tag:blogger.com,1999:blog-6767556756973718723.post6741429926036016669..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 87. මචං බාප්පලා සහ 'පටුන'Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger111125tag:blogger.com,1999:blog-6767556756973718723.post-1948266647671043522013-08-20T20:45:22.149+05:302013-08-20T20:45:22.149+05:30මචං (ගෞරවයෙන්) හෙන්රි අයියා මරු පොස්ටු... මචං (ගෞරවයෙන්) හෙන්රි අයියා මරු පොස්ටු... පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61560992963040884152013-08-20T11:42:23.547+05:302013-08-20T11:42:23.547+05:30ඔය නෑකම් නම් කාගේත් ඔහොම තමයි Dude..
මගෙත් ඉන්නවා...ඔය නෑකම් නම් කාගේත් ඔහොම තමයි Dude..

මගෙත් ඉන්නවා..නැන්දා කෙනෙක්..මට වඩා මාසයයි වැඩිමල්..මොන හිතකින් කටහැරලා නැන්දේ කියන්නද..?මූණ වත් බලන එකක් නැහැ...ඊට පස්සේ..

ඒ නිසා..නම ම කියලා කතාකරන්නේ...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12294112988193921552013-08-17T21:25:37.761+05:302013-08-17T21:25:37.761+05:30මේ නෑකම් සහ වයස කියන්නේ තවත් එක කුජීත සංසිද්ධියක්!...මේ නෑකම් සහ වයස කියන්නේ තවත් එක කුජීත සංසිද්ධියක්! දන්නා කියන නෑයන්ගෙන් මට හිටපු ලොකුම අයියා අපේ අම්මටත් වඩා වැඩිමල්,පොර මලා. ඉන්න එවුන්ගෙන් ලොකුම පුතා ඕලෙවල් වයසේ. මම නම් තව කමක් නෑ, හත අට වසරවල ඉද්දි මගේ යාලුවෙක් උගේ දුවෙක්ගේ වෙඩිමකට ගියා,ඉතින් ඇවිත් අපි එක්ක කිව්වම අපේ ප්‍රතිචාර හිතාගන්නකෝ!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-91152762311666264662013-08-14T14:33:50.075+05:302013-08-14T14:33:50.075+05:30වො යකෝ ඒ පොත් පත්තර අතින් අත ගිහින් ආයේ අයිතිකාරයට...වො යකෝ ඒ පොත් පත්තර අතින් අත ගිහින් ආයේ අයිතිකාරයට ලැබෙන කොට තියෙන්නේ පටුන කොලේ ඉතරයි . .

හෆෝයි . . මෙන්න මේකා අපේ පරන මතක අවුස්සලා ගන්නවෝ . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69634728986505560612013-08-08T05:19:39.418+05:302013-08-08T05:19:39.418+05:30ලංකාවේ කෝච්චි.. දැන් උඹ අලුත් පෝස්ට් එකක් දාල නිසා...ලංකාවේ කෝච්චි.. දැන් උඹ අලුත් පෝස්ට් එකක් දාල නිසා පස්සෙම කියන්නං.... :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-20414131700229735662013-08-07T21:20:34.132+05:302013-08-07T21:20:34.132+05:301st year එකේ නම් සෑහෙන්න හාමුදුරුවරු හිටියා. 65 නම...1st year එකේ නම් සෑහෙන්න හාමුදුරුවරු හිටියා. 65 නමක් විතර. ඒ අවුරුද්ද ඉවර වෙද්දිම 5 නමක් සිවුරු ඇරියා. දැන් අපි 4th year නේ. මේ වෙද්දී අර 60 නමෙන් 20 ක් හෝ ඊට වැඩි ගණනක් සිවුරු ඇරලා ඉන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-306250133824004832013-08-07T19:03:58.486+05:302013-08-07T19:03:58.486+05:30පොඩ්ඩි පොඩි කාලේ , නෑ ගෙදරක ගිය වෙලාවක, ලොකු අය්යා...පොඩ්ඩි පොඩි කාලේ , නෑ ගෙදරක ගිය වෙලාවක, ලොකු අය්යා කෙනෙක් එයාගේ යාලුවෙකුට ටියුෂන් මාස්ටර් පෙන්නලා 'අන්න අරූ එනවා' කීවා. ඉතින් එදා ඉඳන් පොඩ්ඩි කාලයක් යනකල් හිතුවේ 'අරූ' කියන්නේ ටියුෂන් දෙන්ට එන අයට කියලා හී හී...'මචං' කතාව දැක්කාම ඒක මතක් උණා අනේ. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15771969259793222322013-08-07T18:29:46.749+05:302013-08-07T18:29:46.749+05:30ඇයි ගස් වල කොල කඩනවා, පොතු ගලවනවා, බිත්ති වල පේන්ට...ඇයි ගස් වල කොල කඩනවා, පොතු ගලවනවා, බිත්ති වල පේන්ට් පොතු ගහනවා, පෝස්ටර් ඉරනවා, බිම හාරනවා, ලේන්සු අඹරනවා, etc etc...

මට ඒ අරූ කතාව හරියට මීටර් වුනේ නෑ, පොඩ්ඩි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68233000750500692182013-08-07T18:04:40.225+05:302013-08-07T18:04:40.225+05:30බලාපල්ලා හැම එකාටම ඒ පොත මොකක්ද කියලා දැන ගන්න ති...බලාපල්ලා හැම එකාටම ඒ පොත මොකක්ද කියලා දැන ගන්න තියෙන උවමනාව! කතාව කැලේ.

එන්නම් දුලා. එන්නම්.

මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63871808244702269852013-08-07T18:02:33.920+05:302013-08-07T18:02:33.920+05:30වෙන්න පුලුවන් රාජ්. නමුත් පවුලක ළමයි සංඛ්‍යාව වැඩි...වෙන්න පුලුවන් රාජ්. නමුත් පවුලක ළමයි සංඛ්‍යාව වැඩි වෙන්න තව හේතු සාධක හුඟක් බලපානවා මම හිතන්නේ. මටත් ඉන්නේ නංගියි මල්ලියි විතරයි.

නමුත් මේ රටේ තවම තියෙන්නේ ළමයි අධික පවුල්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-74178955019565443952013-08-07T17:20:47.405+05:302013-08-07T17:20:47.405+05:30ඒ මොකක්ද ඒ වෙන කතාව?
කෝච්චි නම මට මතක් වුනේ නෑ මච...ඒ මොකක්ද ඒ වෙන කතාව?

කෝච්චි නම මට මතක් වුනේ නෑ මචං. ලංකාවේ කෝච්චිද? Viceroy Express? රාජධානි එක්ස්ප්‍රස්?
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27779794512628357072013-08-07T17:15:40.875+05:302013-08-07T17:15:40.875+05:30
නැතුව මචං. ඇයි මේ අහිංසක මම? :))
නැතුව මචං. ඇයි මේ අහිංසක මම? :))Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-62517786659928114042013-08-07T12:19:22.211+05:302013-08-07T12:19:22.211+05:30මටත් ඉන්නවා මටත් වඩා බාල මාම කෙනෙක්.. ඒක නෙවෙයි පට...මටත් ඉන්නවා මටත් වඩා බාල මාම කෙනෙක්.. ඒක නෙවෙයි පටුන පොතේ කර්තෘ කවුද?

මම දුලාගේ අඩවියේ™ දුලා
පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86454488705454271782013-08-07T11:12:46.245+05:302013-08-07T11:12:46.245+05:30සොරි වෙන්ඩෝන පරක්කු උනාට, ඔය මචං බාප්පල මාමල ඒකාලෙ...සොරි වෙන්ඩෝන පරක්කු උනාට, ඔය මචං බාප්පල මාමල ඒකාලෙ, ඒ කියන්නෙ හෙන්රිලගෙ කාලෙ ටිකක් වැඩියි. මොකද දන්නවද පවුලක ළමයි දහයක් විතර ඉන්නකොට අන්තිමයයි පළවෙනියයි අතරෙ පරතරය සෑහෙන්න වැඩිවෙනව. ලොකු එවුන්ගෙ ළමයි සහ පවුලේ බාලයන් සම වයස් වෙනව. මේ තත්වෙ දැන් ටික ටික අඩුවෙමින් යන්නෙ. මොකද දැන් පවුලක ළමයි එකයි දෙකයිනේ. උදාහරණයක් විදියට උඹේ පවුල අරගෙන බලපං. කෙල්ලයි කොල්ලයි අතරෙ වැඩි වයස් පරතරයක් නෑනේ.

18+ නං අපි බැලුවෙ පටුනෙ ඉඳල. :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-64059303268648424362013-08-07T09:45:47.180+05:302013-08-07T09:45:47.180+05:30මේක කියවගෙන යද්දි මට මතක් උනේ වෙන කතාවක්.... කෝච්ච...මේක කියවගෙන යද්දි මට මතක් උනේ වෙන කතාවක්.... කෝච්චි වලට දාන්නේ ගෑණු නම්නේ. පිරිමි නමක් තියන කෝච්චිය මොකද්ද කියලා උඹ දන්නවද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2286801136255312552013-08-07T09:18:28.005+05:302013-08-07T09:18:28.005+05:30පිරිමි ළමයි බලි අඳිනවා වගේම, ගෑනු ළමයි පිරිමි ළමයි...පිරිමි ළමයි බලි අඳිනවා වගේම, ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක කතා කරනකොට කොල කුරුටු ගානවා. මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ටියුෂන් මාස්ටර්ලාට කියන්නේ 'අරූ' කියලා. :Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1843264364612584152013-08-07T05:36:14.494+05:302013-08-07T05:36:14.494+05:30කියවලා දවසක් ගියා කමෙන්ට් එක කොටන්න. මේ වගේ අය සමා...කියවලා දවසක් ගියා කමෙන්ට් එක කොටන්න. මේ වගේ අය සමාජේ කොයි තරම් ඉන්නවද? කාටවත් හානියක් නැතිව අහිංසක විදියට අනෙක් අයට සතුටක් ලබා දෙන අය.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69424318527039811612013-08-05T18:29:42.504+05:302013-08-05T18:29:42.504+05:30Thanks Sanjeewa.Thanks Sanjeewa.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37902622429464536662013-08-05T18:28:19.446+05:302013-08-05T18:28:19.446+05:30පොඩි ගතියක් ඈ?
පුස්තකාලේ රාක්කෙපොත් තියන්න අකමැත...පොඩි ගතියක් ඈ?

පුස්තකාලේ රාක්කෙපොත් තියන්න අකමැති ඇයි කියලා මටත් පැහැදිළි නෑ. සමහර විට කවුරුහරි අරන් යයි කියලා වෙන්නත් ඇති. නැතිනම් අපි කොහොමත් මචං බාප්පලගේ කඩේට යන හන්දා වෙන්න ඇති.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60248272557189134212013-08-05T18:25:01.336+05:302013-08-05T18:25:01.336+05:30ඇයි බං එක මූවී එකක් ආවේ Next කියලා. ඔන්න අන්තිමේද...ඇයි බං එක මූවී එකක් ආවේ Next කියලා. ඔන්න අන්තිමේදි ඒ දවස උදාවුනා. NEXT NEXT කියලා දැම්මා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26967547701211406882013-08-05T18:21:53.823+05:302013-08-05T18:21:53.823+05:30ඉතින් ඔය පරීක්ෂනයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එවුන්...ඉතින් ඔය පරීක්ෂනයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එවුන් ඉන්නවද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27505465981942347532013-08-05T18:20:17.264+05:302013-08-05T18:20:17.264+05:30අපෙත් හිටියනේ අංකල් අය්යා කෙනෙක්.
මම හිතුවේ නෑ ...අපෙත් හිටියනේ අංකල් අය්යා කෙනෙක්.

මම හිතුවේ නෑ පටුන පොතට මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙයි කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75640693948749958262013-08-05T18:17:50.595+05:302013-08-05T18:17:50.595+05:30ගමන් මගේ මඟියා has left a new comment on your post...ගමන් මගේ මඟියා has left a new comment on your post "87. මචං බාප්පලා සහ 'පටුන'":
රිප්ලයි කරන්න ගිහින් ඩිලීට් වුනා? උඹටත් වෙන වැඩ! හොහ් හොහ්. මෙන්න ඒක.

මචං කිව්වම මටත් මතක් උනා... මට කවුරු හරි කෝල් කලොත් පුතා ෆෝන් එක අරගෙන අහනව හලෝ කියල.කතා කරන කෙනාගේ කට හහඩින් මගේ යාලුවෝ කීප දෙනෙක් අදුනනව එහෙම අදුන ගත්තට නම දන්නේ නැහැ.ඉතින් එය කතාව පටන් ගන්නවා මෙහෙම" අහ් මචං අන්කල් කොහොමද? කොහෙද ඉන්නේ ? හොදින් ඉන්නවා නේද ? " ඔන්න ඔහොම වල වටාරම් කියවල තමා මට දෙන්නේ.මගේ යාලුවන්ගේ ගෙවල් ඔක්කොම "මචං ගෙදර".කොහේ හරි යනකොට අහන්නේ මචන් ගෙදර යනවද කියල...

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68178386043589509372013-08-05T14:55:59.391+05:302013-08-05T14:55:59.391+05:30මචන් කියන්නෙ මමගෙ හරි නෑන්දගෙ හරි පුතාට නෙමෙයි මම ...මචන් කියන්නෙ මමගෙ හරි නෑන්දගෙ හරි පුතාට නෙමෙයි මම හිතන්නෙ.තමන්ගෙ බිරිදගෙ සහොදරයට තමයි මචන් කියන්නෙ.මොකද අතිතයි විස්වාසයක් තිබුන මචන් තමයි තමන්ට හොදටම විස්වාසකරන්න පුලුවන් කෙනා කියල.හෙතුව තමන්ට කෙල වුනොත් මචන්ගෙ සහොදරි අමාරුවෙ වෑටෙනව නෙ.ඉස්සර වෑද්දො බඹර කඩන්න ගලෙන් බහිනකොට ඉනෙ බෑදගත්ත වෑල්පට අල්ලගන්න දෙන්නෙ මචන් ට.අර කලින් හෙතුව නිසා.එක නිසා මචන් කියන්නෙ තමන්ගෙ ජිවිතෙට වඩාත්ම විස්වාස කෙනා විදියට සෑලකෙනව.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28855327626325839052013-08-05T11:39:49.193+05:302013-08-05T11:39:49.193+05:30මචන් හිතල මැකුවේ නැහැ බන්.එකටම රෙප්ල්ය් කොරන්න ගිහ...මචන් හිතල මැකුවේ නැහැ බන්.එකටම රෙප්ල්ය් කොරන්න ගිහින් මැකුණා.පුළුවන් නම් දහන මචන් මේකේ.මගේ එක හොයා ගන්න නැහැ.Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.com