tag:blogger.com,1999:blog-6767556756973718723.post746195230670176465..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 149. අපේ ඉංගිරීසි සෑර්.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-6767556756973718723.post-35674233336452169142016-04-13T15:59:15.243+05:302016-04-13T15:59:15.243+05:30එහෙම තමයි ඉතිං.. හැම දෙකටම කොන්දේසි තියනවා. එහෙම තමයි ඉතිං.. හැම දෙකටම කොන්දේසි තියනවා. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-26626182166101902462016-04-07T16:22:03.815+05:302016-04-07T16:22:03.815+05:30අර ඔරලෝසු කතාව??අර ඔරලෝසු කතාව??හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83334814649153813692016-04-07T16:17:56.615+05:302016-04-07T16:17:56.615+05:30///චරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි // :D///චරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි // :Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54744151729543389122016-04-06T18:27:24.281+05:302016-04-06T18:27:24.281+05:30හෙහ්, හෙහ්, යකෝ අපේ ෂෙෆාකිය නේද මේ? හෙහ්, හෙහ්, යකෝ අපේ ෂෙෆාකිය නේද මේ? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-61055810140068752052016-04-06T18:22:25.996+05:302016-04-06T18:22:25.996+05:30කාලයක් අතුරුදහන් වෙලා හිටියට කාටවත් මාව අමතක නැති ...කාලයක් අතුරුදහන් වෙලා හිටියට කාටවත් මාව අමතක නැති එකට ගොඩක් පිං හොඳේ...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9724808283706935302016-04-06T18:21:06.206+05:302016-04-06T18:21:06.206+05:30අපේ සෙන්නාගේ කොමෙන්ට් එකට උත්තර දෙනකම් අපේ කතාව මට...අපේ සෙන්නාගේ කොමෙන්ට් එකට උත්තර දෙනකම් අපේ කතාව මට නිච්චි වුනේ නැති හැටි.. :)
Just kidding abt cup cakes though..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-25264251645410608542016-04-06T16:43:00.032+05:302016-04-06T16:43:00.032+05:30// දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව //
සිංහයොත...// දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව //

සිංහයොත් නොකියන එකේ බල්ලො කොහෙ කියන්නද... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-90176134338094168832016-04-06T09:15:40.801+05:302016-04-06T09:15:40.801+05:30අපේ ඩූඩ්...!අපේ ඩූඩ්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-608585400171383412016-04-06T00:40:11.316+05:302016-04-06T00:40:11.316+05:30චරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි :Dචරපුරුෂයෝ මාටිංලට වඩා දරුණුයි :Dvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78261847342526367802016-04-05T23:03:22.659+05:302016-04-05T23:03:22.659+05:30ඒකට ඉන්දියානුවෝ! උං උන්ගෙ හොඳම යාලුවටත් කියන්නේ සර...ඒකට ඉන්දියානුවෝ! උං උන්ගෙ හොඳම යාලුවටත් කියන්නේ සර්. ගෑණි මිනිහට සර් කියනවා මං අහලා තියෙනවා. මට නං විකාරයි වගේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53443205571695461252016-04-05T22:28:58.691+05:302016-04-05T22:28:58.691+05:30අපේ සෑර්...
දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව ...අපේ සෑර්...

දවසක් සුනිල් ආරියරත්න උන්නැහෙ කිව්ව " නැති තැන අපිට බල්ලෙක්වත් සර් කියන්නෙ නෑ" කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35331943944817571382016-04-05T17:58:10.827+05:302016-04-05T17:58:10.827+05:30මම දකිනකොට නම් හොඳටම වෙනස් චිකන්පෙන්.
මම දකිනකොට නම් හොඳටම වෙනස් චිකන්පෙන්.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-40831841798310145822016-04-05T17:56:41.943+05:302016-04-05T17:56:41.943+05:30යකෝ අපේ රවියා අයිලාස් ගොයියගෙ බ්ලොගර් අකවුන්ට් එක ...යකෝ අපේ රවියා අයිලාස් ගොයියගෙ බ්ලොගර් අකවුන්ට් එක හැක් කරලා වද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17455343060270726042016-04-05T17:55:35.938+05:302016-04-05T17:55:35.938+05:30අපි මේ මෑතකදි නම් ඇත්තටම පීට්සා හදන රෙසිපියටම පාන්...අපි මේ මෑතකදි නම් ඇත්තටම පීට්සා හදන රෙසිපියටම පාන් ගෙඩියක් හැදුවා microwave එකේ.

එතකොට කුෂ්ඨ බනිස් ගැන මමත් අහලා නෑ ජාලිය. ඒක ඉගෙනගත්තේ මීට අවුරුදු හයකට විතර පස්සේ කොළඹට ආවාමනේ.

මට සැකයි කිලෝග්‍රෑම් මෙන්ඩියද කිලෝග්‍රෑම් පිළිමතලාවද කියලා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27243816893596781502016-04-05T17:50:50.411+05:302016-04-05T17:50:50.411+05:30කිව්වත් වගේ ඒ ඇඹිලිපිටියේ නෙවෙයි අම්බලංගොඩයෝ, ඒ බො...කිව්වත් වගේ ඒ ඇඹිලිපිටියේ නෙවෙයි අම්බලංගොඩයෝ, ඒ බොලැයි පැත්තේ. මේ දෑස් මක්කටෙයි කියලලු පෙන්නුවේ.

ඇයි එක පාරක් විද්‍යාව ප්‍රශ්ණ පත්තරේ කණ අඳින්න තිබුනලු. ළමයි අර invigilator කෙනෙකුට කතා කරලා කිව්වලු කණ අඳින්න දුන්නට අපිට කණ උගන්නලා නෑ තාම කියලා. කරුමෙට පොර බොලැයි පැත්තේ එකෙක්. පොර කිව්වලු "ඇහැක් විදියට අඳින්න" කියලා. ළමයි ඔක්කොම ඇහේ රූපසටහන ඇඳලා කොටස් නම් කරාලු.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75787742207044970212016-04-05T12:27:32.041+05:302016-04-05T12:27:32.041+05:30දැන් වෙනස්වෙලා ඇති...දැන් වෙනස්වෙලා ඇති...Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35915978086919790722016-04-05T10:54:33.314+05:302016-04-05T10:54:33.314+05:30අපේ හෙන්රි සර් කියුවහම හෘදයාංගම බවක් තියෙනවා තමයි,...අපේ හෙන්රි සර් කියුවහම හෘදයාංගම බවක් තියෙනවා තමයි, නමුත් අපේ හෙන්රි සර්.. කියලා පපුවට ගහගත්තානම් වඩාත් හෘදයාංගම ගතියක් තියෙනවා නේද?ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-82866949087872230292016-04-05T10:22:36.972+05:302016-04-05T10:22:36.972+05:30අපේ රූ, ඒ ලිස්ට් එකක් කියන්නේ ඒ ඔක්කොම තේරෙන්න ඕනෙ...අපේ රූ, ඒ ලිස්ට් එකක් කියන්නේ ඒ ඔක්කොම තේරෙන්න ඕනෙ නිසා නෙවෙයි, තේරුම් ගැනීමේ සම්භාවිතවය වැඩි වෙන්න. එක පොයින්ට් එකක් තමයි ටෙක්ස් එකක් කියවලා උත්තර ලියනකොට ටෙක්ස්ට් එකේ තියෙන ඔක්කොම වචන වල තේරුම් දැනගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නොවීම. සමහර ඒවා තේරුම් ගන්න ඕනෙ cntext එකෙන්.

පළවෙනි ඡේදෙන් කිව්ව දේ ඇත්තෙන්ම ප්‍රීතිමත් තෘප්තිමත් ජීවිතයකට මග වෙන්නැති, ආතතිය අඩු.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-5980515439511546112016-04-05T10:08:35.917+05:302016-04-05T10:08:35.917+05:30සිරා, සාමාන්‍යයෙන් නම් ගුරුවරු එහෙම පැනගෙන බැණගෙන...සිරා, සාමාන්‍යයෙන් නම් ගුරුවරු එහෙම පැනගෙන බැණගෙන බැණගෙන නැතිනම් ගහගෙන ගහගෙන යන්නේ නෑ ලිමිට් එක පැන්නොත් මිසක. එහෙම වෙනවා නම් ඒක මානසික ආබාධයක්. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා.
One man can lead a horse to the water.
A thousand men can't make it drink, (If it doesn't want to)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23259822378762974372016-04-05T10:05:05.073+05:302016-04-05T10:05:05.073+05:30මැචුවර්, ඈ? උඹේ කමෙන්ට් එක දිගේ මම සෑහෙන කල්පනාව ...මැචුවර්, ඈ? උඹේ කමෙන්ට් එක දිගේ මම සෑහෙන කල්පනාව මෙහෙයෙව්වා. හිත කොනිත්තන කතා හොඳ ටැග් එකක් නේද? ඒකෙ තියෙන්නේ නිකං subtle අහවල් එකක්, නැද්ද?

ස්තුතියි තිසර මේ කමෙන්ට් එකට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47156221300973131052016-04-05T10:02:16.629+05:302016-04-05T10:02:16.629+05:30ඉතිං උඹ මොකද කිව්වේ අම්බලංගොඩයා? එපා කිව්වද? :Dඉතිං උඹ මොකද කිව්වේ අම්බලංගොඩයා? එපා කිව්වද? :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23743498508253319442016-04-04T21:56:36.813+05:302016-04-04T21:56:36.813+05:30මේක හොඳද බලන්න අපේ සර් .. :D
නොමිලේ ඉංග්රීවසි ඉග...මේක හොඳද බලන්න අපේ සර් .. :D

නොමිලේ ඉංග්රීවසි ඉගෙන ගන්ට එන
නුඹලාගේ ජාතික ගීය
මාත් එක්ක කියාපල්ලා

දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා
දුප්පත් ගෝල අපටා
ශාන්ති ඒ පතාලා...

නොමිලේ ඉංග්‍රීසි ලැබුණායින් ලක බැබලේ නෑරා
නොමිලේ ඉංග්‍රීසි ලැබුණායින් ලක බැබලේ නෑරා

කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ
කෑමෙන් බීමෙන් ඇඳුමෙන් අපටා කරදරයක් නෑ

ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ
ලොක්කගෙ දරුවත් දුප්පත් දරුවත් එක ඉස්කෝලේ

ඩොක්ටර් ප්‍රො ක්ටර් වී දුප්පත් කම සුන්වී
ඩොක්ටර් ප්‍රො ක්ටර් වී දුප්පත් කම සුන්වී

ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා
ලොක්කෝ පුංචෝ සමගී වේවී බැබලේ ලංකා

බැබලේ ලංකා
බැබලේ ලංකා

ගායනය – එඩී ජයමාන්න/ජෙමිණි කාන්තා
ගී පද – ජී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය – සී.එන්. පාන්ඩුරංගන්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-85554693549766921552016-04-04T17:19:22.902+05:302016-04-04T17:19:22.902+05:30ඉතින් බලහන්කෝ උඹ "අපේ රූ" කිව්වට රූ අපේ ...ඉතින් බලහන්කෝ උඹ "අපේ රූ" කිව්වට රූ අපේ හින්දා මට ඒකෙ අමුත්තක් පෙනුනෙම නෑනෙ...

ඇත්තටම උඹට එහෙන් පැනලා එන්න ඕනා වුනාට, උන් උඹව උන්ගේ කරගෙන.. ඒකනම් දැනුනා බන් බොක්කටම..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6628965356188820392016-04-04T13:13:23.471+05:302016-04-04T13:13:23.471+05:30[නට්සි වදකාගාරවල ඉඳලා පණ බේරාගත්ත යුදෙව්වෝ ගැන කොහ...[නට්සි වදකාගාරවල ඉඳලා පණ බේරාගත්ත යුදෙව්වෝ ගැන කොහොමද දන්නේ නෑ]

හිනා ගියානේ අප්පා.. සොරි ඈ නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46303022509038881052016-04-04T13:04:06.454+05:302016-04-04T13:04:06.454+05:30සුන්දර අර අඟහරුවා උපුටා දක්වපු කොටසේ ආකාරයට අතීතයට...සුන්දර අර අඟහරුවා උපුටා දක්වපු කොටසේ ආකාරයට අතීතයට අයත් වුනාම පමණයි. (නමුත් ඒ එදා කාපු කට්ට අමතක වෙලා නෙවෙයි. Under different circumstances. නමුත් අද මේ කන කට්ට නම් කවදාවත් සුන්දර වෙයි කියලා දැන් නම් කොහොමටවත් හිතාගන්න බෑ.එතකොට නට්සි වදකාගාරවල ඉඳලා පණ බේරාගත්ත යුදෙව්වෝ ගැන කොහොමද දන්නේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com