tag:blogger.com,1999:blog-6767556756973718723.post2107520114139061564..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 68. මාරක කේක් වට්ටෝරුව 2 - Cake of Doom 2 Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-6767556756973718723.post-5377219381941512082013-05-11T17:53:19.987+05:302013-05-11T17:53:19.987+05:30මැරෙන්න මෙච්චර ඔප්ශන් තියෙන බව දැන්නෙ දන්නෙ. මේක ක...මැරෙන්න මෙච්චර ඔප්ශන් තියෙන බව දැන්නෙ දන්නෙ. මේක කියවද්දි මට 'ෆයිනල් ඩෙස්ටිනේශන්' ෆිල්ම්ස් මතක් වුන. එකකින් බේරුනත් ආයෙ වෙන ක්රමයකට කොහොම හරි මැරෙනවනෙ.

ඩිස්ගස්ටින්ග් කිව්වට පුදුම ඩිස්ගස්ටින්ග්. ටොඉලට් වතුර පෙවෙන එක, බල්ල වමනෙ කන එක, (ඕක්, ඕක්) නෝනගෙ රෝද පුටුවට යටවෙන එක ජාති කීයක්ද? තව මැරිල ඉවර නැත්ද?Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72597541496533373652013-05-01T22:57:19.148+05:302013-05-01T22:57:19.148+05:30Oh thanks!!!!!!!!!! I am here!!!....:-fOh thanks!!!!!!!!!! I am here!!!....:-fHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-64767659549777275852013-05-01T11:11:16.075+05:302013-05-01T11:11:16.075+05:30Well Done, මුහුදු! Keep it up!!Well Done, මුහුදු! Keep it up!!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23969361245823976952013-05-01T11:10:27.370+05:302013-05-01T11:10:27.370+05:30ඉඳපං දිනේෂ්, වැඩි දවසක් ඉන්න නෑ. මේ සිත්තරේ අඳිනවා...ඉඳපං දිනේෂ්, වැඩි දවසක් ඉන්න නෑ. මේ සිත්තරේ අඳිනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77984567573853184282013-05-01T11:08:58.931+05:302013-05-01T11:08:58.931+05:30ඇත්තටම අකමා ගෙදර එන්නෙ රෑ වෙලා නේ?
මේ පොත Just D...ඇත්තටම අකමා ගෙදර එන්නෙ රෑ වෙලා නේ?

මේ පොත Just Disgusting නෙ අකමා. අනික මේ කතාවෙන් කියවෙන්නේ ළමා මනසක් ක්රියාකරන විදිය. පේනවද නිතරම අම්මලා නිතර දෙන අවවාද, බැනිලි, එතකොට සමාජ සම්මත මොන විදියට ඔලුවට වැදිලා තියෙනවද කියලා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79187157944145524352013-05-01T11:05:37.596+05:302013-05-01T11:05:37.596+05:30මොකට වද වෙනවද? ඒකා රතුපාට ඔප්ෂන් එක තෝරාගත්ත ගමන්...මොකට වද වෙනවද? ඒකා රතුපාට ඔප්ෂන් එක තෝරාගත්ත ගමන්ම මැරෙනවා නේද, පරිකල්පන?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83533569991671927852013-05-01T11:03:54.951+05:302013-05-01T11:03:54.951+05:30මම බැලුවා අර Cup cakes of Doom හැදුවට පස්සෙ මොකද ව...මම බැලුවා අර Cup cakes of Doom හැදුවට පස්සෙ මොකද වුනේ කියලා නදිනිට. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27990556373947406552013-05-01T10:35:15.613+05:302013-05-01T10:35:15.613+05:30පහුගිය කොටසෙදි නං සෑහෙන පාරක් මරුන. මේ සැරේ නං එක ...පහුගිය කොටසෙදි නං සෑහෙන පාරක් මරුන. මේ සැරේ නං එක පාරක් වත් නෑ!!! හුරේ!!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41698951215535049022013-05-01T03:11:08.681+05:302013-05-01T03:11:08.681+05:30මැරෙන එකත් එක පාරම මැරුනම ලේසි කාටවත් කරදරයක් නෑ ක...මැරෙන එකත් එක පාරම මැරුනම ලේසි කාටවත් කරදරයක් නෑ කියන්නේ ඇත්ත තමා.. දැන් ඊළග එකත් එකනක් ඉන්න එපැයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14877150980659706542013-04-30T22:04:33.637+05:302013-04-30T22:04:33.637+05:30මේ නංගෝ, දෙකක් කියන්න කලින් දානවද තව කොටහක්.... :D...මේ නංගෝ, දෙකක් කියන්න කලින් දානවද තව කොටහක්.... :D

මොකෝ මේ දවස්වල පේන්න නැත්තේ? කප් කේක් කන්න ගිහිං බඩේ අමාරුවක් හදුනයි කියලා කලින් පෝස්ට් එකේ කමෙන්ට් එහෙකුත් දාලා තිබුණේ. දැන් සනීපද?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33576384697171541902013-04-30T21:52:44.070+05:302013-04-30T21:52:44.070+05:30ඊයේ රෑ කම්පීතරේ දාගත්තේ ගොඩක් රෑ වෙලා. ඒ හින්දා මේ...ඊයේ රෑ කම්පීතරේ දාගත්තේ ගොඩක් රෑ වෙලා. ඒ හින්දා මේක දැක්කත් නොදැක්කා වගේ ගියා.

බල්ලා අවන් එකේ කිව්වම කට බාගෙට ඇරුනා. කොමෝඩ් එකේ ෆ්ලෂ් උණා කිව්වම තව ටිකක් ඇරුනා. ඇන්ඩියා ෆ්ලෂ් කර ගත්තා කිව්වම.... :O

හැබැයි ටොයිලට් වතුර කටට ගත්තා කිව්වම එච්චර අවුලක් දැනුණේ නෑ. මොකද අපි දන්නවනේ පුතය කවුද කියලා. අර එකපාරකුත් ඔලුව හේදුවේ කරපොත්තෙක් පන්නන්න. :DAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15069983454680431002013-04-30T16:19:37.178+05:302013-04-30T16:19:37.178+05:30මේක කියෙව්වාම මම නම් අතීතයට ඇදිල යනවා, මොකද මමත් ම...මේක කියෙව්වාම මම නම් අතීතයට ඇදිල යනවා, මොකද මමත් මෙහෙම උනොත් මෙහෙම වෙයි, නැත්නම් මෙහෙම වෙයි කියලා සෑහෙන්න දුරට හිතන කෙනෙක්...අයියේ මේ, දෙකක් කියන්න කලින් දානවද අනිත් කොටස?නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6621534816748254402013-04-30T13:21:46.565+05:302013-04-30T13:21:46.565+05:30කියෝගෙන යන අපිට හයියෙන් ටොක්කක් ඇනල අන්ඩියව මරන්න ...කියෝගෙන යන අපිට හයියෙන් ටොක්කක් ඇනල අන්ඩියව මරන්න ඔප්ෂන් එකක් නැද්ද ඩූඩ්. මට ඇත්තටම එහෙම කරන්න හිතිලයි තියෙන්නෙ... :Dපරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27185311673544696372013-04-30T13:17:11.582+05:302013-04-30T13:17:11.582+05:30Puthu, where are you ????????????? :-?
Puthu, where are you ????????????? :-?
DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66162513386519013772013-04-30T11:55:20.507+05:302013-04-30T11:55:20.507+05:30එහෙම මැරෙන්න එපා බං. අනික ඒ විදියට කියවන්නේ නැතිව ...එහෙම මැරෙන්න එපා බං. අනික ඒ විදියට කියවන්නේ නැතිව ඔහේ කියවගෙන පලයං මොකුත් මිස් නොකර. මම ඒත් බැලුවා උඹෛ කමෙන්ට් එක කෝ කියලා. උඹ, DDT හෙම දාන කමෙන්ට් එනකල් මම බලාගෙන ඉන්නේ.

මෙහෙමයි. මගේ ඔලුවේ තියෙන ස්ට්රෙස් එක අඩුවෙන වැඩ කීපයක් තියෙනවා. එකක් හවසට ජොග් කරන්න යන එක. ඒක මම මොන වැඩේ තිබුනත් යන ගමනක්. අනික බ්ලොගිං. මම ඔය දේශපාලන, ජාතිවාදි, වර්ගවාදී මගුල් හෙම වැඩිය කියවන්නෙත් නැත්තේ එතකොට මගේ ඒ අරමුණ සාක්ෂාත් වෙන්නේ නැති නිසා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27602524045444762762013-04-30T11:47:29.884+05:302013-04-30T11:47:29.884+05:30මම නම් මචං අර 10වෙනි කොටසෙන් මළා.... දැන් ඉතිං කරද...මම නම් මචං අර 10වෙනි කොටසෙන් මළා.... දැන් ඉතිං කරදරයක් නෑ.. ඊලඟ කොටස් එනකං බලං ඉන්න ඕනෙත් නෑ...

පහුගිය ටිකේ මිස් වෙච්චා කියෝගෙන කියෝගෙන ආවා.. උඹ මාර ලිවිල්ලක්නෙ ලියලා තියෙන්නෙ.. ඉරිසියා හිතෙනවා... වචන දෙකක් ලියාගන්න පණ නෑ මට මේ දවස් වල..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23852861193499910422013-04-30T09:12:12.269+05:302013-04-30T09:12:12.269+05:30හැක්.. හැක්.. විචාරකගේ කතාව නං බඩ පැලෙන ඉල ඇදෙන එක...හැක්.. හැක්.. විචාරකගේ කතාව නං බඩ පැලෙන ඉල ඇදෙන එකක්.. හැක් හැක්... අපිට දැං ඕක කරන්න තියෙන්නේ සුපර් මාර්කට් වල. උන් කියවන කොට බඩු ටික උස්සන් දුවන්න පුළුවන් නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65964988633462032242013-04-30T06:59:27.494+05:302013-04-30T06:59:27.494+05:30ඒක මාර ෆන් ඇති හරියට Water World වගේ තීම් පාක් එකක...ඒක මාර ෆන් ඇති හරියට Water World වගේ තීම් පාක් එකකට ගියා හා සමානව. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8416503565160162312013-04-30T06:57:01.792+05:302013-04-30T06:57:01.792+05:30Can you see there is a link saying 'Show emoti...Can you see there is a link saying 'Show emoticons' at the bottom of the post, just before the comments start? Press that. You'll see the key strokes required for each emoticon. Only ones that are there work.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35763689266770638482013-04-30T05:47:48.723+05:302013-04-30T05:47:48.723+05:30y-)y-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48470647888737328322013-04-30T00:37:12.336+05:302013-04-30T00:37:12.336+05:30මේ Emoticons දාන්නෙ කොහොමද?????!!!!! :O :O :O මටත්...මේ Emoticons දාන්නෙ කොහොමද?????!!!!! :O :O :O මටත් කියන්නකෝ...Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81280222156870781342013-04-30T00:12:49.132+05:302013-04-30T00:12:49.132+05:30හපෝ ඔක්කොමත් හරි අර ටොයිලට් බටේ අස්සෙන් යන එකත් හර...හපෝ ඔක්කොමත් හරි අර ටොයිලට් බටේ අස්සෙන් යන එකත් හරි :ද සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54505171017570742712013-04-29T22:49:31.422+05:302013-04-29T22:49:31.422+05:30මඤ්ඤං වෙන්න එපා සමනලී. ඉගෙන ගන්න චොක්ලට් කේක් එක හ...මඤ්ඤං වෙන්න එපා සමනලී. ඉගෙන ගන්න චොක්ලට් කේක් එක හදන්න ඕනෙ විදිය (නොමැරී). :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84448791548806538542013-04-29T22:48:33.355+05:302013-04-29T22:48:33.355+05:30අවංකවම සන්තෝසයි, නිශාන්. :)අවංකවම සන්තෝසයි, නිශාන්. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46923148133912066252013-04-29T22:40:15.762+05:302013-04-29T22:40:15.762+05:30කෙහෙල්මල් නෙවෙයි බං, චොක්ලට් කේක්! :Dකෙහෙල්මල් නෙවෙයි බං, චොක්ලට් කේක්! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com