tag:blogger.com,1999:blog-6767556756973718723.post7426503107840801727..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 126. අනේ මන් දන්නෑ ඕයිDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-6767556756973718723.post-61171709262529442912015-03-12T06:04:57.932+05:302015-03-12T06:04:57.932+05:30හප්පේ උඹ බ්ලොග් ලියන එකෙක් බව දැන ගැනීම සතුටට කරුණ...හප්පේ උඹ බ්ලොග් ලියන එකෙක් බව දැන ගැනීම සතුටට කරුණක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86025981744749859332015-03-10T17:11:20.562+05:302015-03-10T17:11:20.562+05:30අප්පා වැරදුනා හදිස්සියට, බලු ඔළුවෙන්, හරක් පුකෙන්....අප්පා වැරදුනා හදිස්සියට, බලු ඔළුවෙන්, හරක් පුකෙන්.. වැරදුන වැරදුනා... සොරි සොරි සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75672410590746163732015-03-10T06:24:11.259+05:302015-03-10T06:24:11.259+05:30ඔය රැලි වලට ගහගෙන යන්න මිනිස්සු හරි ආසයි. මිනිස්සු...ඔය රැලි වලට ගහගෙන යන්න මිනිස්සු හරි ආසයි. මිනිස්සුන්ට වැදගත් රැල්ලෙ හොඳ නරක නෙවෙයි. රැල්ල කොයි පැත්තට ගියත් ගොඩ දෙනෙක් දෙපාරක් හිතන්නෙ නැතුව ඒකට පනිනව. මට තියන හොඳම උදාහරණෙ තමයි ඔය පීසා, බර්ගර්, EGB වගේ ‘සීතාම්බර කෑම රැල්ල‘.

ඔය කෑම ජාතියකින් එක වේලකට ගෙවන ගානෙං මටනං අඩුම තරමින් දවස් තුනක්වත් තුන් වේලම හොඳට කන්න පුළුවන්. අනිත් අතට අවංකවම කියන්න මොනම පීසා එකකටත් වැඩිය හොඳ පොල් රොටියක් මට රසයි වගේම කෑවට පස්සෙ “අපරාදෙ සල්ලි“ කියල හිතෙන්නෙ නෑ. :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33291343366213321622015-03-09T19:41:28.399+05:302015-03-09T19:41:28.399+05:30නැගලා ගියාද කියලා චන්ද්‍රිකාගෙන් හරි මංගලගෙන් හරි ...නැගලා ගියාද කියලා චන්ද්‍රිකාගෙන් හරි මංගලගෙන් හරි අහලා බලන්න...හරියටම කියයි....එතකොට.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85889001340319478582015-03-09T15:10:21.131+05:302015-03-09T15:10:21.131+05:30පරණ සින්දුනම් අහලා තමයි මචෝ ලියන්නේ ...පීසී එකෙත් ...පරණ සින්දුනම් අහලා තමයි මචෝ ලියන්නේ ...පීසී එකෙත් ටිකක් තියනවා .ගුගල් දෙයන්ගෙන් ඉල්ලා ගන්නවා ....
"බල්ලා " සින්දුව අහලා ලිවේ .බලපන් තියන උන ...හැක් හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53584201287060123822015-03-09T14:51:01.604+05:302015-03-09T14:51:01.604+05:30මගේ වෝක්මක් එකක් තාම තියෙනවා. audio cassette විතරය...මගේ වෝක්මක් එකක් තාම තියෙනවා. audio cassette විතරයි නැත්තේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53154688395894600652015-03-09T14:50:12.058+05:302015-03-09T14:50:12.058+05:30සජ්ජට කොහොමද බං යෝ-යෝ බ්‍රෑන්ඩ් මතක තිබ්බේ?
ඔටු ප...සජ්ජට කොහොමද බං යෝ-යෝ බ්‍රෑන්ඩ් මතක තිබ්බේ?
ඔටු පැටික්කි වෙල්කම් කිව්වා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1287447898534723142015-03-09T14:48:51.219+05:302015-03-09T14:48:51.219+05:30බරබාගේ, බයිසිකලේ වගේ ඒවායේ නම් නැගලා ගියා. තවලමෙත්...බරබාගේ, බයිසිකලේ වගේ ඒවායේ නම් නැගලා ගියා. තවලමෙත් නැගලා ගියා කියමුකෝ. සුදු නෙලුමෙත් නැගලා ගියාද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37963066282409803332015-03-09T14:46:41.883+05:302015-03-09T14:46:41.883+05:30ඇත්තෙන්ම දෙදාස් මුල ගනං වල මම බ්ලොග් කියලා දෙයක් ද...ඇත්තෙන්ම දෙදාස් මුල ගනං වල මම බ්ලොග් කියලා දෙයක් දැනගෙන හිටියේ නෑ තමයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4728153234772254722015-03-09T14:43:52.503+05:302015-03-09T14:43:52.503+05:30මේ කමෙන්ට් රිප්ලයි එක ලියලා නැගිටලා යනකොට මට හිතුන...මේ කමෙන්ට් රිප්ලයි එක ලියලා නැගිටලා යනකොට මට හිතුනා අනේ සින්දු ඇනෝ, ඇවිත් මේ සින්දුව හරියට දාලා පලයං කියලා ආරාධනා කරන්න. ඔය තියෙන්නේ වෙඩි වගේ. ඇත්තෙන්ම කොහෙද බං ඔය නිවැරදි ලිරික්ස් තියෙන්නෙ? අතින් ලියලා එකතු කරපුවද? ඇතිනම් පීසී එකේ තියෙනවද ඕනෙ වෙලාවක කොපි කරලා අලවන්න? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78514471924305574852015-03-09T14:40:05.324+05:302015-03-09T14:40:05.324+05:30නැචුව නැචුව! අනුගත වෙනවා බං. නමුත් එක්තරා සීමාවකට...නැචුව නැචුව! අනුගත වෙනවා බං. නමුත් එක්තරා සීමාවකට. දැන් කොණ්ඩේ වැව්වට පෝනිටේල් දැම්මේ නෑ. කොණ්ඩේ කොටට කැපුවට තට්ටේ ගෑවේ නෑ. ආසාවක් තිබ්බට පච්චයක් කොටාගෙන කණට ඉයර්රිං එකක් දැම්මේ නෑ. (almost දැම්මා හැබැයි. :D ) දැන් කලිසම තරමක් හීනියට ඇන්දට එල්ලලා අඳින එක නම් දිරවන්නේම නෑ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8570088614946860452015-03-09T14:36:46.525+05:302015-03-09T14:36:46.525+05:30හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පළ...හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
නෑ ....... හරිම ලෙඩක් ..

බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
ඌ ...... උපවාසේ ..

මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
තොට දම්වැල එපාද කුදුව එපාද තලන්න එපාද කරන්න එපාද
කෝ ....කියන්නේ නැ

මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
දවසින් දවසම දිරාලා යනවා බල්ලා
දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
නෑ ....කියන්නේ නැ

දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්ත්රයි
අදින ගමන් මූ වනලා දෙකන්
කියනවා මු දැන් මෙහෙම බොලන්
ඒ ....අහගල්ලා ...

ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
උන්ට කියන්නෙත්.........
බල්ලා බල්ලා බල්ලා බල්ලා
බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

ගායනය - ෆ්‍රෙඩි සිල්වා
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41708966528871622512015-03-09T14:35:35.755+05:302015-03-09T14:35:35.755+05:30උඹ අවධාරණය කරන්නද කොහෙද දෙපාරක් ලියලා තියෙන්නේ. :D...උඹ අවධාරණය කරන්නද කොහෙද දෙපාරක් ලියලා තියෙන්නේ. :D
සෝගම් ඇතුලු ගස් රැල්ලක් තිබ්බා තමයි.

මිනිස්කර්ට් කිව්වේ මිනි ගවුමට තමයි මචං.

උඹ ඔය කියන බස් මචං ඔස්ටින් ලොරි චැසියට ගහපු බස් නේද? ඕව කඩුවෙල හෙම දිව්වා මට මතකයි. උඹට ඕක මිනිස්කර්ට් අස්සේ මතක් වුනේ ඇයි කියලා හිතලා බලපං, ඒ මැද්දේ පොලු ගහපු ෆ්‍රේම් එකේ කලු රෙද්දක් දැම්ම හරි දාන්න යෝජනා වුනා හරි මිනිස්කර්ට් එක ඇඳලා මූණට මූණ බලාගෙන බෝක්කු ඇරන් යන එකට විසඳුමක් හැටියට.

RMV එකත් වැදගත් වැඩ කරනවා එහෙනම්. අඩේ ඔය උඩ තියෙන සීට් දෙපැත්තෙන් තිබ්බේ ඔය subway\metro එකේ සීට් තියෙනවා වගේ. උඹ කියන්නේ අර ඉස්සරහ බලාගෙන යන තනි සීට් ගැන නැම්, ඒවා දිව්වා 103, 171 රූට් වල හෙම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35270739174182211642015-03-09T14:20:52.731+05:302015-03-09T14:20:52.731+05:30PS. උඹට ඔන්නම් ඔය පින්තූරෙත් දාගත්තෑකි. ඔන්නම් බල්...PS. උඹට ඔන්නම් ඔය පින්තූරෙත් දාගත්තෑකි. ඔන්නම් බල්ලගේ පින්තූරෙත් දාගනිං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11612477181791898922015-03-09T14:19:28.653+05:302015-03-09T14:19:28.653+05:30මේක පට්ටම කමෙන්ට් එකක්නේ බං. උඹට මෙහෙම ලියන්න පුලු...මේක පට්ටම කමෙන්ට් එකක්නේ බං. උඹට මෙහෙම ලියන්න පුලුවන්ක්කම තියෙද්දිනේ අර කම්මැලි කමට පේලි හතරේ පෝස්ට් දාන්නේ.

මේක වහාම පෝස්ට් එකක් හැටියට පළකරන්න කියලා මම උඹට බලකරලා කියා හිටිනවා. මේ අදම. මේ දැන්ම.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-32255226856765137362015-03-09T14:06:42.921+05:302015-03-09T14:06:42.921+05:30ගස් ලබ්බ හරියටම හරි , අපේ සෑම ඔයගැන පොස්ට් එකක් ලි...ගස් ලබ්බ හරියටම හරි , අපේ සෑම ඔයගැන පොස්ට් එකක් ලිවුව වගේ මතකයි .කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4249177113390417042015-03-09T13:56:57.290+05:302015-03-09T13:56:57.290+05:30ආ... මේ වැදගත් ප්‍රාදේශීය බල්ලෙක්නේ..... චා චා.. ඔ...ආ... මේ වැදගත් ප්‍රාදේශීය බල්ලෙක්නේ..... චා චා.. ඔයා කතාවේ හොඳම කොටස වහල නේ...

ඔය ට්‍රිප් ගිහින් ගම්බද පලාත්වල නතර කරහම, ඒ ප්‍රාදේශීය අධිපති බල්ලෝ තමයි මුලින්ම අපිව 'චැක්' කොරන්නේ...

"ආ... නෝනා... මාත්තියා... බෑරක්ද " - ඒ බල්ලා ( ප්‍රාදේශීය)

"අහ්.." ( ඔහොම වෙල්කම් එකක් බලාපොරොත්තු නොවුණු අපේ එකෙක්)

"කොහේ යන ගමනද ඈ... නියම වාහනේ බ්‍රෑන්ඩ් නිව්ද ?" ( ටයර් එකට වැඩේ දෙයි. මුකුත් කියන්නට බැරිය. අපේ ටෙරටරිය නොවේය)

"කමුද මොනවා හරි?" ( අපේ සෙට් එකේ වැඩිහිටියෙක්)

"පිස්සුද අනේ... දාන්න එපා කෑම. කොළ හැමතැනම හුළගේ යනවා. ජරා වෙනවා." ( නුතන පරපුරේ එකෙක්)

"පව් අනේ... ඉංජු ... ඉංජු... ආ ඔය කන්නේ යස අපුරුවට..." ( කෑම දාපු වැඩිහිටියා, අනිත් උන් කට පියා ගනී)

ඔන්න කොහේ ඉඳන් හරි පුසෙක් කඩා පාත්වෙනවා

"ඕන්න ආව මෙතන.... යනවද ගම කන්නේ නැතුව?" ( බල්ලා)

"අනේ මේ... යන්න මෙයා... මට මේ ගෙදර හුරුල්ලෝ කාල ඇති වෙලා.... කෙලවල්ලෝ දැක්ක කාලයක් මතක නැහැ. එහාට වෙනවද පොඩ්ඩක්?" ( පුසා)

"අන්නේ... හරි සුවීට් අනේ... ( නව පරපුරේ කොමෙන්ටු වැටෙනවා හෝ ගාල)

ps: ඩුඩ් : ඔය ගම්බද බල්ලන් හරිම පිරිසිඳුයි. එක හේතුවක් තමයි උන් බොහෝ වෙලාවට ඇලේ බැහැලා නා ගන්නවා. හොරි හැදිලා ඉන්නෙත් අඩුවෙන්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4288380976767327562015-03-09T11:39:03.237+05:302015-03-09T11:39:03.237+05:30'බලු හොම්බෙං හරක් පුකෙං' වගේ කිව්වොත්..?'බලු හොම්බෙං හරක් පුකෙං' වගේ කිව්වොත්..?ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49985584104902697062015-03-09T11:04:46.417+05:302015-03-09T11:04:46.417+05:30මම ඒකේ වරදක් කිව්වා නෙවෙයි. අපිටත් රැල්ලක් වරෝ කි...මම ඒකේ වරදක් කිව්වා නෙවෙයි. අපිටත් රැල්ලක් වරෝ කියලා පැතුවා විතරයිDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1077103578345234512015-03-09T11:02:35.472+05:302015-03-09T11:02:35.472+05:30>>පල්සර් නැති සමහර උන් කලුපාට වයර් ටේප් ගහලා...>>පල්සර් නැති සමහර උන් කලුපාට වයර් ටේප් ගහලා පස්සේ ලයිට් එක දෙකට බෙදලා පල්සර් පෙනුම <<
එහෙමත් එකක් තියෙනවද? :D

මහ කලු සිංහලයමද මේ ලාංකිකයා වුනේ මම නැති අතරේ? ඒක පිටිපස්සේ මොකක්හරි කතාවක් ඇති සමහරවිට.

සෑහෙන රැලි මෙතන සටහන් වෙලා තියෙනවානේ. ඉතා හොඳ මතකයක් තියෙනවා මහ කලු ලාංකිකයට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5493974913196724542015-03-09T10:58:53.512+05:302015-03-09T10:58:53.512+05:30මකුළු දැල් කැඩුවා. නමුත් පවත්වාගෙන යාම තමයි වැඩේ....මකුළු දැල් කැඩුවා. නමුත් පවත්වාගෙන යාම තමයි වැඩේ.

හයිබ්‍රිඩ් වාහන නෙවෙයිනම් ඒවා මොනවා කියලද යාලුවා කියන්නේ? හයිබ්‍රිඩ්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3088097298240100532015-03-09T10:57:29.892+05:302015-03-09T10:57:29.892+05:30උඩට ආවා සුදු මල්ලියේ.උඩට ආවා සුදු මල්ලියේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69065003618784390322015-03-09T10:56:21.761+05:302015-03-09T10:56:21.761+05:30ඇත්තට? ඔය නහයට වද දෙන එක නොකරන කෙනෙක් ඉන්නවද? මම හ...ඇත්තට? ඔය නහයට වද දෙන එක නොකරන කෙනෙක් ඉන්නවද? මම හිතන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨයි කියල චරිතත් නහය හාරනවා පපරට්සි කැමරා වලට අහුවෙලා තියෙනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43373189389429530112015-03-09T10:53:49.238+05:302015-03-09T10:53:49.238+05:30සින්දු ඇනෝ, මම නම් අහලම නෑ මේ සින්දුව. ඇත්තෙන්ම උඹ...සින්දු ඇනෝ, මම නම් අහලම නෑ මේ සින්දුව. ඇත්තෙන්ම උඹ ගාවා සින්දු ගබඩාවක්ම තිබ්බත්, ඒ ඒ වෙලාවට අවශ්‍ය දේ හොයාගන්න හැන්ඩල් එක උඹේ හිතේ ඇත්තේ නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35929148675330424652015-03-09T10:52:08.216+05:302015-03-09T10:52:08.216+05:30යෝ-යෝ අමතක් වුනානේ. ඇත්තට ඒ යෝ-යෝ දැන් කෝ?යෝ-යෝ අමතක් වුනානේ. ඇත්තට ඒ යෝ-යෝ දැන් කෝ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com