tag:blogger.com,1999:blog-6767556756973718723.post5423590969752071164..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 51. ලොකු අයියයි, ටිකිරි මොලෙයිDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-6767556756973718723.post-17291337677699636562013-03-11T12:27:10.322+05:302013-03-11T12:27:10.322+05:30අයියෝ.. මං හැමදාම උදේට වැඩ දෙකක් එකට කරනවානෙ.. දත...අයියෝ.. මං හැමදාම උදේට වැඩ දෙකක් එකට කරනවානෙ.. දත් මදින්නෙ ශරීරකෘත්‍යය කරන ගමන්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79487945040873951592013-03-10T16:04:58.859+05:302013-03-10T16:04:58.859+05:30ලොකු අයියටම හරියන පොඩි මල්ලි :D :Dලොකු අයියටම හරියන පොඩි මල්ලි :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19340373431465856072013-03-10T13:17:37.849+05:302013-03-10T13:17:37.849+05:30ඩුඩ්,
මෙක තමයි මම එදා ' මට හිතෙන හැටි' බ්...ඩුඩ්,

මෙක තමයි මම එදා ' මට හිතෙන හැටි' බ්ලොග් එකේ මෙ පොස්ට් එකට දාපු කමෙන්ට් එක.

ෂා ! හරි ෂෝක් කතන්දරේ . ඒවගෙම ඔයා , ඔයාගෙ ආටිකල්ස් වලට මැච් වෙන පික්චර්ස්ඇඩ් කරන හැටි නම් එක්සලන්ට්. මම ඔයාගෙ බ්ලොග් එකේ කතාවලට වගෙම එවාට ඇඩ් කරන පික්චර්ස්වලටත් හරිම ආසයි.DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-13421383216082663302013-03-10T06:42:36.784+05:302013-03-10T06:42:36.784+05:30මේක නැවත ප්‍රචාරයක් ගැන නැවත ප්‍රචාරයක් ?
ඔන්න මේක...මේක නැවත ප්‍රචාරයක් ගැන නැවත ප්‍රචාරයක් ?
ඔන්න මේකෙන් ආපු අදහසකට මමත් පටන් ගත්ත නැ ප්‍ර එකක් JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12523678162516761862013-03-09T09:43:14.414+05:302013-03-09T09:43:14.414+05:30ඔව් බං. පැංචා කාලෙ. අන්දරේගෙ කතාව මොකක්ද කියලා මම ...ඔව් බං. පැංචා කාලෙ. අන්දරේගෙ කතාව මොකක්ද කියලා මම කල්පනා කලේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66238578843815676532013-03-08T23:00:28.236+05:302013-03-08T23:00:28.236+05:30අර කාසිය උඩ දාන එක මාත් කරන්න ඕනෙ තීරණයක් ගන්න බැර...අර කාසිය උඩ දාන එක මාත් කරන්න ඕනෙ තීරණයක් ගන්න බැරි වෙලාවට. ඕකෙම තව එකක් තියෙනවනෙ විචාරක Heads I win. Tails you lose කියලා.

අර කතාව නම් මාරයි. ඒ කියන්නෙ අප්ලෝඩිං ඩවුන්ලෝඩිං දෙකම එකට.

ජරාව කන එකා නිසා ගඳ ප්‍රශ්ණයක් නැතිව ඇති. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36126052734966672772013-03-08T22:51:51.682+05:302013-03-08T22:51:51.682+05:30අපේ AL පන්තියේ කොල්ලෙක් හිටියා මිනිහා කලින් පනින්න...අපේ AL පන්තියේ කොල්ලෙක් හිටියා මිනිහා කලින් පනින්න ඕන වුනාම බොරු ලෙඩ කියලා සෙක්ෂන් හෙඩ් සර්ගෙන් ලියුමක් ගන්නවා. පංති පාලනය පහසු නිසා සර්ල මිස්ලත් කැමතියි මිනිහා ඉන්නවට වඩා යන එකට. ඒත් ඌ කවදාවත් ලියුම ගේට්ටුවට පෙන්නලා යන්නේ නෑ.ඇයි official විදියට ගේට්ටුවෙන් ගියොත් "ඉස්කෝලෙන් පැන්නා" වෙන්නෙ නෑනේ (ඒක උගේ ප්‍රතිරූපයට හානියක්ලු). තාප්පෙන් යනකොට වැරදිලාවත් මාට්ටුවුනොත් සාක්කුවෙන් පර්මිෂන් ලියුම පෙන්නනවාලු.තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32932512690616484202013-03-08T18:32:35.285+05:302013-03-08T18:32:35.285+05:30මේක ලියනවද නැද්ද කියලා ටිකක්වෙලා කල්පනා (කම්පනා)කර...මේක ලියනවද නැද්ද කියලා ටිකක්වෙලා කල්පනා (කම්පනා)කරා. අන්තිමට මෙහෙම කරා. මම හිතුවා කාසියක් උඩ දමලා (රු 2 කාසියක්) 2 පැත්ත වැටුනොත් ලියනවා. 'ආණ්ඩුවේ සීල් එක' තියන පැත්ත වැටුනොත්? ඒත් ලියනවා. :D කාසිය එහි දාරයෙන් කෙලින් අතට හිටියොත් ලියන්නේ නැහැ කියලා. :D :D හොඳ වෙලාවට කාසිය එහෙම දාරයෙන් කෙලින් අතට හිටියේ නැහැ. ඒ නිසා කතාව මෙන්න මේකයි.

මම වවුනියාව ප්‍රදේශයේ සේවය කරද්දී එක්තරා ආරක්ෂක අංශයකට සම්බන්ධ නිලධාරියකු හිටියා බොහෝම 'කුප්‍රසිද්ධ' එක්කෙනෙක්. පුදුම වැඩක් කියන්නේ වවුනියාව නගරයට මෙන්ම ඒ ආසන්න ප්‍රදේශවල පවා එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලි ක්‍රියාත්මක වෙද්දී මෙයා කිසි ගණනක් නැතුව තමන්ගේ මෝටර් බයිසිකලයෙන් ප්‍රදේශය පුරා 'හක්කලං' කොරපු එකයි. ඒ සම්බන්ධ විවිධ කතා පැතිරිලා තිබුනා. ඒ වගේම තමයි මෙයා දක්ෂයි ඉතා ඉහල නිලධාරීන්ට, විවිධ කඩමලු සැපයීම, ගෙදර වැඩට ගෑණු සොයාදීම වැනි දේ වලට. ඒ වගේම මෙයා අවුරුදු බැර ගානක් වවුනියාවෙමලු සේවය. මම පසු කාලෙක ඒ ආරක්ෂක අංශයේ සේවය කල කෙනෙකුගෙන් ඇහුවම දැනගන්න ලැබුනා මෙයා විශ්‍රාම යනතුරු වවුනියාවේම සේවය කල බවත්, කොළඹට උතුරෙන් වෙරල ආශ්රිත නගරයක මොහු තම ජීවිතකාලයෙදී හිතාගන්නවත් බැරිතරම් විශාල මන්දිරයක් සාදා තිබෙන බවත්, යාන වාහනද කීපයක් තිබෙන බවත්. මේ සඳහා ඔහු ධනය උපයාගත් ආකාරය ගැන තිබුන කටකතා මොහුගේ ක්‍රියාකලාපය තුල මහා භයානක රාජ්‍ය විරෝධී කටයුතු කල බවට කරුණුද ඇතුලත්. ඒ වගේම මොහුගේ බාහිර පෙනුම අනුව කවුරුහරි මොහුට ඉතාම සුදුසු අන්වර්ථ නාමයක් පටබැඳ තිබුනා. එක්තරා බටහිර රූපවාහිනී මාලා නාටකයක චිම්පන්සියකුට යොදලා තිබුන නම තමයි මොහුට දාලා තිබුනේ. මා මෙය කියන්නේ අපහාසයකට නොවෙයි. ඇත්තවශයෙන්ම පුදුමාකාර ලෙස ඔහුගේ පෙනුම ඒ අන්වර්ථ නාමය සමග ගැලපුනා. ඒ කාලයේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර විශේෂයක් තිබුන හදිසි අවස්තාවකදී තම ආරක්ෂක අංශයෙන් පිට වෙනත් ආරක්ෂක අංශ සමග වුවද පණිවිඩ හුවමාරු කරගත හැකි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් යුද හමුදාවට පුළුවන් ගුවන්, නාවික, පොලිස්, යන ඕනෑම අංශයක් සමග කෙලින්ම පණිවිඩ හුවමාරු කරගන්න. ඉතින් අපේ ඉන්න නැහැදිච්ච සංඥා ක්‍රියාකරුවෝ පුල පුලා බලා සිටිනවා මොහු ගුවන්විදුලි ජාලයේ කතාකරන තුරු. මොහු කතා කලොත් කතා කරන්නේ පෞද්ගලික පණිවිඩ. (යුදහමුදාවෙදී එහෙම කලානම් ගෙදර තමයි යන්න වෙන්නේ) මෙයා කියන්නෙම අර මම කිව්වා අහවල් දේවල් අතනට එවන්න. අහවල් ලොකු මහත්තයාගේ අවශ්‍යතාවයකට අහවලා අහවල් තැනට එවන්න වගේ පණිවිඩ.හදිසි ක්‍රියාන්විත තොරතුරු හුවමාරුවට තිබෙන ජාලයට මෙයින් අනවශ්‍ය බාධක ඇතිවෙනවා. ඒ නිසා අපේ සංඥා ක්‍රියාකරුවෝ කටහඬ වෙනස් කරලා අර මෙයාගේ අන්වර්තනාමය කියනවා. මෙයා කරන්නේ, මේ ජාලයේ මේ වෙලාවේ ඉන්න සියලුම උසස් නිලධාරීන් මට සමාවන්න. ඔය අරවා මේවා කියන එකාගේ අම්...... කියන එකයි. මෙයාව මෙහෙම කටගැස්මක් කරගන්න බව තේරුම් ගන්න ඒ වනවිටත් අවුරුදු 25 කැ පමණ සේවා කාලයක් මෙයාට නොතිබුනේ පහත නිලයක ඉඳලා පන්දම් මගින් උඩට ආ නිසා බවයි එයා අයිති ආරක්ෂක අංශයේ යම කියන්නේ.

මෙන්න උච්ඡාන්තය. මෙය සම්පූර්ණ සත්‍ය බව කිව්වේ, එවකට අප සමග නිතර සහයෝගයෙන් කටයුතු කල, ඔහුගේම සගයෙක්. ඒ ආරක්ෂක අංශයේ අයට සකසා ඇති වැසිකිලි පහසුකම් තිබෙන්නේ එක පෙළට ඉදිකළ වැසිකිලි කීපයකින්ලු. මේ වැසිකිලියේ ඉන්න කෙනාට අල්ලපු වැසිකිලියේ එක්කෙනා නිකුත් කරන 'ශබ්දමාලා' ඇහෙනවනේ එතකොට. එක දවසක් උදේ, මේ කතාව මට කිව්ව නිලධාරියායි, අපේ කථානායකයායි, යාබද වැසිකිළි දෙකක අදාළ කාර්යයේ යෙදී සිටිනවාලු. නමුත් මගේ මිත්‍රයාට ඇහෙනවලු වෙනදට නොඇහෙන 'චව් චව්' සද්දයක්. මෙයා ඇහුවලු '....අයියේ, මොකක්ද ඔය සද්දේ' කියලා. අරයා උත්තර දෙනවලු 'වෙලාව නෑ මල්ලි උදේට කන්නවත්. ඒ තරමට මේ අපේ මහ එවුන්ගේ පක්කලි වැඩ ගොඩ ගැහිලා. මම මේ මේ ගමන්ම ආප්ප දෙකක් කනවා' කිව්වලු. ඔය තියෙන්නේ යස රඟට වැඩ දෙකක් එක පාරම කරලා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87247774905078987222013-03-08T01:31:32.128+05:302013-03-08T01:31:32.128+05:30මේ බේබි හෙන්රි කාලේ සිද්දියක් නේද?.
අන්දරේගේ කතාව...මේ බේබි හෙන්රි කාලේ සිද්දියක් නේද?.

අන්දරේගේ කතාවක් මතක් වුනා මේ කතාව කියෙවුවාම.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4721318555607282162013-03-08T01:28:15.132+05:302013-03-08T01:28:15.132+05:30අවංකව කියනවනම් මටත් දත් හිරි වැටුනා වගේ දැනුනා.අවංකව කියනවනම් මටත් දත් හිරි වැටුනා වගේ දැනුනා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9140280344886658772013-03-07T21:45:16.316+05:302013-03-07T21:45:16.316+05:30හායි තොටියාස්! අම්මපා ඔය නමත් කිව්වා තමයි මට අමතක ...හායි තොටියාස්! අම්මපා ඔය නමත් කිව්වා තමයි මට අමතක වෙලා තිබ්බේ.
එදා මගේ බඩේ ක්රෑම්ප් එකක් ආවා. මට කෙලින් ඉන්න බෑ නැවිලා ගුලිවෙලා බඩ බදාගෙන තමයි හිටියේ.

තොටී. මේ ඉස්කෝලවල ළමයි ඇබ්සන්ට් වෙන්නෙ නෑ. උන් පට්ට වැස්සෙ හරි ඉස්කෝලෙ එනවා. මොකද ඉස්කෝලෙ වගේ පිස්සු කෙලින්න හම්බ වෙන්නෙ නෑනෙ කොහෙවත්. ඒ අපි තමයි ස්කූල් කට් කලේ.

අනික ඕනෙ නම් මට ගෙදර යන්න ඕනෙ ඔලුව කැක්කුමයි කිව්ව ගමන් යැව්වා ගෙදර.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87947027593356004522013-03-07T20:53:04.282+05:302013-03-07T20:53:04.282+05:30අයියටම ගැලපෙන මල්ලි. ජෝඩුව නම් රයිගමයයි ගම්පොලයයි ...අයියටම ගැලපෙන මල්ලි. ජෝඩුව නම් රයිගමයයි ගම්පොලයයි වගේ.
//ඇත්තටම දවසක් මට බඩේ අමාරුවක් හැදිලා// ඒ කියන්නේ නිතර නිතර බොරු බඩේ අමාරුත් හැදෙනවා වගේ? ඩූඩ්ට දැන් නම් උගන්නන ඉස්කෝලේ ළමයි බොරු බඩේ අමාරු ගන්නකොට පටාස් ගාල මීටර් වෙනවා ඇති නේද?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54434203242133372802013-03-07T13:33:40.184+05:302013-03-07T13:33:40.184+05:30[si="4"]මං ඒත් කිව්වා ඔය පාපමිත්රයො ආශ්...[si="4"]මං ඒත් කිව්වා ඔය පාපමිත්රයො ආශ්‍රය කලාට සේවනය කරන්න එපාමය කියලා..ඇහුවෙ නෑනෙ.. නාහන ගුරා ගොඩින් ගියත් එකයි මඩින් ගියත් එකයි ![/si]Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-24791133044256608852013-03-07T10:42:42.670+05:302013-03-07T10:42:42.670+05:30බ්ලූ ලෝටස්, ඉංග්‍රීසි කමෙන්ට් එකකට රිප්ලයි කරන එක...බ්ලූ ලෝටස්, ඉංග්‍රීසි කමෙන්ට් එකකට රිප්ලයි කරන එක මට ලේසියි මොකද අර යුනිකෝඩ් වලින් ගහලා කොපි කරලා අලවන්න ඕනෙ නැති නිසා. ඒ වුනාට ඔයාට ඕනෙ භාෂාවකින් දාන්න.

මේල් එකක් හම්බ වුනේ නෑනෙ. යාහූවලට නෙවෙයිද එව්වෙ? මම ස්පෑම් ට්රෑෂ් දෙකේම බැලුවා. නෑ. අනේ ආයෙම එවන්නකො තරහ නැතිව. To Yahoo, Please.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-58599576579404065282013-03-07T10:22:04.018+05:302013-03-07T10:22:04.018+05:30ලොකු අය්යත් මල්ලි වගේම නැතැ.ඩූඩ්ටත් ඉන්නෙ නියම නැද...ලොකු අය්යත් මල්ලි වගේම නැතැ.ඩූඩ්ටත් ඉන්නෙ නියම නැදැයො.කොම්පැනි කතාව තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. අනිත් අය සින්හලෙන් දාද්දි මගෙ කොමෙන්ටුව ඉන්ග්‍රිසියෙන් දැම්මම මන් තනි වෙලා වගේ. මම එමේල් එකක් එව්වා. කෝ රිප්ලය්?Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15206411620545914042013-03-07T09:37:18.069+05:302013-03-07T09:37:18.069+05:30අඹ අච්චාරුවේ පෙරේතකම මෙතකින් නිමාවිය... :(අඹ අච්චාරුවේ පෙරේතකම මෙතකින් නිමාවිය... :(නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2480320511235487162013-03-07T07:47:36.303+05:302013-03-07T07:47:36.303+05:30ඇත්තෙන්ම ලොකු අයියා ගැන කියන්න කතා හුඟක් නැත්තේ අර...ඇත්තෙන්ම ලොකු අයියා ගැන කියන්න කතා හුඟක් නැත්තේ අර හේතුව නිසාම තමයි.

ඔය ලොකු අයියා ගැන තියෙන මෑතම කාලීන මතකය වුනත් එච්චර හොඳ එකක් නෙවෙයි.

ඒ කියන්නෙ එයාගෙ පුතා විභාගේ ඉවර වෙලා යාලුවොත් එක්ක කැළණි ගඟේ හොරෙන් නාන්න ගිහින් ගිලිලා මැරුණා. අයියා අඬනවා තමයි මගේ හිතේ රැඳිලා තියෙන්නෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4178299877121454822013-03-07T07:44:07.162+05:302013-03-07T07:44:07.162+05:30නෑ බං. ඕනැම කෙනෙකුට නව යොවුන් වියේදී තරමක් විප්ලවක...නෑ බං. ඕනැම කෙනෙකුට නව යොවුන් වියේදී තරමක් විප්ලවකාරී අදහස් ඇවිත් පස්සෙ සංසිඳෙනවනෙ එක එක විදියට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63805292593625435492013-03-07T07:42:42.726+05:302013-03-07T07:42:42.726+05:30ඇත්තටම නදිනි ඔය කෑම වලට ගෑස්ට්‍රයිටිස් හැදුන වුනත්...ඇත්තටම නදිනි ඔය කෑම වලට ගෑස්ට්‍රයිටිස් හැදුන වුනත්, පිළියෙල කරන විදිය කොයි තරම් පිරිසිදුද කියලා දන්නෙ නැති වුනත්, පාර අයිනෙ තියාගෙන විකිණුවා වුනත්, කිළිටි අත් වලින් බෙදුවා වුනත් පුදුම රහයි තමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87539519813743444472013-03-07T06:41:57.677+05:302013-03-07T06:41:57.677+05:30//උඹලගේ හොඳ වෙලාවට එච්චර ඇදගෙන යන්න කතා නෑ ලොකු අය...//උඹලගේ හොඳ වෙලාවට එච්චර ඇදගෙන යන්න කතා නෑ ලොකු අයියගේ. මොකද අපි ගමේ හිටියේ ටික කාලයයි. :D// ....කියලා ඩූඩ් රිප්ලයි එකක් දාලා තියෙනවා දැක්කම දුක හිතුනා..:-( මේ ලොකු අය්යලා දෙන්නගේ තව හැඩ-වැඩ වැඩි පුර කථා ටිකක් අහන්න නැති වෙනවානේ කියලා.Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78858641577868811722013-03-07T01:30:11.720+05:302013-03-07T01:30:11.720+05:30මෙන්න මේක යනවා මෙන්න මේක යනවා සුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12856747352985127362013-03-07T01:27:57.066+05:302013-03-07T01:27:57.066+05:30නෑ ඕකට කියන්නේ අමුඩෙයි පු... යි වගේ කියලා නෑ ඕකට කියන්නේ අමුඩෙයි පු... යි වගේ කියලා සුජියාhttps://www.blogger.com/profile/17774123779351911370noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53257003214971131712013-03-06T21:02:18.782+05:302013-03-06T21:02:18.782+05:30මිනිහා ජේවීපී කාරයෙක්ද? :)මිනිහා ජේවීපී කාරයෙක්ද? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17944263956845592812013-03-06T20:34:21.554+05:302013-03-06T20:34:21.554+05:30මේ අඹ අච්චාරුවක් නිසා මට වෙච්ච දෙයක් කමෙන්ට් එක දා...මේ අඹ අච්චාරුවක් නිසා මට වෙච්ච දෙයක් කමෙන්ට් එක දාන්න පල්ලෙහාට එන්න එන්න තව පෙරේතකම වැඩි උනා... මේ වෙලාවෙ තිබුනනම් අච්චාරු.......මට අපේ ඉස්කෝලෙ ලග අච්චාරු විකුනපු අන්කල්වත් මතක් උනා...
අයියල මල්ලිලා නම් නියමයි නේ... අයියට හිතීන්න ඇති මගේ තැනගන්න එකෙක් ඉන්නව දැන් කියල.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87345376467858171302013-03-06T19:50:23.464+05:302013-03-06T19:50:23.464+05:30එක අතකට කමක් නෑ බං! බෙන් ටෙනුත් නරකම නෑ. :D ඕවා ටි...එක අතකට කමක් නෑ බං! බෙන් ටෙනුත් නරකම නෑ. :D ඕවා ටික කාලයයි. ඊට පස්සෙ වෙනස් වෙනවා වයසත් එක්ක. එතකොට සමහර වෙලාවට හිතෙයි මූ බෙන්ටෙන් වගේ උනා නම් කොච්චර හොඳද කියලා. :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com