tag:blogger.com,1999:blog-6767556756973718723.post6478506662606069563..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 24. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!! Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger138125tag:blogger.com,1999:blog-6767556756973718723.post-16868429427333140302012-12-01T18:55:12.519+05:302012-12-01T18:55:12.519+05:30මෙ දවස් ටිකේ බලාපොරොත්තු නැති දෙවල් කිපයක් කරන්න ...මෙ දවස් ටිකේ බලාපොරොත්තු නැති දෙවල් කිපයක් කරන්න වුනානේ ,වාහන වල හා වත්තෙ. :O
ඔයාගේ ලිස්ට් එකේ තියෙන එවාත් කොහොම හරි කරගන්න බලමු [ ඔක්කොම බැරි නම් පුළුවන් එවවත්.]DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80510204555610194492012-11-25T09:30:32.824+05:302012-11-25T09:30:32.824+05:30මම ආසම ආසම ආසම බ්ලොගර් කෙනෙක් තමයි ඩූඩ්.
හැබැයි හම...මම ආසම ආසම ආසම බ්ලොගර් කෙනෙක් තමයි ඩූඩ්.
හැබැයි හම්බුනේ ගොඩක් පස්සෙ. ඔන්න ඉතින් දැන් කියවන්න පටන් ගත්ත.
ඉසසරහටත් කියෝනෝ :))
පරිස්සමින් එන්නසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12066795893830366422012-11-25T00:38:00.538+05:302012-11-25T00:38:00.538+05:30හැබෑවටම දැක්කොත් මම මෙහෙම කියනවා ...
කවුරැ කවුරැත...හැබෑවටම දැක්කොත් මම මෙහෙම කියනවා ...

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71380748092003187052012-11-24T17:43:21.832+05:302012-11-24T17:43:21.832+05:30මම මේක දැක්කේ පරක්කු වෙලා නේ. මමත් දෙසැම්බර් මුලදී...මම මේක දැක්කේ පරක්කු වෙලා නේ. මමත් දෙසැම්බර් මුලදී එනවා. ඒත් සතියයි.. අනේ මන්ද..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3124919314356776522012-11-23T10:27:35.641+05:302012-11-23T10:27:35.641+05:30වෙල්කම් බැක් හෝම් මචෝ. යන එන ගමන් ගොඩවෙලා මම ගෙදර ...වෙල්කම් බැක් හෝම් මචෝ. යන එන ගමන් ගොඩවෙලා මම ගෙදර ඉන්නවාද කියලා බලාපං. මේ පාර මේ පැත්තෙ ඇවිල්ලා කොහොම හරි අර 'ගාමිණියත් එක්ක කැලේ ඇවිදින්න ඕනේ' අයිටම් එක හයිලයිට් කරගමු.

මගෙ ටෙලිෆෝන් අංක ටික දාලා ඊමේලක් එවන්නම්.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45889896784221940292012-11-22T00:38:39.716+05:302012-11-22T00:38:39.716+05:30එහෙනං ඇවිත් ඇනලම යනවා . ඉන්න තැනක් කියහං කරදරයක් න...එහෙනං ඇවිත් ඇනලම යනවා . ඉන්න තැනක් කියහං කරදරයක් නැත්තංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17051990473153943532012-11-22T00:12:44.910+05:302012-11-22T00:12:44.910+05:30කියලා වැඩක් නෑ සාබිත්. ඒ වෙලාවට අපිට මේක තියෙන දේශ...කියලා වැඩක් නෑ සාබිත්. ඒ වෙලාවට අපිට මේක තියෙන දේශපාලනය පවා අමතක වෙනවා.

ඔය එක ෆෝටෝ එකක පේන්නෙ මීගමුව. අඩේ උඹ එන්නෙ අනිත් පැත්තෙන් නේහ්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-76214746306136579792012-11-22T00:10:47.460+05:302012-11-22T00:10:47.460+05:30සති පහක් විතර.
ඉතින් හමු වෙමුකො රාමා.
ඔන්න හෙට...සති පහක් විතර.

ඉතින් හමු වෙමුකො රාමා.

ඔන්න හෙටයි දවස.

ටික දවසක් නිහඬ තාවයක් තියේවි මම ඉන්ටනෙට් පැකේජ් එකක් ගන්න කල්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51672133338760329112012-11-22T00:08:45.043+05:302012-11-22T00:08:45.043+05:30නැතුව නැතුව. අපි එනවා උඹගෙ ඔෆීස් එකට හැලප කන්න.නැතුව නැතුව. අපි එනවා උඹගෙ ඔෆීස් එකට හැලප කන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51611161384139481742012-11-21T23:24:10.722+05:302012-11-21T23:24:10.722+05:30ලංකාවට එන ගමනෙදි පලවෙනි පාරට උඩ ඉඳලා ලංකාව දකින කො...ලංකාවට එන ගමනෙදි පලවෙනි පාරට උඩ ඉඳලා ලංකාව දකින කොට තියෙන ආතල් එක කොහොමද? :/Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4317882573615222332012-11-21T18:48:38.289+05:302012-11-21T18:48:38.289+05:30සුභ ආගමන් !!! :)
කොයි තරම් කාලයක් මෙහෙ ඉන්නවාද ? ...සුභ ආගමන් !!! :)

කොයි තරම් කාලයක් මෙහෙ ඉන්නවාද ? මුණ ගැහෙන්න ට්‍රයි එකක් දෙන්නම්.රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26306154878991396172012-11-21T17:10:02.077+05:302012-11-21T17:10:02.077+05:30ඇවිත් කට්ටිය සෙට් වෙන වෙලාවක් කලාවක් මටත් දන්වන්ඩල...ඇවිත් කට්ටිය සෙට් වෙන වෙලාවක් කලාවක් මටත් දන්වන්ඩලකො එහෙනම්...මන් එන්නම් කොහොම හරි ...මතකනෙ ගිය සැරේ ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36339011300257305942012-11-21T08:56:42.503+05:302012-11-21T08:56:42.503+05:30බොහොම ස්තුතියි රූ. වෙල්කම් බැක් කියන වචන දෙක කොච්ච...බොහොම ස්තුතියි රූ. වෙල්කම් බැක් කියන වචන දෙක කොච්චර මිහිරිද රූ?
රේල් හයික් එකක් යන්න අපේ ගෙදර තුන් දෙනාට විතරක් අමාරුයි. යාලුවන්ට කතා කලාට උන්ට වෙලාවක් නෑ.

අපි ඉස්සර බයිසිකල් (පාපැදි) පදිනවා වාගෙ වරෙන් යන්න ආයෙ බයිසිකල් ට්‍රිප් එකක් කියලා මගෙ යාලුවන්ටක් වැන්දෙ නැති ටික විතරයි. උන්ට වෙලාවක් නෑ අප්පා. ඔක්කොටම වඩා උන් කම්මැලි වෙලා, ඇඟවල් හොර වෙලා. සමහර දවස් වල උදේට මායි පුතයි යනවා තරමක් දුරට ගිහින් එන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85661109394447587912012-11-21T08:50:30.352+05:302012-11-21T08:50:30.352+05:30බොහොම ස්තුතියි විමුක්ති. ඔව් බලමු නේද? විමුක්තිගෙ ...බොහොම ස්තුතියි විමුක්ති. ඔව් බලමු නේද? විමුක්තිගෙ බ්ලොගත් කතා සාගරයක්නෙ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78403711978990189862012-11-21T08:47:30.272+05:302012-11-21T08:47:30.272+05:30ස්තුතියි ප්‍රසන්නයා. කම්මැලි නැතුව බලහං ඔය ටිකම ඉ...ස්තුතියි ප්‍රසන්නයා. කම්මැලි නැතුව බලහං ඔය ටිකම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක ලින්ක් එක දිගේ ගිහින්. ඒක මට මීට වඩා රහයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5111520019562326422012-11-20T22:57:05.971+05:302012-11-20T22:57:05.971+05:30මේ ජෙනරල් කිවුවේ ඩූඩ්. මම නොදන්නා වාහනවල නොයන පුරු...මේ ජෙනරල් කිවුවේ ඩූඩ්. මම නොදන්නා වාහනවල නොයන පුරුද්දක් තිබේ කොහොමත්.

අර උඩින් අහලා තිබ්බ කතාවට තව කතා ඕනේ තරම්. ෆ්ලයිට් එකේදි හම්බවෙනවා ඉන්වෙස්ට් කරන්න සල්ලි තිබ්බට බිස්නස් කරන්න පාට්නර්ලා හොයන අය. එහෙම නැත්නම් ලංකාවට නිකම් බලෙන් වගේ ගෙනියන අය. එහෙමත් නැත්නම් ඒ අය සල්ලි වැඩි කමට පිටරට ගිහින් රස්සා කරන අය. අපි වගේ රස්සාවක් නැති හින්දා ජීවත් වෙන්න ලේසි වෙන්න පිට රට ගිය අය හම්බ වෙන්නේම නෑ.
ඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ බැරි වෙලා හරි සිංහලෙන් කතා කරපු ගමන් උපන්දිනේ ඉඳන් ඉතිරි විස්තර ඔක්කොම කියන්නත් ඕනේ. බැරි වෙලා හරි කරන රස්සාව කියපු ගමන් අනේ අහවල් දේ කරලා දෙන්න මේක කරලා දෙන්න වගේ ලිස්ට් දාහක් විතර. කොටින්ම මා නම් දේශිය ගුවන් සේවය භාවිතා නොකරන තරම්. කෝකටත් කියලා කවුන්ටර් එකට යද්දිම ස්පෙසල් රික්වෙස්ට් එකකුත් දානවා සිය රටේ ඈයොන්ගෙන් ඈත් වෙලා ඉන්න. (කොහොමත් ඒ අය දාන්නෙත් නැති තරම්) දැන් මට බැන්නට වැඩක් නෑ ලොකු කම කියලා ඊට වඩා කන්දෙක නිදහස් කරගෙන මගෙ පාඩුවේ යන්න මා නම් ආසයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27501496772801891182012-11-20T22:47:26.723+05:302012-11-20T22:47:26.723+05:30රංගි, කවදාවත් එලියෙන් ටැක්සි ගන්න එපා. ඇතුලෙම තියෙ...රංගි, කවදාවත් එලියෙන් ටැක්සි ගන්න එපා. ඇතුලෙම තියෙනවා එයාපෝට් ටැක්සි සර්විස් එකක්. ඒක විශ්වාසවන්තයි මොකද ඒ කට්ටියම ඕකෙ ලියාපදිංචි වෙලා ටර්න් එකට දුවන්නෙ. ෆික්ස්ඩ් රේට් එකක් ගන්නෙ. යම් වගකීමකුත් තියෙනවා. ඒක නිසා ආරක්ෂාවට හොඳයි. කස්ටම් එක පහුකරලා එන ලවුන්ජ් එකේමයි තියෙන්නෙ දකුණු පැත්තෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86056481962923592752012-11-20T21:53:38.619+05:302012-11-20T21:53:38.619+05:30මෙන්න දවසේ කතාව. මැවිලා පේනවා. යකඩො පෙටා මාර්කට් එ...මෙන්න දවසේ කතාව. මැවිලා පේනවා. යකඩො පෙටා මාර්කට් එකක් එයාර් පොර්ට් එකෙත් තියෙනවද? ඕක තමයි ලංකාවට එන සුද්දෝ ලංකාව තාම දියුණු නෑ කියනවා ඇත්තේ. මේ ඒක නෙවෙයි. දන්නැති හින්දයි අහන්නේ. ප්ලේන් එකේ විරිඳු කියලා,මෙඩිකල් රිපෝර්ට් පෙන්නලා හිඟාකන උන් නැද්ද? :)

අප්පේ ආයේනම් රට යන්නෑ කියලා හිතාගත්තා. (කලින් ගියාද කියලනම් අහන්න එපා...)AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74451149855634833612012-11-20T20:40:40.600+05:302012-11-20T20:40:40.600+05:30පස්සෙ හූල්ල හූල්ල ඩීවීඩී එකකිනුයි, කේබල් ටීවී එකෙන...පස්සෙ හූල්ල හූල්ල ඩීවීඩී එකකිනුයි, කේබල් ටීවී එකෙනුයි බැලුව තොටියා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-13689817036254142262012-11-20T19:03:12.808+05:302012-11-20T19:03:12.808+05:30අයි අයියෝ මෙහෙමත් ඇණගැනීමක්.. Avatar කියන්නේ සිරාම...අයි අයියෝ මෙහෙමත් ඇණගැනීමක්.. Avatar කියන්නේ සිරාම සිරා ෆිල්ම් එකක්නේ... අත ලඟට අවිල්ලත් චාන්ස් එක මිස් වෙලානේ. හයියූ...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61895135658495706592012-11-20T18:41:21.891+05:302012-11-20T18:41:21.891+05:30අපොයි සහතික ඇත්ත ,මං මේ ටිකෙත් ඉන්නේ දියෙන් ගොඩ දැ...අපොයි සහතික ඇත්ත ,මං මේ ටිකෙත් ඉන්නේ දියෙන් ගොඩ දැම්ම මාළුවා වගේ ,අද හොඳ ආරංචියක් ආවා මාතරට ට්‍රාන්සර් එක හරි කියලා ,හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17117154632700443222012-11-20T18:17:54.003+05:302012-11-20T18:17:54.003+05:30ම්..මේ සැරේ අපිට රේල් හයික් එකක් ගැන කියවන්න ලැබෙය...ම්..මේ සැරේ අපිට රේල් හයික් එකක් ගැන කියවන්න ලැබෙයි වගේ..වෙල්කම් බැක් ඩූඩ්..සාදරයෙන් පිළිගනිමු..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40114388000982938642012-11-20T18:17:48.403+05:302012-11-20T18:17:48.403+05:30ගියපාරත් සුබ පැතුව,ඔන්න මේපාරත් සුබ පැතුව ඩුඩ්.....ගියපාරත් සුබ පැතුව,ඔන්න මේපාරත් සුබ පැතුව ඩුඩ්..සරත් අයියත් සෙට් වෙන විදියයි...කතාම සාගරයක්..ඔක්කොටම සුබපැතුම්...විමුක්තිhttps://www.blogger.com/profile/08994371575903560088noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35429873190542434792012-11-20T16:25:46.180+05:302012-11-20T16:25:46.180+05:30
බූල් බල්ලෝ තමයි වචනේ මම හිතන්නේ.
අර ඩියුටි ෆ්...
බූල් බල්ලෝ තමයි වචනේ මම හිතන්නේ.

අර ඩියුටි ෆ්‍රී පාට් එක දැකල අනේ කියවුනා.

අපි නිවාඩුවක් එන්නේ හිතේ හැටියට විනෝද වෙන්න. නිවාඩු යන්න ලන් වෙලා අපේ ෆේස් බූක් ස්ටේටස් හෙම දැක්කම ඕක හොඳට පැහැදිලි වෙනවා.

මම නම් ඩුබායි වලට ගිහින් හොඳ ශොපින් ටුවර් එකක් දාලා කොහොමත් ලංකාවට එන්නේ. එකක් එක දිගට අහසේ ඉන්න මම කැමති නෑ දැන්. ඊටත් වඩා අපි shopping maniac. කොළඹ එනකම් උඩ පනින අපි හිනාවක් නැති මූණු දැක්ක ගමන් ඔන්න පරල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හෙමින් හෙමින් ඕනෙවට එපාවට වැඩ කරන immigration බුවාල එක්ක මල. ඊටත් පස්සේ duty free ගියොත් උන්ට දවසක් ඕනේ බිල් එකක් ලියන්න. ඒ අස්සේ අනේ මැඩම් අරක අරන් දෙන්න පුළුවන්ද මේක අරන් දෙන්න පුළුවන්ද කියලා පින්සෙන්ඩු වෙන හිඟන්නෝ හැම තැනම. බැගේජ් කලෙක්ට් කරන්න ගියාම ඊට හපන්. හරියට බෙල්ට් එකේ බෑග් එක එක පාරට පැනලා නො ගත්තොත් ආයේ ඒක නොලැබෙනවා වගේ පෝලිම් වලින් පැනලා බලෙන් රිංගලා හරියට බස් එක අල්ලගන්න යන හදිස්සියෙන් වගේ.
ඔය ඔක්කොම වලින් බේරිලා එලියට එන්න හැදුවම ට්‍රොලි හෙල්පර්ස්ලා බලෙන්ම ඇඟේ ඇලෙනවා. ඕක සෙල්ෆ්සර්විස් කරගන්න පුළුවන් අපි වගේ ඈයොන්ට නිදහසේ යන්න දෙන්නේම නෑ.
ඊට පස්සේ එලියට ආවම පොලේ එළවළු විකුනනවා වගේ මැඩම් ටැක්සි ටැක්සි කියලා ඇඟේ එල්ලෙන්නෙ හරියට අපිව නිකම් ගෙදරට ගිහින් බස්සවනවා වගේ.
ඔය ඔක්කොම ස්ට්‍රෙස් දරාගෙන ඉඳලා අපේ මල්ලි ආවම ඕහි මේකද හලෝ මම නිවාඩුවට ආවේ තමුසෙගේ රට හෙන කරදරයි හලෝ කියලා ලංකාවෙ ගවනර් අපේ මල්ලි කියලා හිතලා එයාට ටිකක් බැන්නම තමයි ඔන්න හිතට ෆිට් එකක් එන්නේ. (ඒ විතරක් නෙමෙයි අර දවස් එක හමාරටම හරියන්න කොළඹ එයාෆෝට් එකේබැහැපු වෙලේ ඉඳන් දාදිය දාලා දූවිලි වැදිලා ඉන්නේ ඔක්කොම එයාගේ වරදින් වගේ) ඊට පස්සේ කොළඹ පාරට හැරෙව්ව ගමන් හොටෙල් එකකට ගිහින් වොශ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන රිෆ්‍රෙශ් වෙලා ප්ලේන් ටී එකක් බීලා මූඩ් සෙට් කරගන්නවා ඔන්න මම නිවාඩු ආවා කියලා.....

Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-58575948706880363632012-11-20T12:39:48.984+05:302012-11-20T12:39:48.984+05:30ප්ලේන් එකේ විස්තරේනං නියමෙට ලියල තියෙනවා.
සුබ එනම...ප්ලේන් එකේ විස්තරේනං නියමෙට ලියල තියෙනවා.

සුබ එනමං ඩූඩ්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com