tag:blogger.com,1999:blog-6767556756973718723.post2277818193481038508..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 158. ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරිDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger131125tag:blogger.com,1999:blog-6767556756973718723.post-2883453887750585352017-03-16T09:01:45.557+05:302017-03-16T09:01:45.557+05:30ආ.... හැංරි ලොක්කා.. තාම උම්බලකඩ ෂිප්මන්ට් එක දාගන...ආ.... හැංරි ලොක්කා.. තාම උම්බලකඩ ෂිප්මන්ට් එක දාගන්න බැරි උනාද? ඔය එ.ද.බ්රා. මෙන්ඩගෙන් උපදෙස් ගත්තනං හරි. මිනිහට ශිප්මන්ට් දාල හොඳ පළපුරුද්දක් තියේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28355331537323720422017-03-16T08:59:36.304+05:302017-03-16T08:59:36.304+05:30ඇයි අපි මල්ටිකරල් ද?ඇයි අපි මල්ටිකරල් ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14524025514888007392017-03-11T23:14:25.736+05:302017-03-11T23:14:25.736+05:30http://tikkatalks.blogspot.com නේද මෙන්ඩා? කෝ බං ...http://tikkatalks.blogspot.com නේද මෙන්ඩා? කෝ බං ඒකට This blog has been removed කියලා වැටෙන්නෙ? උඹ ගිහින් බලපං. යන්න පුලුවන්නම් මෙතන ඒක දාපංකොDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23113867687721612202017-03-11T20:47:08.352+05:302017-03-11T20:47:08.352+05:30මම ඔයාගේ බ්ලොග් එක හරහා අනිත් බ්ලොග් වලට යන්නනේ ඒක...මම ඔයාගේ බ්ලොග් එක හරහා අනිත් බ්ලොග් වලට යන්නනේ ඒක නිසා ටික්කගේ බ්ලොග් එක මේකේ එල්ලන්නකෝඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-13268629364847383732017-03-03T09:16:56.417+05:302017-03-03T09:16:56.417+05:30Btw Buratheno since you didn't reply my last e...Btw Buratheno since you didn't reply my last email, I'm your Praveenas last victim (not your friend).
©Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41929428068122131452017-03-02T20:27:26.014+05:302017-03-02T20:27:26.014+05:30ඇත්තටම ඩූඩේ උඹත් දැන් බුකියට සින්න වෙලා ද නැත්නම් ...ඇත්තටම ඩූඩේ උඹත් දැන් බුකියට සින්න වෙලා ද නැත්නම් වැඩ වැඩි ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41106680562563043842017-02-27T01:56:01.284+05:302017-02-27T01:56:01.284+05:30ආය කරදර කරන්නේ නැහැ ආය කරදර කරන්නේ නැහැ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51591278802475152832017-02-25T05:18:48.921+05:302017-02-25T05:18:48.921+05:30ටෙස්ට් ටෙස්ට් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65468175371025405122017-02-23T15:53:21.568+05:302017-02-23T15:53:21.568+05:30අයියේ ලියපංකෝ අයියේ ලියපංකෝ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88387469081448156252017-02-20T21:12:22.696+05:302017-02-20T21:12:22.696+05:30බුකිය වහනවා උබ ඕකට වෙලා හිට්යොත් බුකිය වහනවා උබ ඕකට වෙලා හිට්යොත් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22093918131162387112017-02-18T20:42:50.162+05:302017-02-18T20:42:50.162+05:30ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි (ලියනවා කියලා අපිව ...ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි (ලියනවා කියලා අපිව රවට්ටන )එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11647508568194617522017-02-18T16:04:42.623+05:302017-02-18T16:04:42.623+05:30පාලුපාලුඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52326760958226236322017-02-18T16:03:51.655+05:302017-02-18T16:03:51.655+05:30මේ බ්ලොග් එක මෙහම පලු කරන්න එපා මේ බ්ලොග් එක මෙහම පලු කරන්න එපා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79024168444936139572017-02-16T20:29:00.722+05:302017-02-16T20:29:00.722+05:30ඇයි අපි කහ ද ?ඇයි අපි කහ ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27469288346820228932017-02-13T20:50:39.135+05:302017-02-13T20:50:39.135+05:30ඇයි අපි කළුද.......ඇයි අපි කළුද.......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-91410203129160703242017-02-13T20:19:47.958+05:302017-02-13T20:19:47.958+05:30වැඩ බං. නමුත් මම මේ පාර මොකක්හරි ලියනවනම් ලියන්නෙ ...වැඩ බං. නමුත් මම මේ පාර මොකක්හරි ලියනවනම් ලියන්නෙ උඹ වෙනුවෙන් මෙන්ඩා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67405157925423348922017-02-13T14:48:23.058+05:302017-02-13T14:48:23.058+05:30උබ ලියන්නේ නැද්ද අයියන්ඩි උබ ලියන්නේ නැද්ද අයියන්ඩි එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81409094405756166042017-02-05T05:58:46.306+05:302017-02-05T05:58:46.306+05:30බොරු අවිද්දන උන් කොතැනත් ඉන්නවා. අපේ ගමේ හිටිය වැඩ...බොරු අවිද්දන උන් කොතැනත් ඉන්නවා. අපේ ගමේ හිටිය වැඩිහිටියෝ කිහිපදෙනෙක් මේ වගේ. එක මිනිහෙක්ගේ ගෙදර තිබුණ තම්පලා ගහේ අතු වල නැගලා තමයි පලා කඩන්නේ.

පොඩි වයසේ බොරු කියන උන්, ටිකක් යමක් කමක් තිබුණ අය. නැතිනම් තරමක් ලොකු උන්ගේ ආශ්රයට වැටුන අය. මේවා ඔක්කොම නැති වුණා ටී.වී. එක ආවට පවස්සේ. දැන් නම් ඉතිං අන්තර්ජාලය තියෙන නිසා කිසිම විදියකින් බොරු කරන්න ලේසි වෙන්නේ නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12632639625860569082017-02-04T15:27:28.827+05:302017-02-04T15:27:28.827+05:30මේක කියවගෙන යත්දී හිතට එන්නෙම ටොම් සෝයර් කියවනවා ව...මේක කියවගෙන යත්දී හිතට එන්නෙම ටොම් සෝයර් කියවනවා වගේ හැඟීමක් තමයි. මට මතක තිබුණේ චන්ද්ර අනගිරත්න පරිවර්තනය කළා කියළා. මම බැලුවේ මගේ අක්කගේ දුවලාගේ එකතුවේ තිබුණ එකක්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47576236944352177902017-01-29T22:10:32.392+05:302017-01-29T22:10:32.392+05:30motor show එක ගැනවත් ලියනවද පොඩි එකගේන්වත් අහගෙන motor show එක ගැනවත් ලියනවද පොඩි එකගේන්වත් අහගෙන එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70962754133808919222017-01-27T14:47:57.982+05:302017-01-27T14:47:57.982+05:30ලියපන්කෝ අයියන්ඩි ලියපන්කෝ අයියන්ඩි එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3339993626349333112017-01-15T19:52:05.369+05:302017-01-15T19:52:05.369+05:30උබ ලියනවද නැත්නම් උබව මහ බැංකු අදිපති කරන්නද ?උබ ලියනවද නැත්නම් උබව මහ බැංකු අදිපති කරන්නද ?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3052088700702130312017-01-01T17:20:22.528+05:302017-01-01T17:20:22.528+05:30Btw if you wish to talk with me, send an email to ...Btw if you wish to talk with me, send an email to abracad953@gmail.com©noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75177316038332727852017-01-01T17:15:46.389+05:302017-01-01T17:15:46.389+05:30Buratheno,
Actually I wanted to talk with you abou...Buratheno,
Actually I wanted to talk with you about somethimg personal.
But there was no way to contact you.
Anyway it's gone into unreachable past now.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8784468647681611372016-12-09T08:16:55.689+05:302016-12-09T08:16:55.689+05:30ඌ ඇති කරන එකෙක්ද ?
උබලා බලන්න එන්න ඇහව්වෙ නැද්ද ඌ ඇති කරන එකෙක්ද ?
උබලා බලන්න එන්න ඇහව්වෙ නැද්ද එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com