tag:blogger.com,1999:blog-6767556756973718723.post2121197030801046312..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 112. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චිDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-6767556756973718723.post-13141074171320343562016-06-11T15:26:25.931+05:302016-06-11T15:26:25.931+05:30පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කෝච්චියේ ,දැන් වැඩට යන්නෙත්...පොඩි කාලේ ඉස්කෝලේ ගියේ කෝච්චියේ ,දැන් වැඩට යන්නෙත් ඒ කොච්චියෙමයි :) වෙනදා මන් වගේ අයට අය්යා කිව්වට දැන් ඉන්නේ උන් කියන්නේ uncle කියලා :)F 16https://www.blogger.com/profile/12562356899435170319noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51572388515127058332015-09-17T20:53:24.609+05:302015-09-17T20:53:24.609+05:30හ්ම්ම් ඔව්. ඔයා ගුරුවරයෙක් නේද මගෙ සමහර වචන වලට මල...හ්ම්ම් ඔව්. ඔයා ගුරුවරයෙක් නේද මගෙ සමහර වචන වලට මල පය්නව ඇති සමව බජනෙකට දාල දෙන්න.

හ්ම්ම් එහෙම මෙව්වා එකක් තියෙනව නේද? මගෙත් අදහසක් තියනෙව ඉදල්ගස්හින්නෙ යන්න. එත් මේ දවස්වල වත මිලින වෙල තියෙන්නෙ අප්ප. ලෝන් වලට පඩියම කැපෙනව ඉතුරු ටිකෙන් මාසේ ගෙවගන්නෙත් අමාරුවෙන්.Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80711176996771535072015-09-17T20:37:31.786+05:302015-09-17T20:37:31.786+05:30මට පේන්නේ ලහිරුට මගේ ඩෙනිම හිතට අල්ලලා තියෙනවා. ඒක...මට පේන්නේ ලහිරුට මගේ ඩෙනිම හිතට අල්ලලා තියෙනවා. ඒකනේ මේ පරණ පෝස්ට් බල බල කමෙන්ට් දාන්නෙත්. මමත් මගෙ හිතට අල්ලන බ්ලොගක් අහුවුනාම කොනක ඉඳන් කියවන්න ගන්නවා. මෙතනදිත් වුනේ ඒක නම් කාටද ආඩම්බර.

ලහිරු, මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් නේද කට්ටිය රේල් පාර දිගේ ඇවිදින එක? Rail hike කියලා එයාලා කියන්නේ. මාත් මාර ආසයි ඒත් තාම බැරි වුනා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-18987584464275076742015-09-17T20:04:56.133+05:302015-09-17T20:04:56.133+05:30කෝච්චියෙ කැන්ටිමේ සින්දු කියල මුදලාලි එක්ක රණ්ඩු ව...කෝච්චියෙ කැන්ටිමේ සින්දු කියල මුදලාලි එක්ක රණ්ඩු වෙලා තියෙනව. මගෙ ජීවිතේට කෝච්චිය මාරම බැඳීමක් තියෙන්නෙ. හැමදාම වැඩට යන්නෙ කෝච්චියෙ. ඒත් ටිපක් යනවනම් මගෙ පලවෙනි ඔප්ෂන් එක කෝච්චිය. අව්රුද්දට පාරක් සිරිපාදේ යද්දි යන්නෙම කෝච්චියෙ, යන එක නෙමේ අතල් එක එන එක මොකද චක බ්ලාස් වෙලානේ එන්නෙ එහෙම ඇවිත් සීතලේම නයිට් මේල් එකේ ෆුට් බෝඩ් එකේ ඉඳන් ඇවිත් තියෙනෙව අනන්තවත්.
අමතක උනානෙ ඕලෙවල් කරන කාලෙ එක ක්ලාස් එකක් ඇරිලා අනිකට පැය 3ක් තිබ්බ සෙනසුරාදට ඉතින් අපි කරන්නෙ ගම්පහින් නැගල අඹේපුස්සට ගිහින් එනව මොකටවත් නෙමේ බිංගෙ බලන්න එක දවසක් බැලුවට හිත හැදුනෙ නෑ දවස් 4ක් නැත්නම් 5ක් ගියා. අන්තිමට ගිය පාර කෝච්චියෙන් බහිද්දී තාත්ත අඹේපුස්සේ එහ් කියන්න බැරි උනානේ අපේ තාත්තත් දුම්රිය දෙපාර්තුමේන්තුවෙ වැඩ. දුන්න කන කළු වෙන්න එතෙන්දිම. Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41623899497124369052014-05-22T09:23:44.068+05:302014-05-22T09:23:44.068+05:30හහ්හා, ඉස්සර කෝච්චි පාරෙ වැටිල තියෙන ගල් අඟුරු අපි...හහ්හා, ඉස්සර කෝච්චි පාරෙ වැටිල තියෙන ගල් අඟුරු අපි ඇහිඳගෙන එනවා, :PAnonymoushttps://www.blogger.com/profile/10357800572327804869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71224146070911960242014-05-21T11:18:11.229+05:302014-05-21T11:18:11.229+05:30ස්තුතියි නිල් මානෙල්.
කෙටි පෝස්ට් ද කමෙන්ට්ස් ද?ස්තුතියි නිල් මානෙල්.

කෙටි පෝස්ට් ද කමෙන්ට්ස් ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-82423707020082937722014-05-21T11:16:54.047+05:302014-05-21T11:16:54.047+05:30ස්තුතියි අයාල් සිත්. යක්දෙස්සාගල අඩවියට යන්නේ කොහො...ස්තුතියි අයාල් සිත්. යක්දෙස්සාගල අඩවියට යන්නේ කොහොමද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4880381845829937252014-05-20T11:56:00.625+05:302014-05-20T11:56:00.625+05:30ඇත්තෙන්ම ඒ ඉදිකිරීම් නම් built to last. හොර කරලාම ...ඇත්තෙන්ම ඒ ඉදිකිරීම් නම් built to last. හොර කරලාම නෑ. Time tested.

සුද්දට මීට පස්සේ ජාකොබ් නොකියා යාකොබ් කියලා බලහං, ඌ සතුටුවෙයි නිවැරදි උච්චාරණය ගැන.

යාකොබ් හරි. ඔය සීන් එක දෙහිවල සත්වෝද්යානයෙත් තියෙනවා.

අන්තිම කරුණ ගැන නම්. I am a man of many layers and tastes . මේ කෝච්චි ගැන විතරනේ උම කියෙව්වේ. මම ගුවන් යානා වලට තියෙන ආසාව උම දන්නවනම්. එතකොට මොකද කරන්නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53524250053857626892014-05-20T11:55:20.406+05:302014-05-20T11:55:20.406+05:30දිනේෂ්...?
යකෝ මම මනෝජ් බං ඩුඩ්අයියේ,මට පේන්නේ උඹට...දිනේෂ්...?
යකෝ මම මනෝජ් බං ඩුඩ්අයියේ,මට පේන්නේ උඹට අපිව ඉන්විසිබල් වෙලා වගේ...:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30567711872138544052014-05-20T11:46:06.924+05:302014-05-20T11:46:06.924+05:30වෙලාවක් ලැබුන ගමන්ම පලයං ඇලෙක්ස්. උඹ කියන දේ එච්චර...වෙලාවක් ලැබුන ගමන්ම පලයං ඇලෙක්ස්. උඹ කියන දේ එච්චරම ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි. ගේ ඉස්සරහ තියෙන පාරේ කොයි වෙලේ යන්න බැරිද කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. අනික අපේ ගෙවල් කිට්ටුව තියෙන කඳුබොඩ විපස්සනා මධ්‍යස්ථානෙට මම ගියේ මේ මෑතකදි. ඒකට ලෝකෙ හැම තැනින්ම වගේ ජනතාව එනවා. මටත් ලැජ්ජයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52238228902978217042014-05-20T11:43:07.389+05:302014-05-20T11:43:07.389+05:30උඹ හිටපු තැන කිව්වාම ඒක කොයි තරම් ආතල් තැනක් වෙන්න...උඹ හිටපු තැන කිව්වාම ඒක කොයි තරම් ආතල් තැනක් වෙන්න ඇද්ද කියලා මට හිතුනා. දවසක අපි යමුද උඹලගේ ගෙදර දවසක් දෙකක් ගත කරන්න, සිරාවටම?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36175760211827466972014-05-20T11:41:14.808+05:302014-05-20T11:41:14.808+05:30පොල්ලෙන් ගැහුවා වගේ මේක ඇඩ් එකකි කිව්වට ස්තුතියි.පොල්ලෙන් ගැහුවා වගේ මේක ඇඩ් එකකි කිව්වට ස්තුතියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49384353873181342832014-05-20T11:40:23.416+05:302014-05-20T11:40:23.416+05:30අපිත් එහෙමනේ බින්දි. ඔයාලා හැම අවුරුද්දෙම ලංකාවට ය...අපිත් එහෙමනේ බින්දි. ඔයාලා හැම අවුරුද්දෙම ලංකාවට යනවද අපි වගේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28569338779043273062014-05-20T11:39:36.280+05:302014-05-20T11:39:36.280+05:30ස්තුතියි JP.ස්තුතියි JP.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-527624583285272312014-05-20T11:38:48.279+05:302014-05-20T11:38:48.279+05:30ගොළුබෙල්ලා වැරදි කාලෙක ඉපදිලා තියෙන්නේ. ඇත්තෙන්ම උ...ගොළුබෙල්ලා වැරදි කාලෙක ඉපදිලා තියෙන්නේ. ඇත්තෙන්ම උඹට ඉපඩෙන්න තිබ්බේ ගල් අඟූරු කෝච්චි තියෙන කාලේ එහෙමනම් ඔය එන්ජිමෙන් එන ජලවාෂ්ප, තෙල්, මිශ්‍ර කළු දුම්වළා ගුලිවලට අමතරව අලු පවා විඳින්න තිබ්බා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14364333085038069902014-05-20T11:36:30.547+05:302014-05-20T11:36:30.547+05:30ඇත්තට? මට නම් කවදාවත් කේන්ති ගිහිල්ලත් නෑ, එහෙම කා...ඇත්තට? මට නම් කවදාවත් කේන්ති ගිහිල්ලත් නෑ, එහෙම කාටහරි කේන්ති යයි කියලා හිතිලත් නෑ.

බීඩි නඩුකාරයා!!! හෙහ් හෙහෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-25164716674535127072014-05-20T11:36:10.490+05:302014-05-20T11:36:10.490+05:30රඹුක්කනින් එහාටත් මාර ගතියක් තියෙනවා නේද ගිහාන්?රඹුක්කනින් එහාටත් මාර ගතියක් තියෙනවා නේද ගිහාන්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-39872193748565412032014-05-20T11:35:54.373+05:302014-05-20T11:35:54.373+05:30එහෙම වෙන්න එපායැ. ඒක කාලයක් යනකොට ජීවිතයේ කොටසක් ව...එහෙම වෙන්න එපායැ. ඒක කාලයක් යනකොට ජීවිතයේ කොටසක් වෙනවනේ.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36397293340138503182014-05-20T11:35:33.389+05:302014-05-20T11:35:33.389+05:30
අජිත් වගේම හිතන අය තව කොච්චර ඉන්නවද! ඒ ඇයි කියල...

අජිත් වගේම හිතන අය තව කොච්චර ඉන්නවද! ඒ ඇයි කියලා හිතන්න ගිහින් ආතල් එක කාගන්න ඕනෙ නෑ මම හිතන්නේ. යකඩ ගොඩක් රොමෑන්ටික් වාහනයක් වෙච්ච හැටි පුදුමයි, ඒ වුනත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73136721249995628772014-05-20T11:35:00.858+05:302014-05-20T11:35:00.858+05:30මෙහෙමයි, දිනේෂ්. දිනපතා කෝච්චියේ ගියත් නැතත්, කෝච්...මෙහෙමයි, දිනේෂ්. දිනපතා කෝච්චියේ ගියත් නැතත්, කෝච්චි වලට තියෙන ඇල්ම ලේ වල තියෙන එකාගේ ඒක තියෙනවා. අර චන්දික නොහොත් කෝච්චියා එහෙම එකෙක්. අපිත් එක්ක ලංගම බස් වල ගිය එකෙක් හිටියා ඌට තිබ්බේ ලංගම බස් උණක්. ඌ ලංගම වැඩ කරන කෙනෙකුට වඩා බස් ගැන දන්නවා. හැමදාම බස් එකෙත් යනවා. නමුත් මට එහෙම බස් ගැන විශේෂයක් තිබුනෙම නෑ. අර ලංගම බස් බ්ලොග් එක ලියන එකත් එහෙම එකෙක් වෙන්නැති.

කැළෑ කුමාරි කියලා බස් එකක් අපේ පැත්තෙත් තිබ්බා කැළෑ පාරක යන.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29294212134859461842014-05-20T11:33:49.567+05:302014-05-20T11:33:49.567+05:30ස්තුතියි ධනුෂ් කොල්ලා.ස්තුතියි ධනුෂ් කොල්ලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26663256085207611292014-05-20T11:33:30.626+05:302014-05-20T11:33:30.626+05:30ඒ කමෙන්ට් එක හරි තැන නොහොත්, ඔයා දාපු තැන වැටිලා. ...ඒ කමෙන්ට් එක හරි තැන නොහොත්, ඔයා දාපු තැන වැටිලා. අන්න මම එතැනත් ඒ බව කිව්වා. ඔයා ඒක දැම්මේ කලින් පෝස්ට් එකට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81267449781272801112014-05-20T11:33:03.201+05:302014-05-20T11:33:03.201+05:30නොමිලේ ගියා කිව්වේ දිනේෂ්? නොමිලේ ගියා කිව්වේ දිනේෂ්? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59813217964992380042014-05-20T11:32:25.835+05:302014-05-20T11:32:25.835+05:30
බිංගෙවල් වල හූ කියන එක ගැන එහෙම අදහසක් දරන දෙන්නෙ...
බිංගෙවල් වල හූ කියන එක ගැන එහෙම අදහසක් දරන දෙන්නෙක් මට මේ පෝස්ට් එකෙන්ම හම්බවුනා. අනිකා අරූ. මටනම් කවදාවත් එහෙම හිතිලා නෑ බං.

එහෙම බැලුවාම අපේ ජීවිත කාලවල කරන දේවල් වලින් හතරෙන් තුනක්ම එහෙමනේ බං.

ඇත්තෙන්ම උන්ට හැංගිලා කිස් කරන්න දෙයක් නෑ. සිප වැලඳ ගන්න එක සාමාන්‍යයෙන් එලිමහනේ කරන අනිත් අය නොදැක්කාවගේ අහක බලාගන්න ගමන් ඒ ගැන සුභවාදීව සිතන රටවල ඕකා බිංගෙයක් එනකල් ඉන්න ඕනෙ නෑ මම හිතන්නේ.

අනික බං දැන් ලංකාවේ කෝච්චි වලත් ලයිට් දාලා තියෙන්නේ බිංගේ හරහා යනකොට.

ඉන්දික, මම නම් ඒ පෲස් චටාස් කතාව දන්නවා. නමුත් උඹම කියහං ඒක ලුණු ඇඹුල් දාලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81154254341903134292014-05-20T11:10:18.387+05:302014-05-20T11:10:18.387+05:30මම ඒ උඹේ කමෙන්ට් එකට දීපු රිප්ලයි එකත් ඒ වගේම වලංග...මම ඒ උඹේ කමෙන්ට් එකට දීපු රිප්ලයි එකත් ඒ වගේම වලංගුයි.

වෙනසකට තියෙන්නේ උඹ කමෙන්ට් කරපු හැම එකාම මාව සනසන්න අමු මුසාවාද ඇදබෑවද කියන එකෙන් උන්ට අපහාසයක් වෙන එකටයි.

මාව සනසවලා උන්ට මගෙන් මොන දෙයක් ලැබෙනවටද?

උඹට විශ්වාස කරන්න අමාරු වුනාට කෝච්චි වලට කැමති මිනිස්සු හුඟාක් අපි අතර ඉන්නවා. දේශාඨන වලට, දේශාඨන සටහන් වලට/ඡායාරූප වලට කැමති මිනිස්සුත් අපි හිතනවට වඩා ඉන්නවා. ඒ වගේම මේ කෙහෙල්මල් බ්ලොග් එක පැත්තක තිබ්බොත් මට එහෙම මිනිස්සු ඕනෙ තරම් මුණ ගැහිලා තියෙනවා. ඒ මිනිස්සු මාව සනසවන්න ඕනෙ නිසා කෝච්චි ගැන, රෝඩ්ට්‍රිප් ගැන, සංචාර ගැන කතාකලා කියන එක නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නෑ.

අනික බ්ලොග් එකම් කියන්නේ දිනපොතක් වගේ දෙයක්නේ බං. ඒකෙ අපි ලියන්නේ අපි කැමති දේවල්. I'm a man of many layers and many tastes. මේ මම කතාකරන්න බෙදාගන්න විඳින්න කැමති දේවල්වල එක පැත්තක්. අනිත් උනුත් ඒකටම කැමතිවෙන්න ඕනේ කියලා එකක් නෑ. නමුත් common interest එකක් දැක්ක ගමන් කෙනෙක් ආසාවෙන් ඒකට අදහස් දක්වනවා. දැන් උඹ ලියන දේශපාලන පෝස්ට් ගැන මට ඉන්ටරෙස්ට් එකක් නැති නිසා මම උඹට ඒවා ලියන්න එපා කියලා නොකියන්නේ, ඒක උඹ ඒකෙන් ආස්වාදයක් ලබන බව සහ ඒ වගේම interest එකක් දක්වන උඹේ සුවහසක් ප්‍රේක්ෂකයෝ එතනට ඇවිත් අදහස් දක්වනකොට උඹ එයිනුත් රසයක් ලබන බව මම තේරුම් ගන්න නිසායි. මම රෙස්ටොරන්ට් එකකට ගියාම ඒකේ හදලා තියෙන්න ඕනෙ මම කැමති කෑම විතරක් නෙවෙයි කියලා මම පිළිගන්නවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com