tag:blogger.com,1999:blog-6767556756973718723.post5468512726068173568..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 16. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-6767556756973718723.post-23427120386540507132022-03-09T16:43:29.046+05:302022-03-09T16:43:29.046+05:30ඩූඩා මං අහුවුණ තැන කොටන්නේ. අඩූ කියලා ෆිල්ම් එකක් ...ඩූඩා මං අහුවුණ තැන කොටන්නේ. අඩූ කියලා ෆිල්ම් එකක් තියෙනවා බලපංසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57521986885845904402013-01-31T21:14:11.274+05:302013-01-31T21:14:11.274+05:30මේ ඉන්නෙ තිලකෙයා, Alexander Cage.
https://www.f...මේ ඉන්නෙ තිලකෙයා, Alexander Cage.
https://www.facebook.com/cartothilakasiriAnonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77148389044321746462013-01-31T21:11:02.500+05:302013-01-31T21:11:02.500+05:30DeeJay, චූටි පුතාගෙ ෆොටො එකක් දාංඩකෝ, බලංඩ ආසයි!DeeJay, චූටි පුතාගෙ ෆොටො එකක් දාංඩකෝ, බලංඩ ආසයි!Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27174285185001978442013-01-25T18:59:11.250+05:302013-01-25T18:59:11.250+05:30ඇයි මොණරතැන්නෙ රජ්ජුරුවෝ - ජේ.එච්.ජයවර්ධන, ඉඳල මේ...ඇයි මොණරතැන්නෙ රජ්ජුරුවෝ - ජේ.එච්.ජයවර්ධන, ඉඳල මේ ඇහුනද- ගැමුණු විජේසූරිය, මුවන්පැලැස්සස - නෙතලී නානායක්කර, වොලී නානායක්කාර, ධර්ම ශ්‍රී මුණසිංහ , රෑ දහයෙන් පස්සෙ නිර්නාමිකව පෝස්ට්කර්ඩ් එකෙන් අහන්න කියල කියපු ලින්ටන් ආදර තරංග - තිස්ස අබේසේකර, ගීයක රස විඳිමු - ඩෝල්ටන් අල්විස් . . . . .
හරියට කියන්න ගියොත් නැවකට බඩු දොරේ!. Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73040019509457985382013-01-25T15:01:51.211+05:302013-01-25T15:01:51.211+05:30@ තිලක්,
/ එහෙම උනානං මං ටක් ගාල උඹේ පුක තගාල බලන...@ තිලක්,

/ එහෙම උනානං මං ටක් ගාල උඹේ පුක තගාල බලනවා රවියෝ /

මෙන්න මෙහෙමනෙ බොල මම කිව්වෙ...

/ මම එහෙම නම් හිටියෙ ඒ වෙලාවෙ පිටිපස්සෙ මොකද දන්නවද මම කීයන්නෙ? /

/ '' හහ්, හහ්, හහ්...හා...උඹ හිතන්නෙ මම රවීමයි කියලද? ''....:) :) /

මම ඉන්නෙ බං පිටිපස්සෙ..එතකොට තිලක් උඹ කොහොමද මගෙ පුක අතගාල බලන්නෙ?....හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66759834770742328102013-01-25T14:48:00.249+05:302013-01-25T14:48:00.249+05:30අඩේ අන්න හරි , මට අමතකව තිබ්බ නම එච්.ඩී. විජේදාස ම...අඩේ අන්න හරි , මට අමතකව තිබ්බ නම එච්.ඩී. විජේදාස මහත්මය..ස්තූතියි තිලක්.

ගුවන් විදුලි රඟමඬලට පිටපත් ලිවෙ ඒ දවස්වල කලා ක්ෂේත්රයෙ මහ දැවැන්තයො..සුගතපාල ද සිල්වා, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර,ප්‍රේමකීර්ති ද අල්විස්...මේ වෙලාවෙ මතකයට එන නම් කීපයක්...බෘහස්පතින්දා රෑ 8.30 ට ප්‍රචාරය උනේ.

මේ තිලක් ..මතකද ගිම්හාන ගීතය?...කරුණාසේන ජයලත් මහත්මය ලිව්ව කියලයි මට මතක....

තව එකක්..හන්දියේ ගෙදර..මිසිස් ඩූ ලිට්ල් - මර්සි එදිරිසිංහ...මිස්ට ඩයස්...රන්හොටී...එහෙම හිටියෙ...අන්න නාට්‍ය...:) :)

කපිල කුමාර කාලිංග කියන්නෙත් මම ඉතාම ආදරය කරන කලාකරුවෙක්..ඔහුගේ නිර්මාණ ඉතාම ඉහලයි මට මතකයි බොහොම අපූරු ටෙලි චිත්‍රපටයක් ඔහු කලා සද්ධි විහාරික කියල..ඊයෙ පෙරේද නවකථාවකුත් ලියල තියනව මම දැක්ක පත්තරෙන්..කන්දේ වීදිය...ඒකයි ගිය අවුරුද්දෙ ඔහු ලියපු පියැසි කවුළුවයි හැකි ඉක්මනින් කියවන්ට ඕන..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71203110970218459522013-01-25T14:25:30.777+05:302013-01-25T14:25:30.777+05:30/ මේ ඔය විනෝද සමය ලියාපු පොරගෙ නම උඹට මතකද?...මේ අ.../ මේ ඔය විනෝද සමය ලියාපු පොරගෙ නම උඹට මතකද?...මේ අවුරුදු දහයකට විතර කලින් මනුස්සය මලා..මම මේ මතක් කරනව ..මතක් කරනව ..ම්හු..එන්නෙම නෑ... /

ඕං කණෝ පිනුං කිව්වලු,
දෙන්නං ජම්බු අය්යි හැලෙන්ඩ!

විනෝද සමය මුලදි ලිව්වෙ එච්.ඩී.විජේදාස මහත්තය, පස්සෙ කාලෙ ඇල්ෆ්‍රඩ් පෙරෙරා, ස්වර්ණ ශ්‍රී සරත්වීර ලිව්ව, සමහර ඒවට ඔය තුන් දෙනාත් සහභාගි උනා. සමුඑල්ලා, අනස්ලිලා, බර්ටිලා ත් ලිව්ව අතිනුත් දාලයි අපිට ඒ සොඳුරු දේවල් දුන්නෙ. ගුවන් විදුලියෙ සහ රූපවාහිනියේ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන චන්දන තිලකරත්න, සැමුවෙල්ගේ පුත්‍රයෙකි.

ගුවන් විදුලි රඟ මඬල රියල් ප්‍රසන්ටේෂන් එකක්. කපිල කුමාර කාලිංග ඒකට නියම පිටපත් කීපයක් ලිව්වා. " දෙවොල් දෙය්යො " එයින් එකක්. ගුවන් විදුලි රඟ මඬල ඒ කාලෙ නිෂ්පාදනය කලේ ජී.ගුනවර්ධන.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19124367720528125252013-01-25T13:47:12.138+05:302013-01-25T13:47:12.138+05:30අඩේ අප්පා, එව්ව හඳේ!
එහෙම උනානං මං ටක් ගාල උඹේ පු...අඩේ අප්පා, එව්ව හඳේ!
එහෙම උනානං මං ටක් ගාල උඹේ පුක තගාල බලනවා රවියෝ, මොකද යක්කුන්ට පුකක් නෑ යකෝ!

ඒ වෙච්ච දේ යකාටම ගියාවේ

දයාබර රවී,
ගොඩාක් කාලයකට පස්සෙ මගෙ ලේවල තියෙන ජාන හරි මොන මඟුල හරි තියෙන තවත් එකෙක් හම්බ උනා. පීනපන් තව පීනපන් ඔය ඉසව්වෙන්ම හොඳ කල්පනාවෙන් දියඹ්ටම රැල්ල කපාගෙන ZigZag ගගහ හරි කෙලින් හරි ඇදට හරි රුවිතෙට හරි කමක් නැ දියඹ්ටම. එහෙම ගිය එවුන් තමයි ඇඟට හිතට කොටින්ම කිව්වොත් කොල බොක්කටම දැනෙන්න සදාචාරවත් නිර්මාණශීලී යමක් අපට දෙන්නෙ.
මාත් බෙට්ට දදා කට්ට කකා ඒ සැහැල්ලු සුන්දර ඉසව්වේ කඩඉම් දැකපු අතගාපු, අතගාල ඒව ගැන හිතපු, හිතල යමක් කරපු, සහ අන් අය වෙතින් කෙරෙන්න මං පාදපු පුංචි හෙවනැල්ලක්.එතකොට හරිම සැහැල්ලුයි මේ ටෙම්පරි ජීවිතේ.
මම ඔයාටත් ඔයාගෙ සුබවාදී ආකල්පවලටත් ගරු කරනවා,ආශිර්වාද කරනවා ඉතසිතින්ම!Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35070086110664743952013-01-25T13:10:13.314+05:302013-01-25T13:10:13.314+05:30අතීතය කොච්චර කරුවල උනත් ඒක අස්සෙ හැංගිලා තිබිච්ච එ...අතීතය කොච්චර කරුවල උනත් ඒක අස්සෙ හැංගිලා තිබිච්ච එක සුන්දර චූටි කෑල්ලක් උනත් අද එළියට ඇදල ගත්තහම, ඒකෙ දිස්නෙන් අර අන්ධකාරය පටෝං ගාල සහමුලින්ම නැතුව යනවා. හා නැද්ද හැබෑටම? ඕං මං කිව්වා! Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32691644354795144092013-01-25T12:56:27.139+05:302013-01-25T12:56:27.139+05:30මට හොල්මං ගානක් නෑ ඕයි, උඹව ආස්සරේ කරංඩ උනාට පස්සෙ...මට හොල්මං ගානක් නෑ ඕයි, උඹව ආස්සරේ කරංඩ උනාට පස්සෙ.

මම ඔහේ දැහැමෙන් සෙමෙන් නිසොල්මනේ මගේ රාජ්‍යය කර ගෙන යමිං සිටියෙමි.
එය එසේ වුවද මූ විසින් කෙරෙනු ලැබෙන්නාවූ අසමජ්ජාති අවකල් නොසංඩාල ක්‍රියා හේතුවෙන් නිතරම කඩුව කොපුවෙන් ගැනීමට සිදු වුවද එය යළි ආපසු ඔබමි, ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, යළි ගනිමි ඔබමි, . . . . . ක්‍රියා දාමයට අවතීර්ණ වීමට සිදුව ඇත. එය ආතල් රොමැන්ටික් සිරා ෆැන්ටසියක් වුවද, මට මහත් දුකකි, වදයකි කරුමයකි. ' අයහපත් පාප මිත්‍ර සේවනයේ යහපත් ප්‍රතිපල ඉතසිතින් සතුටින් විඳිමිං, අතින් කකා,
බ්ලොගකුත් ලියා ගෙන
http://samankeerthi.blogspot.com/
ෂපාන් එකේ, Full Fit එකේ, කාලය ගත කරමි !Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-38187627952878467782013-01-25T12:24:57.705+05:302013-01-25T12:24:57.705+05:30Why not, ලෝකය රඟහලකි, අපි එහි නළුවො වෙමූ!Why not, ලෝකය රඟහලකි, අපි එහි නළුවො වෙමූ!Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88030264739419928052013-01-25T12:22:22.186+05:302013-01-25T12:22:22.186+05:30මම උගෙ යාලුවෙක් උනාට ඌ මගෙ යාලුවෙක් නෙමේ, ඕං!
htt...
මම උගෙ යාලුවෙක් උනාට ඌ මගෙ යාලුවෙක් නෙමේ, ඕං!

https://www.facebook.com/photo.php?fbid=10200282238602267&set=a.3969275313953.2174725.1342568487&type=3&theater

මෙන්න මගෙ එක යාළුවෙක්.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21244140791033410632013-01-25T12:08:52.562+05:302013-01-25T12:08:52.562+05:30ඕකා නෙමෙයි ගියේ, මෙන්න මේකා.
https://www.facebook...ඕකා නෙමෙයි ගියේ, මෙන්න මේකා.

https://www.facebook.com/photo.php?fbid=10200344243872360&set=a.10200340668102968.2201828.1342568487&type=3&theater

ඔය තාමත් බය වෙලා වගේ ඉන්නෙ.
තව උගෙ පිංතූර ඇති එතන.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-90643250186997265282013-01-25T11:56:31.268+05:302013-01-25T11:56:31.268+05:30ඒකටත් යක්කු පට ගහන්න වෙන්නෙ බොටයි මටයි තමා අන්තිමට...ඒකටත් යක්කු පට ගහන්න වෙන්නෙ බොටයි මටයි තමා අන්තිමට, ආ . . . බොහෝවිට යසයත් ඉංඩ පුලුවන්, මොකද ඌට බොනපාට් ආවේස වෙලා නැගිට ගංඩවත් බැරුවනෙ ඉන්නෙ අන්තිමටම. ඒ කුණත් අපිම අදිංඩ එපෑ ඈස් යූෂුවල්.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88675253238730876692013-01-25T11:47:42.317+05:302013-01-25T11:47:42.317+05:30එළ වගේද බොල
කනකොට තණකොල
http://thunmullethaga.blog...එළ වගේද බොල
කනකොට තණකොල
http://thunmullethaga.blogspot.com/

තරුණ උඹලට හැමවිටම
අපේ ආචාරය සහ ආශිර්වාදය !Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-56537603289690249912013-01-25T11:36:55.863+05:302013-01-25T11:36:55.863+05:30ළිහිණියෝ, මේ මං බං. අර උඹ දක්ක හැම වෙලාවෙම ඉතාමත්ම...ළිහිණියෝ, මේ මං බං. අර උඹ දක්ක හැම වෙලාවෙම ඉතාමත්ම ගෞරවයෙන් කටපුරා ' තිලක් ......" කියල කියන්නෙ.අන්න ඌ බං. - - - සට පට චුස් බුස් ඩොං පටෝරිං - - - කෙළිය නේද තාප්පෙටම ආත බූත නැතුව.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72614555385808723072013-01-25T11:27:52.596+05:302013-01-25T11:27:52.596+05:30වයස හිංද මගෙ මෙව්ව එක මෙව්ව වෙලා නිසා මම එහෙම ඇල්ව...වයස හිංද මගෙ මෙව්ව එක මෙව්ව වෙලා නිසා මම එහෙම ඇල්වතුරත් නිවලයි බොන්නෙ, ඒක හරි, එතකොට උඹ එහෙම බොන්නෙ උඹේ එව්ව එක මක්ක වෙලා හිංදද යකෝ, ඈ. . . බලංඩකො අනේ අපිටමයි වෙන්නෙ . . . !

ප: ලි: තාරුණ්‍යය දියවුනා කියල තරහිනුත් නෙමෙයි, දුකකිනුත් නෙමෙයි ලිව්වෙ. මුගෙ ළඟ අර මැනර්ස් කියන ලබ්බ මයිල් ගහක තියා නැට්ටෙ කොණකවත් තෙතමනයටවත් නැති නිසා.Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35134676312257362312013-01-25T11:09:52.048+05:302013-01-25T11:09:52.048+05:30දයාබර බිංදියේ, අවුරුඩු හැටක් හැත්තෑවකට පස්සෙ ලෝකයේ...දයාබර බිංදියේ, අවුරුඩු හැටක් හැත්තෑවකට පස්සෙ ලෝකයේ හුගාක් දෙවක් ආයෙමත් මුලින්ම හිටපු තැනටම එනවා ආකල්පමය වශයෙන්, හැබයි පාටයි ස්වරූපයයි වගෙ දේවල් වෙනස් වෙන්න පුලුවන්, ඒකට පශ්චත්තාප වෙන්න එප කීයටවත්. ලෝකය ගෝලාකාරයි, ඒ වගේම "නානත්ථ කායො, නානත්ථ සංඥා' කියලත් හිතාගංඩකෝ.

මෙන්න බලංඩකෝ ගිය දෙසැම්බරේ මූ නාකි මාව බලංඩ අත් දෙකම වන වනා ආව හැටි පිට රටක ඉඳලත්.නොට්ටිගෙ පුතා තෝව මම මකලම හුරනවා ඈයෙමතාවොත් ඔහොම, හික් . . .

https://www.facebook.com/photo.php?fbid=10200155885923529&set=a.2402883435135.2143370.1342568487&type=3&theater
Anonymoushttps://www.blogger.com/profile/03973172647002459971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-56528950908710445462012-11-03T01:49:26.278+05:302012-11-03T01:49:26.278+05:30තිලකයාගේ තව කතා නැද්ද? ටිකක් තියෙනවනම් ආයේ දාපන්. ...තිලකයාගේ තව කතා නැද්ද? ටිකක් තියෙනවනම් ආයේ දාපන්. උඹේ ඉස්කෝලේ යාළුවොන්ගේ ඉන්දල මාර සෙට් එකක් නේ ඉඳල තියෙන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30997223924156188772012-10-30T10:10:46.030+05:302012-10-30T10:10:46.030+05:30තිලකේ කියන්නේ ටොප් ම ඩයල් එකක් වගේ.. ඇති අර බයික් ...තිලකේ කියන්නේ ටොප් ම ඩයල් එකක් වගේ.. ඇති අර බයික් එකේ ගිය බුවා තිලකේ ගේ බෙල්ල මිරිකුවේ නැතුවා..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63511439504188834142012-10-29T18:30:47.751+05:302012-10-29T18:30:47.751+05:30ඔයටයි, චුටි පුතාටයි ගිය නිවාඩුවට ගිය වෙලාවේ, තිලකේ...ඔයටයි, චුටි පුතාටයි ගිය නිවාඩුවට ගිය වෙලාවේ, තිලකේ හම්බුනාම කියපු කතාවක්,අදටත් මතක් වෙන ගානේ චුටි පුතා එක එන්ජොයි කරනවා. DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62808466042332868242012-10-29T11:54:35.306+05:302012-10-29T11:54:35.306+05:30ඒ කියන්නෙ වරදක් නොවෙන්නම. අපිත් ඉස්සර ඕවගෙ ෂකඩ වැඩ...ඒ කියන්නෙ වරදක් නොවෙන්නම. අපිත් ඉස්සර ඕවගෙ ෂකඩ වැඩක් කරනවා බං. ස්කූල් වෑන් එක හරි බස් එක හරි නවත්තලා අපේම එකෙක් බැස්ස ගමන්, වාහනේ අදිනකොට, අරූගෙ නම (කරවලයෝ, පණුවෝ, තනි ඇටයෝ හරි) මොකක් හරි කියලා කෑ ගහනවා. ඉතින් අරූගෙ කාඩ් කුඩු. වැඩේ කියන්නෙ අර කෑ ගහපු එනුන් බැස්සාමත් උන්ටත් ඒ ආනිසංසෙම තමයි. අන්තිමට බහින උන් තමයි යන්තං ඉතුරු වෙන්නෙ මොකද උන්ට කෑගහන්න කෙනෙක් නැති හන්දා.

අපිත් බලංගොඩ ඉඳලා තියෙනවා ඉස්සර. මම හරි ආසා පැත්තක් තමයි.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75419824772376285742012-10-28T22:26:01.457+05:302012-10-28T22:26:01.457+05:30අපේ හිටිය ජහුටා කියල පොරක්. බුවාගේ ගේ ළඟ රෑට කට්ටි...අපේ හිටිය ජහුටා කියල පොරක්. බුවාගේ ගේ ළඟ රෑට කට්ටිය කෑ ගහනවලු "ජහුටෝ ජහුටෝ" කියල.. ඊට පස්සේ කෑ ගහලම කියනවාලු "ජහුටා කියල කිව්වේ දී __ට" (ඇත්ත නම) කියලා..

පහු වෙලා මේ පැත්තේ එවුනේ. අදා හාමිනේලග මහ ගෙදර.. බලංගොඩ මොරහැල.. පස්ට විදියට සිග්නල් තියෙනවානේ ... දුකේ බෑ...රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61191729088346908672012-10-28T12:50:49.100+05:302012-10-28T12:50:49.100+05:301982....1982....Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49291174712212005652012-10-28T10:09:44.380+05:302012-10-28T10:09:44.380+05:30බොහෝම ස්තුතියි බින්දි.
මමත් වැඩ කරන්නෙ ඔය sense of...බොහෝම ස්තුතියි බින්දි.
මමත් වැඩ කරන්නෙ ඔය sense of humor කියන එක ඇත්තෙම නැති, විහිලුවක් කලොත් වරදවා තේරුම් ගන්න, මෝඩ ගොං ජෝක්ස් වලට බිම පෙරලි පෙරලි හිනාවෙන පිරිසක් එක්ක.
සරොම් ඇඳපු මෝටර් සයිකල් කාරයො වැඩි වෙන්නෙ නෑ බින්දි. පෝස්ට් එක ඇත්තටම මීට අවුරුද්දකට කලින් දැම්මාම වත් එහෙම වුනේ නෑ.:)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com