tag:blogger.com,1999:blog-6767556756973718723.post2203309941143358615..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 131. පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6767556756973718723.post-63893246533696780612015-09-15T17:02:05.267+05:302015-09-15T17:02:05.267+05:30හිම්බිජ්ජ කාලෙ මම වලාකුළු වලින් රුප මවනව. දැන්නම් ...හිම්බිජ්ජ කාලෙ මම වලාකුළු වලින් රුප මවනව. දැන්නම් වැඩි වෙලා ඉන්න වෙලාවට හැම එකේම රටා පේනව. ඇයි ඔයි වැඩට එන්න පටන්ගතත කාලෙ, අක්කලාගෙ නැන්දලගෙ ඇඳුම් වල හැඩ තල මවනව ට්රේන් එකේ එනකන්ම. සමහර කට්ටිය රවන විදියට බයේ බෑ ගිලි කියල.Anonymoushttps://www.blogger.com/profile/15015091522224797384noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85690139745050402112015-08-09T20:43:36.996+05:302015-08-09T20:43:36.996+05:30ඕක අනාදිමත් කාලෙක ඉඳන් එන මානව පුරුද්දක් මම හිතන්න...ඕක අනාදිමත් කාලෙක ඉඳන් එන මානව පුරුද්දක් මම හිතන්නෙ. ඔය තරු රටා බිහිවුනේ ඉස්සර මිනිස්සු අහස දිහා බලාගෙන එක එක රූප සිතුවම් කරන්න හදනකොටලු නෙ. ඒත් අද මිනිස්සු ඉන්න අර විසිඑක්වැනි මොකේද කියන එකේ අයට අහස දිහා බලං ඔය වැඩේ කරන්නෙ වෙලාවක් නෑ නෙ. ඔහොම රටාවක් ටයිල් එකේ හිතින් හරි අඳින්න අදහසක් එන්නෙ ඩූඩ් වගේ අතලොස්සකට තමාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46836044958527738362015-07-22T10:39:43.341+05:302015-07-22T10:39:43.341+05:30මමත් ඔය වැඩේ කරනව. මමත් කරන්නෙ බාත් රූම් එකේ ටයිල...මමත් ඔය වැඩේ කරනව. මමත් කරන්නෙ බාත් රූම් එකේ ටයිල් වල රූප මවන එක තමයි. සමහර වෙලාවට කවුරු හරි කෑගහනකන් එලියට එන්න මතක නෑ.Anonymoushttps://www.blogger.com/profile/10064857354213881267noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34491695997075825632015-07-19T22:52:29.186+05:302015-07-19T22:52:29.186+05:30ඔන්න එකක් කියලා දුන්නා. දැන් ඉතින් කොහෙ බැලුවත් රූ...ඔන්න එකක් කියලා දුන්නා. දැන් ඉතින් කොහෙ බැලුවත් රූප මැවෙන්න ගනී. හැබැයි ඒක මරු වැඩක් කම්මැලි වෙලාවට.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5660077497296965312015-07-11T22:33:01.161+05:302015-07-11T22:33:01.161+05:30මම එද්දි ලිපිය නැගලම ගිහිල්ලා නේද...හෙන්රි අයියා ප...මම එද්දි ලිපිය නැගලම ගිහිල්ලා නේද...හෙන්රි අයියා පුංචි දේකින් මේ ලිපිය ලියලා තියෙන විදිය අපූරුයි..මම ටයිල් වලින් නෙමෙයි...ඔය එක එක තැන් වලට ලංකාවෙ ගියාම වැහි වතුරට පැල්ලං ගැහුන පරණ සීලින් තියෙන්නෙ සුදු පාට ලොකු කොටු සීලිම...අන්න ඒවායින් නම් රූප මවලා තියෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85448552136684533522015-07-11T22:30:49.096+05:302015-07-11T22:30:49.096+05:30එලද බ්රා කවදද අර කථාව ලියන්නෙ..හැමදාම කයිය විතරයි...එලද බ්රා කවදද අර කථාව ලියන්නෙ..හැමදාම කයිය විතරයි...ලියන දවසක් නෑ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-90822004046752997982015-07-11T18:28:24.024+05:302015-07-11T18:28:24.024+05:30දැන් නම් වෙලාව අඩු ඇති රටා හොයන්න මම හිතන්නේ. ආපසු...දැන් නම් වෙලාව අඩු ඇති රටා හොයන්න මම හිතන්නේ. ආපසු දකින්න ලැබීමත්න් සතුටක් පිණිබිඳු.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49143596648801234562015-07-11T18:26:33.337+05:302015-07-11T18:26:33.337+05:30නියමයි. සනී කවුද කියලා හිතාගන්න මට විනාඩි කීපයක් ග...නියමයි. සනී කවුද කියලා හිතාගන්න මට විනාඩි කීපයක් ගියා. හෙහ් හෙහ්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11278532729721004582015-07-11T18:24:09.996+05:302015-07-11T18:24:09.996+05:30මේසේ පිහ නොදෑමෙන් තියෙන තව වාසි:
අනිත් අයට note එ...මේසේ පිහ නොදෑමෙන් තියෙන තව වාසි:

අනිත් අයට note එකක් තියලා යන්න.
බඩු ලැයිස්තු ලියන්න.
ඉවර වෙච්ච සහ වේගන එන බඩු ලියලා තියන්න
චිත්ර අඳින්න
ඩූඩ්ල් කරන්නDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86758929232410532652015-07-11T18:21:33.583+05:302015-07-11T18:21:33.583+05:30අර මම ඉහත කමෙන්ටුවකට කිව්වා වගේ ඔයා හීන බලන්නේ GO...අර මම ඉහත කමෙන්ටුවකට කිව්වා වගේ ඔයා හීන බලන්නේ GOM Player හරි සමාන ඇප් එකකින් හරි වෙන්නැති. එතකොට කලින් වතාවේ නවත්තපු තැන ඉඳන් play වෙනවා. එහෙම නැතිනම් ඔයාගේ ඔලුවෙන් ඒවා බුක්මාක් කරනවා ඇති.

සතුටුයි කාලෙකින් දකින්න ලැබීම ගැන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59430490739748442602015-07-11T18:17:39.831+05:302015-07-11T18:17:39.831+05:30ඇයි මෙච්චර සමාන අදහස් ඇති සමාන පිස්සෝ මෙච්චර රංචුව...ඇයි මෙච්චර සමාන අදහස් ඇති සමාන පිස්සෝ මෙච්චර රංචුවක් ඉන්නවා කියලා දැනගත්තාම මට ඇතිවෙච්ච සතුට! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6323313489310835272015-07-11T18:14:35.913+05:302015-07-11T18:14:35.913+05:30තව බලපියෝ. :Dතව බලපියෝ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9737262905742598232015-07-10T13:55:36.239+05:302015-07-10T13:55:36.239+05:30වෙල්කම් ටු ද ක්ලබ්. මටත් ඔය ලෙඩේමයි ටයිල් වල රටා හ...වෙල්කම් ටු ද ක්ලබ්. මටත් ඔය ලෙඩේමයි ටයිල් වල රටා හොයන එක . පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11862742569790227442015-07-08T15:04:45.919+05:302015-07-08T15:04:45.919+05:30කෙල්ලෙක්ගෙ මුනකින් බාගයකුයි දෙකට නැවිල ඉන්න sunny...කෙල්ලෙක්ගෙ මුනකින් බාගයකුයි දෙකට නැවිල ඉන්න sunny යි ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22267957512728349922015-07-08T15:03:15.841+05:302015-07-08T15:03:15.841+05:30[im]https://lh3.googleusercontent.com/-u74NS_Wv_wc...[im]https://lh3.googleusercontent.com/-u74NS_Wv_wc/VZzt97Q6KPI/AAAAAAAAAmg/VLtFmciDlZ8/s640/The%252520Tile%2525206.png[/im]ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21896488518445473192015-07-08T13:34:24.052+05:302015-07-08T13:34:24.052+05:30"ආ තෝ නානව නේද?" අහන්නා වාගේ ඇස් ඩොගිත්ත..."ආ තෝ නානව නේද?" අහන්නා වාගේ ඇස් ඩොගිත්තාගෙන බලා ඉන්නා හූනාව එළවීමට.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21639881879455540822015-07-08T12:10:06.487+05:302015-07-08T12:10:06.487+05:30ආ..මැලේ මල්ලි උඔ යහතින් ඉන්නවද?ආ..මැලේ මල්ලි උඔ යහතින් ඉන්නවද?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65778283528189125782015-07-07T20:30:12.163+05:302015-07-07T20:30:12.163+05:30අයියෝ මටත් තියනවා ඔය ලෙඩේ. කරුමෙට එකකවත් ෆොටෝ නම් ...අයියෝ මටත් තියනවා ඔය ලෙඩේ. කරුමෙට එකකවත් ෆොටෝ නම් ගහගෙන නැහැ. මම වැඩිය මේසේ එහෙම පිහදාන්නේ නැත්තේ එකෙ තියන දූවිලි තට්ටුවේ එක එක රූප මැවිලා පේන නිසා :D සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26630133202034539682015-07-07T14:56:00.476+05:302015-07-07T14:56:00.476+05:30කෝපි අඩියෙ තියෙද්දි ඩූඩ්. මණ්ඩි එක්ක යාන්තම් දියරම...කෝපි අඩියෙ තියෙද්දි ඩූඩ්. මණ්ඩි එක්ක යාන්තම් දියරමය ගතියක් තියෙන්න ඕනෙ කරකවලා පින්තූරෙ වෙනස් කරන්න.

නෙස්කැෆේවල තියෙන ලොකුම අවාසිය තමයි ඒක.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11072514049176223552015-07-07T11:45:22.978+05:302015-07-07T11:45:22.978+05:30ඇයි මෙන්ඩෝ බෝලාගේ ගෙදර පිගන් නැද්ද ඇයි මෙන්ඩෝ බෝලාගේ ගෙදර පිගන් නැද්ද S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2685334984428627352015-07-07T11:35:42.056+05:302015-07-07T11:35:42.056+05:30ගහට ගහක් මොරටුවෙදි වගේ, පිස්සො සේරම ඩූඩ්ගේ බ්ලොග් ...ගහට ගහක් මොරටුවෙදි වගේ, පිස්සො සේරම ඩූඩ්ගේ බ්ලොග් එකේ සෙට් වුන එකනේ වැඩේ.. මටත් ඔය ලෙඩේ තියනවා, හැබැයි ටයිල් විතරක් නෙමෙයි, බිම බලාගෙන හිටියොත් පොළවේ, උඩ බලාගෙන හිටියොත් අහසේ හැම තැනම එක එක විකාර රූප පේනවා.. ඒ වගේම මටත් හීන continue කරන්න පුලුවන්, අද බලපු එකේ ඉතිරි ටික හෙට... Anonymoushttps://www.blogger.com/profile/13015607731652778980noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30212958846068591412015-07-07T11:33:26.331+05:302015-07-07T11:33:26.331+05:30මාත් මේ වගේමලු.... හි..හි...
මම වැඩිපුරම කරන්නේ ...මාත් මේ වගේමලු.... හි..හි...

මම වැඩිපුරම කරන්නේ වලාකුළු රූප අඳින එක තමයි. තව එතකොට කඳු පන්ති, අතු පතර විහිදුනු ගස්, මුහුදු රළ පේලි දැක්කහම මට එක එක දේවල් හිතෙනවා.

බැලුවහම මම වගේ කට්ටිය ගොඩක් ඉන්නව නේද.. සතුටුයි සතුටුයි... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78654093291046338952015-07-07T10:46:52.287+05:302015-07-07T10:46:52.287+05:30[im]http://oi58.tinypic.com/sv5avn.jpg[/im][im]http://oi58.tinypic.com/sv5avn.jpg[/im]Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-39570392951295085602015-07-07T10:44:57.194+05:302015-07-07T10:44:57.194+05:30This comment has been removed by the author.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61654391495281368902015-07-07T10:43:15.662+05:302015-07-07T10:43:15.662+05:30මාත් එකක් දැක්කෝ...
[im]http://tinypic.com/view.p...මාත් එකක් දැක්කෝ...
[im]http://tinypic.com/view.php?pic=sv5avn&s=8#.VZtX_3c49e4[/im]Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.com