tag:blogger.com,1999:blog-6767556756973718723.post4272133645422475602..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 09. පිංසිබොල්ගෙ ගොං කේස් එකDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-6767556756973718723.post-11154039709591577282012-10-07T22:22:35.293+05:302012-10-07T22:22:35.293+05:30පැතුම්. ස්තුතියි.
මම ඊට පස්සෙ පල්ලෙහාත් මේ කමෙන්ට...පැතුම්. ස්තුතියි.
මම ඊට පස්සෙ පල්ලෙහාත් මේ කමෙන්ට් එක දැම්මා, ආයෙම මෙතන දාන්නම්.
අර අවුල මම ගිහින් චෙක් කරලා බැලුවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Firefox.නෙ. ඒකෙ නම් මමත් අවුලක් දැක්කෙ නෑ. පස්සෙ මම නිකමට Internet Explorer එකෙන් ගිහින් බැලුවා. පැතුම් කිව්ව කතාව හරි. සමහර තැන්වල වචන වෙනුවට කුරුස තියෙන්නෙ. පස්සෙ මම බ්‍රව්සර් දෙකම ඇරගෙන මම දාලා තිබ්බ සමහර කස්ටමයිස්ඩ් ෆෝර්මැට්ං අයින් කලා. ඒ ගමන හරි ගියා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60881021075093587622012-10-07T18:57:33.342+05:302012-10-07T18:57:33.342+05:30 කොයි හරියද එහෙම පේන්නෙ? එදා මුළු පොස්ට් එකේම තැනි... කොයි හරියද එහෙම පේන්නෙ? එදා මුළු පොස්ට් එකේම තැනින් තැන එහෙම පෙනුනා. ඒත් අද එහෙම නෑ

පෝස්ට් එක තියෙන හරියද? ඔව් පොස්ට් එක

අනික ඔයාගෙ බ්‍රවුසර් එක මොකක්ද? ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලෝරර්

ඔයා ෆෝන් එකෙන්ද කියවන්නෙ? ෆෝන් එකෙනුත් කියවනවා සමහර වෙලාවල් වලට. ඒත් මේ මේ බ්ලොග් එක තවම කියවල නෑ එහෙම.

අදනම් එහෙම අවුලක් නෑ ඩුඩ් අයියේ. සමහර විට මගේ කනෙක්ෂන් එකේ අවුලක් වෙන්න ඇති.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33575929710484072142012-10-05T22:16:03.149+05:302012-10-05T22:16:03.149+05:30බොහෝම ස්තුතියි රතූ. ඒවගේම මගේ ඩෙනිමට සාදරයෙන් පිළි...බොහෝම ස්තුතියි රතූ. ඒවගේම මගේ ඩෙනිමට සාදරයෙන් පිළි ගන්නවා. ඔය වගේ ඇත්ත අත්දැකීම් තව තියෙනවා, රතූ. සමහර ඒවා ඇත්ත කියලා හිතාගන්නත් අමාරු තරම් සමහරුන්ට. ඒවා ඉස්සරහට දාන්නම්. වැඩේ මම ලියන්නෙ ප්‍රවර්ග ගනනාවක් යටතෙනෙ.

අර අවුල මම ගිහින් චෙක් කරලා බැලුවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Firefox.නෙ. ඒකෙ නම් මමත් අවුලක් දැක්කෙ නෑ. පස්සෙ මම නිකමට Internet Explorer එකෙන් ගිහින් බැලුවා. පැතුම් කිව්ව කතාව හරි. සමහර තැන්වල වචන වෙනුවට කුරුස තියෙන්නෙ. පස්සෙ මම බ්‍රව්සර් දෙකම ඇරගෙන මම දාලා තිබ්බ සමහර කස්ටමයිස්ඩ් ෆෝර්මැට්ං අයින් කලා. ඒ ගමන හරි ගියා.
බොහෝම ස්තුතියි රතූ. ආයෙ වරෙං.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69925700569559825322012-10-05T21:04:29.480+05:302012-10-05T21:04:29.480+05:30ඔන්න මචාං අයියේ මම 50 .ඔන්න මචාං අයියේ මම 50 .CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28839597264976426082012-10-05T21:02:12.602+05:302012-10-05T21:02:12.602+05:30ඩූඩ් අයියේ අවුලක් නෑ ,,මට නම් එළකිරි වගේ පේනවා කැඩ...ඩූඩ් අයියේ අවුලක් නෑ ,,මට නම් එළකිරි වගේ පේනවා කැඩි කැඩී පෙනෙන අවුලක් මට නම් නැතෝ... CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23903909524445765902012-10-05T20:59:46.686+05:302012-10-05T20:59:46.686+05:30පිංසිබොල්ගෙ ගොං කේස් එක කියපු හැටියෙ දුවගෙන ආවා. ව...පිංසිබොල්ගෙ ගොං කේස් එක කියපු හැටියෙ දුවගෙන ආවා. වැල වෙනුවට වරකා තිබුණා.
අයියේ නියම පෝස්ටුව. අපේ පූර්ව පරම්පරාවෙ ගුරුවරුන්ගෙ අත්දැකීම් කියවන්න මම ඉස්කෝලෙ යන දවස්වල්ත් හරිම ආසයි. හරි අමරුවෙන් එහෙම පොත් දෙක තුනක් හොයාගෙන කියෙව්වා. ඔයා කියවලා තියෙනවද සපත්තු පාලම කියලා පොතක්. ඒකෙත් මේ වගේ අත්දැකීම් පිරිලා. දිගටම ලියන්න. ජයවේවා.. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47951638149277853602012-10-05T17:01:27.921+05:302012-10-05T17:01:27.921+05:30පැතුම්, හොඳ ළමයා වගේ කියන්න කොයි හරියද එහෙම පේන්නෙ...පැතුම්, හොඳ ළමයා වගේ කියන්න කොයි හරියද එහෙම පේන්නෙ? පෝස්ට් එක තියෙන හරියද? එතකොට මම පෝස්ට් එකේ පසු වදන දාලා තියෙන්නෙ තරමක් පොඩියට. ඒ හරිය කොහොමද? නැතිනම් කමෙන්ට් හරියත් එහෙම පේනවද?
මම ඇහුවමයි මෙහෙම කතාවක්. ඔය අනිත් කට්ටියටත් එහෙම කැඩි කැඩී පේන අවුලක් තියෙනවද?
අනික ඔයාගෙ බ්‍රවුසර් එක මොකක්ද? ඔයා ෆෝන් එකෙන්ද කියවන්නෙ?
හරි මට මේ ටිකට පොඩ්ඩක් උත්තර දෙන්නකො.
බොහොම ස්තුතියි පැතුම් ෆීඩ්බැක් එකට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83813974783752680472012-10-05T15:54:12.839+05:302012-10-05T15:54:12.839+05:30ඩූඩ් අයියේ මේ බ්ලොග් එකේ අකුරු ගොඩක් තැන් කැඩී කැඩ...ඩූඩ් අයියේ මේ බ්ලොග් එකේ අකුරු ගොඩක් තැන් කැඩී කැඩීනේ මට පේන්නේ. අනික් බ්ලොග් වල කිසි අවුලක් නෑ. එව්වා හොඳට පේනවා.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-64854739581342358662012-10-05T15:23:08.555+05:302012-10-05T15:23:08.555+05:30පංසලේ ගන්ටාරෙ සද්ද වෙන්නෙ බොලව් උදේ පාංදර නායක හාං...පංසලේ ගන්ටාරෙ සද්ද වෙන්නෙ බොලව් උදේ පාංදර නායක හාංදුරුවො බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩුනම නෙව...ඔය පාංදරම ඔද වැඩෙන සීන් එක නම් හාංදුරුවංට විතරක් නෙවෙයි මේ අපිටත් වෙනව...ඒත් බුද්දාලම්බන ප්‍රීතියෙං ඔද වැඩෙන්නෙ හාංදුරු ගොල්ලොංට විතරයි....හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43711245861926180542012-10-05T15:16:29.552+05:302012-10-05T15:16:29.552+05:30/ උඹ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්ද? /
ක්‍රිමිනල් ලෝයර්... / උඹ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්ද? /

ක්‍රිමිනල් ලෝයර්ල මල්ලි ඉන්නව වර්ග දෙකක්...

1.අපරාධ නඩුවල විත්තිය වෙනුවෙන් පෙනී සිටිනා නීතීඥයින්,

2. අපරාධයකට වැරදිකරු වූ නීතීඥයින්,

දැන් කියාපං බලන්න උඹ අදහස් කලේ ඉහත කොයි කට්ටියදැයි කියල....

/ බලපං එක වචනයයි වැරදුනේ.../

ආන්න බලාපං...උඹට එහෙම ලේසියෙං වරදින්නෙ නැති නිසානෙ බං එක ෂුට්ටි වරදක් උඅන්ත් කැපිල පේන්නෙ...හෙහ්, හෙහ්,

ගනන් ගන්න එපා බොල, ඩෝන්ට් ටේක් මැත්මැටික්ස් ෆයිව් සෙන්ට්ස්......හෙහ්, හෙහ්, ඔව්ව ඔහොම තමයි.

/ උඹ අර දෙපැත්තට ඔලුව වනලා නාගත්තෙ එකපාරක් ඇඩ්රස් නැතුව යන්න /

අන්න එතන වැරදියි ලොක්කා...ඔළුව දෙපැත්තට වනල නෙවෙයි මම නාගත්තෙ...ඔළු කේස් එකෙං මම ෂේප් උනානෙ...මම ඇඩ්රස් නැතිව ගියෙ අර බල්ල එලවං එන කේස් එකේදිනෙ...සේට් එක ගලවල දිව්වය කියලනෙ අර රන්දිකා මහගෙ මට දුන්නෙ තක්බීර් වෙන්න...හෙහ්, හෙහ්, අවුලක් නෑ...මයෙ පාට්නර් නෙව...උන්දැ මොකද මම මොකද?

මා වෙනුවෙන් පෝස්ට් එකට එකතු කරපු විශේෂ පසු සටහනට තෑන්ක්ස් සෝ මච්...හොඳේ?

මම උඹ නම් මම කොහොමද දන්නවද රවියගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ?

'' ආ, ඒක උනේ මෙහෙමනෙ රවියො.....ඔය වෙලාවෙ උදේ රැස්වීම පටන්ගෙන නෙව..ලමයි මට පිටුපාල හිටියට ප්‍රින්සිපල් ඇතුළු ගුරු මණ්ඩලේට කෙලින්ම පේනව මම එනව...පරක්කුවෙලා එන එක කේස් හින්ද මම කලේ පාවිච්චි කලා මගෙ උණ්ඩුක පුච්චේ...මොකද දන්නවද කලේ?....පිටිපස්ස හැරිල පස්සෙං පස්සට ගියා ...එතකොට ලොක්කට පේන්නෙ නෑනෙ මේ පරක්කු වෙලා එන්නෙ කවුද කියල...හෙහ්, හෙහ්, කොහොමද මගෙ අයිඩියාර් එක?...වැඩේ තෙල් ටිකට කෙරුන...ඒත් කරුමෙට කකුල් හතරයි කියන්නෙ නිකංය?....පිට්ටනිය මැද්දෑවෙ අලි මඩ වලක්..පස්සෙං පස්සට ගිය පාර මම දැක්කෙ නෑ ඕක..ලෙස්සල වැටුන හරියට ගෙම්බ පොලේ ගැහුව වගෙ මුනිං අතට....සාතිශය සොරි හොඳද ...ඔය පස්සෙං පස්සට ගිය කෑල්ල මට අමතක වෙලයි තිබුනෙ...උඹ මුනිං අතට වැටුනෙ කොහොමද කියල ඇහුවම තමයි මටත් ඒක මතක් උනේ...තැන්කියු මචං.."

And the night got deathly quiet and his face lost all expression
Said, "If you're gonna play the game, boy, you gotta learn to play it right"

You got to know when to hold 'em, know when to fold 'em
Know when to walk away and know when to run

- Kenny Rodgers - Gambler
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-50865358216845693852012-10-05T12:14:41.668+05:302012-10-05T12:14:41.668+05:30ඒ වගේ එවුවත් කළා අවුරුදු විස්සක් විතර අර ඔයා වගේ,,...ඒ වගේ එවුවත් කළා අවුරුදු විස්සක් විතර අර ඔයා වගේ,, දැන් ඉති පවත්වාගෙන යාම විතරයි .සාමයට කැමති හාල්මැස්සා වගේ දැන්.. . සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8833261424972255812012-10-05T08:09:24.474+05:302012-10-05T08:09:24.474+05:30ඒකනම් නෝටි ඇමරිකා එකෙන් බලනවා... අවුලක් නෑ... ඒකනම් නෝටි ඇමරිකා එකෙන් බලනවා... අවුලක් නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36729392232903686992012-10-05T07:49:40.437+05:302012-10-05T07:49:40.437+05:30:D මේ බොසා නම් එහෙම නෙවෙයි වෙන්න ඇති සුමිත්. මේ ක...:D මේ බොසා නම් එහෙම නෙවෙයි වෙන්න ඇති සුමිත්. මේ කොල්ලො ගහපු කාඩ් එකක්නෙ.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88377962342409628352012-10-05T02:08:43.428+05:302012-10-05T02:08:43.428+05:30මමත් මේ කියන්ඩ හිටියෙ.. අකුරු ලොකුයි කියලා...මමත් මේ කියන්ඩ හිටියෙ.. අකුරු ලොකුයි කියලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21701928692719312642012-10-04T23:34:33.973+05:302012-10-04T23:34:33.973+05:30නැෂනල් පැනසොනික් සූට් එක ඇන්ද පරණ ගුරුවරුනම් ඔහොමම...නැෂනල් පැනසොනික් සූට් එක ඇන්ද පරණ ගුරුවරුනම් ඔහොමම තමයි, උඩ කෑල්ලත්(බැනියම) දණහිස දක්වාම තියෙනවනෙ ඒ හින්දා ඉරට මුවාවෙන් හිටියත් "බෙල්" එක පෙනෙන්නෙ නෑ, හැබැයි ඉතින් සද්දෙ ඇහෙනවා. එකක් කියලයැ....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60586918259763155052012-10-04T22:54:25.654+05:302012-10-04T22:54:25.654+05:30ඇයි අඩි අඩියක්? බලන්නකො අඩි දෙකක්ම යටින්.:ඩී
(ටියු...ඇයි අඩි අඩියක්? බලන්නකො අඩි දෙකක්ම යටින්.:ඩී
(ටියුබ් ලයිට් අයට නොතේරුනාට කරන්න දෙයක් නැත.)spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6259026837199917122012-10-04T22:50:19.892+05:302012-10-04T22:50:19.892+05:30හරී....හරී....spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40235150411260531512012-10-04T22:15:57.626+05:302012-10-04T22:15:57.626+05:30මට සමහර කෙල්ලන්ගේ ඇස් දිහා බලාගෙන කථා කරන්න ලැජ්ජය...මට සමහර කෙල්ලන්ගේ ඇස් දිහා බලාගෙන කථා කරන්න ලැජ්ජයිනේ බං.... ඒක නිසා මම ඇස් වලට වඩා අඩියක් විතර පහල බලාගෙන කථා කරන්නේ... චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87852544808980165862012-10-04T20:48:37.804+05:302012-10-04T20:48:37.804+05:30ආයෙ මොකටද "දැන්" එකක් ? :-)ආයෙ මොකටද "දැන්" එකක් ? :-)සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23229401551871356502012-10-04T19:28:33.540+05:302012-10-04T19:28:33.540+05:30හලෝ ජිංජිබිරිස් තුමා. වෙල්කම් කිව්වා.
ඒක මාර කතාවන...හලෝ ජිංජිබිරිස් තුමා. වෙල්කම් කිව්වා.
ඒක මාර කතාවනේ. එක එක පුග්ගලයට එක එක මේනියාවල්නෙ බං. සමහරවිට නඩුකාරයෙක් හරි වෙන්දේසි කාරයෙක් හරි වෙන්න හිතං ඉඳලා පිංසිබොල් කෙනෙක් වුන කෙනෙක් වෙන්න ඇති.
ආයෙ එනවනෙ මේ පැත්තෙ? :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86728351514224677902012-10-04T18:45:28.010+05:302012-10-04T18:45:28.010+05:30 ගොං එකක් අපේ ඉස්කෝලේ ලොකු සෑරුත් මේසේ උඩතියන් හිට... ගොං එකක් අපේ ඉස්කෝලේ ලොකු සෑරුත් මේසේ උඩතියන් හිටියා බුවා මොකක් හරි කේස් එකක් විසදලා අවසාන තීන්දුව දුන්නට පස්සේ නඩුකාරයා අර කුළුගෙඩ්යකින් මේසෙට ගහනවා වගේ ටිං ගාලා ඒකට ගහනවා එක දවසක් අපේ පන්තියෙම උන් අවේලාවේ සෙල්ලමි කරලා ඔපිස් එකේ තඩ් විදුරුවක බෝලෙන් ගහලා හැමෝටම සතිය ගානේ පන්ති තහනම් කරලා ටිං ගාලා ඕක ගැහුවා. කට්ටියම ඔපිස් එකෙන් එළියට එනකොට එකෙක්ගේ සාක්කුවේ ටිං ඒක උට ඒකට ආස හිතුනලුජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59588803623123410062012-10-04T18:32:03.172+05:302012-10-04T18:32:03.172+05:30අන්න හරි හිරූ, ඒක තමයි හරිම විදිය. ඇස් දිහ බලාගෙන ...අන්න හරි හිරූ, ඒක තමයි හරිම විදිය. ඇස් දිහ බලාගෙන බොරුවක් කියන්න පුලුවන් මනා පුහුණුවක් ඇති වෘතීය බොරු කාරයන්ට විතරයි. උදාහරණ ඕනෙ නෑනෙ. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44678323282695928222012-10-04T18:31:27.291+05:302012-10-04T18:31:27.291+05:30මෙන්න යකෝ තවත් ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්. බෑ මුං එක්...මෙන්න යකෝ තවත් ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්. බෑ මුං එක්ක මේ වැඩේ කරන්න. හරි, හරි, මම අතන හදනවා. ඔව් සිතූ මේක මටහිතෙන හැටි එකෙන් salvage කරපු එකක් තමයි. මම කල්පනා කලේ, මේක අච්චර තීක්ෂන බුද්ධියක් තියෙන, ඔබාත් බලලා කමෙන්ට් එකක් දැම්මා, එදා. නමුත් මේ පොයින්ට් එක අහු වුනේ නෑනෙ. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60062699328069143672012-10-04T18:30:00.032+05:302012-10-04T18:30:00.032+05:30හනේ රයිගම්. මේක මගේ තර්කයක් නෙවෙයි. (හොඳ වෙලාවට!) ...හනේ රයිගම්. මේක මගේ තර්කයක් නෙවෙයි. (හොඳ වෙලාවට!) දැක්කා නේ අර රවියා කියපු එක. සමහර විට රවී මේක පැහැදිලි කරයි. දැනට ඝන්ටාර මාක් සරොං ගැන විතරක් යන්තමට ඉඟි කරලා මම නිහඬ වෙනවා.:DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10342074173478626072012-10-04T18:29:22.279+05:302012-10-04T18:29:22.279+05:30හැබෑට සෙන්නා ඒවගෙ දේවල් වල නිර්මාතවරු හොයා ගන්න හර...හැබෑට සෙන්නා ඒවගෙ දේවල් වල නිර්මාතවරු හොයා ගන්න හරි අමාරුයි නේ? නමුත් මම අහලා තියෙනවා ටයිටස් තොටවත්ත තමයි පිස්සු හුටං කියන යෙදුමේ නිර්මාතෘ කියලා.
අඩේ උඹත් දැන් ටියුබ් ලයිට් වෙලාද? ඔය අවට ඉන්න උන් එහෙම ඇති. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com