tag:blogger.com,1999:blog-6767556756973718723.post8260235597869699677..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 50. ගතානුගතිකත්වයෙන් ඔබ්බට.Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6767556756973718723.post-31050554743791172652013-03-06T07:10:25.937+05:302013-03-06T07:10:25.937+05:30මම ඇන්දෙ උමා. කෙටිම කාලෙකින් නිම කරපු චිත්‍රය හැටි...මම ඇන්දෙ උමා. කෙටිම කාලෙකින් නිම කරපු චිත්‍රය හැටියට වාර්තාවක් තියමින්.:DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-46926787189373732992013-03-06T01:39:09.423+05:302013-03-06T01:39:09.423+05:30ෂා මාර සතුටුයිනේ 50 ට ඔන්න මමත් සුභ පැතුවා එහෙනම්....ෂා මාර සතුටුයිනේ 50 ට ඔන්න මමත් සුභ පැතුවා එහෙනම්...අර ෆොටෝ එක ඇන්දේ කවුද අයියේ............?උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69597319350457626112013-03-06T00:25:53.831+05:302013-03-06T00:25:53.831+05:30පනහට සුබ පැතුම් ඩූඩ්.... මම නම් කියෙව්වෙ නෑ ඒක ඩූඩ...පනහට සුබ පැතුම් ඩූඩ්.... මම නම් කියෙව්වෙ නෑ ඒක ඩූඩ්.. ටිකක් බරපතල වැඩියි වගේ හිතුන හින්දා කියෙව්වෙ නෑ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12008510874116886132013-03-05T23:39:53.777+05:302013-03-05T23:39:53.777+05:30මම නම් ඒ පෝස්ට් එකට 100%ක්ම එකගයි.
50 ට සුබ පැතුම...මම නම් ඒ පෝස්ට් එකට 100%ක්ම එකගයි.

50 ට සුබ පැතුම්....!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75846870597641892982013-03-05T22:28:13.004+05:302013-03-05T22:28:13.004+05:30සුභ පැතුම් ඩූඩ්..! 50ට
ගොහින් බලන්නම්.සුභ පැතුම් ඩූඩ්..! 50ට

ගොහින් බලන්නම්.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43174669360945285592013-03-05T22:15:59.752+05:302013-03-05T22:15:59.752+05:30[co="red"].......මුලින්ම ඩුඩ් සුබම සුබ 5... [co="red"].......මුලින්ම ඩුඩ් සුබම සුබ 50 වෙනි පෝස්ටුවක් වේවා!!!තව තවත් ගොඩක් පෝස්ට් ලියන්න වාසනාව ශක්තිය ලැබේවා!!!! අපි ඩුඩ්ගෙ බ්ලොග් කියවන්නෙ හරිම ආසාවෙන්...තව තවත් ලස්සන පෝස්ට් ලියන්න

මේ ලිපිය හරිම වැදගත්...මේක පෙන්නල දීල ඩුඩ් කලේ ලොකු දෙයක්...ඇත්ත...මුලු ලෝකෙම දියුනු වෙද්දි පාසල් විතරක් එකම තැන තිබීම ප්‍රශ්නයක්...

ආයෙම සැරයක් අපේ සුබ පැතුම්!!!!!..................[/co]
Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-39446626460229191412013-03-05T22:01:57.572+05:302013-03-05T22:01:57.572+05:30ගුණසේකර මහතාගේ සමහර අදහස් සමග නම් එකඟ වෙන්න බැහැ. ...ගුණසේකර මහතාගේ සමහර අදහස් සමග නම් එකඟ වෙන්න බැහැ. නමුත් ඒ සඳහා දීර්ඝ විස්තරයක් ලියන්න වෙනවා. මේ බ්ලොග් එක ඔහුගේ වුනානම් ලියනවා. හැබැයි මටත් හිතෙනවා ඔහු හමුවී සාකච්ඡා කරන්න තිබුණානම් හොඳයි කියලා.

50 ක් ලියලා හති අරින්න එපා.

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33054018609141296922013-03-05T21:43:59.440+05:302013-03-05T21:43:59.440+05:3050ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!50ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34883330075764297792013-03-05T21:02:31.527+05:302013-03-05T21:02:31.527+05:3050ට සුභ පැතුම් සර්.ගිහිල්ලම බලන්නම්කෝ ලින්ක් එක පස...50ට සුභ පැතුම් සර්.ගිහිල්ලම බලන්නම්කෝ ලින්ක් එක පස්සේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2453385111324261062013-03-05T20:15:26.918+05:302013-03-05T20:15:26.918+05:30සෝන්යා ඔබව මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.සෝන්යා ඔබව මගේ ඩෙනිමට සාදරයෙන් පිළිගන්නවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79720784417415332732013-03-05T20:14:18.700+05:302013-03-05T20:14:18.700+05:30[si="6"]මගේ ඩෙනිමේ පනස් වන ලිපියට සුභ ප...[si="6"]මගේ ඩෙනිමේ පනස් වන ලිපියට සුභ පැතූ ඔබ සෑමටම මගේ හද පිරි ස්තුතිය!

මේ ලිපියේ අන්තර්ගතය ගැන ඔබ දරන අදහස් වලට මම පිළිතුරු දීමත්, ලිපියේ පළකල මගේ අදහස පුනරුච්චාරනය කිරීමත් අර්ථ ශූන්‍ය බවයි මගේ හැඟීම.

නැවතත් ඔබ සැමට ස්තුතියි. :)[/si]
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48370742481718773722013-03-05T19:57:27.938+05:302013-03-05T19:57:27.938+05:30සිකේ සිකේ.... මං පනහා දැක්කේ නෑනේ....
ඔන්න පරක්කු...සිකේ සිකේ.... මං පනහා දැක්කේ නෑනේ....

ඔන්න පරක්කු වෙලා හරි සුභ පතන්න ආවා.

[si="2"][co="red"][hi="yellow"]හැපීම හැපී පනහක්ම වේවා! පනහා පන්සීය වෙලා පන්දාහක්ම වේවා!![/hi][/co][/si]AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-31149463230296683552013-03-05T19:13:02.565+05:302013-03-05T19:13:02.565+05:30මට නම් ඒ ලිපියේ එකඟ වෙන්න පුළුවන් කරුණු වගේම බැරි ...මට නම් ඒ ලිපියේ එකඟ වෙන්න පුළුවන් කරුණු වගේම බැරි කරුණුත් තිබුන. තව හිතන්න ඕන කරුණුත් තිබුන. මොක උනත් හොඳ ලිපියකට පාර කිව්වට ස්තුතියි ඩුඩ් අයියේ. උදේ මේ පෝස්ට් එක දැක්කත් අර පෝස්ට් එක කියවලාම කමෙන්ට් කරන්න හිතපු නිසයි පොඩ්ඩක් පරක්කු වුනේ.
අර්ධ ශතකයට සුබ පැතුම්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49573438120290835602013-03-05T18:13:50.604+05:302013-03-05T18:13:50.604+05:30හ්ම් හ්ම් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-44907625339026917732013-03-05T16:05:16.498+05:302013-03-05T16:05:16.498+05:30අනේ මචෝ =සමාවෙන්ට ඕනේ 50 වැනි එකට සුබපතන්න බැරි උන...අනේ මචෝ =සමාවෙන්ට ඕනේ 50 වැනි එකට සුබපතන්න බැරි උනාට.

[co="red"]හැපී බර්ත් ඩේ ඈ ......[/co]ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-235777797056761432013-03-05T16:03:51.643+05:302013-03-05T16:03:51.643+05:30This comment has been removed by the author.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2691403851028216212013-03-05T15:59:23.470+05:302013-03-05T15:59:23.470+05:30සමරසිංහ ගුණසේකර කියන නම බොහොම පුරුදුයි..මීටර් වෙන්...සමරසිංහ ගුණසේකර කියන නම බොහොම පුරුදුයි..මීටර් වෙන්නෙ නැතුව තිබ්බෙ. හිරූස් කිව්වම තමයි ඔන්න මතක් උනේ......

ආය නෑ..කියලා වැඩක් නෑ...නියම අදහස් ටික. ඒත් ඒ එක්කම ඉහිලුම් නැති දුකක් හිතට එන්නෙ මේ බුදුන් උපන් බිමේ ඔව්ව කවදාකවත් ක්‍රියාත්මක කරන්න බැහැ නේද කියල හිතුවම...:( :(

අහ්, පොඩ්ඩෙන්නං අමතක මතක බැරි වෙනව... 50 ට සුබ පැතුම් හොඳද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29211645896165863962013-03-05T15:05:03.319+05:302013-03-05T15:05:03.319+05:30ලංකාවේ අයනම් ලේසියෙන් ගතානු ගතිකත්වයෙන් මිදෙන්නෙ න...ලංකාවේ අයනම් ලේසියෙන් ගතානු ගතිකත්වයෙන් මිදෙන්නෙ නැහැ කියල හිතෙනව කදාවත්.ඉපදීමේ ඉඳල මරණය දක්වාම එකම රටාවක් ඇතුලෙ ඉන්නෙ.සමර හොඳ උගත් අය පවා කේන්දරවල එල්ලිලා ඉන්නවා.( සමහරු නම් යාලුවෙච්ච ගෑණු ළමයගෙන් බේරෙන්නත් කේන්දරේ ඉස්සරහට දානවා )

ගෑණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ට හොඳ යාලුවො වගේ ඉන්න බැහැ කියන මතේ තවමත් තියෙනව, ඒකට ගොඩක්ම බලපානව පිරිමි ඉස්කෝල , ගැහැණු ඉස්කෝල කියන බෙදීමත්. ලිංගික අධ්‍යාපනය උගන්වන එක ගැන කවදා අවධානයක් යොමු කරවිද මන්දා .ළමයි ඉති අන්තර් ජාලයෙන් ඕවා ගැන හොයන එකත් පුදුමයක් නෙවෙයි.

විවාහයකදී උනත් පිරිමි ළමයි ඕනෙ තරම් පෙම්වතියො ඇසුරු කලත් විවාහ වෙන්න හොයන්නෙ නම් මැස්සෙක්වත් ඇඟේ වහපු නැති කෙල්ලෙක්ව ( එහෙම නැති පිරිමි ළමයි මාත් එක්ක තරහ වෙන්න එපා :). ගෑණු ළමයිනුත් එහෙමයි බඳින්න හොයන කොල්ල ගිය ඉස්කෝලෙ ,උපාධිය ගත්ත විශ්වවිද්‍යාල පවා හොයන අය ඉන්නවා. ඉතින් කවදා අපේ රටේ ගතානු ගතිකත්වය වෙනස්වේවිද?

" 50වන පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් "සෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-87469868619858892352013-03-05T14:49:42.236+05:302013-03-05T14:49:42.236+05:3050 වෙනි ලිපියට සුබ පැතුම්.
මේ රටේ ඉන්න ගොඩක් උංගෙ...50 වෙනි ලිපියට සුබ පැතුම්.

මේ රටේ ඉන්න ගොඩක් උංගෙ සාමාන්‍ය දැනීම පැත්තනං අන්තිමයි තමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67432701847093045872013-03-05T12:45:44.512+05:302013-03-05T12:45:44.512+05:30කියෙවුවා .. හුඟක් ඒවා ගැන එකඟ උනත් සමහරක් ඒවා එක්ක...කියෙවුවා .. හුඟක් ඒවා ගැන එකඟ උනත් සමහරක් ඒවා එක්ක මම එකඟ නැහැ. එවුවා ලියන්න ගියොත් මේක තව බ්ලොගක් වෙයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-76359010741667612562013-03-05T12:02:07.137+05:302013-03-05T12:02:07.137+05:30++++++++++++

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-11233174462543179622013-03-05T11:21:17.505+05:302013-03-05T11:21:17.505+05:3050ක් ලියලා කියලා දැනුයි දැක්කේ. සුබ පැතුම් ...:)50ක් ලියලා කියලා දැනුයි දැක්කේ. සුබ පැතුම් ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53583616349116377112013-03-05T11:01:18.856+05:302013-03-05T11:01:18.856+05:30අන්න එව්වා. ඔක්කොම බලාපං.අන්න එව්වා. ඔක්කොම බලාපං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-56100334772980142192013-03-05T09:28:17.441+05:302013-03-05T09:28:17.441+05:30ස්තුතියි ඩුඩ් ලින්ක් එකට, ඉතාම හොඳ ලිපියක් බොහෝ දේ...ස්තුතියි ඩුඩ් ලින්ක් එකට, ඉතාම හොඳ ලිපියක් බොහෝ දේවල් වලට එකඟයි. මේ කරුණ ගැන පමණක් එකඟ නැහැ.

//අපිට ආගමෙන් දීල තියනව බොහොම භයානක සංකල්පයක්. විශේෂයෙන් ම මේ භික්ෂුව මුල්කරගත්ත ආගමෙන්. හිනා වුනොත් අඩන්න වෙනව. මල් පිපුනොත් පරවෙනව. මේ සියල්ල අනිත්‍යයි. ඉතිං අද ගැන කතාකරන්න බයයි. ඒ නිසා තමයි අර අතීත වන්දනාව කරන්නෙ. නමුත් අතීතය මෙයින් දශමයක් හොඳ නෑ. //

මෙන්න මෙතැන් ටිකක් වරද්දාගෙන, බොහෝ දෙනෙක් වර්ද්දගන්නෙත් මෙතන තමයි. බුදු දහමේ එක අනිත්‍ය සංකල්පය. ඇයි මේකට මෙතරම් බය, සැබව මෙය නේද? බුදු දහමට අනුව කිසිම තැනක මේ දේවල් අනිත්‍ය දේවල්, ඒ නිසා ඒ දේවල් ගැන හිතන්න, පරිහරණය කරන්න එපා කියලා නැහැ. එහිදී කියාදෙන්නේ සහ අප පරිහරණය කරන සියලුම දේවල් අනිත්‍ය බව දැනගෙන පරිහරණය කරන්න කියල. අවබෝධ කල යුතු වන්නේ අන්න ඒ දෙයයි. අපි පරිහරණය කරන සියලුම දේවල් වෙනස්වන සුළු සහ වහා නැතිවී යන ස්වභාවයෙන් යුක්ත බවයි, එතකොට ඒ දේවල් වෙන්ස්වෙනකොට හරි නැතිවෙනකොට හරි අපිට දැනෙන දුක අඩුවෙනවා.

//දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්.//

මෙන්න මේ දේ ගැන 100% එකඟයි. පාසලේ ආගම කියලා උගන්නන්නේ මොනවාද?නිකම් මොන මොනවා හරි කාරනා ටිකක් මතුපිටින් කියලා දීම, එක ඝරියට අන්දයෙක්ට ගෙවිලා පොට්ට වෙච්ච කාසියක් දීලා එකේ වටිනාකම අහනවා වගේ වැඩක්. මොකද ඒ කාසිය ගෙවිලා නිසා නදයාට එක අටගාලා වටිනකන ගැන නිගමනය කරන්න බැහැ.

//අවසානෙදි ජනතාවගෙ පරම හතුරො වෙන්නෙ පාසලේ කථික තරගයෙන් දිනපු ළමය. ඊළගට දහම් පාසල් අධයාපනය. දරුවට ඉරිදට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. දෙමාපියන් එක්ක ඉන්න. සින්දුවක් අහන්න. චිත්‍රපටයක් බලන්න. දහම්පාසලට යවල ළමයගෙ වටිනා කාලය පැහැරගන්නව. //

අසව්.. අසව්... මෙන්න ඇත්ත. උඹ දන්නවද මචං මම දහම් පාසල් ගිහින් තියෙන්නේ එකම එක දවසයි. ඒ දවසෙම මට දහම් පාසල එපා උනා. මගේ කොල්ලෝ දෙන්නත් දහම් පාසල් ගියේ නැහැ. මොනවද ඔය දහම් පාසලේ කරන්නේ, එතනත් ඔය කියලා තියෙන ලෙසම තරගෙ, විභාගේ මොන කරුමයක් ද දන්නේ නැහැ.

අපොඕ කොමෙන්ටුව දිග වැඩි.

ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-53935921047707330692013-03-05T09:27:58.067+05:302013-03-05T09:27:58.067+05:30..............පනස්වෙනි පෝස්ටුවට සුභ පැතුම්.........................පනස්වෙනි පෝස්ටුවට සුභ පැතුම්..........
කඩඉම් පෝස්ටුව අපිට ආපහු හිතන්න දෙයක් ඉතුරු කරන පෝස්ටුවක් වුන එක ගැන ආචාරය!!

ගුරුවරු යාවත්කාලීන කරන එක ප්රශ්නයේ එකපැත්තක් විතරයි..දෙගුරුන් නිසා තමයි ගුරුවරයා මේ ආකාරයට හැසිරෙන්නේ..ගුරුවරුන්ට කලින් ළමයාගේ කොන්ද කඩන්නේ දෙමව්පියන් කියලයි මට හිතෙන්නේ..!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.com