tag:blogger.com,1999:blog-6767556756973718723.post4450319139607715048..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 54. "දැන් ලඟද තාත්තෙ ?"Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6767556756973718723.post-79478261459684966772013-03-26T12:00:18.311+05:302013-03-26T12:00:18.311+05:30මේ කතාව මං කොහෙදි ද කියෙව්වේ එතකොට.. වර්ඩ් ප්‍රෙස්...මේ කතාව මං කොහෙදි ද කියෙව්වේ එතකොට.. වර්ඩ් ප්‍රෙස් එකේදී වෙන්න ඇති.. හ්ම්ම්..

ලස්සන කතාව ඩූඩ් අයියේ.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69997929980488232162013-03-26T07:28:16.559+05:302013-03-26T07:28:16.559+05:30මේක කලිනුත් කියෙව්වා මතකයි. ඒත් මචං නැවත කියවනකොටත...මේක කලිනුත් කියෙව්වා මතකයි. ඒත් මචං නැවත කියවනකොටත් රසයේ අඩුවක් නෑ. පොඩි එවුංගෙ ලෝකය අපූරුවට නිරූපනය කරලා තියෙනවා. උඹේ පරිවර්තනයත් එලම තමයි !ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2353063083005723392013-03-25T08:26:00.493+05:302013-03-25T08:26:00.493+05:30මේක ගිය අවුරුද්දෙ ලියපු එක නේද?මේක ගිය අවුරුද්දෙ ලියපු එක නේද?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46625274757745648812013-03-25T06:53:18.371+05:302013-03-25T06:53:18.371+05:30ටික කාලෙකට පස්සෙ ආයිත් ඉස්තරම් පරිවර්තනයක්.. දැං ම...ටික කාලෙකට පස්සෙ ආයිත් ඉස්තරම් පරිවර්තනයක්.. දැං මට ඔය පොත හොයං කියවන්න ආසයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15695285624914752112013-03-24T20:35:27.070+05:302013-03-24T20:35:27.070+05:30මේවා මට මග හැරිලා. දෙක දෙනවා නේද අයියන්ඩි.ඔහ්.. වැ...මේවා මට මග හැරිලා. දෙක දෙනවා නේද අයියන්ඩි.ඔහ්.. වැරදි වැටහීමක් ගන්න එපා. මම කිවුවේ මේ කතාව ගැන....Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69222887333281562402013-03-24T13:37:18.387+05:302013-03-24T13:37:18.387+05:30මේ ස්ටයිල් එක මාර ගති. අයි ලයික් ඉට්.මේ ස්ටයිල් එක මාර ගති. අයි ලයික් ඉට්.සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65979914755741825012013-03-24T12:24:40.463+05:302013-03-24T12:24:40.463+05:30මම නං හිතන්නේ ඩුඩ් අයියේ ප්‍රශ්නේ හරි ගිහින් වගේ. ...මම නං හිතන්නේ ඩුඩ් අයියේ ප්‍රශ්නේ හරි ගිහින් වගේ. මගේ රීඩර් එකේ මේ බ්ලොග් එකේ කතා තුනක් එක දිගට අප්ඩේට් වෙලා.

මේ කතාවට මම පට්ටම ආසයි. කියලා වැඩක් නෑ. මම ඩුඩ් අයියගේ පරිවර්තනයක් කියවන්න කොච්චර ආසයිද කිව්වොත් "අයි හෑව් නෝ වර්ඩ්ස්"රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34338166089022511452013-03-24T11:52:29.679+05:302013-03-24T11:52:29.679+05:30නියම කතාවක්. කුකබුරා කියන්නෙ මොකෙක්ද. මංනං දන්නෙ ඒ...නියම කතාවක්. කුකබුරා කියන්නෙ මොකෙක්ද. මංනං දන්නෙ ඒ නමිං තියෙන බැට් එකක් විතරයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2951808316534964442013-03-24T08:39:25.513+05:302013-03-24T08:39:25.513+05:30මම එක මුල ඉඳන්ම එල්ලලා තියෙන්නේ.මම එක මුල ඉඳන්ම එල්ලලා තියෙන්නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6936034944885301372013-03-24T02:10:37.868+05:302013-03-24T02:10:37.868+05:30ඩූඩ් කියපු දේ කලා. ඩූඩ් උදව්වක් හැටියට කීවට, ඒක උද...ඩූඩ් කියපු දේ කලා. ඩූඩ් උදව්වක් හැටියට කීවට, ඒක උදව්වක් වන්නේ අපටමයි. නැත්නම් මෙවන් රසවත් පෝස්ට් නිකම්ම මිස් වෙලා යනවනේ... එතකොට ඉතිං අපිටමනේ පාඩුව.

නියම සිංහලෙන් කියවන්න ලැබුණ පරිවර්තනයක්.. ඊළඟ කොටස කියවන තුරු ඉවසුමක් නෑ.

ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-58590842380534805422013-03-23T23:55:48.999+05:302013-03-23T23:55:48.999+05:30අයියෝ .... මේ මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ, මම මේ අ...අයියෝ .... මේ මොකක්ද අනේ මේ වෙලා තියෙන්නෙ, මම මේ අහන්න හැදුව විතරයි අර යසට තිබුනු වස්තර කඩමාල්ලට මක්කැයි උනේ කියල. ඉතිං අපේ බ්ලොගර් විශාරද සහෘදයොන්ගෙන් තවම හෙලුප් එකක් ලැබුනෙ නැතෙයි.

අයියට බ්ලොගර් එපා කරල ආපහු වර්ඩ්ප්රෙස්වලටම දුවන්න අටවපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද මන්දා.

අනේ මේක ඉක්මනට ගොඩදාගෙන කලින් වගේ ලියන්ඩකෝ අප්පා. (එහෙම කිව්වම හිතන්න එපා දැන්, මම මේක ගොඩදාගන්න මෙච්චර මහන්සි වෙද්දි මූ හිතක් පපුවක් නැති ගොන් වස්සෙක් වගේ මෙහෙම කියන හැටි කියල. කොහොම උනත් ඔය අප්ඩේට් වෙන්නෙ නැති අවුල බ්ලොග්වල හිටී ගමන් පෝස්ට්වලට උනාට ආයෙත් ඒක ඉක්මනටම හරියනව මම දැකල තියෙනව)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54479004339966855042013-03-23T22:44:30.714+05:302013-03-23T22:44:30.714+05:30නදිනි ඔය ප්‍රශ්ණෙ තියෙන අය තව ඉන්නවා. ඕකට විසඳුමක්...නදිනි ඔය ප්‍රශ්ණෙ තියෙන අය තව ඉන්නවා. ඕකට විසඳුමක් ජාලෙන් හොයාගන්නත් නෑ. හැම තැනම තියෙන්නෙ ඔය ප්‍රශ්ණෙ ගැන කියපුවා මිසක් විසඳුමක් ගැන නෙවෙයි.

ඔයා මගෙ HeyDude බ්ලොග් එක ඔයාගෙ බ්ලොග් රෝලට ඇඩ් කරන්නකො. එතකොට හරි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48764022180673546062013-03-23T21:38:57.523+05:302013-03-23T21:38:57.523+05:30මගේත් ඔය ප්‍රශ්ණේ නිසා බ්ලොග් ලිවිල්ල එපා වෙලා, මි...මගේත් ඔය ප්‍රශ්ණේ නිසා බ්ලොග් ලිවිල්ල එපා වෙලා, මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා මම ඒ අය ගැන නොදන්වා ලියලා..හැබැයි සමහර වෙලාවට හරියනවා අයියේ, මට හිතෙන්නෙ අපි දෙන්නට විතරක් කරන වෙනස්කමක්...
කතාව ආසාවෙන් කියෙව්වා. මම කරන වැඩේ අයියාගේ බ්ලොග් එක දවසගානෙ චෙක් කරන එක, නැත්නම් පොස්ට් මග ඇරෙනවනෙ..නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68106911077277962572013-03-23T20:53:09.502+05:302013-03-23T20:53:09.502+05:30හික් හික්.
ඩෙනිම තියෙන්න ඇරපං. ඔහොම තිබිලා ඒක නිකම...හික් හික්.
ඩෙනිම තියෙන්න ඇරපං. ඔහොම තිබිලා ඒක නිකම්ම හරියන්නත් ඉඩ තියෙනවා.
ඔය දෙකෙන් එකක් එල්ලාගනිං. (උඹේ ඇස් පෙනීමත් දුර්වලයි නේ, වයසටද කොහෙද?)

මම තව පොඩ්ඩකින් appeal එකක් දාන්න යන්නේ.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54371885702431362062013-03-23T20:47:49.248+05:302013-03-23T20:47:49.248+05:30මේ දෙකෙන් කොයිකද එල්ල ගන්න ඕනි?
මේ දෙකෙන් කොයිකද එල්ල ගන්න ඕනි?

AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5216355981471339422013-03-23T20:40:38.141+05:302013-03-23T20:40:38.141+05:30මේක ටෙම්ප්ලේට් එකේ ප්‍රශ්ණයක් නෙවෙයි මචං. කෝඩ් වැඩ...මේක ටෙම්ප්ලේට් එකේ ප්‍රශ්ණයක් නෙවෙයි මචං. කෝඩ් වැඩ නොකරන්නෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරපු නිසා. ටෙම්ප්ලේට් එකක් නෙවෙයි කීපයකට වෙනස් කලා, නමූත් අප්ඩේට් නොවෙන්නෙ ප්‍රශ්ණෙ ඒකම නොවන නිසා. උඹ මේ කමෙන්ට් එක දැම්මෙත් අලුත් ටෙම්ප්ලේට් එකේනෙ.

අපරාදෙ මගෙ පරණ ටෙම්ප්ලේට් එක! ඒක හදාගන්නත් සෑහෙන කට්ටක් කෑවා.

මේ වැඩේ කරපංකො පුලුවන්නම්. උඹේ බ්ලොග් රෝල් එකේ එල්ලපං HeyDude.

http://dude-heydude.blogspot.com

දැන් මම කරන්න යන්නෙ, අලුත් පෝස්ට් වලට ලින්ක් එකක් HeyDude වල දාන්න. එතකොට ඒක අප්ඩේට් වුනාම කට්ටියටම දැනගත්තෑකි මගේ ඩෙනිමේ අලුත් පෝස්ට් එකක් දාපු බව.

http://dude-heydude.blogspot.com/Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32170867804462335002013-03-23T20:15:11.641+05:302013-03-23T20:15:11.641+05:30මචෝ මේ අප්ඩේට් වෙන්නේ නැති එක අනිවා ටෙම්ප්ලේට් එකේ...මචෝ මේ අප්ඩේට් වෙන්නේ නැති එක අනිවා ටෙම්ප්ලේට් එකේ කචාල් එකක්. බලපන් කොමෙන්ට් කෝඩ් වැඩකරන්නේ නැහැ.
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41457597386495437672013-03-23T20:13:24.440+05:302013-03-23T20:13:24.440+05:30රියට අත ඇල්ලු මගියා සහ මේ පොස්ට් එකෙන් තමයි මම උඹ...රියට අත ඇල්ලු මගියා සහ මේ පොස්ට් එකෙන් තමයි මම උඹේ බ්ලොග් එකට වහවැටුනේ. මේ ලිපිය මගේ පොඩි එකාගේ කැමතිම එකක්. ඌ පොඩි කාලේ ඉඳන්ම ගමනක් යන්න පටන් ගත්ත වෙලේ ඉඳන්ම අහන්නේ [co="red"]දැන් ලඟද තාත්තේ[/co] කියලා. තාමත් එහෙමමයි. ඒ නිසාම මම මේ පොස්ට් එක ඌට පෙන්නුවා ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1183454885219954742013-03-23T19:02:30.991+05:302013-03-23T19:02:30.991+05:30[hi="yellow"]මාත් හිතුවා ටෙස්ටින් වලට වඩ...[hi="yellow"]මාත් හිතුවා ටෙස්ටින් වලට වඩා නම් හොඳ වෙයි කියලා. :)[/hi]Thanks!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31842755070380851982013-03-23T14:58:17.751+05:302013-03-23T14:58:17.751+05:30එදා වගේම දැනුත් කියන්න තියෙන්නෙ ඩුඩ් මේ පරිවර්තනම ...එදා වගේම දැනුත් කියන්න තියෙන්නෙ ඩුඩ් මේ පරිවර්තනම නම් හරිම ඉහලයි....ඒ වගේම චිත්‍ර හරිම ලස්සනයි.... an all time classic I call it...:D :D :D

ටෙස්ටින් වලට වඩා හොදයි තමයි ...හිහ් හිහ් හිහ්Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.com