tag:blogger.com,1999:blog-6767556756973718723.post2748010921017298742..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 62. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger139125tag:blogger.com,1999:blog-6767556756973718723.post-73188925538834116322013-04-15T13:52:31.760+05:302013-04-15T13:52:31.760+05:30හික් හික් .... ඒකනේ .... මම විතරයි අඩුවෙලා තියෙන්න...හික් හික් .... ඒකනේ .... මම විතරයි අඩුවෙලා තියෙන්නෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70385346020283924192013-04-12T18:09:09.005+05:302013-04-12T18:09:09.005+05:30මම නම් ඔහොම වැඩ කොරන්න ටිකක් විතර අකමැතියි දැන්. අ...මම නම් ඔහොම වැඩ කොරන්න ටිකක් විතර අකමැතියි දැන්. අර ආප්ප වාටියට අත කැපිලා ඉස්පිලිතාලේ ගිය වෙලාවේ දොස්තර මහත්තයා කිවුවනේ වැඩිය බර දේවල් උස්සන්න එපා මැහුම් කැඩෙයි කියලා.

ධනා අතට ගත්ත දේ කටට දාගන්න චෑන්ස් එකක් නැති එකෙක් නෙව.

සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා අයියන්ඩි ඔබට සහ පවුලේ සැමට...!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-90181443734363266652013-04-10T21:51:53.837+05:302013-04-10T21:51:53.837+05:30"ගල්" උස්සන එක මහ අමාරු වැඩක් නෙවෙයි.ඊයෙ..."ගල්" උස්සන එක මහ අමාරු වැඩක් නෙවෙයි.ඊයෙ මාත් එකක් ඉස්සුවා...

ධනා ගැනනම් මට මාර දුකයි. පොරට තිබුණෙ 40හේ නැවතිලා කොටු පනින්න....
Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10858601348728342692013-04-10T20:50:56.166+05:302013-04-10T20:50:56.166+05:30අනේ බං උඹට අපහාසයක් කරන්න කිව්ව නෙවේ...විහිලුවටනෙ....අනේ බං උඹට අපහාසයක් කරන්න කිව්ව නෙවේ...විහිලුවටනෙ...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3023498069341230442013-04-10T17:14:52.155+05:302013-04-10T17:14:52.155+05:30හප්පට සිරි ඩුඩ් අයියත් දැන් ධනාත්මක පොරක් වෙලානේ. ...හප්පට සිරි ඩුඩ් අයියත් දැන් ධනාත්මක පොරක් වෙලානේ. හික්ස්........

හප්පේ දැන් නම් ජිම් යන් තියා හිතනන්වත් වෙලාවක් නැහැ බඩේ සික්ස් පැක් වන් පැක් වලට අඩුකරලා තියෙන්නේ ඉස්සර වී ශේප් විතරයි දැන් නම් ඉංග්‍රීසි හෝඩියම මගේ ඇඟේ ..... :P

හනේ නැහැ. අපි ඔය මඩ කියන දේවල් අහලකින්වත් යන්නේ නැහැනේ. කොහොම වෙතත් වෙනී මාම මේකේ කොනක හෝ ඉන්නවා කියල මට හිතෙනවා. :P

@සෙන්නා
මේකනේ සෙන්නයියේ අපි ලියන්නෝ උනාට ලියන්නා කිඅන නම ඔෆිශියලි තියෙන්නේ වෙනි මාමට තමයි.

@ වෙනී (මාමා):D

අනේ අප්පේ මම හිතන්නේ අර දිය බරියා කාපු එකේ විසද කොහේ ඇඟේ දුවන්නේ. :P

කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-58241282977334426892013-04-10T16:22:52.071+05:302013-04-10T16:22:52.071+05:30අනේ අම්මපා මේ තිසරයටත් අතීතෙ මෙච්චර මතකයිනෙ..අනේ අම්මපා මේ තිසරයටත් අතීතෙ මෙච්චර මතකයිනෙ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6568442463997172552013-04-10T16:21:59.904+05:302013-04-10T16:21:59.904+05:30මන් සරම් අඳින්නෙම නෑ ප්‍රසා..ඔව්ව නෙවෙයි ඩොකා ළඟට ...මන් සරම් අඳින්නෙම නෑ ප්‍රසා..ඔව්ව නෙවෙයි ඩොකා ළඟට අහවලා ගිහින් වෙච්ච දේවල් තියෙනවා මන් මෙච්චර කල් නොකියා නොකියා හිටියෙ..මෙදා පාර දෙන්නම් !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21549148202233544072013-04-10T16:20:06.481+05:302013-04-10T16:20:06.481+05:30ඔව්වට යථා කාලෙදි තථා යෝගෙන් ලැබෙයි රිටන් එක ! එදාට...ඔව්වට යථා කාලෙදි තථා යෝගෙන් ලැබෙයි රිටන් එක ! එදාට එන්නකො සෙන්නායි කොඅරලෙ පුතයි මගෙ අහ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36076393410273684972013-04-10T16:18:34.601+05:302013-04-10T16:18:34.601+05:30ඉවසන් ඉන්න නලින් මල්ලි ඔව්වට දෙන්නම් ළඟදීම..කෙටුවෙ...ඉවසන් ඉන්න නලින් මල්ලි ඔව්වට දෙන්නම් ළඟදීම..කෙටුවෙ කෙහෙල් ගහකට මෙදා පාර !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8328391657553483672013-04-10T16:16:31.919+05:302013-04-10T16:16:31.919+05:30රවි +++++++++++++++++++++++රවි +++++++++++++++++++++++Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71249323060746335402013-04-10T16:14:09.116+05:302013-04-10T16:14:09.116+05:30හිටියා හිටියා බන් වැඩ වැඩ වැඩ..! (වචන අනුග්‍රහය - ...හිටියා හිටියා බන් වැඩ වැඩ වැඩ..! (වචන අනුග්‍රහය - කතන්දර )
හිටින් ඔහොම සීටීකේ රහස් පරීකශක මහතාත් ඉල්ලන් කෑවා..මතකයිනෙ..!
වීදුරු ගෙවල් වල ඉඳන් රෙදි මාරු කරන්ඩෙපා කියලා අහලා නැද්ද අයියෙ ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17407457161729822422013-04-10T16:11:51.420+05:302013-04-10T16:11:51.420+05:30හැලපයා අයියෙ..උපදෙස් ගත්තට කමක් නෑ ව්‍යායාම කරන්න....හැලපයා අයියෙ..උපදෙස් ගත්තට කමක් නෑ ව්‍යායාම කරන්න...හම්බ වෙන්න යනවා එහෙම නෙවෙයි..උඹව කාගෙන කාගෙන යයි..මන් නොකීවයි කියන්ඩෙපා ඕන්..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15895689371529268842013-04-10T15:20:13.155+05:302013-04-10T15:20:13.155+05:30:D:DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-92084071676261209892013-04-10T14:12:12.650+05:302013-04-10T14:12:12.650+05:30ඇයි තව කතාවක් තියෙන්නෙ, මනුස්සයෙක් විනෝද වෙන්න එලි...ඇයි තව කතාවක් තියෙන්නෙ, මනුස්සයෙක් විනෝද වෙන්න එලියට යන්නෙ නැතුව නිදාගෙන ඉද්දි සුරඟනක් ඇවිත් තව අවුරුදු ගානකට මැරෙන්නෙ නෑ ඒ නිසා එලියට ගිහින් විනෝද වෙන්න කියල කිව්වලු. එලියට ගිය ගමන් වාහනයකට යටවෙලා මැරිල දිව්‍ය ලෝකේ ගියාලු.. අර මනුස්සය සුරඟනගෙන ඇහුවලු ඇයි මට එහෙම කරේ කියලා. එතකොට සුරඟන කිව්වලු අනේ සොරි මෙයා ඊයේ Month end එකනෙ, ටාගට් එකට එක්කෙනයි මදි වෙලා හිටියෙ කියලා.
මේක ටාගට් බ්ලොග් එකකට දාන්න පුලුවන්.. :Dනදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66956697455318754472013-04-10T14:03:05.206+05:302013-04-10T14:03:05.206+05:30ඔය කියන හස්තිකුට්චි වල කියන විදිහට නම් ඒ කතාව ඇත්ත...ඔය කියන හස්තිකුට්චි වල කියන විදිහට නම් ඒ කතාව ඇත්ත කියලා හිතෙනවා.. අනික සිරිසඟබෝ කතාවට අනුව තියන සේරම ස්ථාන එහෙම මෙතන තියනවා.. පුදුම ලස්සන තැනක්.. තාමත් මිනිස්සුන්ගෙන් ජරා උනේ නැති තැනක්.
ෆොටෝස් වගයක් සැමි අයියා ලගනම් ඇති අහල බලන්න ඕනි. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62529441162907568782013-04-10T13:55:07.690+05:302013-04-10T13:55:07.690+05:30හයියෝ ඔය ගල උස්සන්ඩ ඔච්චර නැහුනේ ඇයි? දැනට අවුරුදු...හයියෝ ඔය ගල උස්සන්ඩ ඔච්චර නැහුනේ ඇයි? දැනට අවුරුදු ගානකට කලින් මමත් මිහින්තලේ මුදුනේ මහ ගල පෙරලෙයි කියලා බයට, පුංචි කෝටු කෑල්ලකින් මුක්කුවක් ගහලා ආවා. ඒකෙ බලෙන් තවම ගල තියනවා පෙරලෙන්නේ නැතුව.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36343478844632193722013-04-10T13:03:14.488+05:302013-04-10T13:03:14.488+05:30අනේ අනිත් උන් කරන එක්සසයිස්! බලන්නකො කමෙන්ට් වලම ම...අනේ අනිත් උන් කරන එක්සසයිස්! බලන්නකො කමෙන්ට් වලම මොන තරම් ඇඟ හොරුද ඉන්නේ කියලා. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71227626817954590802013-04-10T12:59:14.715+05:302013-04-10T12:59:14.715+05:30පහුගිය අවුරුදු 90වම කලේ දුවන එක තමයි බං.පහුගිය අවුරුදු 90වම කලේ දුවන එක තමයි බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44861852344645459472013-04-10T11:25:02.331+05:302013-04-10T11:25:02.331+05:30රුවන් වැලි සෑයට ග්‍රීක මූර්ති ශිල්පයේ ආභාශය තිබ්බ ...රුවන් වැලි සෑයට ග්‍රීක මූර්ති ශිල්පයේ ආභාශය තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. කොටින්ම ඇට්ලස් යෝධයගේ පිළිම තිබ්බ බව මම දැනගෙන හිටියේ නෑ. ස්තුතියි වීයා.5-pDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74014942027689516582013-04-10T11:14:00.959+05:302013-04-10T11:14:00.959+05:30ඩූඩ්ට කොච්චර දුවන්න උනාද ඔය පෙනුම ගන්න? අවුරුදු 10...ඩූඩ්ට කොච්චර දුවන්න උනාද ඔය පෙනුම ගන්න? අවුරුදු 10ක්?උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84957684364990889632013-04-10T10:48:53.596+05:302013-04-10T10:48:53.596+05:30ඩුඩ්,
ඕ!! ඩුඩ් මට හිතෙනවා අපරාදේ ඔයා ධනා මැරුන කො...ඩුඩ්,

ඕ!! ඩුඩ් මට හිතෙනවා අපරාදේ ඔයා ධනා මැරුන කොටස ලිව්වේ. :( මෙ පොස්ට් එක ප්‍රොපගැන්ඩා එකක් හැටියට යොදා ගන්න තිබුනා අනික් අයවත් එක්සසයිස් කරා පෙලඹ විමට මෙ ධනා වාගේ. :)DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28913212337264553732013-04-10T10:14:35.659+05:302013-04-10T10:14:35.659+05:30ඒ තව වර්ෂන් එකක් නේද හසිත? ඒක මේකප්, ගැන බ්ලොගකට ර...ඒ තව වර්ෂන් එකක් නේද හසිත? ඒක මේකප්, ගැන බ්ලොගකට රිංගවන්න පුලුවන්. මේක එක්සසයිස් ගැන එකක්නෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16401208174231763752013-04-10T10:12:05.047+05:302013-04-10T10:12:05.047+05:30එහෙනම් මූ ගෑණිගෙන් ගුටිකාලා මැරෙනවා. :Dඑහෙනම් මූ ගෑණිගෙන් ගුටිකාලා මැරෙනවා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30817952350133671102013-04-10T10:10:43.170+05:302013-04-10T10:10:43.170+05:30Old Spice, Denim Musk වගේ සුවඳ තිබ්බ බෙට්ටක් නම් ම...Old Spice, Denim Musk වගේ සුවඳ තිබ්බ බෙට්ටක් නම් මගේ තමා මචං. :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16950292869252707662013-04-10T10:08:36.768+05:302013-04-10T10:08:36.768+05:30නෑ බං අයිලාස් මූ සල්ලි පොලියට දෙන ගිණිකන බැංකුවේ ව...නෑ බං අයිලාස් මූ සල්ලි පොලියට දෙන ගිණිකන බැංකුවේ වැඩ කරන්නේ.

හසරැල් උඹ අවුරුදු පනස් පහ වෙනකල් නම් ඔය ජොබ කරන්න එපා බං. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com