tag:blogger.com,1999:blog-6767556756973718723.post8135666218050761965..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 30. බාස් කතා. මේසන් බාස්.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6767556756973718723.post-3912277895996959802013-01-19T17:20:03.546+05:302013-01-19T17:20:03.546+05:30මම හදන ගෙයි දවසක් මුන් බිත්ටියක්ම බැඳලා වැරදි තැනක...මම හදන ගෙයි දවසක් මුන් බිත්ටියක්ම බැඳලා වැරදි තැනක. මම කිව්වා වහාම ගලවලා හරියට බඳින්න කියලා. උන්ගේ බිල ආවහම බිත්ති දෙකක් බඳින්නයි එකක් ගලවන්නයි දෙකටම බිල දාලා. එතකොට සිමෙන්ති. අයියෝ සල්ලි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31209038575609381632013-01-19T17:15:39.699+05:302013-01-19T17:15:39.699+05:30සිරිසඟබෝයිං කියන්නෙත් ඔය වගේ එකක්. ළඟදී රිශානට වුන...සිරිසඟබෝයිං කියන්නෙත් ඔය වගේ එකක්. ළඟදී රිශානට වුනේ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1408888611687580992013-01-19T16:48:39.294+05:302013-01-19T16:48:39.294+05:30මගේ එකට දාන්න නමක් හිතා ගන්න බැරිවද කොහේදෝ ඉන්නේ.මගේ එකට දාන්න නමක් හිතා ගන්න බැරිවද කොහේදෝ ඉන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-18831432229613728612013-01-19T16:46:41.991+05:302013-01-19T16:46:41.991+05:30අපේ ගෙදර දවසක් වැඩ කරපු එකෙක්ට එක තැනකට කරන්න ඕන ද...අපේ ගෙදර දවසක් වැඩ කරපු එකෙක්ට එක තැනකට කරන්න ඕන දේ තේරෙන්නේ නැතිව රිලවා වගේ ඔලුව හරවා හරවා බලනකොට මම කිව්වා මෙන්න මේ විදියට ක(ර්)ව් කරන්න කියල. මිනිහා හදලා පස්සේ අපේ අක්කට පෙන්නලා එක දාගන්න හදනකොට මමත් එතන.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8246851366255065362013-01-18T22:47:57.848+05:302013-01-18T22:47:57.848+05:30බාස්ල කියන්නේ හැමදාමත් අපේ ඇගේ ලේ වතුර කරන් කට්ටිය...බාස්ල කියන්නේ හැමදාමත් අපේ ඇගේ ලේ වතුර කරන් කට්ටියක් නෙද් ඩුඩ්?

මොනවා කරන්නද....

වැඩේවත් කෙරුන කියල හිත හදාගමු... :D :D :DHiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87728247963259004072013-01-10T13:25:39.149+05:302013-01-10T13:25:39.149+05:30බාස්ලාට කිමුම් යනවා ඇති මෙ බ්ලොග් පොස්ට් එක කියවන ...බාස්ලාට කිමුම් යනවා ඇති මෙ බ්ලොග් පොස්ට් එක කියවන ගානේ. :DDeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71489447100173350782013-01-03T09:28:11.328+05:302013-01-03T09:28:11.328+05:30මටත් කතාවක් මතක් උනා.. මන් හිටිය රාජකරි නිවාසෙ නාන...මටත් කතාවක් මතක් උනා.. මන් හිටිය රාජකරි නිවාසෙ නාන කාමරෙ තිබුනෙ කහපාට වෙච්ච රජ කාලෙ කොමොඩ් එකක්. ඕක ගලවලා අලුත් එකක් දානකල් පස්ස තියන්න හිරිකිත හින්දා මම ඕක අලුතින් දාන්න කිවුවා. ඔන්න ඉතින් ඉස්තරම් වර්ගයෙ එකක් අපෙම සිවිල් ඉංජිනෙරු අංශෙ කශ්ටිය අරන් ආවා. මුන් ඉතින් වැඩකාරයෝ කියලා මං හිතන් හිටි හින්දා ඒ වැඩේ කරන්න තියලා මම වැඩට ගියා. රෑ ඇවිත් එබිල බැලුවම අර කොමොඩ් එක හරිම කොටයි.. බැලින්නම් මුන් ටික වලක් කපලා කොමොඩ් එක බස්සලා කොන්ක්‍රීට් ගහලා. මට යකා ආවේශ උනා. හොඳ වෙලාවට කොන්ක්‍රීට් එක හයිවෙලා තිබ්බේ නැහැ. මම අරක හොල්ලලා හොල්ලලා උස්සල තිබ්බ. ෆෝමනයාට පහුවදා කතා කරලා පෙන්නුවාම ඌ දැනගෙන හිටියෙත් නැහ ඕක හරියට හයි කරන හැටි.. අන්තිමට මට උගන්නන්න සිද්ද උනා පොලොවට ඇන තියලා හයි කරන හැටි..
නොදෝමකින් මෙහෙම මක බාස්ලා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78803975572653198692012-12-23T19:46:45.893+05:302012-12-23T19:46:45.893+05:30හයියෝ බාස්ලා. එපා වෙනවා. මේ ළඟදිත් අපේ බාත් රූම් එ...හයියෝ බාස්ලා. එපා වෙනවා. මේ ළඟදිත් අපේ බාත් රූම් එක කෑවා බාස් කෙනෙක්.
සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31248905626459547852012-12-22T09:35:33.366+05:302012-12-22T09:35:33.366+05:30ඉතින් ඩූඩු මේ පාර ගෙදර ආවයින් නියම ආදර්ශමත් කතා ටි...ඉතින් ඩූඩු මේ පාර ගෙදර ආවයින් නියම ආදර්ශමත් කතා ටිකක් අපට ලැබුණා. බාස් වැඩ ඔහොමම තමයි. එයාලට අනෙක් අයගේ දේවල් ගැන කිසිම හැගිමක් නැ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-65208890242545621152012-12-22T03:15:57.280+05:302012-12-22T03:15:57.280+05:30මේ දවස්වල වෙන්නෙම ඩුඩ් පවුලට ප්‍රෙශර් වැඩි වෙන වැඩ...මේ දවස්වල වෙන්නෙම ඩුඩ් පවුලට ප්‍රෙශර් වැඩි වෙන වැඩ නේද? කොහොම හරි ඉවසගෙන ඉමු වෙන කරන්න දෙයක් නෑනෙ....අන්තිම ප්‍රතිපලේ බලල සතුටු වෙන්න පුලුවන් විදියට වැඩ කෙරෙයි කියල මම ප්‍රාර්තනා කරනවා!!!Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-6354981584705558552012-12-21T00:41:40.091+05:302012-12-21T00:41:40.091+05:30අයියෝ සල්ලි....අපරාදෙනේ ඉතින්...ඉතින් ඔය බදු වලට ම...අයියෝ සල්ලි....අපරාදෙනේ ඉතින්...ඉතින් ඔය බදු වලට මොකද කලේ...?අලුතෙන්ම ගෙනත් දැම්මද කඩපු ඒවා......?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49724984689487316392012-12-20T20:08:51.411+05:302012-12-20T20:08:51.411+05:30ඒ අතින් සරා. මොකාටවත් දෙවෙනි නෑ අයියන්ඩි. කවදා හරි...ඒ අතින් සරා. මොකාටවත් දෙවෙනි නෑ අයියන්ඩි. කවදා හරි ටජ් මහලක් හැදුවත් බාසුත් ඌ ගෝලයත් ඌ. කිසිම වෘතියකට මකබාස්ලා හවුල්කර නොගනිමි.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-66142202349531329502012-12-18T18:21:50.931+05:302012-12-18T18:21:50.931+05:30උඹල බාස්ල ගැන ඔහොම කිව්වට ආර්කිටෙක් ලොක්කොන්ගෙ කතා...උඹල බාස්ල ගැන ඔහොම කිව්වට ආර්කිටෙක් ලොක්කොන්ගෙ කතා ගැන දන්නෙ නෑනෙ. උනුත් එහෙමම තමා. හිටහන්කො මන් ලඟදි ලියන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83335529558187949642012-12-18T14:54:18.258+05:302012-12-18T14:54:18.258+05:30බාස්ලා ඔහොම තමයි, වැඩේ දෙල් කරනවා. හත්පොලේ ගාගන්නව...බාස්ලා ඔහොම තමයි, වැඩේ දෙල් කරනවා. හත්පොලේ ගාගන්නවා. අපේ ගෙදරත් මේ ලඟදි කපරාරුවකට බාස් කෙකෙන් ඇවිත් මුළු ගේම කෑවා. අන්තිමට ඒ යකාව පන්නලා වෙන මනුස්සයෙක් එක්කන් ආවා. හැබැයි මිනිහා නම් ටිකක් ශේප් එකේ තමන්ගේ වැඩක් කරනව වගේ කරන ටයිප් එකක් තමයි තියෙන්නේ. කියන්න බෑ පහු පහු වෙනකොට
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-83395466938235784932012-12-18T11:51:54.595+05:302012-12-18T11:51:54.595+05:30මට කියන්න අමතක උනා ඒ වචනය නිර්මාණය කලේ අපේ නියෝජ්...මට කියන්න අමතක උනා ඒ වචනය නිර්මාණය කලේ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) සූරියබණ්ඩාර මහත්තයා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47549458729649052102012-12-18T07:55:18.564+05:302012-12-18T07:55:18.564+05:30හපොයි කතා කොරලා වැඩක් නැත. යන්තම් හරි හොඳයි කියන්න...හපොයි කතා කොරලා වැඩක් නැත. යන්තම් හරි හොඳයි කියන්නට පුළුවන් එකම බාසෙක් මුණ ගැහිල තියෙනවා, හැබැයි මිනිහගේ ගසා කෑම උපරිමයි. ඒත් හැම වැඩේම මිනිහට කියන්නේ කරන වැඩේ හරියට කරන්න තරමක් හරි උත්සාහ කරන නිසා.මිනිහත් පිස්සු කෙලින වෙලාවල් නැතිව නෙවෙයි. DIM තමා හොඳම වැඩේ.රාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11012808695260586422012-12-17T22:56:02.413+05:302012-12-17T22:56:02.413+05:30සමාවෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු උනාට... මම මෙච්...සමාවෙන්න ඕනෙ මේ පැත්තට එන්න පරක්කු උනාට... මම මෙච්චර කල් හිතාගෙන හිටියෙ අනිත් බ්ලොගේ යන දේවල් මයි මේකෙත් යන්නෙ කියලා... අදනෙ දන්නෙ එහෙම නෙමෙයි කියලා... අතපසු වෙලා තියෙන පෝස්ට් ටිකත් වෙලාවක කියවන්නම්...

ඔය බාස්ලා ගැන කියලා මගෙත් ලේ රත් කරන්න එපා... අපේ බාත්රූම් එක හදන දවස්වල වැඩ කරපු මකබාස් ගොයියත් ඔය වගේමයි... එක එක දේවල් කඩනවා... මිනිහට කිසිම ගාණක් නෑ... වැඩේ ඉවරෙකුත් නෑ රබර් පටිය වගේ ඇදෙනවා... අන්තිමට ගෙනාපු ටයිල් ආගිය අතේ අල්ලලා, ටයිල් 4 ක් එකතු වුනාම එන රටාව හොයාගන්නත් නෑ... මිනිහගෙන් ඇහුවාම කියනවා... මම දන්නෙ නෑනෙ රටාවක් තියෙනවා කියලා... ඒක නිසා මෙහෙම ඇල්ලුවා කියලා... මිනිහා ටයිල් එක එක පැති වලට හරව හරව අල්ලලා... මොනා කරන්නද... අදටත් එහෙම තමයි තියෙන්නෙ...

ඔය වැඩ අස්සෙන් මේ පැත්තටත් මංගච්චන්න වෙලාවක.. ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9194994779219281722012-12-17T20:19:35.661+05:302012-12-17T20:19:35.661+05:30ලංකාවේ මේසන් බාස්ලා වගේම වඩු බාස්ලට හොඳ නමක් ඇත්තේ...ලංකාවේ මේසන් බාස්ලා වගේම වඩු බාස්ලට හොඳ නමක් ඇත්තේම නැහැ බහුතරයක් උන් කරන අණ්ඩපාල වැඩ නිසා. අනික මෙච්චර ජාති වෙලත් මුන්ගේ ලොකුකම් වගේම ගණන් ඉස්සිල්ලත් අඩුවක් නැහැනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21632538521023012662012-12-17T19:01:26.623+05:302012-12-17T19:01:26.623+05:30හෆොයි මේ බාස් සෙට් එකත් එක්ක වැඩ කරලා ඉවර වෙනකොට ඩ...හෆොයි මේ බාස් සෙට් එකත් එක්ක වැඩ කරලා ඉවර වෙනකොට ඩුඩ්ට මොනවා වෙලා තියේවිද? දැන් අර ලැයිස්තුවේ ගොඩාක් හරියක් ඉවරද?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3958016910848467692012-12-17T17:19:35.301+05:302012-12-17T17:19:35.301+05:30සිරාම කථා සෙට් එක.. මරැ අහ්.. පහු ගිය දවස් වල වැ...සිරාම කථා සෙට් එක.. මරැ අහ්.. පහු ගිය දවස් වල වැඩ ගොඩ නිසා පෝස්ට් බලන්න බැරි උනා අයියේ.. ඔක්කොම පිලිවෙලට බලාගෙන යන්නම් හොදේ..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-4922805522366640132012-12-17T16:56:15.234+05:302012-12-17T16:56:15.234+05:30හි හි... මරු වචනේ..... දැං බඩුවල ගනන්වල හැටියට ඕක ...හි හි... මරු වචනේ..... දැං බඩුවල ගනන්වල හැටියට ඕක තමයි හැමෝටම කරන්න වෙන්නේ ඉස්සරහට.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-45539803898978943982012-12-17T15:38:58.966+05:302012-12-17T15:38:58.966+05:30හැහ් හැහ්.. මරු වචනෙ... " මට්ටකුන්ඩලයිස් &quo...හැහ් හැහ්.. මරු වචනෙ... " මට්ටකුන්ඩලයිස් ". මේක ඉංග්‍රීසි බාෂාවට සිංහලෙන් එකතු වෙච්ච අලුත්ම වචනය කරන්ඩ ඕනා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69094473960655085282012-12-17T12:10:44.502+05:302012-12-17T12:10:44.502+05:30පිළිවෙලකට ලස්සණට වැඩක් කරන්න නොදන්නකම නිසා තමයි මච...පිළිවෙලකට ලස්සණට වැඩක් කරන්න නොදන්නකම නිසා තමයි මචං උං සදාකාලික බාස්ලා වෙලා තියෙන්නෙ. හොඳම දේ අපිට පුලුවන් විදිහට ඒ වැඩ අපිම කරගන්න එක. ඒකට කියන්නෙ මචං 'මට්ටකුන්ඩලයිස්' කරනවා කියලා. (මට්ටකුණ්ඩලී ජාතකේ උඹ අහලා තියෙනවා නේද ?)එදා රෑ උඹලා අපේ ගෙදර එනකොට මාත් ඒක තමයි කරකර හිටියේ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-38574713642280314912012-12-17T10:18:20.922+05:302012-12-17T10:18:20.922+05:30ඔහොම වැඩ වණ කරන බාස්ල, ගෝල තනතුරේ ඉඳල යන්තම් වැඩක්...ඔහොම වැඩ වණ කරන බාස්ල, ගෝල තනතුරේ ඉඳල යන්තම් වැඩක් අල්ල ගෙන කරන අය. උන්ට එතනින් එහාට මොකුත් හිතන්න වුවමනාවක් නෑ. වැඩ ගොඩ ගහ ගන්නවා. මල්ලෙන් ගහල දාල යන්න තමයි බලන්නේ. එක ගෙදරක මං වයරින් වැඩක් කරන අතර වඩු බාස්ලා දෙන්නෙකුත් ජනෙල් ටිකක් හද හද හිටිය. මං හොඳටම දැක්ක උන් අතින් වීදුරු කීපයක්ම බිඳෙනවා. අන්තිමට ගෙදර කෙනාට කිව්වේ ගන්න කලින් බිඳිලා තිබුන කියල. අනේ ඉතින් අර මනුස්සයා ආයේ ගිහින් ඒ ටික අරන් ආව.

උන් ගේ දොර හයි කරලා ගියා. දෙන්නෙක් ඕන ඒ දොර වහන්න. එකෙක් උස්සන්න ඕන ලොක් එකට සෙට් වෙන්න නම්. ආයේ අරින්න මිටියෙන් ගහන්න ඕනේ. ගෙදර මෑන් හෙවිල්ලක් නැති නිසා උන්ට කිසිම ගානක් නෑ හරියට කරන්න.
තමන්ගේ වැඩේටත් වඩා හොඳින් බාර ගත්ත වැඩේ ඉවර කරන අයත් ඉන්නවා. අපි නොහිටියත් තිතට වැඩේ දීලා ඇති.
ඩුඩ් අයියා හෝදිසියෙන් හිටපු නිසා හරි. නැත්තන් ඔව්වෝ බාත්රුම් එක අලුතෙන් හදන්න වෙන්න වැඩේ කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14099468699438005842012-12-17T02:23:53.897+05:302012-12-17T02:23:53.897+05:30ඔය බාසලා ගැන නම් කතා කරන්න එපා,,සදුදා වැඩට නොයන ජා...ඔය බාසලා ගැන නම් කතා කරන්න එපා,,සදුදා වැඩට නොයන ජාතියක්,,,එක සැරයක් ඕකුන් බදාම අනලා ඒක හැන්දෑවේ ඉතුරු වෙලා මුන් හොරෙන්ම වලක් කොටලා ඒක වළ දාලා,,,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com