tag:blogger.com,1999:blog-6767556756973718723.post2587037254803522611..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 89. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6767556756973718723.post-51651749988514815592015-08-14T22:12:17.544+05:302015-08-14T22:12:17.544+05:30අරක්කු වලට සිගරට් අළු මික්ස් කරලා දුන්නම ඔයිට එහා ...අරක්කු වලට සිගරට් අළු මික්ස් කරලා දුන්නම ඔයිට එහා කොක්ටේල් ඈ!!!
මං පොඩිකාලෙ දැකපු එකක් ඒක!!

අපෙ තාත්තත් ලේසියකට වට්ටන්න බෑ ඒ කාලෙ. ගැලුමක් ගැහුවත් කොල්ලා කෙලිං අැවිදිනවා!!
(හැබැයි එකපාරක් නං, බජාජ් CT100 එකකින්, අම්මත් එක්කම, පාර අයිනෙ තිබුණ පොල්ගහක් දිගේ අඩි දහයක් විතර නැග්ගලු. කාගෙ වාසනාවටද මංදා, සීරීමක්වත් නැතුව, යහතිං ලෑන්ඩ් කරලා! පෙරලිලා වත් නෑ!! ඊට පිටිපස්සෙං අාපු අනිත් බෙබාලා සෙට් එක, සීන් එක දැකලා වෙරි හිඳිලා!!!)

දවසක් ගෙදරදිම සෙට් වුණ වෙලාවක, බයිට් පොඩ්ඩක් දාගෙන එන්න තාත්තා අැතුළට ගිය ටිකට, එතන හිටපු එකෙක්, තාත්තගෙ වීදුරුවට සිගරට් අලු කඩලා දාලා මික්ස් කලා මං දැක්කා. (මික්ස් කරන්න වෙන මුකුත් තිබුණේ නෑ. එකම බ්‍රෑන්ඩ් එකෙන් බෝතල් දෙකයි, කෝක් ස්ප්‍රයිට් සෝඩා අනං මනං ටිකකුයි විතරයි තිබුණේ!!
තාත්තා බීලා ඉවර වෙච්ච නිසා අහක දාන වීදුරුවට මොනා දැම්මත් මට මොකෝ කියලා මාත් කට පියං හිටියා. (එයාලා සෙට් වෙන දිහා මං බලං ඉන්නවා කියලා එයාලා දන්නවනං මාව කනවා!! ^_^ ^_^ )
කරුමෙ කියන්නෙ, තාත්තා අලුතෙං ගෙනාපු බයිට් ප්ලේට් එක තියපු ගමං අර ශොට් එක අාමාශගත කරගත්තෙ නැතැයි!!
ඊට පස්සෙ තව වීදුරුවක් ඉවර කරන්න හම්බුණේ නෑ, එතැන් පටන් කට්ටිය යනකල්ම තාත්තා කානුවෙ!! උනුත් බලාගෙන හිනා වෙවී අාතල් ගන්නවා!! මට නං එදා එපා ම වුණා!!!

පස්සෙ දවසක උන්ට තාත්තා සනීපෙට කියලා දුන්නා, මං ජීවිතේට අහලා නොතිබුණ අමුතුම සිංහලේකිං ඈ!! PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29665728539930051552013-08-30T21:44:30.662+05:302013-08-30T21:44:30.662+05:30මමත් හොඳ හොඳ සෙල්ලං කොරල තියේ බීලා.. එකපාරක් බීලා ...මමත් හොඳ හොඳ සෙල්ලං කොරල තියේ බීලා.. එකපාරක් බීලා (කැම්පස් යන කාලේ) ගෙදර යද්දී අප්පච්චි ඉන්නවා පාරේ.. මල සේක.. මං පාරේ සුදු ඉරක් අල්ලන කෙලින් ඇවිදිනවා.. ඒ ගිහිං ගෙදර ගියාම මට පේන්නේ ගෙදර පඩිපෙළ එස්කලේටර් එකක් වගේ නිකම්ම කැරකෙනවා. පඩිපෙළේ හිටගෙන ටිකක් වෙලා හිටිය ඒත් මේ මගුල යන්නේ නෑ.. කොහේදෝ ඉඳල අපේ අම්ම ඇවිත් "පල යන්න කාමරේට, කොහෙද ගිහිං ජරාවක් බීල ඇවිත් මෙතන.. " කියල මොනවදෝ දෙසන්න ගත්ත විතරයි මතක කොල්ල කාමරේ.. අදටත් දන්නේ නෑ බඩගාගනද ඇවිදගෙන ද ගියේ කියල.

මෙහෙ ඇවිත් බීල අපේ එවුන් මට කසිය පොවලා. මං සාමාන්‍ය විදියට ඕවා බොන්නේ නෑ. හොඳ බෝතල් විතරයි මං බොන්නේ. එදා මුන් හොඳ බෝතලයක් කියල කසිප්පු බ්ලැක් කරන්ට් එකකට මික්ස් කරලම ගෙනත් මට දුන්නේ. දෙක තුන හතර වෙද්දී මං නටන්න අරගෙන. ඒ දවස්වල කාමරේ තිබ්බ යකඩ ඇඳක ඉණිමග ගලවලා කෙලින් කරලා ගිටාර් ගහල. මට මතක නෑ මොකක්ද උනේ කියල. පස්සේ පාන්දර කබ්බා සෙට්වෙලා අමාරුවෙන් නැගිටලා මං බාත්රුම් ගිහිං දොරත් ඇරගෙනම කබ්බ දැම්ම. මං සාමන්යෙන් සද්දෙට කබරයා දන්නේ. සද්දෙට අනිත් එවුන් නැගිටලා ඇවිත්.. පස්සේ කට හෝදලා වතුර ටිකක් බීලා යෝගට් දෙකක් කෑවා. නිදාගත්තා.

ඔය ඇරුනාම මට වැඩි වෙන්න මං බීල නෑ කවදාවත්. ලිමිට් එකට එද්දී නිකම්ම මං ශේප් වෙලා යනවා. ගොඩක් වෙලාවට කෝක් එකට වතුර දාල මික්ස් කරලා ගහනවා ඒ වෙලාවට. ඒ එක්කම පුළුවන් තරම් වතුර බොනවා. විජලනය නවත්තගන්න. හිතන්නකෝ මං කොහොම මීටරෙන් ඉන්නවද කියල.

බැංකුවේ ඉන්න කාලේ බොනවා ඇට්ටි හැලෙන්නම. ඒ බීලා ඩේ එන්ඩ් ප්‍රොසෙස් එක දානවා. (මේවා නඩු යන කතා..!!) කිසිම අවුලක් නෑ. ඒත් දැන් ගොඩක් කොන්ට්‍රෝල්. බිව්වත් ගානට. බියර් නම් බොන්නෙම නෑ, මට අවුල් බියර්. වයින් නං ඉතිං බොනවා බෝතලේ කබඩ් එකේ දාගන රෑට ෂොට් එකක් විදියට.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8198016074959740132013-08-26T18:34:02.615+05:302013-08-26T18:34:02.615+05:30මොනවා වුනත් අනූනමයයි දශම නමයෙන් බේරිලා තියෙනවා වගේ...මොනවා වුනත් අනූනමයයි දශම නමයෙන් බේරිලා තියෙනවා වගේ. මට හිතෙන්නේ විද්‍යා ගුරුතුමීට නිකමට වගේ මොනවා හරි තේරිලා තියනවා වගේ. මොකද එදා 9 වසරේ පරීක්ශණ සේරම වැරදිලු. :PGihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48426469808826167112013-08-25T11:25:36.182+05:302013-08-25T11:25:36.182+05:30අනිවා අනිවා ඩුඩ් .....:)අනිවා අනිවා ඩුඩ් .....:)vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75236402370900619582013-08-23T12:34:55.543+05:302013-08-23T12:34:55.543+05:30මගේ නං උපදේසෙ බීල වැඩි ම උන දවසට පස්සෙ දවසෙ උදේ කෑ...මගේ නං උපදේසෙ බීල වැඩි ම උන දවසට පස්සෙ දවසෙ උදේ කෑම භයානකයි. කෑවට කමක් නෑ ඕන දේකට රෙඩිපිට ඉන්න පුළුවන් තැනක ඉන්න ඔන. උඹ දැං හිනාවුනාට යම් අවදානමකින් බේරිලා කියෙන්නෙ. නිකමට හිතපං ළමයි ඉස්සරහ වමනෙ ගියානං.....රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12743610431156573732013-08-22T07:21:11.876+05:302013-08-22T07:21:11.876+05:30අයියෝ, ඉතිං ඇයි නොලියන්නේ ඒවා? ලුණු ඇඹුල් අජිනොමොට...අයියෝ, ඉතිං ඇයි නොලියන්නේ ඒවා? ලුණු ඇඹුල් අජිනොමොටෝ දාලා ලියන්නෙපෑ, තොටියෝ.

ඔය තියෙන්නේ විද්‍යාත්මක පැහැදිළි කිරීමක්, විද්‍යා ගුරුතුමීගේ ප්රශ්ණාර්ථය පිළිබඳව. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-7555113280968751362013-08-22T07:18:08.906+05:302013-08-22T07:18:08.906+05:30:-O මට මේක ධාරා කියලා කියවුනේම නෑ කවදාවත්. ඇත්ත නේ...:-O මට මේක ධාරා කියලා කියවුනේම නෑ කවදාවත්. ඇත්ත නේන්නම්. ඇයි පිණිබිඳුට ඉඳුනිල් කියලත් නාගන්නේ මම...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45243103849024835242013-08-21T15:53:19.683+05:302013-08-21T15:53:19.683+05:30වෙලාවට මම කෑම කන්න කලින් කියෙව්වෙ නැතිනම් මේක කියව...වෙලාවට මම කෑම කන්න කලින් කියෙව්වෙ නැතිනම් මේක කියවලා බඩ කොරවෙනකං හිනාවෙලා මගෙත් ඔය කිව්ව විදියට බඩේ කෑම ටික ඉහලට ප්රක්ෂේපණය වෙන්න තිබුණා...
විද්‍යා මිස් අමුතු විදියට ප්‍රශ්ණාර්ථ මුහුණින් බලපු හේතුව හිතාගන්න පුළුවන්. බාහෙට හෝදපු ටෙස්ට් ටියුබ් වල ඉතිරිවෙලා තිබුණ ඇල්කොහොල්, ආමාශ HCl,කෝපි ආනමාලු සමඟ ආප්ප මුසු "අමුතුම කබර ජූස්" නිසා නළ වල pH අගය වෙනස් වෙලා ළමයි එදා කරපු පරීක්ෂණ වල වෙන වෙන ප්රතිඑලලු එන්නෙ. රෝස පාට වෙන්න ඕන ද්‍රාවණ නිල් පාට වෙනවළු. නිල්පාට වෙන්න ඕන ඒවා කොළ පාට වෙනවලු. ඔක්සිජන් වෙනුවට ඇමෝනියා පිට වෙනවලු. ඇමෝනියා වෙනුවය හයිඩ්රජන් එනවලු.. සමහර නළ වලින් දුම දානවලු හැක් හැක්... ටීචර් නිකං මොලේ කොලොප්පන් වෙලා වටපිට බලද්දි තමා වූඩ්ව දකින්න ඇත්තේ :D
ෆයිනල් ඉයර් එකේ අපේ එකෙට්ටත් ඔහොම එකක් වුනානෙ. දවසක් බීලා වෙරිවෙලා බයික් එකේ යද්දි වැටිලා දත් කඩාගෙන Xray ගන්න ගියාම Xray මැසිම උඩම දැම්මෙ නැද්ද කබරයා. ඒ මදිවට අතහරින පොර ටෝක් කන්දරාව... ඌව වත්තං කරං ගිය එවුන්ගෙත් කාඩ් කුඩු පට්ටම්... තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-50990921335020435812013-08-21T15:31:06.717+05:302013-08-21T15:31:06.717+05:30වෙරි වැඩිකමට අකුරුත් ටැපළිලා .."රාධා"......වෙරි වැඩිකමට අකුරුත් ටැපළිලා .."රාධා"... හෙක් හෙක්... අතේ මාට්ටුතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37510983198738278632013-08-21T01:33:50.851+05:302013-08-21T01:33:50.851+05:30හෙන්රි,
හෙහ්, හෙහ්..යකෝ මේක මාර කෙලියක් නෙව..උඹ ද...හෙන්රි,

හෙහ්, හෙහ්..යකෝ මේක මාර කෙලියක් නෙව..උඹ දැං උඹේ බ්ලොග් එකේ අපි දාන කමෙන්ට්ස් හිටං උඹම උපකල්පනය කරල දාන්ට පටං ගත්තද?....:)

බින්දි,

එතන වැඩේ වෙන්නෙ මෙහෙමයි...ඕක කොහොම කිව්වත් එකයි ලමයා...ඉස්සෙල්ල තුන බිඳුනොත් පස්චාත්තාපය මකා ගන්ට පහත් බිඳින්ටම වෙනව..හරිය?....ඉස්සෙල්ල ටිකක් යහමිං පහ බිඳුනොත් අනිවා ඩෙෆා ඒ අනුයාත ඊලඟ පියවර ඇවිල්ල තුන බිඳෙන එක...ඊට පස්සෙ ආයෙම දුක තුනී කරගන්ට පහ බිඳිනව...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86695608161812751232013-08-20T18:48:13.549+05:302013-08-20T18:48:13.549+05:30මචං කතානායකයා නම් අරූම තමයි.කතාව හා සබැඳි සටන් ජවන...මචං කතානායකයා නම් අරූම තමයි.කතාව හා සබැඳි සටන් ජවනීකාත් තියෙනවා.ඒ කතානායකයා ගුටි කෑම සහ ලිඩෝ සිනමාහල අරූට තහනම් වීම සම්බන්ධව.ගුටි කෑම සහ වමනයට සම්බන්ධ නොවු කතාවක් තියෙනවා දෙහිවල පර්ලින් තුල සිදුවූ.ජීවිත කතාව වමනේ දාන්න අයිඩියා එකක් තියෙනවා.ඒක කරන මැද්දේ උඹ තව වමන කතාවක් ගෙනාවොත් අරක දාමු.බ්ලොග් ලියනවාට වඩා මම ආසයි බ්ලොග් කියවන්න.උඹලා තරම් මට රසවත්ව ලියාගන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60336745354090303652013-08-20T18:23:10.419+05:302013-08-20T18:23:10.419+05:30 ඊට වැඩිද දන්නෙත් නෑ බං. :D ඊට වැඩිද දන්නෙත් නෑ බං. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81391135661872329372013-08-20T17:45:29.100+05:302013-08-20T17:45:29.100+05:30බලාගෙන යද්දි ඩූඩා අපේ තාත්තගෙ වයසට කිට්ටුයි නොවැ!!...බලාගෙන යද්දි ඩූඩා අපේ තාත්තගෙ වයසට කිට්ටුයි නොවැ!!! හෙහ් හෙහ් හෙහ්! :))MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-39876751329548580382013-08-20T11:44:17.173+05:302013-08-20T11:44:17.173+05:30අපි නොදන්නා රවී නේද ...අපි නොදන්නා රවී නේද ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54172741189223372832013-08-20T10:40:40.870+05:302013-08-20T10:40:40.870+05:30ඔව් අප්පා ෆුල් පැකේජ් එකම ලැබුනා ඔක්කොම දීමනා එක්ක...ඔව් අප්පා ෆුල් පැකේජ් එකම ලැබුනා ඔක්කොම දීමනා එක්ක.

හැබැයි යන්තම් ගොඩ දාගත්තා රෙදි ගැලවෙන්නේ නැතිව.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-89897909070525338432013-08-20T10:38:53.643+05:302013-08-20T10:38:53.643+05:30මේවා අපි උඹලා කාටත් වෙලා තියෙන, වෙන, වෙන්නට නියමිත...මේවා අපි උඹලා කාටත් වෙලා තියෙන, වෙන, වෙන්නට නියමිත (waiting to happen) අත්දැකීම්. හුඟ දෙනෙක් ඕවා කියන්නේ නෑ, හංගනවා. :)) මට මෙච්චර බොන්න පුලුවන් කියලා කයිය ගහන එවුන් මිසක්, අනේ මට බීලා වමනේ ගියා කියලා පිළිගන්න උන් බොහොම අඩුවෙන් තමයි මටත් හම්බවෙලා තියෙන්නේ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41457318238539373712013-08-20T10:33:57.517+05:302013-08-20T10:33:57.517+05:30උඹ නම් ලඟ නවාගෙන තමයි මචෝ ඉන්නේ. බ්ලොග් රෝලේ අප්ඩේ...උඹ නම් ලඟ නවාගෙන තමයි මචෝ ඉන්නේ. බ්ලොග් රෝලේ අප්ඩේට් වෙනවා තියා මට බ්ලොග් එක වත් හොයාගන්න බැරුව ගියා උඹලගේ බ්ලොග් රෝලේ. ඉස්සෙල්ලම ඒක එල්ලපංකෝ.

බින්දි, රවියා බීලා හිටියත්, තර්ක කරලා වට්ටන්න අමාරුයි. ඔන්නම් බලන්න මූ කියන්නේ නැද්ද කියලා මෙහෙම.

>>හෙහ් හෙහ්, බින්දියෝ, උඹටනේ කල්පනාව නැත්තේ. උඹ මම ලියපු එක තේරුම් අරන් නෑ. පස්වෙනි සිල්පදය උල්ලංඝනය කරහම තමයි තුන්වන සිල්පදය ප්‍රධාන කොටගත් ඒ හා සබැඳි අනෙකුත් අනේක ආශ්වාදජනක අත්දැකීම් වලට මඟ පෑදෙන්නේ. හෙහ් හෙහ්.<<Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-24361692627305092712013-08-20T09:39:45.516+05:302013-08-20T09:39:45.516+05:30අපොයි දෙය්යනේ වෙලා තියෙන අලකලංචි ගොඩ..අපොයි දෙය්යනේ වෙලා තියෙන අලකලංචි ගොඩ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47157362003792812862013-08-20T09:36:53.174+05:302013-08-20T09:36:53.174+05:30මෙයත් බිලද කොහෙද තුන නෙමෙයි පහ තමයි මත් වතුරට සම්බ...මෙයත් බිලද කොහෙද තුන නෙමෙයි පහ තමයි මත් වතුරට සම්බන්ධ වෙන්නේ ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84469876209841546672013-08-20T08:33:07.317+05:302013-08-20T08:33:07.317+05:30පට්ට ඩුඩ් පට්ට , ඔන්න කොල්ලො :)
උඹ නියමෙට කියලා ති...පට්ට ඩුඩ් පට්ට , ඔන්න කොල්ලො :)
උඹ නියමෙට කියලා තියෙනව බං , ඇත්තමයි පට්ට හිනා කාල මැරෙනව :)
vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72429190921868568992013-08-20T08:30:10.461+05:302013-08-20T08:30:10.461+05:30අඩේ උඹ යවපු ඒ මේල් එක, මම ඒකෙ දීලා තියන මගෙ ප්‍රයි...අඩේ උඹ යවපු ඒ මේල් එක, මම ඒකෙ දීලා තියන මගෙ ප්‍රයිවට් මේල් එකට එවහන්. මට ඒක බලන්න ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75706467299664123882013-08-20T08:27:46.651+05:302013-08-20T08:27:46.651+05:30අයියෝ ඩි.ඩි.ටි යා කියනකන් මම මේ පොස්ට් එක දැක්කේ න...අයියෝ ඩි.ඩි.ටි යා කියනකන් මම මේ පොස්ට් එක දැක්කේ නෑ බං ඩුඩ්
අපොහියි ඩි.ඩි.ටි යා රෑ 12.36 ටත් අහරිලානේ !!!
ඇයි අපේ නෝනත් මෙයාට "කෘමිනාශක මහත්තය" කියලනේ කියන්නේ :පී vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29177449788543552282013-08-19T23:48:30.577+05:302013-08-19T23:48:30.577+05:30මොකක්ද මන්ද අවුලක් බං..උඹෙ අලුත් පෝස්ට් මගෙ බ්ලොග්...මොකක්ද මන්ද අවුලක් බං..උඹෙ අලුත් පෝස්ට් මගෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙත් නෑ ඊ මේල් එකෙං එන්නෙත් නෑ :(

කමක් නෑ පරක්කු වෙල හරි ආවනෙ නැද්ද?...මත් වතුර පානය සහ ඒ හා සම්බන්ධ පශ්චාත් ක්‍රියාකාරකම්..හප්පච්චියේ කීයක් නං තියනවද? තුන්වන සිල්පදය උල්ලංඝනය කිරීම සහ ඒ හා සබැඳි අනේක ආශ්වාදජනක අත්දැකීම් කියල ලියන්ට ඕන ඒ මතක සැමරුම් ....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-39271201561158976162013-08-19T23:24:09.222+05:302013-08-19T23:24:09.222+05:30Extremely Sorry, පිණිබිඳු. මේ 'ඳු' නිසා පො...Extremely Sorry, පිණිබිඳු. මේ 'ඳු' නිසා පොඩ්ඩක් ප්‍රොසෙසිං අප්සෙට් වෙලා. :-ODudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33982242247202701512013-08-19T23:21:37.822+05:302013-08-19T23:21:37.822+05:30
ස්තුතියි බ්ලූ ලෝටස්. මගේ ජීවිතේ රස කතාවලින් ලියන්...
ස්තුතියි බ්ලූ ලෝටස්. මගේ ජීවිතේ රස කතාවලින් ලියන්න පුලුවන් සීයට විසිපහක් වගේ විතරයි. මම කොහොමත් මගේ බ්ලොග් එකේ නමට යටින් දාන්න හිතාගෙන ඉන්නේ ඒ බව සඳහන් වෙන පොඩි කෑල්ලකුත්. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com