tag:blogger.com,1999:blog-6767556756973718723.post7848666772775654649..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 44. Happy Valentine's Day!Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger126125tag:blogger.com,1999:blog-6767556756973718723.post-46751791344542288832013-11-13T10:45:28.273+05:302013-11-13T10:45:28.273+05:30විල් තෙරේ කෑල්ල තිබ්බ පලියට උඩ තියෙන පින්තූරෙට මෙ ...විල් තෙරේ කෑල්ල තිබ්බ පලියට උඩ තියෙන පින්තූරෙට මෙ කවිය ගැලපෙන්නේ නෑ... පුලුවන් නම් ඕකට සම්බන්ධ ඉතිහාසය සොයා බලන්න.... එතකොට තෙරේවි...Dilanthahttps://www.facebook.com/dilantha.pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44835945719449683862013-02-16T18:25:16.205+05:302013-02-16T18:25:16.205+05:30මඩ හෝදගන්න එපෝ :Dමඩ හෝදගන්න එපෝ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-60655510803011412612013-02-15T23:18:00.306+05:302013-02-15T23:18:00.306+05:30@නලින් මාමෝ.....
හිතේ ඉන්න එක්කෙනා හැමදාම මට මල් ක...@නලින් මාමෝ.....
හිතේ ඉන්න එක්කෙනා හැමදාම මට මල් කඩ කඩ දෙනෝ..... ඒ හොඳටම ඇතියෝ.....

@ඩූඩ් මාමො...

හයියූ ගනන්ගන්න එපා හලේ.......^_^අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-89996940037393406572013-02-15T16:18:11.799+05:302013-02-15T16:18:11.799+05:30ඇරයුම පරිදි කවියක් ලියුවට මිතුරේ
මා නම් ඉතින් ත...ඇරයුම පරිදි කවියක් ලියුවට මිතුරේ
මා නම් ඉතින් තව ළදරුයි පද අතරේ
තුති පිදුවට තුතියි ඔබහට ඒ අතරේ
ලියවුනා නෙ තව කවියක් අතු පතරේ Suresh Rodrigohttps://www.blogger.com/profile/14383378331316850615noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-90590411225946089442013-02-15T04:21:38.806+05:302013-02-15T04:21:38.806+05:30"මාලුවා අල්ලාගත්තට පස්සෙ මොන දැල්ද රජතුමනි&qu..."මාලුවා අල්ලාගත්තට පස්සෙ මොන දැල්ද රජතුමනි"

හිහිහී.. :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37775859405357661892013-02-14T22:44:43.610+05:302013-02-14T22:44:43.610+05:30You are more than welcome!!! I was going to ask if...You are more than welcome!!! I was going to ask if I am the one who took this but I forgot.... I am so glad I captured this amazing moment.... :D :D :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-51576781181733987102013-02-14T21:38:50.739+05:302013-02-14T21:38:50.739+05:30හුකෑස්................. මේ මොකෝ?????හුකෑස්................. මේ මොකෝ?????Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46498857734633311012013-02-14T18:16:28.287+05:302013-02-14T18:16:28.287+05:30මඩේ බැස මල් නෙලන ඩුඩ් , කලාත්මකයි පින්තුරේ ,
සුබ...මඩේ බැස මල් නෙලන ඩුඩ් , කලාත්මකයි පින්තුරේ ,

සුබ වැලන්ටයින් දිනයක් වේවා
චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21012073574643856552013-02-14T17:00:05.327+05:302013-02-14T17:00:05.327+05:30කවිය ලියපු සුරේෂ්ටයි ආරාධනා කරපු ප්රියම්භිකාවටයි...කවිය ලියපු සුරේෂ්ටයි ආරාධනා කරපු ප්රියම්භිකාවටයි දෙන්නටම බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ලස්සන කවිය. මම ඔය කවි ලියන අංශෙන් බොහෝම දුර්වලයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49982675792208503022013-02-14T11:51:03.014+05:302013-02-14T11:51:03.014+05:30මගේ wife තමයි මචන් ඔයාගේ බ්ලොග් එක කියවල එකේ pic ...මගේ wife තමයි මචන් ඔයාගේ බ්ලොග් එක කියවල එකේ pic එකට අවියක් ලියන්න කිව්වේ. ඉතින් මමත් එවෙලාවේම එකක් ලිව්වා. anyway machan thanks for the comments.
මගෙත් පොඩි බ්ලොග් එකක් තියෙනවා.

මෙන්න ඒක.

http://dhamma-discussions.blogspot.com/Suresh Rodrigohttps://www.blogger.com/profile/14383378331316850615noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72805022658813793902013-02-14T09:00:13.583+05:302013-02-14T09:00:13.583+05:30ඔන්න නියම උපහැරනේ. කුස ඩුඩෙ...ඔන්න නියම උපහැරනේ. කුස ඩුඩෙ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75699107328856145792013-02-14T08:08:25.978+05:302013-02-14T08:08:25.978+05:30පුංචිගෙ මහත්තයා බාප්පා නේද?
ලස්සන කතාව, නන්දු.
...පුංචිගෙ මහත්තයා බාප්පා නේද?

ලස්සන කතාව, නන්දු.

ඒක අහපුවාම මට මේක මතක් වුනා.

රජ්ජුරුවො අදහස් කලාලු එයාගෙ පුරෝහිත තනතුර අවංකයෙකුට දෙන්න. නස්රුදින් එදා ඉඳලා රජවාසලේ හැම උත්සවයකටම යන්නෙ මාලු දැලක් කරේ දාගෙනලු. පස්සෙ රජ්ජුරුවො ඇහුවා මොකද ඒ කියලා. "මම ඉස්සර මාලු අල්ලලා ජීවත් වුනේ. මම මේ කෙලෙහිගුණ දැක්වීමක් හැටියට මේ දැල උරහිස් වටා ඔතාගෙන ඉන්නවා," නස්රුදින් කිව්වලු.

රජ්ජුරුවන්ට බොහොම සතුටු හිතිලා, මම හොය හොය හිටි මිනිහා හම්බ වුනා කියලා නස්රුදින්ව පුරෝහිතයා කලාලු.

පස්සෙ මෙන්න පොර ඉන්නවලු දැල නැතුව. රජ්ජුරුවො අහල, "කෝ නස්රුදින් අර දැල?" කියලා.

"මාලුවා අල්ලාගත්තට පස්සෙ මොන දැල්ද රජතුමනි" නස්රුදින් කිව්වලුDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71584776488177620532013-02-14T07:59:53.611+05:302013-02-14T07:59:53.611+05:30මේ පින්තූරෙ ගත්තෙ ඔයානෙ. ඉතින් තව මොනවද! කාටද ආඩම්...මේ පින්තූරෙ ගත්තෙ ඔයානෙ. ඉතින් තව මොනවද! කාටද ආඩම්බර!

THANK YOU VERY MUCH!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-7791370997749866502013-02-14T07:58:02.861+05:302013-02-14T07:58:02.861+05:30මොනාද කියන්නෙ බං වෙනී. වැලන්ටයින් නොවැ.මොනාද කියන්නෙ බං වෙනී. වැලන්ටයින් නොවැ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-19753816284937143622013-02-14T07:56:58.597+05:302013-02-14T07:56:58.597+05:30අනංගයාත් හාර්වෙයා, සොෆ්ට්වෙයා දෙකම අප්ඩේට්, අප්ග්...අනංගයාත් හාර්වෙයා, සොෆ්ට්වෙයා දෙකම අප්ඩේට්, අප්ග්‍රේඩ් කරනවා ඇතිනෙ. එතකොට බඩු ෂුවර්.
Happy Valentine's Day!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68128332928851447102013-02-14T07:54:26.141+05:302013-02-14T07:54:26.141+05:30වෙනස්ම අර්ථ කථනයක්. බොහෝම ස්තුතියි ගයනී.වෙනස්ම අර්ථ කථනයක්. බොහෝම ස්තුතියි ගයනී.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-76585526172973354322013-02-14T07:51:15.129+05:302013-02-14T07:51:15.129+05:30ඒක කොහොමද උනේ?
වැලන්ටයින් එකට පොකට්ටුවම ඕනෙ නෑ ...ඒක කොහොමද උනේ?

වැලන්ටයින් එකට පොකට්ටුවම ඕනෙ නෑ තරුවා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-24242635361376738002013-02-14T07:49:48.536+05:302013-02-14T07:49:48.536+05:30Thanks, Senna.Thanks, Senna.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47098027838021565552013-02-14T07:49:17.837+05:302013-02-14T07:49:17.837+05:30නැතුව නැතුව තොටියා. අපි ඉතින් කොහොමත් පිනට ලැදි කට...නැතුව නැතුව තොටියා. අපි ඉතින් කොහොමත් පිනට ලැදි කට්ටියනෙ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88410974463290956342013-02-13T21:03:39.700+05:302013-02-13T21:03:39.700+05:30හා හා.. මමත් උඹ දාපු කමෙන්ට් එක දිහා බලන් හිටියා ම...හා හා.. මමත් උඹ දාපු කමෙන්ට් එක දිහා බලන් හිටියා මොකක්ද මේ කියන්නේ කියල. මමනේ මුලින්ම නා ගෙන තියෙන්නේ.'ඔරලෝසුව"හික්ස්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68352477414552854862013-02-13T18:39:54.144+05:302013-02-13T18:39:54.144+05:30මේ ෆොටෝ එක දැක්කමනම් මට මතක්වුණේ අපේ පුංචිව.. යාළු...මේ ෆොටෝ එක දැක්කමනම් මට මතක්වුණේ අපේ පුංචිව.. යාළුවෙලා ඉන්න කාලෙ පුංචිගෙ මහත්තයා බණ්ඩාරවෙල නිසා හැම සතින්තයකටම දුම්රියෙන් පොල්ගහවෙලට හෝ කුරුණෑගල ස්ටේෂමට තේ කූඩයක කානේෂන්, ලිලී, රෝස පිරුණ එක එක වර්ගයෙ ලොකු මල් පොකුරක් එවනවා..පුංචිට..
දවසක් ගමනක් යද්දි පාර අයියෙන තිබුණ පං මල් දැකලා..

පුංචි- අනේ.. අර පං මල් ටිකක් ඔහොම වාහනේ නතර කරලා කඩලාදෙන්නකෝ..

පුංචිගෙ මහත්තයා- පිස්සුද.. මටනම් බෑ මඩ ගාගන්න..

පුංචි- එහෙනම් ඒ කාලෙ කූඩැල්ලො ඉද්දිත් මල් කඩලා එව්වෙ..

පුංචිගෙ මහත්තයා- ආ.. ඒ ඒ කලෙනෙ..

ගත හැකි ආදර්ශය.. :D :D

එහෙම නැතිව හැමදාටම ආදරබර දිනයක්ම වේවා..!!!!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-17066229695890766862013-02-13T18:21:15.562+05:302013-02-13T18:21:15.562+05:30මේක මමත් කැමතිම පින්තුරයක් ඩුඩ්....හරිම ලස්සනයි......මේක මමත් කැමතිම පින්තුරයක් ඩුඩ්....හරිම ලස්සනයි....මම හැමදාමත් කියනව වගේ, අම්ම ඔයාවත්, ඔයා අම්මවත් ලබන්න ගොඩක් වාසනාවන්තයි..... ඒ වගේම ඔයාල වගේ දෙමව්පියො ලබන්න අපි ගොඩක් වාසනාවන්තයි :D :D :D

ඩුඩ් පවුලටම සුබම සුබ වැලන්ටයින් දිනයක් වේවා!!! තව තවත් ආදරෙන් ගොඩාක් කල් එකට සතුටින් ඉන්න මම සුබ පතනවා!

:D:D :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-41779166082759155892013-02-13T16:36:44.076+05:302013-02-13T16:36:44.076+05:30මඩේ බැහැ ගෙන නොවැ මල් නෙලන්නෙ අපේ ඩූඩ්...හොඳා හොඳා...මඩේ බැහැ ගෙන නොවැ මල් නෙලන්නෙ අපේ ඩූඩ්...හොඳා හොඳා වැලංටයින්ට නොවැ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46779354778158016932013-02-13T16:20:42.440+05:302013-02-13T16:20:42.440+05:30හැපී වැලන්ටයින්ස් ඩේ ඩූඩ්!
මං නං තාම බලාගෙන ඉන්නෙ...හැපී වැලන්ටයින්ස් ඩේ ඩූඩ්!

මං නං තාම බලාගෙන ඉන්නෙ අනංගය දුනු ඊතල වෙනුවට හාපූන් එකක් පාවිච්චි කරන්න පටන්ගන්නකං...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45296328747422229882013-02-13T15:52:01.077+05:302013-02-13T15:52:01.077+05:30එම දසුනට එක් කල හැකි අර්ථකතන බොහෝ ඇත.
විල් තෙරේ මැ...එම දසුනට එක් කල හැකි අර්ථකතන බොහෝ ඇත.
විල් තෙරේ මැද මල් ගැබේ තුළ උපන් පද්මාවතී උතුම්
සිල් බලේ වැඩි බෝසතුන්ගේ පුතුන් බිහිවු අනූහසින්
කල් බලා බරණැස් පුරේ නිරිඳුන්ට පාවා දුන් බෙලෙන්
එතැන් සිට මේ පැවැති සිරිතයි මඟුල් සක්වල මේ උතුම්

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com