tag:blogger.com,1999:blog-6767556756973718723.post4773587832626012671..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 144. දෙන්නම අධ්යක්ෂලා.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-6767556756973718723.post-57998606039002415062016-02-04T11:49:37.243+05:302016-02-04T11:49:37.243+05:30හෙන්රි අයියා cm එක දැන් පැදලම් ඉවරවෙලා.. විකුනන්න ...හෙන්රි අයියා cm එක දැන් පැදලම් ඉවරවෙලා.. විකුනන්න හිතෙන්නෙ නෑ.. පදින මට්ටමට හදන්න ලොකු ගානක් යනව.. වොල්ටිය අවුලක් නෑ අයියෙ. සුසුකි GN250 එන්ජින් එක තියෙන්නෙ..යකා වගේ යනව.. හැබැයි කාලයක් යද්දි cam shaft එකේ ප්රශ්න එනව . නැත්තන් කිසිම අවුලක් නෑ.. මරු බයිසිකලේ..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72578861264850878932016-02-03T14:27:55.708+05:302016-02-03T14:27:55.708+05:30කෝ නෑනෙ බං ස්පෑම් ෆෝල්ඩරේ වත්කෝ නෑනෙ බං ස්පෑම් ෆෝල්ඩරේ වත්Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75316026378815093582016-02-03T14:19:13.170+05:302016-02-03T14:19:13.170+05:30ඉඳගනිං සිංහ මචං. ලයන් ලාගර් එකක් ගහනවද සිංහලේ ස්ටි...ඉඳගනිං සිංහ මචං. ලයන් ලාගර් එකක් ගහනවද සිංහලේ ස්ටිකර් එකක් ගහගන්නවද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-56971174582555083832016-02-03T14:15:42.083+05:302016-02-03T14:15:42.083+05:30ඔන්න මාත් ආවා. බාර ගන්නවද එලවනද???ඔන්න මාත් ආවා. බාර ගන්නවද එලවනද???Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19410979762186569282016-02-03T09:08:03.153+05:302016-02-03T09:08:03.153+05:30බොහොමත්ම ස්තුතියි අජිත් අපි වගේ බ්ලොග් කරුවන්ට දෙන...බොහොමත්ම ස්තුතියි අජිත් අපි වගේ බ්ලොග් කරුවන්ට දෙන තල්ලුවට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-491369332761747732016-02-03T02:59:44.375+05:302016-02-03T02:59:44.375+05:30ඔව් , ගිය වර ලියු කතාව කතාව තදින් හිතට වැදුන නිසා...ඔව් , ගිය වර ලියු කතාව කතාව තදින් හිතට වැදුන නිසා ඒ පින්තුරයත් එක්කම.
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2714-2016-02-02-21-26-42Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45160517888278284112016-02-02T17:30:47.880+05:302016-02-02T17:30:47.880+05:30මේල් එකක් එව්වෝ..මේල් එකක් එව්වෝ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70619639652460941592016-02-02T09:28:08.293+05:302016-02-02T09:28:08.293+05:30උපේක්ෂා ඉඳලා හිටලා වැඩක් ඇති වැඩකුත් කරනවා එහෙනං.උපේක්ෂා ඉඳලා හිටලා වැඩක් ඇති වැඩකුත් කරනවා එහෙනං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35509632340812365612016-02-02T09:27:22.460+05:302016-02-02T09:27:22.460+05:30නෑ අජිත්. උඩ පින්තූරේ ඉන්නෙ ගාමිණී සහ ගාමිණීගෙ භාර...නෑ අජිත්. උඩ පින්තූරේ ඉන්නෙ ගාමිණී සහ ගාමිණීගෙ භාරකාරි. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32252981282633458532016-02-02T09:26:19.096+05:302016-02-02T09:26:19.096+05:30ඒ වුනාට බ්රා එකක පෑන්ටියක නම් ඕනෙ කෑල්ලක්...නැද්ද...ඒ වුනාට බ්රා එකක පෑන්ටියක නම් ඕනෙ කෑල්ලක්...නැද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69908974011561087052016-02-02T09:25:13.207+05:302016-02-02T09:25:13.207+05:30මිනිස්සු තේරුම් ගන්න ඔහොම අමාරු නම් ගෑණු කොහොම තේර...මිනිස්සු තේරුම් ගන්න ඔහොම අමාරු නම් ගෑණු කොහොම තේරුම් ගන්නද කියලා හිතහං... :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-55179157256837996752016-02-02T09:24:06.308+05:302016-02-02T09:24:06.308+05:30එහ්හෙන...ඔලුව ඒ ගානටම තියාගන්න එක හැමෝටම බෑ.එහ්හෙන...ඔලුව ඒ ගානටම තියාගන්න එක හැමෝටම බෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15539730506832136012016-02-01T15:53:41.951+05:302016-02-01T15:53:41.951+05:30උපේක්ෂා තමයි කිව්වේ අලුතින් ලිපියක් දාල කියල.උපේක්ෂා තමයි කිව්වේ අලුතින් ලිපියක් දාල කියල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22204971471163723702016-02-01T15:42:34.493+05:302016-02-01T15:42:34.493+05:30සෑහෙන කාලෙකට පස්සේ. ඩුඩ් ද උඩ ඉන්නේ. ගාමිණී ගේ බ්ල...සෑහෙන කාලෙකට පස්සේ. ඩුඩ් ද උඩ ඉන්නේ. ගාමිණී ගේ බ්ලොගය දැන් ලියන්නේ නැහැ නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35874028204464958292016-02-01T14:47:23.036+05:302016-02-01T14:47:23.036+05:30මටනම් වාහන වල මැකනියික් පැත්ත ගැන මෙලෝ හසරක් දන්නේ...මටනම් වාහන වල මැකනියික් පැත්ත ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57619477743844239502016-02-01T14:43:59.814+05:302016-02-01T14:43:59.814+05:30පත්තර මල්ලි එක්ක වාහන ගැනයි මාත් එක්ක බ්ර ගැනයි ක...පත්තර මල්ලි එක්ක වාහන ගැනයි මාත් එක්ක බ්ර ගැනයි කාතා කරමු එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-55875671715948315092016-02-01T14:40:13.869+05:302016-02-01T14:40:13.869+05:30ඩුඩ් අය්යාගේ ඉංග්රීසි කාතා කියවනවට වඩා ලේසි සදු එ...ඩුඩ් අය්යාගේ ඉංග්රීසි කාතා කියවනවට වඩා ලේසි සදු එක්ක ෂොපින් යනවා එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85643569954936092992016-02-01T14:34:56.034+05:302016-02-01T14:34:56.034+05:30දිව්වට වැඩක් නැහැ බීපු වෙලාවක අහු වෙයන් දිව්වට වැඩක් නැහැ බීපු වෙලාවක අහු වෙයන් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1147607871768758082016-02-01T10:17:54.207+05:302016-02-01T10:17:54.207+05:30එහෙනං එයා නෙවෙන්න ඇති
මං බලන්නං
ස්තූ!තියි එහෙනං එයා නෙවෙන්න ඇති
මං බලන්නං
ස්තූ!තියි Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42482668243989085762016-02-01T07:32:41.155+05:302016-02-01T07:32:41.155+05:30ම එනකොට පෙරහෙර ගිහින් නොවැ. ඔහොම තමයි මිනිස්සු කිය...ම එනකොට පෙරහෙර ගිහින් නොවැ. ඔහොම තමයි මිනිස්සු කියන ජාතිය. කොච්චර එකට හිටියත් තේරුම් ගන්න මොනම විදිහකින්වත් බෑනෙ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88247436054095854402016-01-31T21:54:48.725+05:302016-01-31T21:54:48.725+05:30"ඒ ඔක්කොටම වඩා මල්ලි, තනතුරෙන් ඔලුව උදුමවාගත්..."ඒ ඔක්කොටම වඩා මල්ලි, තනතුරෙන් ඔලුව උදුමවාගත්ත නැති, පොළොවෙ පයගහලා ජීවත් වෙන, එළ කොල්ලෙක්!."
මෙන්න මේකට නං එකෙන්ම එකගයි...Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85910657905345292832016-01-31T11:02:04.836+05:302016-01-31T11:02:04.836+05:30ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණ...ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණටම බැණලා උදව් කරන. අම්මරුවේ වැටුනාම දාලා නොයන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78710220998695871752016-01-31T11:01:44.197+05:302016-01-31T11:01:44.197+05:30ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණ...ඇත්තටම මට ගාමිණී වගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා, මූණටම බැණලා උදව් කරන. අම්මරුවේ වැටුනාම දාලා නොයන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49100887148008235882016-01-31T11:00:17.863+05:302016-01-31T11:00:17.863+05:30ඒක තනි කොළයක් වුනත් තවම කියන්නෙ පොත කියලනේ නේද?
ග...ඒක තනි කොළයක් වුනත් තවම කියන්නෙ පොත කියලනේ නේද?

ගාමිණී දැන් පොත් කීපයක්ම ලියලා තියෙනවා මනෝජ්. ඒ සයිට් එක මගෙ බ්ලොග් රෝල් අඩියෙම තියෙනවා. ගිහින් බලාපං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78224790569222333432016-01-31T10:57:38.804+05:302016-01-31T10:57:38.804+05:30සෑහෙන කාලෙකින් සෑහෙන කාලෙකින් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com