tag:blogger.com,1999:blog-6767556756973718723.post5633732098935075123..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 48. යං මහත්තයා! හා මහත්තයා!Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger124125tag:blogger.com,1999:blog-6767556756973718723.post-77765049182619124462013-03-04T06:24:44.917+05:302013-03-04T06:24:44.917+05:30හු හු... අපි යනව මහත්තයා......හු හු... අපි යනව මහත්තයා......Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22076036986660093132013-02-28T11:37:58.532+05:302013-02-28T11:37:58.532+05:30ශිහාන්ගේ හෙයාකට් එක කියන්නෙ අපි අපි පාවිච්චි කරන I...ශිහාන්ගේ හෙයාකට් එක කියන්නෙ අපි අපි පාවිච්චි කරන Idiom එකක..ඒකෙන් කියන්නෙ එක්කෙනෙක් පටන් ගත්තාම අනිත් ඔක්කොම කරන්න පටන් ගන්නවා..ඊට පස්සෙ පටන් ගත්ත කෙනා වෙනස් කලත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නෑ..හික්ස්රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75306146513862042562013-02-28T07:19:08.547+05:302013-02-28T07:19:08.547+05:30ත්‍රී වීලර් එකක එන්න වුනාද නදිනිට?
එහෙමම නෑ නදිනි...ත්‍රී වීලර් එකක එන්න වුනාද නදිනිට?

එහෙමම නෑ නදිනි, අපායට පරක්කු වෙලා ගියාමත් හොඳයි. ලෝදිය නිවිලා, කටු ඉඹුලේ කටු ගෙවිලා, කැඩිලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30766183076162861312013-02-28T00:13:33.674+05:302013-02-28T00:13:33.674+05:30අය්යෝ කමෙන්ට් එකක් දාන්න සෑහෙන්න දුර එන්න උනානේ......අය්යෝ කමෙන්ට් එකක් දාන්න සෑහෙන්න දුර එන්න උනානේ.... ඕක තමයි කියන්නෙ අපායට ගියත් ඉස්සෙල්ල යන්න කියල මම මුලින්ම කියවල ගියා පස්සෙ කමෙන්ට් දාන්න කියල මදැයි...

මහත්තයා නම් මරු අය්යේ... ඔහොම අය තාම ඉන්නවා අපේ මාමත් ඉන් කෙනෙක්...නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-55507678075942413682013-02-27T23:11:13.308+05:302013-02-27T23:11:13.308+05:30
සමනළීත් දාගන්නකො ඉතින් සුකුරුත්තං කමෙන්ට් දාන්න ග...
සමනළීත් දාගන්නකො ඉතින් සුකුරුත්තං කමෙන්ට් දාන්න ගැජට් එකක්.

නම් නැත්නම් බස් වැඩක් නෑ.

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32556813836369482192013-02-27T23:10:41.995+05:302013-02-27T23:10:41.995+05:30ආ හැලප කඩේ මහත්තයා. ඇයි මහත්තයෝ මග මරුවා ටුවර්ස්?...ආ හැලප කඩේ මහත්තයා. ඇයි මහත්තයෝ මග මරුවා ටුවර්ස්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78986461918574481142013-02-27T23:10:05.151+05:302013-02-27T23:10:05.151+05:30ඇත්තටම Praසන්ன කියලා පාට තුනෙන් දුවන්න ගැහුවා නම් ...ඇත්තටම Praසන්ன කියලා පාට තුනෙන් දුවන්න ගැහුවා නම් කොහොමද ආතල් එක.

ස්තුතියි Praසන්ன. චිත්‍රය අගය කිරීමට. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51992624771140430102013-02-27T23:09:28.282+05:302013-02-27T23:09:28.282+05:30හා මහත්තයා.හා මහත්තයා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12309963427433543922013-02-27T23:09:08.086+05:302013-02-27T23:09:08.086+05:30බුලත් විට කනවා විතරක්යැ. පාරට කෙළ ගහලා, ඊට පස්සෙ ක...බුලත් විට කනවා විතරක්යැ. පාරට කෙළ ගහලා, ඊට පස්සෙ කට හෝදලා සොරෝස් ගාලා පාරට දිය ඇල්ලක් වගේ මුදා හරිනවා. ජරා පුරුද්දක් හැබැයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-89523426888236013612013-02-27T23:08:51.233+05:302013-02-27T23:08:51.233+05:30හා වෙනී මහත්තයා. ඇත්තෙන්ම ආයෙ සිත්තර අඳිමුකො. අර ට...හා වෙනී මහත්තයා. ඇත්තෙන්ම ආයෙ සිත්තර අඳිමුකො. අර ටැබ්ලට් එකත් පුස් කාල ඇති දැං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-352294615426529232013-02-27T23:08:36.255+05:302013-02-27T23:08:36.255+05:30රූ, මම දන්නෙ නෑ ඒ හෙයාකට් එක ගැන. ඒකත් තොරණක් වගේ ...රූ, මම දන්නෙ නෑ ඒ හෙයාකට් එක ගැන. ඒකත් තොරණක් වගේ එකක්ද? බැරුවම නෙවෙයි.

ඔය ඩ්‍රයිවර්ලට කොන්දොස්තරලටත් වැඩමුළු හෙම තියලා බස් වල යන්නෙ හරක් නොවෙයි කියන එක අවබෝධකරලා දුන්නොත් සමහර විට හරියන්නත් පුලුවන්.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73621112379907677132013-02-27T23:07:56.711+05:302013-02-27T23:07:56.711+05:30වීඩියෝ අප්ලෝඩ් කරන්න පහසුකම මම දැම්මෙ නෑ ගයනි ඒක ල...වීඩියෝ අප්ලෝඩ් කරන්න පහසුකම මම දැම්මෙ නෑ ගයනි ඒක ලෝඩ් වෙන්න වෙලා යයි කියලා හිතලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75624237495139696572013-02-27T23:07:41.601+05:302013-02-27T23:07:41.601+05:30අනික ෆුට් බෝඩ් එක තියෙන්නෙත් අනිත් පැත්තෙනෙ, නේද? ...අනික ෆුට් බෝඩ් එක තියෙන්නෙත් අනිත් පැත්තෙනෙ, නේද? ඔය කොතනින් බැස්සත් එක ගාන සිටි සර්විස් වල විතරක් වෙන්න ඇති.
ඒ ප්‍රින්සිපලුයි තව ප්‍රින්සිපල් කෙනෙකුයි දෙන්නෙක්ගෙම ෆීචර්ස් අරං තමයි මේ ඇන්දේ.
ඇයි ඔය ඕනෙ ඉෆෙක්ට් එකක් දාන්න පුලුවන් ඔයා තිත් ඉර උඩ කමෙන්ට් එක දැම්මා නම්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81989780716733504242013-02-27T23:06:59.185+05:302013-02-27T23:06:59.185+05:30බස් තියං පයිං යන්නෙ මොකටද කියලා හිතුනා රොබින් මහත්...බස් තියං පයිං යන්නෙ මොකටද කියලා හිතුනා රොබින් මහත්තයා!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45510547046732680012013-02-27T23:06:41.258+05:302013-02-27T23:06:41.258+05:30LOL!
ඔය තියෙන්නෙ කතානෙ. මම ඕක අහලා තියෙනවා "උ...
LOL!
ඔය තියෙන්නෙ කතානෙ. මම ඕක අහලා තියෙනවා "උඹත් තමුසෙ, උඹත් තමුසේ" කියලා බනින විදියට. මේකෙන් මට තව සුද්දා කතා කීපයක් මතක් වුනා. ඔන්න කමිං අප් නෙක්ස්ට්!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45676779642602657992013-02-27T23:06:04.018+05:302013-02-27T23:06:04.018+05:30ආයිබෝං ඉමල්ක මහත්තයා.ආයිබෝං ඉමල්ක මහත්තයා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-13259493131801551142013-02-27T23:05:48.700+05:302013-02-27T23:05:48.700+05:30මොනවා බං නලීන්? වැඩ දාපු කමෙන්ට් එකක් වත් පේන්නෙ න...මොනවා බං නලීන්? වැඩ දාපු කමෙන්ට් එකක් වත් පේන්නෙ නෑ? ම්ම්ම් සමහර විට මෝබයිල් වර්ෂන් එකේ ඒක ඩිසේබල් වෙනවා ඇති. ඉතිං වැඩ නැතුව කමෙන්ට් එක පේන්නෙ නැතිද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17453139223431675122013-02-27T23:05:30.430+05:302013-02-27T23:05:30.430+05:30ඇත්තෙන්ම කෙන්ජි ඩීසල් වල්ටයි රනිං රිපෙයාස් වලටයි ව...ඇත්තෙන්ම කෙන්ජි ඩීසල් වල්ටයි රනිං රිපෙයාස් වලටයි විතරනෙ වියදම් වෙන්නෙ. මාටියා ගැහිල්ලකුත් නෑ. කෲ එකට පඩි ගෙවිල්ලකුත් නෑනෙ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84416559348321498802013-02-27T23:05:11.149+05:302013-02-27T23:05:11.149+05:30යකෝ සෑමා කියන්නෙ වයර් මාරුවෙච්ච බුවෙක් බව උඹ තව්වම...යකෝ සෑමා කියන්නෙ වයර් මාරුවෙච්ච බුවෙක් බව උඹ තව්වම දන්නෙ නැති එකනෙ අසරණයා පුදුමෙ!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34043717338162414012013-02-27T19:36:56.620+05:302013-02-27T19:36:56.620+05:30හප්පා.... මේකේ හෙන සුකුරුත්තන් කමෙන්ට්ස් තියෙනවනේ....හප්පා.... මේකේ හෙන සුකුරුත්තන් කමෙන්ට්ස් තියෙනවනේ. ලියල තියෙන ඒකට වඩා හැඩ වැඩ බලන් ඉන්න පුළුවන්.... හික්...

අපිත් ඉස්කෝලේ යන කාලේ බස් වලට එක එක නම් දාලා තිබ්බා..... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8270434230691484632013-02-27T19:33:07.915+05:302013-02-27T19:33:07.915+05:30හානේ අපේ පැත්තෙත් තිබුනා කැලෑ කුමාරි කියලා.....හානේ අපේ පැත්තෙත් තිබුනා කැලෑ කුමාරි කියලා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11385397791765719772013-02-27T18:56:07.783+05:302013-02-27T18:56:07.783+05:30ඔව් මචං.. මම හිතන්නේ මම මෙහෙන් ගියාම ඒ කතා ලියවෙන්...ඔව් මචං.. මම හිතන්නේ මම මෙහෙන් ගියාම ඒ කතා ලියවෙන්නත් ඉඩ තියෙනවා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-991213151864304552013-02-27T18:32:52.746+05:302013-02-27T18:32:52.746+05:30අපේ ගමෙත් තිබුණා එක බස් එකක් ඒකෙ නම එදා වේල ටුවර්ස...අපේ ගමෙත් තිබුණා එක බස් එකක් ඒකෙ නම එදා වේල ටුවර්ස්.
තවත් බස් එකක නම බුදු අම්මෝ ටුවර්ස්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53483650151457123262013-02-27T15:42:20.193+05:302013-02-27T15:42:20.193+05:30අම්මප මේ කොමෙන්ට් තොරං ටික බලපුවාම ඩූඩ්ගෙ කතාව මතක...අම්මප මේ කොමෙන්ට් තොරං ටික බලපුවාම ඩූඩ්ගෙ කතාව මතකත් නෑනෙ.
අර මහත්තය බස්එකනං නියමෙට තියෙන්න ඇති.

[hi="yellow"]චිත්‍රත් ලස්සනට ඇඳල තියෙනව[/hi]Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-572399176546553202013-02-27T14:20:28.693+05:302013-02-27T14:20:28.693+05:30මමත් කියෙවුවා මහත්තයා. ගෙහුං එඤ්ඤං...මමත් කියෙවුවා මහත්තයා. ගෙහුං එඤ්ඤං...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com