මටත් එහෙම එකක් බලන්න යන්න ඕනේ...කියවනකොට නිකන්...අඩේ මටත් එහෙම එකක් බලන්න යන්න ඕනේ...කියවනකොට නිකන් මමත් ෆිල්ම් ඒක බැලුවා වගේ.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.com