tag:blogger.com,1999:blog-6767556756973718723.post5998956357467698577..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 20. කැරපොත්තා / Cockroach 1Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger150125tag:blogger.com,1999:blog-6767556756973718723.post-768730966497521622012-12-25T22:41:50.687+05:302012-12-25T22:41:50.687+05:30දෙවෙනි කොටසත් බලමු ,,දෙවෙනි කොටසත් බලමු ,,සිංහලයාhttps://www.blogger.com/profile/03951092038040650635noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40451524996438589882012-11-13T19:59:48.398+05:302012-11-13T19:59:48.398+05:30ඇන්ඩි පොත් වල තමන් ගැන කරන හැඳින්වීමෙදිත් ඔය කතාව ...ඇන්ඩි පොත් වල තමන් ගැන කරන හැඳින්වීමෙදිත් ඔය කතාව කියලා තියෙනවා. හැබැයි ඒ ගෙදර අනිත් උනුත් ඒවගෙ තමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57564540039764400962012-11-13T19:58:20.341+05:302012-11-13T19:58:20.341+05:30තොටියා පරක්කුවෙලා ආ එක වාසියට ගිහිල්ල. කියවලා බලන්...තොටියා පරක්කුවෙලා ආ එක වාසියට ගිහිල්ල. කියවලා බලන්නකෝ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31407827145950224312012-11-13T18:42:24.890+05:302012-11-13T18:42:24.890+05:30පූතූ, ඔව්මයි මල්ලියා වගෙම තමා කොණ්ඩෙ කලු පාට වුනා ...පූතූ, ඔව්මයි මල්ලියා වගෙම තමා කොණ්ඩෙ කලු පාට වුනා නම් :PDeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59179477582292007592012-11-13T18:41:40.353+05:302012-11-13T18:41:40.353+05:30අම්මෝ! මේ ඇන්ඩියා නම් හරීම පිස්සු පුසෙක්! අම්මා, ත...අම්මෝ! මේ ඇන්ඩියා නම් හරීම පිස්සු පුසෙක්! අම්මා, තාත්තා, අක්කා, නැදෑයෝ, යාළුවෝ, අසල්වැසියන්, ගුරුවරු මෙහැම කෙනෙක්ටම පුදුම ඉවසිමක් තිබිලා තියෙනවා මෙයත් එක්ක මෙ විදිහට ජිවත් වෙන්න. DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53721219089137633312012-11-13T13:30:09.257+05:302012-11-13T13:30:09.257+05:30දෙවනි කොටස තියන පෝස්ටුව දැකලා ඒක නොකියව මේකට ආවා.....දෙවනි කොටස තියන පෝස්ටුව දැකලා ඒක නොකියව මේකට ආවා.. හ්ම්ම්ම් කැරපොත්තා අහවල් තැන වත් හැංගුණාද? බලමුකෝ දෙවනි එකත් කියවලාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65823817495840218462012-11-12T08:57:41.413+05:302012-11-12T08:57:41.413+05:30Well you made a very encouraging comment already. ...Well you made a very encouraging comment already. Yeah, it is nice to be appreciated.

Well, I drew it in a way nothing will be violated. He he :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27254660515038129422012-11-11T23:48:49.894+05:302012-11-11T23:48:49.894+05:30I am sorry that I couldn't comment on your nic...I am sorry that I couldn't comment on your nice drawings.They are very very beautiful. Especially the second one with a partial scene of the arse. ha, ha.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73442082516146356092012-11-11T22:31:17.305+05:302012-11-11T22:31:17.305+05:30Thanks again Blue Lotus. Actually the comments add...Thanks again Blue Lotus. Actually the comments add spice to the post, no doubt. Yeah that Dennis is a favorite character of mine. Specially the tuft of hair on the top of his head.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-451554900509353252012-11-11T22:28:22.642+05:302012-11-11T22:28:22.642+05:30මරු කතා තුන බං. ඔය කැරපොත්තා අපිට වඩා කාලයක් පෘථිව...මරු කතා තුන බං. ඔය කැරපොත්තා අපිට වඩා කාලයක් පෘථිවියෙ වාසය කරපු බව මම අහලා තියෙනවා. කැරපොත්තෙකුට වැඩේ දෙන හැම වෙලවකම මට ඕක මතක් වෙනවා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-106870957648427962012-11-11T20:28:52.723+05:302012-11-11T20:28:52.723+05:30දවස දෙක උනා. ඊයේ වැඩිය නෙට් එකේ හිටියේ නෑ. අනික දි...දවස දෙක උනා. ඊයේ වැඩිය නෙට් එකේ හිටියේ නෑ. අනික දිග වැඩියි කියලා බැන බැන හිටියට කියවන්න ගත්තම කොට වැඩි උනා නොවැ. මෙන්න මෙහෙම තමයි පොස්ට් දාන්න ඕනි. අනික තමයි හෙන්රි අයියාගේ පරිවර්තන තරම් හොඳට පරිවර්තනයක් කරන්න ලංකාවේ ඉන්න කිසිම ප්‍රවීනයෙකුට බෑ. අනිවා. තරඟයක් තිබ්බොත් ඔයා 1.

මරු ඇන්ඩියා. හික් හික්.

ඔයා වගේ මනුස්සකම් වලින් පිරුනු අයගෙන් මේ ලෝකේ පිරෙනවානම්.....AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10820845515464843392012-11-11T12:08:20.316+05:302012-11-11T12:08:20.316+05:30කැරපොත්තො ගැන පොඩි කතා තුනක් විතරක් කියඤ්ඤං..හොඳේ....කැරපොත්තො ගැන පොඩි කතා තුනක් විතරක් කියඤ්ඤං..හොඳේ..හෙන්ස්...

1. උඹ දන්නවද කැරපොත්ත තමයි අද ඉන්න ජීවින්ගෙන් පරිසරයට හොඳටම අනුවර්තනය වෙලා ඉන්නෙ කියල...ඌට ඕනම දෙයක් කාල දිවිරැකගන්න පුලුවන්ලු..ඒ වගේම සෑහෙන කාලයක් නිරාහාරව ඉන්නත් පුලුවන්ලු. තව කාරණයක්..දන්නවද අද මේ මොහොතෙ න්‍යාෂ්ඨික පිපිරීමක් වෙලා සියලුම සත්තු ගහ කොල විනාස වෙලා ගියත් නොමැරී ඉතුරුවෙන්න වැඩිම සම්භාවිතාවය තියෙන්නෙ කැරපොත්තට...

2. අනික් කතාව පර්සනල් එකක්. මම නම් මාර ආසයි කැරපොත්තො ඇඟේ දුවනවට..හෙහ්, හෙහ්, උංගෙ කකුල් වල මචං අර බූව වගෙ තියනවනෙ ඔව්ව හමේ වදිනකොට මට ආතල් කිචියක් එනව...ගෙදර ඉන්න ගමන් කැරපොත්තෙක් එහෙම දැක්කොත් මම කරන්නෙ අල්ලල..........හෙහ්, හෙහ්,

3. කථා අංක තුන.මේක මේ හෝටලේක වෙච්චි එකක්. මේසෙට ගෙනාපු කරෝල බැදුමෙ හිටිය අලි කැරපොත්තෙක්. දැං වේටර්ට හෙන දෝස්මුරේ...කට්ටිය කඩේ කුඩු කරන්ටයි ලෑස්තිය.

'' අඩෝ..මෙහෙමද ඩෝ මිනිස්සුන්ට කන්ට දෙන්නෙ?...අපි මෙව්ව නිකං නෙවෙයි ඩෝ කන්නෙ අරිද?..'' අරකද මේකද..හෙන සද්දයක්..වේටර්ල ඔන්න ඉන්නව බිරාන්ත වෙලා..

මුදලාලිය ඔන්න වෙලාවට ආව හරියටම ඔය වෙලාවෙ..මිනිහ දවල්ට කන්ට ගිහින් තිබ්බ අල්ලපු හෝටලේට....හෙහ්, හෙහ්,

'' මොකද මොකද මේ කළබලේ?..ඇයි මේ කෑ ගහන්නෙ? ''

'' මොකද????..හුහ් මොකද තමයි බලනව මේ කරෝල බැදුමෙ ...අලි කැරපොත්තෙක්...මෙහෙමද හලෝ මිනිස්සුන්ට කන්ට දෙන්නෙ? ''

'' කැරපොත්තෙක්??...කෝ බලමු...''මුදලාලි පාත් වෙලා කැරපොත්ත ඇඟිලි දෙකින් ගත්ත...හැබැයි තව බැදිච්චි ලූණු කෑලිත් එක්ක..

'' මොන කැරපොත්තෙක්ද මහත්තය.., මේ කරවෙච්ච ලූණු කෑල්ලක්නෙ...''දාගත්ත ඒ ටික ඔක්කොම කටේ..හොඳට හපල එහෙම ගිල්ල..ඒ කරල ඔළුව එහෙම වනල බැලුව වේටර් දිහාවෙ..

" ළමය ..මේ අර උයන හාදයට කියනව ලූණු තෙල් දානකොට කර කරන්ට එපාය කියල. එහෙම උනාම හරියට කැරපොත්තො වගේමයි, ඕන කෙනෙක් රැවටෙනව...නිකං අපෙ හෝටලේ නම තමයි මේවයින් සවුත්තු වෙන්නෙ..හරි, හරි..මහත්තයල කන්න...මහත්තයල කන්න....ඔහොම වැරදීම් කාටත් වෙනව...''

It's called using your imagination and doing conflict resolution as well as destroying incriminating evidence at once :) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65222798747074788982012-11-11T09:55:22.683+05:302012-11-11T09:55:22.683+05:30Sorry, I couldn't visit your blog as promised ... Sorry, I couldn't visit your blog as promised because my son was working online. Some comments are as funny as the story itself.They ad spice to the story.I too wanted to ask Deshakaya's question and the answer was not what I expected. You are very clever in using words not to harm the gist of the story.You adapt the exact word for Sinhala readers. That is why many appreciate your translations. On the other hand you translate stories very fast and only who try to translate something knows how difficult it is to do one!I too like to say that word' හෙන්රියාවර්තනය'for your translations. ENJOYED THOROUGHLY AS I WAS ABLE TO READ BOTH PARTS AT THE SAME TIME. Your stories reminded me of Denise the menace. I read one of his stories. Good luck with your translations and I hope one day we will be able to read your books.(make them cheap!!.) Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87067619934350448602012-11-10T22:55:37.451+05:302012-11-10T22:55:37.451+05:30ඇයි බං ඔය පොත් වල තියෙන්නෙ. මම නම දාලත් තියෙන්නෙ. ...ඇයි බං ඔය පොත් වල තියෙන්නෙ. මම නම දාලත් තියෙන්නෙ. ආ ආ උඹ අහන්නෙ පොත් කොහෙන්ද කියලා නම්,මේ අපේ පුතාගෙ පොත් බං. සමහර ඒව ලයිබ්‍රරි එකෙන් ගත්ත ඒවා.
තැංකූ සෑමා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-92068289326586476272012-11-10T22:51:41.264+05:302012-11-10T22:51:41.264+05:30මුකුත් එපා මේව හොයාගන්නෙ කොහෙන්ද කියපං !මුකුත් එපා මේව හොයාගන්නෙ කොහෙන්ද කියපං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44346096907339024282012-11-10T21:26:15.792+05:302012-11-10T21:26:15.792+05:30මෙහෙ ලංකාවේ කෑම දෙන බුවෙක් ගෙනාව පාර්සල් වල තිබුණු...මෙහෙ ලංකාවේ කෑම දෙන බුවෙක් ගෙනාව පාර්සල් වල තිබුණු කෙස් ගස් වලට බැන්න එකට ඌ මාත් එක්ක අදටත් තරහයි. නයි වයිරයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74933179669169257582012-11-10T21:12:58.683+05:302012-11-10T21:12:58.683+05:30ප.ලි.
කුරුමිණියා පන පිටින් නෙවේ. හොඳට බැදිලා කරෝල...ප.ලි.
කුරුමිණියා පන පිටින් නෙවේ. හොඳට බැදිලා කරෝල වෙලා හිටියා. පරිස්සමෙන් බැලුවෙ නැත්නම් අඳුනගන්න බෑ.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34886490958673421942012-11-10T21:10:57.073+05:302012-11-10T21:10:57.073+05:30මට පුංචි කාලෙ හම්බෙලා තියෙන්නෙ කරෝල බැදුමක කුරුමිණ...මට පුංචි කාලෙ හම්බෙලා තියෙන්නෙ කරෝල බැදුමක කුරුමිණියෙක්.
ගොඩාක් කල් යනකම් කරෝල බැදුම් නොකා හිටියා.spider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74740788563958706082012-11-10T21:05:27.157+05:302012-11-10T21:05:27.157+05:30ඩෙනිස් තමා දඟයා උනේඩෙනිස් තමා දඟයා උනේspider the DETECTIVEhttps://www.blogger.com/profile/06570959082020698227noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8569142739274584272012-11-10T21:02:05.107+05:302012-11-10T21:02:05.107+05:30Thank her for me.Thank her for me.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22725488422520888462012-11-10T21:01:12.201+05:302012-11-10T21:01:12.201+05:30ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුල...ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුලියක්. ඊට පස්සෙ අවුරුද්දක් රෙස්ටොරන්ට් වලින් කෑවෙ නෑ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79075645224357432962012-11-10T21:00:48.964+05:302012-11-10T21:00:48.964+05:30ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුල...ඈක්! මට හම්බවෙලා තියෙනවා රෝල් එකක් තිබිලා කෙස් ගුලියක්. ඊට පස්සෙ අවුරුද්දක් රෙස්ටොරන්ට් වලින් කෑවෙ නෑ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-52220255471275245882012-11-10T21:00:20.938+05:302012-11-10T21:00:20.938+05:30ස්තුතියි නලිනි. අනිත් කෑල්ල මේ කොටනවා.ස්තුතියි නලිනි. අනිත් කෑල්ල මේ කොටනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80549389586679285372012-11-10T20:59:42.735+05:302012-11-10T20:59:42.735+05:30
හායි තරුවා. තැංකූ වේවා.
හායි තරුවා. තැංකූ වේවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30946093205903240892012-11-10T20:59:20.790+05:302012-11-10T20:59:20.790+05:30උඹට එහෙනම් නිවාඩුවක් හම්බවෙලා වගෙ. මොකක්ද රහස?
ඒක...උඹට එහෙනම් නිවාඩුවක් හම්බවෙලා වගෙ. මොකක්ද රහස?

ඒක ඇත්ත බං ඒ වුනාව වාසි අවාසි දෙකම තියෙනවා.
අනික මම මට හිතෙන හැටි පටන් ගත්තෙ නවකයෙක් හැටියට. අද ටිකක් විතර ඊට වඩා කට්ටිය අඳුනනවනෙ.
හරි උඹට බලා ඉන්න ඕනෙ නෑ වැඩි වෙලා තව ටිකකින් දානවා. මේ කොටනවා.

ඇයි බං උඹ ලියන්නෙ නැත්තෙ? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com