tag:blogger.com,1999:blog-6767556756973718723.post5306728412208839888..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 148. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-6767556756973718723.post-14080627608842594352016-05-01T09:45:56.256+05:302016-05-01T09:45:56.256+05:30හිතන්නත් අමාරුයි.ඒත් ඩූඩ් කියන නිසා බොරුවක් වෙන්න ...හිතන්නත් අමාරුයි.ඒත් ඩූඩ් කියන නිසා බොරුවක් වෙන්න බෑනෙ.
මම නම් ඔච්චරම කට්ටක් කාල නෑ.ඒත් වෙනස් කට්ටක් කාල තියෙනවා.ඒව ලියන්න බෑ.
ගුරු ජීවිතේ දැනුත් කට්ට කනවා. ඒ සේරම මැද්දෙ ලමයින්ට උගන්නන කොට ගොඩක් වෙලාවට ඒව අමතක වෙනවා. (මේ අවුරුද්දෙ මට 6,7 පන්ති දෙකක් දීල තියෙනවා.එයාල හරි ජොලි කතා කියනවා.)නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81314112173537413842016-04-02T12:49:02.652+05:302016-04-02T12:49:02.652+05:30බයි චොයිස් ???
සයුරිලෑ අම්මව අදහන්න වටිනවනේ.බයි චොයිස් ???
සයුරිලෑ අම්මව අදහන්න වටිනවනේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52148710222642489592016-04-02T12:47:01.685+05:302016-04-02T12:47:01.685+05:30nicotine /nɪk.ə.tin/ නිකටීන්.
ඔය සුද්දගෙ බාසාවේ බ...nicotine /nɪk.ə.tin/ නිකටීන්.
ඔය සුද්දගෙ බාසාවේ බං අකුරු තියෙන විදියටම කියවන්නේ නෑයි කියලා උඹ දන්නවෙනේ. :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6783148649638526962016-04-02T12:30:46.733+05:302016-04-02T12:30:46.733+05:30උදය, ප්‍රසන්න සහ ඩූඩ්,
මගෙ නම් ඇත්තම කිව්වොත් ඒ ක...උදය, ප්‍රසන්න සහ ඩූඩ්,

මගෙ නම් ඇත්තම කිව්වොත් ඒ කාලවකවානුවෙ කටුක අත්දැකීම් කියල වර්ග කරන්ට සුදුසු එව්ව ඇත්තෙම නැති තරං. එක අතකට ඒ ලාබාල වයසෙ කටුක අත්දැකීම් වගෙ වෙන කෙනෙකුට පෙනෙන එව්වත් මම ජීවිතේට රසවත් අත්දැකීම් කියල සැලකුව හින්ද වෙන්නත් පුලුවන්.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67391222003177797202016-04-01T20:11:51.462+05:302016-04-01T20:11:51.462+05:30හම්මේ...අයියා කාපු කට්ට. මම මේ කල්පනා කරේ අපේ අම්ම...හම්මේ...අයියා කාපු කට්ට. මම මේ කල්පනා කරේ අපේ අම්මා ගැන. එහෙම බලනකොට අම්මා ජිවිත කාලෙන් බාගයක්ම දුෂ්කර කරලා තියනවා බයි චොයිස් :D තිස්සමහාරාම, හම්බන්තොට එහෙම ගියාම මටත් අර දැනෙනවා කියපු අතීත කාමය කියන එක හොඳට දැනෙනවා. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16686443899564711932016-03-31T12:19:33.235+05:302016-03-31T12:19:33.235+05:30උඹ ඒක නෝට් කලා නේද? අපි දෙන්නා හුඟක් මිනිස්සු කියන...උඹ ඒක නෝට් කලා නේද? අපි දෙන්නා හුඟක් මිනිස්සු කියන විදියට හිතුවක්කාරයි. අපේ ළමයි දෙන්නට දාන නම් ළමයි ඉපදෙන්නත් කලින් හිතාගෙන හිටියේ. ඒ නම් වල මුල් අකුරු අපේ නම් වල මුල් අකුරුම එන විදියට. ඔව්. ඉර තමයි ජිවයේ පැවැත්ම. ඒකයි ඒ නම්. එහෙම නැතුව උපන් වෙලාවට අකුරු වලට එන නම් නෙවෙයි. නමුත් පස්සේ එහෙම බැලුවාමත් අපි දාපු නම් හරි.
:D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59557785967340460442016-03-31T10:31:20.596+05:302016-03-31T10:31:20.596+05:30ඔය පළාතෙ වැඩිපුරම දකින්න තියෙන ඉර අනුව නේද එහෙනම් ...ඔය පළාතෙ වැඩිපුරම දකින්න තියෙන ඉර අනුව නේද එහෙනම් දුවටයි පුතාටයි නම් දාල තියෙන්නෙ?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21248689968983317042016-03-30T20:20:03.610+05:302016-03-30T20:20:03.610+05:30මේ සුනාමියටත් අහුවෙච්ච එකෙක් කියන කතාවක්. :Dමේ සුනාමියටත් අහුවෙච්ච එකෙක් කියන කතාවක්. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37278302667010879072016-03-30T17:24:55.001+05:302016-03-30T17:24:55.001+05:30පට්ට කට්ටක් නේ අයියේ කාල තියෙන්නේ හප්පේ මට වුනානම්...පට්ට කට්ටක් නේ අයියේ කාල තියෙන්නේ හප්පේ මට වුනානම් මගම මැරිලා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42516001991349155202016-03-30T14:15:38.101+05:302016-03-30T14:15:38.101+05:30/නොදැක්ක ගානට ඉඳගෙන එන උන් පස්ස උස්සලා කැළණි විහාර.../නොදැක්ක ගානට ඉඳගෙන එන උන් පස්ස උස්සලා කැළණි විහාරෙට වන්දනා කරලා අහක බලාගන්නවා./

ඔවුන්ට කියන්නෙ පුක් බෞද්ධයො කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80357392886685179802016-03-30T11:04:50.208+05:302016-03-30T11:04:50.208+05:30This actually made me speechless for some time. Wh...This actually made me speechless for some time. When I visited Dehiattakandiya, Mavanagama and places recently and saw the greenery and the vehicles I thought everything would have changed for better. I wouldn't ask the stupid question didn't you try to get the transfer to the same place. I know the answer for that. If you are there for a specific period, I do hope that time would be over soon and you two will be together. Don't Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34921748980010007112016-03-30T10:57:45.475+05:302016-03-30T10:57:45.475+05:30Correction - ( person -> people)Correction - ( person -> people)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68803294853123474272016-03-30T10:54:56.515+05:302016-03-30T10:54:56.515+05:30yes. Public transport is still unavailable as requ...yes. Public transport is still unavailable as required. For ur information i'm working in dehiattakandiya and my home town is in hambantota distrct. My wife works in Ampara. Every weekend we meet at ampara or hambantota and in monday morning i'm travelling to dehiattakandiya from Ampara via Mahaoya- Aralaganwila. Lack of transport service i've to use the bike. Even in rainy days i've to travel through Maduruoya sanctuary around 7 a.m. Nobody around but Sanctuary and Dark due to rain. During the ride i feel as you did. Bitter taste of tears are tasted mixing with rain water. Happy to say i can cry and scold loudly with every word i know to the person on top management of sri lanka public service.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54029533902148460432016-03-29T23:22:46.794+05:302016-03-29T23:22:46.794+05:30Dear Anonymous, Do you mean the things are the sam...Dear Anonymous, Do you mean the things are the same even now? I was very sorry to hear that. In time when no Wi-Fi, internet, laptops, smart phones and proper transport was there this was natural. But is it like this even today?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57044978509323385312016-03-29T14:46:11.595+05:302016-03-29T14:46:11.595+05:30completely agreed with ur story. Both of us are su...completely agreed with ur story. Both of us are suffering the same way. i'm still suffering. history repeats itself. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32537854350440022682016-03-28T12:25:04.678+05:302016-03-28T12:25:04.678+05:30අපි කොච්චර වයසට ගියත් අගය කිරීමක් ලබන්න, හොඳක් අහන...අපි කොච්චර වයසට ගියත් අගය කිරීමක් ලබන්න, හොඳක් අහන්න හිත කෑදරයි. උඹට ස්තුතියි සෙන්නා. උඹ මේක කිව්වේ බොක්කෙන්ම කියලා මම දන්නවා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19264361039548043752016-03-28T12:23:44.252+05:302016-03-28T12:23:44.252+05:30මේක මාරයිනේ. මට අහන්න ප්‍රශ්ණ මහ ගොඩක් ඔලුවට ආවත් ...මේක මාරයිනේ. මට අහන්න ප්‍රශ්ණ මහ ගොඩක් ඔලුවට ආවත් ඒකෙන් වෙන්නේ තවත් හිත පෑරෙන එකයි කියලා හිතුනා. ඔය අව්‍යාජ ගැමි සුන්දරත්වය තියෙන්නේ පොත්වල විතරක්මද මන්දා. මගෙ දීපත් බඩත් උස්සගෙන බස් එකේ හිටගෙන ඇවිත් ඇති අනන්ත. නොදැක්ක ගානට ඉඳගෙන එන උන් පස්ස උස්සලා කැළණි විහාරෙට වන්දනා කරලා අහක බලාගන්නවා.

අපි ගියේ තවම කැලෑව කපලා හදන ගම්මාන නිසා අර පැවතුනු ගම්මානෙක තිබුන ගතිය තිබුනේ නෑ. මිනිස්සු ගෙවල් අතෑරලා ජනපදේ පදිංචි වෙන්න යනකොට කසිප්පු පෙරන දඟර හෙම නං අරං ගිහින් තිබුනා මොනවා නැතත්. :D

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60295284289495860852016-03-28T11:50:06.845+05:302016-03-28T11:50:06.845+05:30ඩූඩේ,
නෙළුම් යාය සම්මාන උළෙලෙදි උඹව සම්මානයට පාත්...ඩූඩේ,

නෙළුම් යාය සම්මාන උළෙලෙදි උඹව සම්මානයට පාත්‍ර වීම පිළිබඳ හද පිරි සතුට සහ සුබපැතුම් පිළිගනින්. උඹ මේකට උපරිම සුදුස්සෙක්...වැඩි වැඩියෙන් ලිවීමට, හොඳ නිර්මාණ එළිදැක්වීමට මේක උත්තේජනයක් හා ආශිර්වාදයක් වේවා යි පතමි.

ජයම වේවා !!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10115100149132280472016-03-28T11:27:28.968+05:302016-03-28T11:27:28.968+05:30ඔතන වෙනසක් තියනවා මට හිතෙන විදියට.
මගේ අක්කත් ඔය ...ඔතන වෙනසක් තියනවා මට හිතෙන විදියට.

මගේ අක්කත් ඔය විදියටම දුෂ්කර සේවා කරපු ඉංග්‍රීසි ගුරුවරියක්. දේශපාලන සම්බන්ධකම් තිබුණු අය මාරු වීම් හදාගෙන යනකොට, කාගේවත් පස්සෙන් යන්න අකමැති පියෙකුගේ දරුවෙක් වූ අපේ අක්ක ආපහු කවද එන්න වෙයිද නොදැන එහෙ හිටිය. දුෂ්කර ගමක් වුනත් ඩූඩ් හිටපු පළාත තරම් ඒ ප්‍රදේශය දුෂ්කර උනේ නැහැ, නමුත් ඒ වන විට අවිවාහක අපේ අක්කව විවාහ කරගන්න, ගොඩක් ප්‍රපෝසල් වලින් ආපු තරුණයෝ අකමැති වෙච්ච ප්‍රධාන හේතුව තමයි අපේ අක්ක ඈත පලාතක වැඩ කරපු එක.

තුන් අවුරුද්දක සේවය කින් පසුව ගෙවල් කිට්ටුවට එන්න ලැබේවි කියල මුලින් කිවුවත්, හතරවෙනි, පස්වෙනි අවුරුද්ද වෙනකම් කිසිම ආකාරයකින් මාරුකිරීමක් ගැන අහන්න වත් ලැබුනේ නැතුව, අක්ක එහෙ කට්ට කන කාලේ තමයි මම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් වලට මඩකලපුවේ නව කල්ලඩි පාලම තෝරාගෙන මගේ කැමැත්තෙන් මඩකලපු ගියේ. ඒ වෙලාවේ අක්කට මම පොරක් වගේ කිවුව "ඔයා විතරක් නෙවෙයි, මමත් කට්ට කනවා දැන්" කියල. ඒ වෙලාවේ අක්ක කියපු දේ තමයි, "ඔයා දන්නවා ට්‍රේනින් ඉවර වෙලා මාස 6 කින් ඔයා ආපහු කැම්පස් එකට එන බව, ඒත් මම දන්නේ නැහැ මට කවද වෙනකම් මේ කට්ට විඳින්න තියනවද කියල" කියල. ඇත්තටම එදා ඉඳන් මම ඔය කට්ට කන දුෂ්කර සේවයේ යෙදෙන අය එක්ක කට්ට ගැන කතාවට යන්නේ නැහැ. ඒ කට්ට ඉවර වෙන දවසක් ගැන දැනගෙන එහෙම ඉන්න එකයි, එහෙම නොදැන එහේ ඉන්න එකයි, අහසට පොලව වගේ.

ගමේ මිනිස්සු හරි සුන්දරයි අවංකයි නිහතමානි කිවුවට, දරුවෙක් ඉන්න බඩක් උස්සගෙන හිටගෙන හැමදාම බස් එකේ ගිහින් අපේ අක්කගේ යාලුවෙක් ගේ දරුවා නැති උනා. කල්ලිවාදය තිබුණු ගුරු කාමරේදී ගැමි අහිංසක ගුරුලියන් අතින් අපේ අක්කලාගේ හිත පෑරුණු වාර අනන්ත ඇති. ඉංග්‍රීසි විතරක් නෙවෙයි ඉංග්‍රීසි සාහිත්‍යත් උගන්නලා ඒ දරුවන්ට නොපෙනෙන ලෝකයක දොරටු විවර කරන්නට උත්සාහ කරපු අපේ අක්කලාගේ සේවය කිසිවෙකුත් අගය කලේ නැහැ. ප්‍රින්සිපල් සර් නුත් ඒ දිහා බලන්, අනිත් ගුරුවරු ඔක්කොම රිලීස් කරල, අක්කව රිලීස් නොකර තියන් හිටිය.

ඉතින් ඔය ඔක්කොම විඳගෙන ආපහු එන්න ලැබෙන දවසක් නොදැන, හොඳ වයස පහු වෙනකම් කසාද නොබැඳ අපේ අක්ක කාපු කට්ටයි,

සුදු තොප්පිය දැක්කම ගොඩක් ගරු කරන මිත්‍රශීලී ජනතාවක් එක්ක, "පොඩි මිස්" කියල මට අමතන බාසුන්නැහේ ල ගොඩක් එක්ක, ඕනෑම අවශ්‍යතාවක් එක පාරක් කියපු ගමන් ඉටු කරලා දෙන පියෙක් සොහොයුරෙක් වගේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් එක්ක, ආපහු මාස හයකින් එන්න බලාගෙන මම කාපු කට්ටයි,

කොහොමද මම සමාන කරන්නෙ?එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29517084227140279742016-03-27T17:39:30.618+05:302016-03-27T17:39:30.618+05:30පැතුම්ගෙ ලොකු තාත්තා හම්බ වෙච්ච මතකයක් නම් නෑ. සමහ...පැතුම්ගෙ ලොකු තාත්තා හම්බ වෙච්ච මතකයක් නම් නෑ. සමහරවිට දැකලා ඇති.

දැන් එහෙම දුෂ්කර නෑ පැතුම්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83640120876133986052016-03-27T12:10:23.051+05:302016-03-27T12:10:23.051+05:30අම්මපා කියහං. ඒකනං වෙන්න පුලුවං බං. :Dඅම්මපා කියහං. ඒකනං වෙන්න පුලුවං බං. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40723913308861610952016-03-27T12:08:59.766+05:302016-03-27T12:08:59.766+05:30අටමා කියපු දේම තමයි මටත් මුලින්ම කියන්න ඕනෙ වුනේ.
...අටමා කියපු දේම තමයි මටත් මුලින්ම කියන්න ඕනෙ වුනේ.

උඹෙ කමෙන්ට් නැති මගේ බ්ලොග් පෝස්ට් එකක් හරියට ලුණු නැති පොළොස් කරියක් වගේ.

උඹ බ්ලොග් නොලිව්වත් ඊට වඩා සේවයක් කරනවා කමෙන්ට් වලින් අර ප්‍රසන්නයා වගේ. ඇත්තෙන්ම ඔම්ලට් එකේ රස දන්නේ බිත්තරේ දාපු කිකිළිට වඩා ඒක කාපු එකා. කෑමක රසගුණ කියන්න කෝකියෙක් වෙන්න ඕනෙ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67895746036584239002016-03-27T12:01:28.952+05:302016-03-27T12:01:28.952+05:30ලොකු පුතා කතාව කියවනකොට උඹේ අවධානය පොඩ්ඩක් එහෙ මෙහ...ලොකු පුතා කතාව කියවනකොට උඹේ අවධානය පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් තියෙනවා. උන් අපිව තැන් දෙකකට දැම්මට අපි එහෙම උන්ට ඕනෙ විදියට වැඩකලේවත්, උන්ගෙ තීරණයට ඔලුව නවලා වෙනම හිටියේවත් නෑ. අපි එකට හිටියේ. ඒක දිග කතාවක්. ඒකනෙ බං මම පොළේ ගිහින් එනකොට දීපා ගෙදර ඉන්නෙ.

මම කොහොමත් තෙත් කලාපය ප්‍රිය කරන්නෙ. මුහුදුකරයට වඩා කඳුකරය ප්‍රිය කර්න්නෙක්. ශුෂ්ක ලඳු කැලෑ වලට වඩා වියන් ස්ථර සහිත තෙත් කලාපීය වැසි වනාන්තර ප්‍රිය කරන්නෙක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34114481714330121232016-03-27T11:56:56.182+05:302016-03-27T11:56:56.182+05:30යකෝ සංචාරය කරන්න නම් මාත් ආසයි ගෝබි, සහරා, ඇටකාමා ...යකෝ සංචාරය කරන්න නම් මාත් ආසයි ගෝබි, සහරා, ඇටකාමා වගේ කාන්තාරවල පවා. ඒවයේ ඉන්න ගියාම ඒක වෙනම ප්‍රශ්ණයක්.

>>ඔය ජනාවස පිහිටුවන කොට අවම පහසුකම්වත් නැතුව මිනිස්සු ගිහින් පදිංචි කරවන්න නිලධාරීන්,දේශපාලකයෝ කටයුතු කරන්නේ මොකද? <<

උඹේ කටේ මසුරං දාන්න ඕනෙ ඒ කතාවට. මටත් හැමදාම තිබිච්ච ප්‍රශ්ණයක් ඕක? ලයිට් දීලා, පාරවල් හදලා මිනිස්සු පදිංචි කරවන්න බැරි මුන්ට හෙන ගහලද? මිනිස්සු අරතරම් දුක් විඳින්නම ඕනෙද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14167040829335768972016-03-27T11:54:08.186+05:302016-03-27T11:54:08.186+05:30X-Files අපිත් කාලයක් නිදිමරාගෙන බැලුවා. ස්කලීට දේප...X-Files අපිත් කාලයක් නිදිමරාගෙන බැලුවා. ස්කලීට දේපල ප්‍රශ්ණයක් තිබ්බා දන්නවද මෙඔ නිට්ටඹුව පැත්තේ ලාංකිකයෙක් එක්ක?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com