tag:blogger.com,1999:blog-6767556756973718723.post7335926777739793772..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 55.HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-6767556756973718723.post-83478745491103621312013-03-25T06:46:23.500+05:302013-03-25T06:46:23.500+05:30වැප් උන්නැහේගෙන් මං ඇහුවාම "මටත් ඕකා ඔකම කරනව...වැප් උන්නැහේගෙන් මං ඇහුවාම "මටත් ඕකා ඔකම කරනවා කිවූව මිසක් පිලියමක් දුන්නේ නෑ. ! ගූගලයාම දුක හිතිලා ලෙඩේ හොඳකලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32597688825899948482013-03-25T02:40:56.015+05:302013-03-25T02:40:56.015+05:30පෝස්ට් තුනක්ම එක ලගම මඒ රීඩරේ නම් අප්ඩේට් වෙලා.. ක...පෝස්ට් තුනක්ම එක ලගම මඒ රීඩරේ නම් අප්ඩේට් වෙලා.. කාලෙකට කලින් මටත් ඕක උනා.. අපේ මලයා තමයි ගොඩ දාලා දුන්නේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36655707144593857042013-03-24T14:01:23.249+05:302013-03-24T14:01:23.249+05:30මං හිතන්නේ දැන් ඩුඩ් ගෙ බ්ලොග් එකේ ලෙඩේ සනීපයි. එක...මං හිතන්නේ දැන් ඩුඩ් ගෙ බ්ලොග් එකේ ලෙඩේ සනීපයි. එක දිගට පොස්ට් තුනක්ම රෝලේ උප්දටේ වෙලා තියෙනවා උඩින්මසිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69855993594274168282013-03-24T12:47:47.481+05:302013-03-24T12:47:47.481+05:30ලස්සන ෆොටෝ එකක්ලස්සන ෆොටෝ එකක්Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40154043900059975612013-03-24T12:44:35.467+05:302013-03-24T12:44:35.467+05:30අනේ ඉතින් මට බ්ලොග් එකක් නෑනේ…..මම මේ පෝස්ට් එක ෆේ...අනේ ඉතින් මට බ්ලොග් එකක් නෑනේ…..මම මේ පෝස්ට් එක ෆේස් බුක් ශෙයාර් කරන්නම්….එතකොටත් සමහර යාලුවො දකීවිනෙ…. ඩුඩ් ඔය ප්‍රශ්නේ ඉක්මනටම හරියයි….. we miss your Blu Jeans blog…Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33528988983807613782013-03-24T12:24:47.366+05:302013-03-24T12:24:47.366+05:30ඩූඩ්ගේ රෝගයෙන්ම , මමත් කාලයක සිට පීඩාවිදින්නෙක්මි....ඩූඩ්ගේ රෝගයෙන්ම , මමත් කාලයක සිට පීඩාවිදින්නෙක්මි. අවසානයේ ප්‍රතිකාර කරන එකද නැවැත්වූයෙමි. :D :DAnonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80775844573547720432013-03-24T12:03:49.310+05:302013-03-24T12:03:49.310+05:30හරියට පර්යේෂණාගාර මීයෙක් වගේ. :). මගෙත් එහෙම ඒවා ත...හරියට පර්යේෂණාගාර මීයෙක් වගේ. :). මගෙත් එහෙම ඒවා තියනවා. බය නැතුව ඕන එකක් ටෙස්ට් කරන්න පුළුවන්.

දැන් නම් පෝස්ට් අප්ඩේට් වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-16775179448737100602013-03-24T12:00:39.141+05:302013-03-24T12:00:39.141+05:30මගේ නම් අප්ඩේට් වෙනවෝ...:)මගේ නම් අප්ඩේට් වෙනවෝ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-82741583111802095522013-03-24T11:53:12.042+05:302013-03-24T11:53:12.042+05:30ඔය අප්ඩේට් වෙන්නේ... දැන් හරි වගේ :)
සුභ වේවා!!! ...ඔය අප්ඩේට් වෙන්නේ... දැන් හරි වගේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-131683369197422062013-03-24T11:33:39.369+05:302013-03-24T11:33:39.369+05:30ඔන්න ලින්ක් තුනම මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නියමෙට වැ...ඔන්න ලින්ක් තුනම මගේ බ්ලොග් රෝල්ට දැම්ම. නියමෙට වැඩ කරනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37486391291570190972013-03-24T11:00:51.085+05:302013-03-24T11:00:51.085+05:30අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! ඇත්තටම එහෙම වුනා...අම්මා ගහයි කී බෝඩ් එකෙන් කිව්වලු! ඇත්තටම එහෙම වුනාද දන්නෙත් නෑ තමයි බං!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49079462380201316462013-03-24T10:59:21.727+05:302013-03-24T10:59:21.727+05:30ඔව් බං ප්‍රසන්න. එතකල් එකක් දාපංකො. උඹේ කමෙන්ට් න...ඔව් බං ප්‍රසන්න. එතකල් එකක් දාපංකො. උඹේ කමෙන්ට් නැති පෝස්ට් නිකං ලුණු නැතිහොද්ද වගේ. අර ඩීඩීටියත් එහෙමනෙ. මම බලාගෙන ඉන්නෙ උමලගෙ කමෙන්ට් කියවන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57403417578868582932013-03-24T10:57:38.120+05:302013-03-24T10:57:38.120+05:30මම දැක්කා මචං, මම දැක්කා. නියමයිනෙ. පට්ටයිනෙ. බොක්...මම දැක්කා මචං, මම දැක්කා. නියමයිනෙ. පට්ටයිනෙ. බොක්කෙන්ම තෑන්ක්ස්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-70867989166942667362013-03-24T09:09:09.421+05:302013-03-24T09:09:09.421+05:30කොහොමහරි ලෙඩේ ගොඩදාගන්න බලමු.කොහොමහරි ලෙඩේ ගොඩදාගන්න බලමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19174823669299306592013-03-24T09:07:43.826+05:302013-03-24T09:07:43.826+05:30මොළේ ගැන බලල බ්ලොගර කාරයගෙ මොළේ කචල් උනාද දන්නෑමොළේ ගැන බලල බ්ලොගර කාරයගෙ මොළේ කචල් උනාද දන්නෑPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57535192298989395392013-03-24T08:37:03.693+05:302013-03-24T08:37:03.693+05:30මචෝ මම වෙනමම picture ගැජට් එකක් සයිඩ් බාර් එකේ උඩ...මචෝ මම වෙනමම picture ගැජට් එකක් සයිඩ් බාර් එකේ උඩින් ම දැම්ම. උඹේ මගේ ඩේනිමේ අලුත් එවා මම එකේ අප්ඩේට් කරන්නම්.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2718414077351731102013-03-24T08:22:37.754+05:302013-03-24T08:22:37.754+05:30Glidepath ගැන මම කිව්වෙත් නැත්තෙ චන්දන, ඒක පර්යේෂන...Glidepath ගැන මම කිව්වෙත් නැත්තෙ චන්දන, ඒක පර්යේෂන කටයුතු වලට හදපු එකක් නිසා. හරියට පර්යේෂණාගාර මීයෙක් වගේ. :). ඒකෙන් බය නැතිව අත්හදා බැලීම් කරන්න පුලුවන්.

උඹ දීපු සපෝර්ට් එකට බොහොම ස්තුතියි චන්දන.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9184957211377065022013-03-24T08:19:50.892+05:302013-03-24T08:19:50.892+05:30:D ඩෙනිම ගාවින් මූණ දැම්මෙ ලෙඩේ පටන් ගත්තට පස්සෙ හ...:D ඩෙනිම ගාවින් මූණ දැම්මෙ ලෙඩේ පටන් ගත්තට පස්සෙ හිරුවෝ. Google + ගියෙත් මේකට විසඳුම තියෙයිද කියලා බලන්න.

ඔය උදව්ව කරාපංකො පියවර එක, දෙක හෝ දෙකම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30304304406518277652013-03-24T08:11:29.620+05:302013-03-24T08:11:29.620+05:30බුද්ධියා, සෙටිංස් වල ෆීඩ් ඩිෆෝල්ට් වැටිලා තියෙන්නෙ...බුද්ධියා, සෙටිංස් වල ෆීඩ් ඩිෆෝල්ට් වැටිලා තියෙන්නෙ. ලින්ක් එකේ වැරැද්දක් පේන්න නෑ. අනික මේක පටන් ගත්තෙ අර මොළ ගැන දාපු පෝස්ට් එකෙන් පස්සෙයි. අන්තිමට අප්ඩේට් වුනේ ඒකනෙ.

මම වැපාගෙ ඊ මේල් එක දන්නෙ බං.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69072343274974348422013-03-24T08:06:37.668+05:302013-03-24T08:06:37.668+05:30@DDT:උඹ බ්ලොග් නොලියන එකෙන් ඇත්තටම අපිට පාඩුයි. මො...@DDT:උඹ බ්ලොග් නොලියන එකෙන් ඇත්තටම අපිට පාඩුයි. මොකද උඹ බ්ලොග් ලිවිය යුතුම එකෙක් නිසා. අඩු ගානෙ උඹ කමෙන්ට් ලියනවනෙ.

උඹට පුලුවන් e-mail subscribe කරන්න

@Senna:කියලා වැඩක් නෑ සෙන්නා. බ්ලොග් රෝල් වලින් වෙන්නෙ මාර සේවයක්. මම ඉස්සර ලියන්නගෙ බ්ලොග් රෝල තමයි සින්ඩිය හැටියට පාවිච්චි කරන්නෙ. ඔය මගෙ බ්ලොග් රෝලෙ තියෙන්නෙත් ඇත්තටම මම බලන ඒවා. අනික තමන්ට විතරක් නෙවෙයි, බ්ලොග් එකට එන අයත් හුඟ දෙනෙක් ඒකෙන්නෙ තව එකකට යන්නෙ.
ට්‍රැෆික් බලන කොටත් පේනවා ඒක.

අනේ බොල මේ ඉතාම සරළ ටෙම්ප්ලේට් එකක් දාලා අඩුවෙන් ෆෝර්මැට් කරලා තියෙන්නෙ. අර මහා ලොකු අකුරු බැනර් එකක් නෙවෙයි මේකෙ ඩිෆෝල්ට් ටයිටල් එකම ෆොන්ට් ලොකු කරලා විතරයි. ඒ අකුරුත් අඩුගානෙ වෙබ් ෆොන්ට් එකක් නෙවෙයි බ්ලොග් එකේම තියෙන ෆොන්ට් එකක්

මේක හරියනවා සමහර විට කාලෙකින් නිකම්ම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75537560350760954842013-03-24T07:59:03.885+05:302013-03-24T07:59:03.885+05:30අඩේ සෙන්නා Glidepath එකත් එල්ලගෙන නේද? මම ඒක නොකිව...අඩේ සෙන්නා Glidepath එකත් එල්ලගෙන නේද? මම ඒක නොකිව්වෙ බං ඒක පර්යේෂණ කටයුතු වලටම වෙන් කරපු එකක් නිසා. එල, එල!

මම ඒකෙන් සෑහෙන අලුත් දේවල් ඉගෙනගත්තා කරලම බලලා.

මම ඒකෙත් දාන්නම් අලුත් පෝස්ට් එකක් දැම්මම ලින්ක් එක. එතකොට වැඩේ ගොඩ. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86369925619233518282013-03-24T01:42:16.569+05:302013-03-24T01:42:16.569+05:30Glidepath එක දිගටම කරගෙන යන එකක් ද..Glidepath එක දිගටම කරගෙන යන එකක් ද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53891897644178243582013-03-24T01:05:12.297+05:302013-03-24T01:05:12.297+05:30මගේ ඩෙනිම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නෙත් නෑ නේ.. අන්...මගේ ඩෙනිම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නෙත් නෑ නේ.. අන්තිමට අප්ඩේට් වෙලා තියෙන්නේ අර පැරලල් බ්ලොගින් කතාව... ඒත් නදීගේ ටෙස්ටින් පෝස්ට් එක හරි.... ඔය මෙග් ඩෙනිම ගාවින්ම මූණ දාන්න ගිහින්වත් මොකක් හරි ජරමරයක් කරගත්තද..... ?

( නැත්තම් ඩූඩ් අයියගේ මූණ දැකලා බ්ලොගර් ගොයියට කලන්තේ හැදිලද දන් නෑ.. හි හි) හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35921236086998941782013-03-24T00:45:19.738+05:302013-03-24T00:45:19.738+05:30අප්ඩේට් වෙලා නෑ තමා. සරත් ලංකාප්‍රිය ගොය්යගෙන් අහල...අප්ඩේට් වෙලා නෑ තමා. සරත් ලංකාප්‍රිය ගොය්යගෙන් අහලා බලන්න. මිනිහටත් ඕකම වුනා. මටත් වුනා. ඒක හදලා දුන්නෙ වැප්නිශාන්ත. සෙටිංග්ස් වල ෆීඩ් දෙන තැන වැරදි ලින්ක් එකක් සේව් වුනාම ඕක වෙනවා කියලයි මට පොර කිව්වෙ.... ඒ විදිහට මගේ වෙලා තිබිලා හදා ගත්තා. මේකට හොදම දොස්තර වැප් බලාගෙන යනකොට.... දැන්ම අමතන්න.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71271755548828211962013-03-24T00:29:04.479+05:302013-03-24T00:29:04.479+05:30ඇත්තටම බන් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක බ්ලොග් ...ඇත්තටම බන් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක බ්ලොග් කාරයෙකුට් දෙන්න පුලුවන් ලොකුම දඩුවමක්.. සින්ඩි දාහක් තිබුනත් වැඩක් නෑ බන්..බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවුනොත් බල්ලෙක්වත් බලන්නෑ..

ඩූඩ් නිකමට මේ ඔක්කොම බැනර්, ලේබල් ගලවලා පෝස්ට් එක විතරක් තියලා ට්‍රයියක් දාලා බලන්න..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com