tag:blogger.com,1999:blog-6767556756973718723.post3681405543729196806..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 26. අසල්වැසියාගේ තිළිණය /A Neighbor's GiftDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger108125tag:blogger.com,1999:blog-6767556756973718723.post-26985733679758806122012-12-11T18:35:53.394+05:302012-12-11T18:35:53.394+05:30මට මේක පේන්නෙම අනිත් පැත්තට නේ. අසල්වැසියා වුනත් ඒ...මට මේක පේන්නෙම අනිත් පැත්තට නේ. අසල්වැසියා වුනත් ඒ මනුස්සයා නෑදෑයෙක් වගේ වෙන තරමට කිට්ටුවට ආවාම කොහොමද අර වගේ ක්ෂණික වෙනසක් දරාගන්නේ? ඒ හිතවත්කම නැතිවෙන බව දැනගත්තම...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61429949847849867902012-12-11T17:23:25.696+05:302012-12-11T17:23:25.696+05:30ඇල්කෙමියා.. මම ඔය පාඩම ඉගනගන්න මැදපෙරදිග එනකම්ම හි...ඇල්කෙමියා.. මම ඔය පාඩම ඉගනගන්න මැදපෙරදිග එනකම්ම හිටියා. ඒත් කමක් නෑ. මම පසු තැවෙන්නේ නෑ. පරක්කුවෙලා හරි මම ඉගනගත්තු දේ අදත් එහෙමමයි. ලංකාවේදී වුනත් මම පාරේ කුණු දාන්නේ නෑ. දන්නා එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41669257887007555612012-12-11T15:06:08.108+05:302012-12-11T15:06:08.108+05:30DDT ++++++++++++++DDT ++++++++++++++ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14871705535267186302012-12-09T11:57:37.732+05:302012-12-09T11:57:37.732+05:30පරක්කු වෙලා මේ පැත්තෙ ඇවිත් පෝස්ටුව එක්ක කමෙන්ට් ට...පරක්කු වෙලා මේ පැත්තෙ ඇවිත් පෝස්ටුව එක්ක කමෙන්ට් ටිකත් කියෙව්වම හිතේ තිවුනු කොමෙන්ටුව දානවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වුනා..

රීඩර්ස් ඩයජස්ට් සඟරා කොච්චර පරණ වුනත් ආයෙ ආයෙ කියවන්න ආස හිතෙන කතා තියෙන්නෙ..මම පරණ පොත් සල්පිලකට ගිහාම අනිවාර්යෙන්ම රුපියල් 100 ගානෙ විකුණන පරණ සඟරා කීපයක් ගන්න එක නම් අනිවාර්යයි...අසූගනන් වල මේ ආරයෙන්ම කරපු කල්පනා සඟරාව මතක් වුනා..අපේ ගෙදර කොපි 20ක් 30ක් තිබුනා මම පොඩි කාලේ..

ඩුඩ්ගෙ අසල්වැසියො ගැන නම් කණගාටුයි..ඒත් හැමෝම එහෙමයි කියන්න අමාරුයි..බටහිර රටක මනුස්සයෙක් අසල්වැසියා දුන්න ඉණිමගට ස්තුති කරන්න බැරිවුන එක ගැන ලිපියක් ලියපු එක සඟරායෙ කතුතුමා ඒක පලකරන්න තීරණය කරන්න තරම් උසස් වෙලා තියෙන්නෙ ඒ වගේ දේවල් ඒ රටවල් වලට නුපුරුදු නිසා වෙන්න ඇති..

ආපහු නොදුන්නත් අපිත් අසල්වැසියෙක් මොනවා හරි ඉල්ලද්දි දෙසයරක් හිතන්නෑනෙ..අඩුම ගානෙ ඩූඩ් එහෙමයි නේද? මේ වගේ කතා අපේ සඟරාවල නොලියවෙන්නෙ අපි ඊට වැඩිය ගුණදම් වලින් පිරිලා නිසා කියලයි මට නම් හිතෙන්නෙ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70146638423906156612012-12-05T11:26:28.016+05:302012-12-05T11:26:28.016+05:30ඒ මනුස්සයා බැරිට එයාගේ සිතුවිලි අනුව සමුනොදුන්නේ අ...ඒ මනුස්සයා බැරිට එයාගේ සිතුවිලි අනුව සමුනොදුන්නේ අයි කියලා මට තේරෙන්නේ නැහැ. මාත් එහෙමයි.හිතෙන දේ ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. එච්චර සංවේදී වෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඇහැට කඳුලක් ආවා.අර මනුස්සයාගේ පසුතැවීම මටත් දැනුන නිසා වෙන්න ඇති.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31451676112420269642012-12-04T16:28:04.810+05:302012-12-04T16:28:04.810+05:30පරක්කු උනාට සමාවෙන්න... මේ දවස් වල පට්ටෙට බිසි ඒ අ...පරක්කු උනාට සමාවෙන්න... මේ දවස් වල පට්ටෙට බිසි ඒ අස්සෙ තාත්තට ශල්‍ය කර්මයක් කරන්නත් තියෙනවා...සිරිලංකාවෙන ආපහු ගියාද ?

මමත් ළගපාත නිවසකින් තමා තාමත් ඉණිමග ඉල්ලගන්නෙ... හැමදාම එකක් ගන්න හිතුවට එය සිතිවිල්ලක් විතරමයි...

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10299760333905099572012-12-01T23:26:20.179+05:302012-12-01T23:26:20.179+05:30අඩේ මට මේක මිස් උනානෙ අඩේ මට මේක මිස් උනානෙ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71873384353172648632012-12-01T18:55:19.809+05:302012-12-01T18:55:19.809+05:30මටත් අර de Silva කියලා තියෙන දේම තමයි අසල්වැසියන් ...මටත් අර de Silva කියලා තියෙන දේම තමයි අසල්වැසියන් කියන අය ගැන කියන්න තියෙන්නේ.

හැබයි මෙ අවට සිටින අයට, අන් අයගෙ පුද්ගලිකත්වයට ගරුකල යුතු ආකරය ගැන තිබෙන අවබොධය තිබෙන අවබොධය නිල්.DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-38133544518643810532012-12-01T12:50:42.804+05:302012-12-01T12:50:42.804+05:30ඒක නොවෙයි ඩූඩ්, ඩූඩ්ට උපහාර පිණිස හමුවක් තියමු කොහ...ඒක නොවෙයි ඩූඩ්, ඩූඩ්ට උපහාර පිණිස හමුවක් තියමු කොහෙ හරි පොදු තැනක. අපි කවුරු කවුරුත් මොන මොනව හරි හදාගෙන පොට්ලක් gathering එකක් දාමුද??

කට්ටිය මොකද කියන්නෙ??ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14290856008680321972012-12-01T12:46:34.099+05:302012-12-01T12:46:34.099+05:30පළමු ගෙදර ඉන්නෙ දොස්තර මහත්තයෙක්. නෝන මල් වවනව. නෝ...පළමු ගෙදර ඉන්නෙ දොස්තර මහත්තයෙක්. නෝන මල් වවනව. නෝනගෙ මල් වගාවෙ මදුරු කීටයො ඉඳල චූටි සුපියල් 2000ක් දඩ කෑවා. පව් දොස්තර මහත්තය.

එයාට ඉස්සරහ ගෙදර ඉන්නෙ "ගඳය". එයාට ඒ නම වැටුනෙ පාරට වැසිකිලි වල උතුරල යන ගඳ ගහන වතුර පාරට හරවපු වෙලේ. ඒකාලෙ මිනිහට ගාමන්ට් ෆැක්ටරියක් තිබුන. වැසිකිලි වලවල් උතුරලගියෙ ස්ටාෆ් එක වැඩි නිසාලු. කොහොමහරි පාරෙ මිනිස්සු කොම්ප්ලේන් කරල UC එක දෙපාරක් නඩු දැම්මට පස්සෙ වලක් අලුතෙන් කපන්ට උනා මිනිහට.

http://emailkavikaari.blogspot.com/2012/07/blog-post_26.html

මතකද මංදා..........ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52639370479408714592012-12-01T11:14:36.409+05:302012-12-01T11:14:36.409+05:30//පස්සෙ මම තමයි පස් ගෙනත් පාර හැදුවෙ ආපු දවසෙ ඉඳන්...//පස්සෙ මම තමයි පස් ගෙනත් පාර හැදුවෙ ආපු දවසෙ ඉඳන්ම// මම මේ කල්පනා කලේ ඩූඩ්ගෙ අර 'චික් මැග්නට්' ගතිය වැඩිවෙන්න ඔය වගේ සමාජශීලි වැඩත් උපකාර වෙන්න ඇති කියලා..
කතාව කෙටි වුනත් ගොඩාක් අපූරුයි.. ඒ වගේමයි අසල් වැසියාගෙන ලැබුණු තෑග්ගත්..
---- තොටියාz---Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-64183341116535819532012-12-01T07:48:43.253+05:302012-12-01T07:48:43.253+05:30ඔව් Hiruz theories. සමහර වෙලාවට මිනිස්සු ගල්වෙලා ඉ...ඔව් Hiruz theories. සමහර වෙලාවට මිනිස්සු ගල්වෙලා ඉන්නවාගෙ අවශ්‍ය දේ නොකර. නමුත් බැරී වගේ මිනිස්සු තව කොච්චර ඇත්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8805038452155105272012-12-01T07:45:38.740+05:302012-12-01T07:45:38.740+05:30අන්න නියම අර්ථ දැක්වීම ඩි සිල්වා. අසල්වැසියා කියන්...අන්න නියම අර්ථ දැක්වීම ඩි සිල්වා. අසල්වැසියා කියන්නෙ අන්න එහෙම සත්වයෙක් තමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48679348055888705242012-12-01T07:44:26.629+05:302012-12-01T07:44:26.629+05:30ඩයිජස්ට් එකේ කතාවක් කියවපු ගමන් මටත් හිතුනෙ එහෙමයි...ඩයිජස්ට් එකේ කතාවක් කියවපු ගමන් මටත් හිතුනෙ එහෙමයි, තරුවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78188337296510419412012-12-01T07:41:55.023+05:302012-12-01T07:41:55.023+05:30තනියෙම ලෝකය වෙනස් කරන්න අමාරු බව දැන දැනත්, ඔය දේ ...තනියෙම ලෝකය වෙනස් කරන්න අමාරු බව දැන දැනත්, ඔය දේ අපිත් කරනවා ඇල්. සමහරවිට සමහරුන්ගෙ අවඥාවටත් ලක්වෙනවා මෝඩයො කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19967436042761213352012-12-01T07:39:11.927+05:302012-12-01T07:39:11.927+05:30උඹට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තිබ්බ නිර්මාණයක්නෙ උ...උඹට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තිබ්බ නිර්මාණයක්නෙ උඹ මෙතන දාලා තියෙන්නෙ.

උඹ කිව්ව කතා ටික නම් සහතික ඇත්ත. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87433590969055278642012-11-30T21:37:20.321+05:302012-11-30T21:37:20.321+05:30ඔන්න මිනිස්සු....හරිම ලස්සන කතාව...දැන් ඒ මනුස්සයා...ඔන්න මිනිස්සු....හරිම ලස්සන කතාව...දැන් ඒ මනුස්සයා දුක් වෙනවා ඇති හරියට සමු දෙන්න බැරි වුන එකට....මේ වගේ අසල්වාසීන් ලබන්න පින් කරන්න ඕනේ....

ගෙදර වැට ගැන අහලා මම පුදුම නොවුනේ ඇයිද මන්දා....සමහර වෙලාවට අවුරුදු ගානක් තිස්සෙ පුරුදු වෙලා වෙන්න ඇති.....මේවට හිත කලබල කර ගන්න එපා.... :D :D :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62012030912427718452012-11-29T15:44:06.158+05:302012-11-29T15:44:06.158+05:30අසල්වැසියා කියන්නෙ පුදුම සත්වයෙක්. රංඩු කරගන්නවා, ...අසල්වැසියා කියන්නෙ පුදුම සත්වයෙක්. රංඩු කරගන්නවා, බැන ගන්නවා. ඒත් හදිස්සියක් උනාම මුලින්ම දුවගෙනත් එනවා.Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44212084099862380832012-11-29T07:31:14.226+05:302012-11-29T07:31:14.226+05:30අහුලලා ඉස්සරහ දොර ගාවම තියලා කතන්දරේ කියලා වරෙන්.....අහුලලා ඉස්සරහ දොර ගාවම තියලා කතන්දරේ කියලා වරෙන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77443723872724219442012-11-29T00:33:46.788+05:302012-11-29T00:33:46.788+05:30අද උදේ පාන්දරම පාර හැදුවා. ඔබගේ උපදේශයට 100%ක්ම එක...අද උදේ පාන්දරම පාර හැදුවා. ඔබගේ උපදේශයට 100%ක්ම එකඟයි. මොකෝ මේ දවස්වල බිසීද? අපේ පැත්තේ එන්නැත්තේ? කමක් නෑ නිවාඩුව ඉවර වුනාම ඇරියස් එක්කම අල්ලයිනේ.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-424122315375167302012-11-28T14:37:39.965+05:302012-11-28T14:37:39.965+05:30හික් ...හික් හික් ...හික් චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59972559517383337782012-11-28T11:42:48.077+05:302012-11-28T11:42:48.077+05:30I Completely Agree with you I Completely Agree with you Imalka de silvahttps://www.blogger.com/profile/08604144066062353319noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75561542216183750422012-11-28T11:37:34.914+05:302012-11-28T11:37:34.914+05:30ad එක නම් එළ ඈ............ ad එක නම් එළ ඈ............ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84086198485721878422012-11-28T10:46:55.523+05:302012-11-28T10:46:55.523+05:30සංවේදී කතාවක සංවේදී සටහනක්...සංවේදී කතාවක සංවේදී සටහනක්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14888967681595007892012-11-28T07:37:27.685+05:302012-11-28T07:37:27.685+05:30ඔන්න මන් නම් කුණු පාරේ දාන්නෙත් නැහැ . ළමයිනුත් එහ...ඔන්න මන් නම් කුණු පාරේ දාන්නෙත් නැහැ . ළමයිනුත් එහමයි . අපි දහම් පාසල් යන කාලේ ජපන් කුමාරයා [ දැන් නම් රජතුමා වෙන්න් ඕන ] කුමාරිත් එක්ක ආවා . එයාට ගිනිකුර ගහල පාන පත්තු කරලා ගිනිකුර දාන්න තැනක් හෙව්වා . ළඟක නොතිබුන නිසා ආපසු ගීනි පෙට්ටියටම දැම්මා . මෙතනදී විද්‍යාත්මක පැත්ත ගැන අමතක කරලා මන් ඉගෙන ගත්ත පාඩම තවමත් එහමම පිළිපදිනවා .

කියන්න සතුටුයි. මගේ හෑන්ඩ් බෑග් එකේ ටොපි කොළ චොකලට් කොළ එකී නොකී දේවල් තියෙනව . ඒ ඉතින් ගෙදර ඇවිත් විසි කරන්න අමතක වෙච්චා . මගේ බෑග් එකේ කුණු වුනාට මන් ඒවා පාරට දැම්මේ නැහැනේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com