tag:blogger.com,1999:blog-6767556756973718723.post5679894920883225828..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CVDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-6767556756973718723.post-3059356457491600072016-09-14T23:21:00.427+05:302016-09-14T23:21:00.427+05:30උඹ කියෝලා එනකල් මේ ඉන්නේ මොකක්ද උඹට දාන්න තියෙන ඉල...උඹ කියෝලා එනකල් මේ ඉන්නේ මොකක්ද උඹට දාන්න තියෙන ඉල කැඩෙන කමෙන්ට් එක කියලා බලන්න. උඹ පිට පාරෙන්ම තේ වත්තෙන් පැනලා ගෙඩහ්ර යනව හෙම නෙවෙයි .Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32137642232481176892016-09-14T23:19:06.893+05:302016-09-14T23:19:06.893+05:30කල්‍යාණ මිත්‍රගෙන් කල්‍යාණ මිතුරු කමෙන්ට් එකක්. ...කල්‍යාණ මිත්‍රගෙන් කල්‍යාණ මිතුරු කමෙන්ට් එකක්. ඇත්තෙන්ම බොහොමත්ම ස්තුතියි මේ constructive comment එකට. මේක ලේසි කමෙන්ට් එකක් නෙවෙයි. ඉතාමත්ම කල්පනාකාරී පුද්ගලයෙකුගෙ කමෙන්ට් එකක්. ඒ වැරදි දෙකම හැදුවා. දෙවෙනි එක ඇත්තෙන්ම අනූව දශකයේ වෙන්න ඕනෙ. මම ආපහු ගිහිල්ලත් බැලුවා. මුල් එක නිකම්ම නිකං silly mistake කියන ජාතියෙ එකක්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68421743912606885912016-09-14T16:55:20.634+05:302016-09-14T16:55:20.634+05:30මේක redirect කරේ නැත්නම් පට්ට අපරාදයක්.. එක තැනක /...මේක redirect කරේ නැත්නම් පට්ට අපරාදයක්.. එක තැනක //TVP යනුවෙන කෙටිකර// කියන එක TPV වෙන්නොනේ.. අනික //මේ වික්‍රමය ගැන වැඩි 1990 දී ප්‍රංශ රූපවාහිනියේ// සිද්දිය උනේ 1993 කියල තියෙන්නේ. මොකක් හරි අවුලක්.. ඒ දෙක හදන්න බලන්න..

ලැප්ටොප් එක ඉස්සරහා ඉඳගෙන කොමෙන්ට් කරන එක හරිම ලේසියි.. ඒකත් මේ වගේ කොමෙන්ට් එකක් දාන්න උනාම තවත් ලේසිම ලේසියි..

"මේ දවස් ගානකින් ආසාවෙන්ම කියවපු බ්ලොග් පෝස්ට් එක.."කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61095407115937413092016-09-14T16:03:25.645+05:302016-09-14T16:03:25.645+05:30ආයි පාරක් කියෝලම එන්නං. අපරාදෙ මගෑරුනානං.ආයි පාරක් කියෝලම එන්නං. අපරාදෙ මගෑරුනානං.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87050795828353960622016-09-14T13:34:25.923+05:302016-09-14T13:34:25.923+05:30මම මැක්ගයිවර් ටීවී එකේ බලද්දී හරි පොඩියි.. හැබැයි...මම මැක්ගයිවර් ටීවී එකේ බලද්දී හරි පොඩියි.. හැබැයි ඒ දැකපු සමහර සිද්දි මතකයේ තිබුනා. මේ ලඟදි දැන ගත්ත US වලට දෙන Netflix contents වල මැක්ගයිවර් ඔක්කොම කොටස් ටික තියෙනවා කියල. පස්සේ මම proxy එකක් දාගෙන කොටස් දෙක තුනක් බලා ගත්තා.. ටික දවසකින් Netflix එකෙන් ඒ proxy එක බ්ලොක් කරලා තිබුනා.. හෙහ් හෙහ්

මට Mad Max ගැනත් යාන්තම් මතකයක් තියෙනවා.. එකත් කොහෙන් හරි හොයාගෙන කොටසක් දෙකක් හරි බලන්න ඕනේ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77744537584267418332016-09-13T11:46:59.732+05:302016-09-13T11:46:59.732+05:30බුරා,
ඕක මොකද්ද බං. මිනිහෙකුගෙ ඔලුව එක පැත්තකට හිත...බුරා,
ඕක මොකද්ද බං. මිනිහෙකුගෙ ඔලුව එක පැත්තකට හිතන්න ගත්තම ඔහොම වෙනව. මගේ බ්ලොග් එකේ තියන ඇත්තම කතාවකට අනුව පිරිසක් යනව ඉඩමක් සුද්ද කරන්න. සිගා බොන්න ගිනිපෙට්ටියක් ගෙනල්ල නෑ. ඒ ගමන වැඩේ නවත්තල එක එකා පැරණි ක්‍රමවලට ගින්දර නිපදවන්න මහන්සි වෙනව පැය ගනනක්. හැබැයි අල්ලපු ගෙදරින් ගිනිපෙට්ටියක් ගන්න පුළුවන්කම තිබුන.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-91209421927164627962016-09-12T19:28:40.716+05:302016-09-12T19:28:40.716+05:30මෑඩ්මැක්ස් 2 download කරන්න නැද්ද කම්මල?
මමත් ආය...මෑඩ්මැක්ස් 2 download කරන්න නැද්ද කම්මල?

මමත් ආයෙත් බලන්න ආසාවෙන් ඉන්න ඒවා කීපයක් තියෙනවා. එකක් Perfect Strangers හොඳ පිටපත් හොයාගන්න අමාරුයි. මැක්ගයිවර් යූ ටියුබ් එකේ තියෙනවා නමුත් ක්වොලිටිය බාලයි. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73039387971173523592016-09-12T19:27:41.767+05:302016-09-12T19:27:41.767+05:30මමත් එක එක ඒවා ට්‍රයි කලා මනෝජ් හරිගියේ නෑ. අලුතෙන...මමත් එක එක ඒවා ට්‍රයි කලා මනෝජ් හරිගියේ නෑ. අලුතෙන් පෝස්ට් එකක් දාලා මේකට redirect කලා. ඒකත් අඩියෙ. මේක මගෙ බ්ලොගට විතරක් වෙච්ච දෙයක් නෙවේ. තව බ්ලොග් කීපයකුත් තියෙනවා අඩියෙ මොකක්දෝ අහේතුවකට.

හෙහ් හෙහ්, ඒක බං රතගාය තියෙන උන්ට විතරක් තේරෙන දෙයක්. උඹලා හැඩ කාර කෙල්ලෙක් දිහා බලන්න තියෙන උනන්දුවම වාහන පිස්සොන්ට වාහන දිහා බලන්න තියෙනවා හැඩකාර කෙල්ලො දිහා බැලිල්ලට අමතරව. උඹට රතගාය නැතිනම් ඒක ගැන වද නොවී හිටහං.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88024382786477328782016-09-12T19:22:32.629+05:302016-09-12T19:22:32.629+05:30හිත ඇත්නම් පත කුඩාද තමයි කතාව කෙටියෙන් කිව්වොත්. ස...හිත ඇත්නම් පත කුඩාද තමයි කතාව කෙටියෙන් කිව්වොත්. ස්තුතියි අ.අ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36535806520251924952016-09-12T19:21:33.209+05:302016-09-12T19:21:33.209+05:30හෙහ් හෙහ්. ප්‍රංශත් ජපන් වගේම ලස්සන සුන්දර භාෂාවක්...හෙහ් හෙහ්. ප්‍රංශත් ජපන් වගේම ලස්සන සුන්දර භාෂාවක්. හරිම මටසිළුටු, ටොමෑන්ටික් භාෂාවක්. ස්තුතියි කමෙන්ට් වලට මානවිකාස්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45699695621887615842016-09-12T19:10:23.126+05:302016-09-12T19:10:23.126+05:30අනිවාර්යයෙන් ඒක වෙනවා. ඔය අපි බලාපොරොත්තු වෙන ආකාර...අනිවාර්යයෙන් ඒක වෙනවා. ඔය අපි බලාපොරොත්තු වෙන ආකාරයේ සුපිරි පරිවර්තය හැකියාවක් තියෙන ගූග්ල් වගේ සේවයක් එන්න තව කාලයක් යයි කියලා මට හිතෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67491161157741315222016-09-12T15:06:20.902+05:302016-09-12T15:06:20.902+05:30වාහන පිස්සෙක් නොවුනත්, ආසාවෙන් කියෙව්වා, රසවින්දා....වාහන පිස්සෙක් නොවුනත්, ආසාවෙන් කියෙව්වා, රසවින්දා. බොහොම ස්තුතියි ඩුඩ්, මේ පරිවර්තනයට. ඉංග්‍රීසි ලිපි කොහොමහරි කියෙව්වත්, ප්‍රංශ ලිපි කවදාවත් කියවන්න ලැබේවි කියල හිතන්න අමාරුයි (ප්‍රංශ ඉගෙන ගන්න දැනට කිසිම අදහසක් නැති නිසා) ඒ නිසා මේ ලිපිය ඔබ පරිවර්තනය නොකළ නම් සමහර විට කියවන්න වෙන එකක්ම නැහැ, ඒ නිසා බොහොම ස්තුතියි.
එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11061214742582204762016-09-12T14:58:26.466+05:302016-09-12T14:58:26.466+05:30දවස ගානේ ජපන් ට්‍රාන්ස්ලේට් කරන නිසා, හොඳට තේරෙනවා...දවස ගානේ ජපන් ට්‍රාන්ස්ලේට් කරන නිසා, හොඳට තේරෙනවා google ට්‍රාන්ස්ලේට් එක එක්ක විඳපු කරදරේ.
ඔහොම හරි ට්‍රාන්ස්ලේට් කරගත්තා මුල් ලිපිය ප්‍රංශ නිසා, මේ ඩුඩ් ගේ ලිපිය කියවන්නට සුද්දෙකුට දුන්නොත්, සිංහල ට්‍රාන්ස්ලේට් කරගෙන සුද්දට කියවන්න වෙන්නේ කුණුහරුප තමයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42442190740016078072016-09-12T10:45:14.861+05:302016-09-12T10:45:14.861+05:30හිත ඇත්නම් පත කුඩාද......
ස්තූතියි ඩූඩ්. වටින කථාව...හිත ඇත්නම් පත කුඩාද......
ස්තූතියි ඩූඩ්. වටින කථාවක්. +++++++++Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-89831129444937668472016-09-12T09:33:15.391+05:302016-09-12T09:33:15.391+05:30ඩුඩයියා ගේ පොස්ට් එක මගේ රෝලෙත් අඩියේම තිබ්බේ.ඒ ගම...ඩුඩයියා ගේ පොස්ට් එක මගේ රෝලෙත් අඩියේම තිබ්බේ.ඒ ගමන "රිමු" කරලා ආයෙත් "ඇඩ්"කෙරුවා.එත් උඩට ආවේ නැහැනේ.

පොස්ට් එකත්,කමෙන්ට් ටිකත් කියෙව්වා.පොර ඕනෑ දේකට එවරෙඩි පොරක් වගේ. එත් මගේ අවුල ඔය බයික් පදින්න,වාහන එලවන්න අසා වුනාට ඔව්වයේ තාක්ෂණික වැඩ ගැන මගේ එච්චර කැමැත්තක් නැති එක.ඩුඩයියාට කියන්න මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.උන් කොයි වෙලේ ඉන්නෙත් වාහනේ එන්ජින් අස්සේ ඔලු ඔබාගෙන මට නම් කම්මැලි වැඩක් එක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-24249922512075107402016-09-12T09:31:58.520+05:302016-09-12T09:31:58.520+05:30සෙන්නා , මගේ මතයනම් කාටූන් (ඉන්ග්‍රීසි හා සිංහල පර...සෙන්නා , මගේ මතයනම් කාටූන් (ඉන්ග්‍රීසි හා සිංහල පරිවර්ථනය )මූවින් ඇක්ෂන් නිසා.
ඒත් සියුම් හාස්‍යය හරියට විඳින්නනම් ඇස්ටරික්ස් පොත් කියවන්න ඕනෙ. සමහර අවස්ථාවල ප්‍රංශ ඔරිජිනල් එකේ හාස්‍යය ඉන්ග්‍රීසි පරිවර්තනවට වඩා වෙනස් හා උසස් කියලත් විචාරකයො කියනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67251975811996361382016-09-11T16:32:39.909+05:302016-09-11T16:32:39.909+05:30බොහොම ස්තූතියි මේ වගේ කතාවක් මහන්සිවෙලා අපි වෙනුවෙ...බොහොම ස්තූතියි මේ වගේ කතාවක් මහන්සිවෙලා අපි වෙනුවෙන් ලිවුවට.
මැගයිවර්, කියන්නෙ මම අත නොහැර බලපු කතා පෙලක්, ඒකෙ තිබ්බ සමහර දේවල් ප්‍රායෝගිකව කරන්ඩ අවස්තාත් ලැබිල තියනව. මෑඩ් මැක්ස් මේ පෝස්ට් එක හින්දම හොයාගෙන බැලුව ඒත් දෙවෙනි කොටස මෙහෙ ගන්ඩ නෑ. තවත් ආසාවෙන් බලපු කතා පෙලක් තමයි A - Team ඒකෙත් මේ වගේ නිර්මාණ කරනව.
කතාව් කියවද්දි මට හිතුනෙ කාරෙකෙන් බයික් එකක් හදනවට වඩා ලේසියෙන් ත්‍රී වීල් එකක් හදාගන්ඩ තිබ්බනෙ කියල.
ආයෙත් කියන්ඩ ඕනෙ හෙන්රි අයිය හින්ද මට දැන් මැගයිවර් , A-Team ටීවී සීරීස් ටික හොයන පිස්සුවක් ඇවිත් තියෙන්නෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-77190158482039066632016-09-08T18:34:16.142+05:302016-09-08T18:34:16.142+05:30උඹට උත්තර දෙන්න ආයෙ කාටුන් එක බලන්න වෙනවා... ඔය ක...උඹට උත්තර දෙන්න ආයෙ කාටුන් එක බලන්න වෙනවා... ඔය කෙල්ලටයි, මාලු කාරයටයි නම් තිබුනා වගේ මතකයි....ඒත් හරියට මතක් වෙන්නෑ...

අනිවා බලනවා.. ස්තූතියි උඹට ලින්ක් එක දුන්නට...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8218090835581072462016-09-08T17:42:18.756+05:302016-09-08T17:42:18.756+05:30Thanks Bura. And Obelix, Dogamatix, Assurancetouri...Thanks Bura. And Obelix, Dogamatix, Assurancetourix, Vitalstatistix and Cacofonix.
In our household dogs are generally called dogamatix. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63811195915030603202016-09-08T17:36:07.650+05:302016-09-08T17:36:07.650+05:30ස්තුතියි කුමාර. අන්න වැඩ්ඩෙක් දාපු කමෙන්ට් එකක්.
ම...ස්තුතියි කුමාර. අන්න වැඩ්ඩෙක් දාපු කමෙන්ට් එකක්.
මම එහෙනම් දැකලා ඇති. උඹ දැකපු දෙයක් මම නොදැක ඉන්න විදියක් නෑ සමකාලීන උන් හැටියට.
මම මේක ගැන විකි ආටිකල් එක හෙමීහිට කියෙව්වා. මරු මචං ඒක. කියවලාම බලාපං. ඒකෙන් තේරෙනවා මේ සස්පෙන්ෂන් එක නිකම්ම නිකං සස්පෙන්ෂන් එකක් නෙවෙයි කියලා. ඒකෙන් පාර බදාගෙන ය්න්න ගතියත් වැඩියි. සි එක්කම ටර්නිං සර්කල් එකටත් බලපෑම් කරනවා. යුගයට ඉදිරියෙන් තිබිච්ච තාක්ෂණයක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88988576417366455472016-09-08T15:07:19.589+05:302016-09-08T15:07:19.589+05:30-Geriatrix කියන්නෙ ගමේ ඉන්න වයසකම බුවා, අවුරුදු අන...-Geriatrix කියන්නෙ ගමේ ඉන්න වයසකම බුවා, අවුරුදු අනූ ගානක්..
-Fullyautomatix ගමේ කම්මල්කාරයා..
-Unhygienix මාලුකාරයා. බුවා ගාව තියෙන්නෙම කුණු මාලු. ඕක නිසා ගමේ හැමදාම වගෙ වලි..
-එතකොට Impedementa කියන්නෙ ලොකුපප්පාගෙ වයිෆ්. ලොක්කාගෙ හැම වැඩකටම උදැල්ල දාන එක තමයි එයාගෙ වැඩේ.
-Panacea කියන්නෙ ගමේ ලස්සනම කෙල්ල. පිට ගමකට දීග ගිහින් ඉන්නෙ. ජිම් පප්පාගෙ ඒක පාර්ශ්වික ආදරේ.

ඉතින් බලපං මේ නම් කොච්චර ලස්සනට ගැලපෙන්ට දාලාද කියලා..

උඹ පොඩ්ඩක් අර මම උඩින් දාලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා, පොතක් දෙකක් බාගෙන කියවලා බලහංකො කොච්චර රසවත්ද කියලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71380717887485366582016-09-08T15:06:30.350+05:302016-09-08T15:06:30.350+05:30හොඳ කතාවක් හෙන්රි මහන්සියට මොනවහරි දෙන්න වටිනවා. ප...හොඳ කතාවක් හෙන්රි මහන්සියට මොනවහරි දෙන්න වටිනවා. පුදුමයි හෙන්රි 2CV එකක් හැබැහින් දැකලා නෑ කිව්වහම.මොකද මම කොලඹදී ඒ කාලේ කීපයක්ම දැකලා තියනවා. මේක බොහොම සරල වාහනයක් නිසා ඔය වගේ ජල්තර කරන්න පුලුවන්.ඔය බොඩිය වෙනම ගලවන්න පුලුවන් කාර් බොහොම ටිකයි තියෙන්නේ. මම නම් බීට්ල් එකේ බොඩිය නැතුව චෙසිය විතරක් පාරේ ඩ්‍රයිව් කරල තියනවා. ඔය බ්රේක් ඩ්‍රම් එක ඇක්සලයේ අනිත් කෙලවරේ Inbound brakes හයි කරන්නේ සස්පෙන්ශන් වල සැපපහසුව වැඩි කරන්න.ජගුවර් වගේ කාර් වලත්බ්රේක් ඩිස්ක් ඔය වගේ ඇක්සලය ලන්ග හයි කරනවා. සිංහලෙන් කියනව නම් එල්ලූ බර සහ නො එල්ලූ බර Sprung weight and Unsprung weight අතර වෙනස .නො එල්ලූ බර අඩු වෙන තරමට වාහනයේ සැප පහසුව වැඩියි.බ්රේක් ආම්පන්න ටික රෝදය ලඟ හයි කලොත් ඒක නො එල්ලූ බරට එකතු වෙනවා. නියම බස් චෙසියක බලන්න පස්සේ ඇක්සලය හයි කරලා තියෙන්නේ දුනුකොල වලට උඩින්. ඔය පාරේ දුවන ලේලන්ඩ්,ටාටා බස් වල පස්සේ ඇක්සලය දුනුකොල වලට යටින් තියෙන්නේ .ඒවා ඇත්තටම ලොරි චෙසි.පරන රෝසා බස් එකක බලන්න වෙනස.

2CV එකක් ගැන මතක් වෙන්නේ For your eyes only ෆිල්ම් එකේ බොන්ඩ් එකෙන් දාන සෙල්ලම් ගැන.බොන්ඩ් නෙමෙයි ඉතින් stunt man.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-25706891390578801652016-09-08T14:37:20.511+05:302016-09-08T14:37:20.511+05:30දැන් කියහන්කෝ උන් මොන වගේ චරිතද කියලා.. මම ඉංග්රී...දැන් කියහන්කෝ උන් මොන වගේ චරිතද කියලා.. මම ඉංග්‍රීසි එක බලලා නැති නිසා ඔය නම් වලින් අඳුනන්නේ නෑනේ... එහෙම උන් ඇත්තටම පප්පා ගමේ හිටිය ද ? :D

හුඟක් නම් වලට ඒ චරිතේ ගතිලක්ෂණ මතු වෙන විධිහට නම් දාලා තිබුනා... උදාහරණයක් විධිහට "සාධාරණ කොටා"... සමහර විට ඔක්කොම අයට නම් නොදැම්මා වෙන්නත් පුළුවන් අර උඹ කියපු කම්මැලිකම නිසා...

//සමහරවිට ඒ අපි එච්චර ගැඹුරට නොකිමිදී සරල මතුපිටකින් සැනසෙන ජාතියක් //

මේකට එකඟයි.. දවසක් බිත්තියෙදිත් අපි මේ ගැන කතා කළා. සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26233411656127448132016-09-08T11:06:48.471+05:302016-09-08T11:06:48.471+05:30@සෙන්නා, ඒ නම් ටික ගැලපෙනවා කියමුකො.. ඒත් එතකොට කෝ...@සෙන්නා, ඒ නම් ටික ගැලපෙනවා කියමුකො.. ඒත් එතකොට කෝ Geriatrix, Fullyautomatix, Unhygienix, Impedementa, Panacea, etc...? ඒ නම් වලට සිංහල නම් දැම්මෙ නැත්තෙ ඇයි?Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44494347921608943792016-09-08T11:01:02.948+05:302016-09-08T11:01:02.948+05:30මේ වගේ කතා බොහොමයක් සිංහලට පරිවර්තනය වෙද්දි ගැඹුරු...මේ වගේ කතා බොහොමයක් සිංහලට පරිවර්තනය වෙද්දි ගැඹුරු යටිපෙළ අමතක කරලා, සරල හාස්‍යයට මුල් තැන දීමක් සිද්දවෙනවා කියලයි මට හිතෙන්නෙ.. සමහරවිට ඒ අපි එච්චර ගැඹුරට නොකිමිදී සරල මතුපිටකින් සැනසෙන ජාතියක් (උදා: මෝඩ ජෝක් පිරිච්චි සිංහල චිත්‍රපට හා වේදිකා නාට්‍ය) වීම නිසා වෙන්ට පුළුවන්.. එහෙමත් නැත්තං "ඕකට මොකටද ඔච්චර මහන්සි වෙන්නෙ? ඕන්න ඔය යන්තං අටවලා ගන්නවා." කියන මානසිකත්වය නිසා වෙන්ට පුළුවන්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com