tag:blogger.com,1999:blog-6767556756973718723.post4796385294246427286..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 152. මීටරේ ගැන මොනලොග් එකක්.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-6767556756973718723.post-22782462690085980962016-07-17T22:45:25.398+05:302016-07-17T22:45:25.398+05:30මටත් මගේ එදා සිට අද දක්වාම සියලු දුරකථන අංක මතකයි....මටත් මගේ එදා සිට අද දක්වාම සියලු දුරකථන අංක මතකයි...ඒක නෙමෙයි කාරණේ...දැන් කෝ 2 ශ්‍රී BSA එක ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-50837401747156130542016-07-17T07:23:11.750+05:302016-07-17T07:23:11.750+05:30ෆෝන් නම්බර් කියන්නෙ බං මට මගේ ෆෝන් එකේ නම්බර් එක ම...ෆෝන් නම්බර් කියන්නෙ බං මට මගේ ෆෝන් එකේ නම්බර් එක මතක නෑ බලාපොරොත්තු නැති වෙලාවක කවුරු හරි ඉල්ලුවොත්... ලැජ්ජාවෙ පණ යනවා.... ඒ මිනිස්සුන්ගෙ මූණු ඇදවෙලා යනවා මං ඒක දෙන්න අකමැතිකමට බොරු කියනව කියලා හිතලා... ඒ නිසා මං කරන්නෙ එයාලගෙ නම්බර් එක ඉල්ලගෙන හැකි ඉක්මනට ඒකට ටෙක්ස්ට් එකක් ගහන එක...

"මම අපේ ගෙදර ෆෝන් නම්බර් එක මතක තියාගෙන හිටියෙ මෙන්න මෙහෙම තුනෙන් තුනට. 011 2 (හරි ඒ කෑල්ල ඕන්නෑ කියමුකො) 123 456. මේක ඔලුවෙ තියාගෙන ඉන්නෙත් ඉංගිරිස් වලින්. කවුරු හරි සිංහලෙන් ඇහුවොත් ටිකක් වෙලා යනවා හරවන්න."
මං ගෙදර නම්බර් එකයි මනූගෙ නම්බර් එකයි මතක තියාගෙන ඉන්නෙ මේ කියපු විදියටමයි... හැබැයි සිංහලෙන්... ඉංග්‍රීසියෙන් කියන්න ගිය වෙලාවට අර කිව්ව වගේ අඤ්ඤකොරොස්... සමහර වෙලාවට නොම්මර පටලවාගෙන එක විකාරයයි...

"නමුත් මට ඉලක්කම් හතරේ ATM PIN එකක්වත් මතක තියාගන්න බෑනේ."
මං කරන්නෙ සල්ලි ගන්න ඉස්සෙල්ලා මනූට කෝල් කරලා අහගන්න එක... ඒකෙන් හරි පාඩුයි බං... සමහර වෙලාවට අකවුන්ට් එකේ තියෙන සල්ලි බහිරවයා ගිලිනවනෙ... හැබැයි චෙක් කරනකොට කාඩ් එක ගානට තිබ්බ තැනම පර්ස් එකේ තියෙනවා... :D

මං ලියලා ඇති ඔය දිග නම් නිසා මට වෙච්චි හරියක්... ළ්ඟදිම පෝස්ට් කරන්නම්කො. මේක කියවනකොට ඒකත් මතක් වුණා.... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52879525131632032282016-07-12T13:49:41.756+05:302016-07-12T13:49:41.756+05:30මටත් ඔය මතකේ කියන එක තමා නැත්තේ ම ...
/*ඇත්තෙන්ම ...මටත් ඔය මතකේ කියන එක තමා නැත්තේ ම ...
/*ඇත්තෙන්ම මේ මෝබයිල් ෆෝන් තාක්ෂනේ තියෙනව නේද? ඒක ජීවිතාරක්ෂා කරනවා. */
එක නං සහතික ඇත්ත බං ... අම්මප ලොවෙත් ...vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-76563115788819629592016-07-10T21:48:32.792+05:302016-07-10T21:48:32.792+05:30මට නම් සහ උපන්දින මතක තියෙන්නේ නැහැ.
phone එකේ re...මට නම් සහ උපන්දින මතක තියෙන්නේ නැහැ.

phone එකේ reminder එකක් දාල alarm එක වැදිලා title එක පෙන්නුවට reminder එක දාපු කාරණේ මතක නැහැ..
ඉතින් කෝමද රටක් දියුණු වෙන්නේ..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22602812413103032282016-07-09T15:29:56.454+05:302016-07-09T15:29:56.454+05:30Thanivelaa naa kiyala hithenakota maara saneepayi ...Thanivelaa naa kiyala hithenakota maara saneepayi appaa....

pot+at+oes dannawane.. oya ekak witharayiAKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62955543619074919052016-07-09T11:08:24.542+05:302016-07-09T11:08:24.542+05:30ඔන්න මං ඇවිත් ගියා මචංඔන්න මං ඇවිත් ගියා මචංසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60838398480929545912016-07-08T12:32:30.406+05:302016-07-08T12:32:30.406+05:30මටත් මෙහෙ ATM පෝලිම් වල ඉන්නකොට මල පනින දේ තමයි අහ...මටත් මෙහෙ ATM පෝලිම් වල ඉන්නකොට මල පනින දේ තමයි අහල පහල දූපත් වල උන් කාඩ් රංචුවක් අරන් ඇවිත් කෝල් දිදී PIN අහ අහ සල්ලි ගන්න එක. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71337960867993203232016-07-07T16:39:52.694+05:302016-07-07T16:39:52.694+05:30ටෙලිෆෝන් නොම්බර - මතක නැත
වාහන නොම්බර - මතක නැත.
...ටෙලිෆෝන් නොම්බර - මතක නැත
වාහන නොම්බර - මතක නැත.
එකවුන්ට් නොම්බර - ඒ මොනවාද?

මේ ඊයෙ පෙරේදා සම්පත් විශ්ව එකවුන්ට් එකක් හැදුවා.දෙපාරක් බැංකුවට යන්න උනා පාස්වර්ඩ් අමතක වෙලා. දැන් සියල්ල ගස්ලබ්බිට බාරදීල තියෙන්නෙ.ඒ.ටී.එම් එක ලඟට ගිහින් කෝල් ලරන්න විතරයි තියෙන්නෙ.හැබැයි මගෙ ෆෝන් එකෙන් විතරයි.අඩු ගානෙ ගස්ලබ්බිගෙ ෆොන් නොම්මරේ වත් මතක නෑ... කුජීත තත්තයක් අප්පා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53840300226492243582016-07-07T16:23:19.962+05:302016-07-07T16:23:19.962+05:30හහ්... වනාතමුල්ලෙ වැඩකරපු කාලෙ නාකොටික් එකෙන් දෙපා...හහ්... වනාතමුල්ලෙ වැඩකරපු කාලෙ නාකොටික් එකෙන් දෙපාරක් දරුණු විදිහට අල්ලගත්තා කුඩ්ඩෙක්,පාතාලයෙක් කියලා.හෙණ ගේමක් දීල බේරුණේ.
මේ තියෙන්නෙ ඒක.
http://gaslabba.blogspot.com/2015/02/blog-post_21.html
ඉස්පිරිතාලෙකට ගියත් අහන්නෙ වලි කේස් නේද? බීලද ගෝරිද වගේ ප්‍රශ්න..
ඒත් අපි හරි අහිංසකයි අප්පා..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44886090571459084302016-07-07T11:10:21.825+05:302016-07-07T11:10:21.825+05:30මෙන්න අර පැඩල් ටිකේ පොසිෂන් එක ගැන හොඳ සාකච්ඡාවක්....මෙන්න අර පැඩල් ටිකේ පොසිෂන් එක ගැන හොඳ සාකච්ඡාවක්.

https://www.reddit.com/r/explainlikeimfive/comments/353dgj/eli5_why_is_the_brake_pedal_in_a_car_higher_than/Tharindu Sri Lokugamagehttps://www.blogger.com/profile/01523801602324456495noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42519590135499636732016-07-07T10:51:47.667+05:302016-07-07T10:51:47.667+05:30පාන්නේ = පාගන්නේපාන්නේ = පාගන්නේසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43218595526250457272016-07-07T10:50:09.010+05:302016-07-07T10:50:09.010+05:30ඔයාගේ කමෙන්ට් එකේ උත්තරය තියෙනවා. අසේලරේටර් එක විල...ඔයාගේ කමෙන්ට් එකේ උත්තරය තියෙනවා. අසේලරේටර් එක විලුඹ බිම තියලා අඩු-වැඩි කරන්නේ. බ්රේක් එක විලුඹ බිම නොතියා පාන්නේ(බර දාලා).සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23527106599838306942016-07-07T10:04:10.453+05:302016-07-07T10:04:10.453+05:30මම දකින විදිහට දැනට තියන සෙටප් එකට හේතුව මෙන්න මේ ...මම දකින විදිහට දැනට තියන සෙටප් එකට හේතුව මෙන්න මේ වගේ එකක්. ඇක්සලරේටරය කියන්නේ නිතරම අඩුවැඩි කර කර පාලනය කල යුතු දෙයක්. ඇක්සලරේටරය පොලව (වාහනයේ) මට්ටමේ ඉඳලා බ්රේක් එක තරම් උඩින් තිබ්බොත් ඇක්සලරේටරයට ඉහල පහල යන්න තියන ගැප් එක වැඩියි... ඒ කියන්නේ ඒක අඩු වැඩි කරන්න කකුල මූව් කරන්න ඕන ප්‍රමාණය වැඩියි. මේක කරදරකාරී දෙයක් වෙන්න පුළුවන්. වාහනයක් පදවනකොට අපේ කකුල වැඩියෙම තියෙන්නේ ඇක්සලරේටර් එකේ. අනික අපේ පොලවට කිට්ටුවෙන්න වෙන්න ඇක්සලරේටර් පැඩල් එක අපේ කකුලේ නැචුරල් පිහිටීම එක්ක ගැලපෙනවා. විලුඹ බිම තිබ්බට පස්සේ කකුලේ ඇඟිලි කොටස පිටිපස්සට අරගෙන බ්රේක් පැඩල් ලෙවල් එකට ගේනවට වඩා බොහොම පහසු ලෙවල් එකක තමයි ඇක්සලරේටර් එක තියෙන්නේ. අනික හදිස්සියකදී බ්රේක් එක ටිකක් බර දාලා පාගන්න අවශ්‍යයි. කකුලට පහසු ලෙවල් එකක ඉඳලා ඒක කරනවට වඩා කකුල ටිකක් ඉහලට අරගෙන පාගනකොට යොදන්න පුළුවන් බලය වැඩියි. ඔන්න ඕහොම තමයි මට හිතුනේ.. දැන් තියන විදිහට ඔය දෙක පිහිටලා තියෙන්නේ ඇයි කියන එකට.

මම කියපු කාරණයට එනවා නම්... අපේ දකුණු කකුලනේ බ්රේක් එකටයි ඇක්සලරේටර් එකටයි දෙකටම තියන්නේ... ඒ නිස බ්රේක් එකේ දකුණු පැත්තෙන් කකුල ලිස්සලා ගිහින් දකුණු පැත්තේ පහලින් තියන ඇක්සලරේටර් එක උඩට කකුල යන්න තියන හැකියාව වැඩියි. අනික තමයි ඇක්සලරේටර් එකේ ඉඳලා බ්රේක් එකට කකුල ගේනකොට දකුණට ගේනවා වගේ කකුල උස්සන්නත් ඕනේ... ඒ නිසා බ්රේක් එකේ හරියට කකුල නොතියවෙන්න වැඩි චාන්ස් එකක් තියනවා.

මෙහෙමයි සුදීක, අපි කල්පනා කලොත්, අපිට ඉතා හදිසියෙන් නවත්ත ගන්න ඕන අවස්ථාද එන්නේ, ඉතා හදිස්සියෙන් වේගය වැඩි කරගන්න ඕනේ අවස්ථා ද තියෙන්නේ? ඒ වගේම අපිට නවත්තගන්න බැරි වුණොත් එතන අනිවාර්ය ගැටුමක්... හැබැයි වේගය වැඩිකරගන්න බැරි වුණොත් ගැටුම අනිවාර්ය නොවෙන්න පුළුවන්, ඒ වගේම සමාන්‍යයෙන් කල්පනා කලොත්, එතරම් දරුණු නොවෙන්නත් පුළුවන්. එක්සෙප්ෂන්ස් තියනවා, මම කියන්නේ බහුතරය. අර ලින්ක් එකේ පැහැදිලි කරලා තියෙන්නේ බ්රේක් එකයි ඇක්සලරේටර් එකයි දෙකම පෑගුවොත් (හෝ ඇක්සලරේටර් එක ස්ටක් වුණොත්) එතනදි බ්රේක් එකේ ක්‍රියාකාරිත්වයට ප්‍රයෝරිටි එක ලැබෙනවා කියන එක.

දැනට මට හිතෙන්නේ, ඉහලින් කිව්ව වගේ ඇක්සලරේටරය උඩින් තිබ්බොත් ඩ්‍රයිවිං කියන එක කකුලට හරි අපහසුවක් දනවන අත්දැකීමක් වෙයි කියලා... ඒත් ඩූඩ් කිව්ව වගේ කීප දෙනෙකුට කියලා බලන්න වටිනවා.... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27363350437768789452016-07-06T15:00:09.930+05:302016-07-06T15:00:09.930+05:30මෙන්න මේකේ ගිහිං බලපන් මට හිතෙන්නේ උත්තරේ තියෙනවාමෙන්න මේකේ ගිහිං බලපන් මට හිතෙන්නේ උත්තරේ තියෙනවාසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51981684398583624802016-07-06T14:53:11.137+05:302016-07-06T14:53:11.137+05:30මට මෙහෙම හිතුණා මචං. දැන් බ්රේක් එකේ කකුල තියෙනවා ...මට මෙහෙම හිතුණා මචං. දැන් බ්රේක් එකේ කකුල තියෙනවා කියන්නේ වාහනේ වේගය අඩු කරමින් යන්නේ, තකොට ආයි අසේලරේටර් එකට කකුල ගියොත් වේගය වැඩි වෙන එක වෙන්නේ. මිනිහට කකුල ආපහු අරං බ්රේක් කර ගන්න පුළුවන්. අනිත් පැත්තට හිතුවොත් අසේලරේටර් එක උඩින් තිබිලා බ්රේක් එකට කකුල ගියා කියලා. වේගයෙන් යන ගමනක් එක පාර නවත්වන්න ගියොත් හානිය වැඩියි කියලයි මට හිතෙන්නේ. ට්‍රැෆික් එකක නම් දෙකේදීම අනතුරු වෙනවා. හැබැයි දෙවෙනි විදියට වුණොත් පස්සෙන් එන එකා අමාරුවේ වැටෙනවා. පලවෙනි විදියේ(දැන් තියෙන විදියේ) අමාරුවේ වැටෙන්නේ අදාළ වාහනයේ එකාමයි. වැඩේ තියෙන්නේ නිවැරදි කර ගන්න චාන්ස් එක වැඩියි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5234614388646002142016-07-06T12:23:36.237+05:302016-07-06T12:23:36.237+05:30උඹ හරිද දන්නෙ නෑ සුදීක. නමුත් බ්රේක් එකට වඩා පහල,...උඹ හරිද දන්නෙ නෑ සුදීක. නමුත් බ්රේක් එකට වඩා පහල, බ්රේක් එකෙන් කකුල ලිස්සුවොත් ගිහින් ඉබේම පෑගෙන විදියට ඇක්සලරේටරේ පිහිටලා තියෙන එකට ඊටත් වඩා ප්‍රබල හේතුවක් ඕනෙ මම හිතන්නෙ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36606054230624147402016-07-06T12:20:05.077+05:302016-07-06T12:20:05.077+05:30Thanks, Dude. Very informative.Thanks, Dude. Very informative.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-101832773869048552016-07-06T11:59:51.389+05:302016-07-06T11:59:51.389+05:30Although the terms eidetic memory and photographic...Although the terms eidetic memory and photographic memory may be used interchangeably, they are also distinguished, with eidetic memory referring to the ability to view memories like photographs, and photographic memory referring to the ability to recall page or text numbers, or similar, in great detail.[3][4] In the case of distinguishing the concepts, eidetic memory has been documented while photographic memory is a popular culture myth that has never been demonstrated to exist.

https://en.wikipedia.org/wiki/Eidetic_memory

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27618969654305486592016-07-06T11:46:43.982+05:302016-07-06T11:46:43.982+05:30සති දෙකක් විතර නිවාඩු දාලා කොළඹ ගවේෂණය කලොත් මොකද ...සති දෙකක් විතර නිවාඩු දාලා කොළඹ ගවේෂණය කලොත් මොකද පුතත් එක්ක?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44771255135629422572016-07-06T11:45:49.837+05:302016-07-06T11:45:49.837+05:30මේ කල්යාන මිත්‍ර.
එයා හොඳ කෙනෙක්.
කල්යාන මිත්‍ර ...මේ කල්යාන මිත්‍ර.
එයා හොඳ කෙනෙක්.
කල්යාන මිත්‍ර වගේ හැදෙන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-56697069355484194912016-07-06T11:44:27.981+05:302016-07-06T11:44:27.981+05:30Pra Jay කිව්වාමයි දෙවෙනි වචනෙ ඉගෙන ගත්තෙ. මම ඒක සර...Pra Jay කිව්වාමයි දෙවෙනි වචනෙ ඉගෙන ගත්තෙ. මම ඒක සර්ච් කලාම මෙහෙම කිව්වා.
Eidetic memory is the ability to recall images with vividness bordering on actual visual perception; total recall; also called photographic memory. Eidetic memory, to use the clinical term, is the ability to recollect an image so vividly that it appears to be real. Dictionary.com's 21st Century Lexicon.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85438859859765157532016-07-06T11:39:41.895+05:302016-07-06T11:39:41.895+05:30මටත් ටෙලිපෝන් නොම්මරෙ ඉලක්කම් දෙක දෙක කිව්වම හොයාග...මටත් ටෙලිපෝන් නොම්මරෙ ඉලක්කම් දෙක දෙක කිව්වම හොයාගන්න බෑ. කොලඹ ගියාම හැමදාම බහින හෝල්ට් එක එහා මෙහා වුනොත් කරකෝල අත ඇරිය වගේ. දවසක් පුතාගෙ උපන් දිනෙත් අමතක වුනා!නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35939098694063303942016-07-06T11:39:30.675+05:302016-07-06T11:39:30.675+05:30නමුත් සමහර සින්දුවල වචන අපිට මතක තියෙන හැටි බලමුකො...නමුත් සමහර සින්දුවල වචන අපිට මතක තියෙන හැටි බලමුකො, නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26128187958299016622016-07-06T05:44:22.170+05:302016-07-06T05:44:22.170+05:30පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම මට හිතුනේ මම ක...පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියෙව්වම මට හිතුනේ මම කොච්චර හොඳයිද කියල.. හැක්. නේවි එකෙන් අයින් වෙලා අවුරුදු 7 කට පස්සෙ තාමත් සමහරු කතා කරල අහනව අහවලා මොන ඉන්ටේක් එකේද, ඔෆීශියල් නම්බර් එක මොකක්ද ඉනීශියල්ස් මොනවද වගේ ඒවා.. හික්. මට ඉනිශියල් විතරක් නෙවෙයි ඒවයෙ නමුත් එක්ක මතකයි. ඕනෙම පාරක එක වතාවක් ගියොත් දෙවෙනි වතාවේ අහන්නේ නැතුව යන්න තරම් මතකයි. විශේෂ අවස්තාවල හම්බවෙන මිනිස්සු ඔක්කොගෙම මූනු මතකයි. හැබැයි පන්තියේ හිටපු සමහරුන්ගේ නම් මතක නෑ. උපන්දින් ෆෝන් නොම්මර වගේ දේවල් හිතා මතා අමතක කරන්වා. ඒත් මීට අවුරුදු දහයකට කලින් තිබ්බ මතක ශක්තිය දැන් දැන් වේගයෙන් නැති වෙලා යනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-55170274112878114672016-07-05T15:39:13.018+05:302016-07-05T15:39:13.018+05:30තිසර,
මල්ලි ඔය සිදුහත් තවුස හොම්බට අනින කතාව ඇදි...තිසර,

මල්ලි ඔය සිදුහත් තවුස හොම්බට අනින කතාව ඇදිල ආවෙ මට මතක විදිහට අර නවමයි කියන පිලිස්තීනුව ගැන කතා කරද්දි ...හෙහ්,හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com