tag:blogger.com,1999:blog-6767556756973718723.post8264359433747472871..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 153. ඉබියතුරු ලෑ ආදරය - Lovelocked Padlocks - the Love Token Hardware - අප දුටු රුසියාව 1Dudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-6767556756973718723.post-68724974034267813612016-07-28T17:37:27.063+05:302016-07-28T17:37:27.063+05:30බංගාරා මට ඔච්චර නම්බු නාම දෙන්න එපෝ. ඔබතුමා කිව්වා...බංගාරා මට ඔච්චර නම්බු නාම දෙන්න එපෝ. ඔබතුමා කිව්වාම මට හිතෙන්නෙ නිකං මම දේශපාලුවෙක් ගානට ගිහින් කියලා.

ඒ කිව්වෙ බංගාරා වැඩ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙද? තාත්තා නම් අන්තිමට හිටියේ සංඛ්‍යාලේඛන නිළධාරියෙක් විදියට.

මම ගිහින් බංගාරගෙ ප්‍රොෆයිල් එක බැලුවා අලුත් නිසා. මීගොඩත් හිටියා තාත්තගෙම තණතුර දරපු එකට පත්වීම් ගත්ත සාගයෙක් හුලද්දූව කියලා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-321338604984329042016-07-28T17:33:32.306+05:302016-07-28T17:33:32.306+05:30හොඳයි. එක වගේ හිතන දෙන්නෙක්.
සීතල දැනෙන්න ලියන්න ...හොඳයි. එක වගේ හිතන දෙන්නෙක්.

සීතල දැනෙන්න ලියන්න ට්‍රයි කලා. ඒක හරි ගියානම් ලොකු සතුටක්. අර Rail hikes ගැන ලියපු ලිපිය කියවලාත් මම ඒ වගේම සතුටක් ලැබුවා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54477341670631690872016-07-28T17:30:12.444+05:302016-07-28T17:30:12.444+05:30on එකකයි fact එකකයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ වග...on එකකයි fact එකකයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ වගේම අපි දන්න කීප දෙනෙක් නිසා ජනවර්ගයක්ම generalize කරනවා.

ඇයි බං අර දිලිසි දිලිසි තියෙන්නෙ ලින්ක් එකකුත් විස්තරේකුයි එක්කම දාලා.

යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-81118727810932373102016-07-28T14:43:02.936+05:302016-07-28T14:43:02.936+05:30 දැන් මම වැඩ කරන්නේ ඔබ තුමාගේ පියතුමා වැඩ කරපු ... දැන් මම වැඩ කරන්නේ ඔබ තුමාගේ පියතුමා වැඩ කරපු දෙපාර්තමේන්තුවේ. ඔබ තුමාගේ බ්ලොග් කියවල බොහොම රසයක් විඳිනවා...... තවත් ලියන්න....samanhttps://www.blogger.com/profile/10348913407514141606noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-7638447234682837392016-07-26T23:55:00.941+05:302016-07-26T23:55:00.941+05:30//ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතර...//ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතරේ මොකද්දෝ මහ නොගැලපීමක් තියනවා කියලමයි මට හිතෙන්නේ....// තිසර කිව්වැහේ මටත් මේ දෙක අතර නොගැළපීමක් තියෙනවා... ආදරේ අගුළු ලන එක හරි නෑ...
සංචාරක සටහන ගැන - කියන්න දෙයක් නෑ.. හරි අගෙයි රුසියාවෙ සීතල දැනුනා දැනුනා වගේ...
Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59233602950343038052016-07-24T21:52:52.036+05:302016-07-24T21:52:52.036+05:30හෙන්රි අයියලා රුසියා ගමන ගියෙ ටික කාලෙකට කලියෙන් න...හෙන්රි අයියලා රුසියා ගමන ගියෙ ටික කාලෙකට කලියෙන් නේද...ලගදිත් ඒ පැත්තෙ ගියාද ? රුසියානුවන් කියන්නෙ බොහොම අහංකාර උන් ටිකක් කියලා අපි සිංහරාජෙ බලන්න ගිය වෙලාවෙ අපේ මාර්ගෝපදේශක තුමාත් කිව්වා...ඒ බව මට නැවත පසක් කලේ මම මැලේසියාවෙ සේවය කරන කාලෙ කාර්යාලයේ මගේ ලගම හිටිය රුසියාවෙ කෙල්ල. ඇයත් අන් කිසිවෙකුගෙ කිසිම බසක් කනකට ගන්නෙ නැති තමන්ගෙ මතය හරි කියලා හැම වෙලාවෙම හිතපු එකියක්.

ලව් ලොක් කලාවෙ ලෝකෙ වඩාත්ම ප්‍රසිද්ධ ප්‍රංශයේ පැරිස් නුවර පාලම් වල එල්ලපු ඒවා. ඉබ්බන්ගෙ ටොන් ගානක බරට පාලම් කඩා වැටෙන්න පුලුවන් නිසා ටික කාලයකට කලින් මේ ඉබ්බො සියල්ලම ඉවත් කරලා අලුතෙන් ඉබ්බො දැමිල්ලත් නතර කලා වගේ මතකය. මේ ලින්කුවෙන් ගිහින් බලන්ඩ.
http://www.bbc.com/news/world-europe-32960470 ජය !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34374268642378480552016-07-24T08:58:37.591+05:302016-07-24T08:58:37.591+05:30මොනවද ප්‍රාජේ ඔය හිතවල් තුන?උඩු හිත, යටි හිත මැදහි...මොනවද ප්‍රාජේ ඔය හිතවල් තුන?උඩු හිත, යටි හිත මැදහිතද? නැතිනම් Id, Ego, Super Ego ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-25608037452708041182016-07-24T08:56:28.205+05:302016-07-24T08:56:28.205+05:30කාපට් පාරක් වගේ තියෙන්නෙ දිය මිදිච්ච ගඟ තමයි. ඕකෙ ...කාපට් පාරක් වගේ තියෙන්නෙ දිය මිදිච්ච ගඟ තමයි. ඕකෙ උඩ තට්ටුව විතරයි මිදිලා තියෙන්නෙ, ඒ නිසා ඕක උඩ ඇවිදින්න, හිලක් හදලා මාලුබාන්න , ස්කී කරන්න පුලුවන්, නමුත් භයානකයි. ඒ මොකද අයිස් තට්ටුව කඩාගෙන වැටෙන්න පුලුවන් තුනී තැනකින්.

යුද ටැංකි ගැනත් ලියන්නම් එහෙනම්. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-54127104268329331222016-07-24T08:51:39.725+05:302016-07-24T08:51:39.725+05:30දැන් ගිහින් ලිප ගාවා ඉඳගෙන කෝපි එකක් බොන්න එහෙනම්....දැන් ගිහින් ලිප ගාවා ඉඳගෙන කෝපි එකක් බොන්න එහෙනම්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35338484055097191592016-07-24T08:50:32.792+05:302016-07-24T08:50:32.792+05:30>>මේ චාරිකාවේ පින්තුර මං දැක්කේ බෝම කලින් නෙ...>>මේ චාරිකාවේ පින්තුර මං දැක්කේ බෝම කලින් නෙව බං.<<
ඔව් බං ගිය අවුරුද්දෙ ජනවාරියෙ. කල් දම දම හිටිය වැඩ අධික නිසා.

>>ආ.. මල්ලි.. වෙලාවකට ෆේක් එනවා. වෙලාවකට රියල් එනවා. උඹ අපේ ඩුඩ්ව රවටනවා හොදටම.. හැක්<<
දැන් බලපං මේ දැනුත් ප්‍රොෆයිල් ස්විච් කර කර කමෙන්ට් දාන්න කොච්චර අමාරු ඇද්ද, හැක්!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67124971419024015172016-07-23T16:40:36.110+05:302016-07-23T16:40:36.110+05:30ආ.. මල්ලි.. වෙලාවකට ෆේක් එනවා. වෙලාවකට රියල් එනවා....ආ.. මල්ලි.. වෙලාවකට ෆේක් එනවා. වෙලාවකට රියල් එනවා. උඹ අපේ ඩුඩ්ව රවටනවා හොදටම.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1194741463996223532016-07-21T15:58:58.834+05:302016-07-21T15:58:58.834+05:30මං කවදාවත් පත්තරමල්ලිතුමාට තුන්හිතකින්වත් අපහාසයක්...මං කවදාවත් පත්තරමල්ලිතුමාට තුන්හිතකින්වත් අපහාසයක් කර නොමැති නිසා ......
no comment !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-48711235314914047672016-07-21T13:05:15.686+05:302016-07-21T13:05:15.686+05:30පට්ට සීතල වෙන්න එපායැ, උඹලට වින්ටර් එක නේද මේ කාලෙ...පට්ට සීතල වෙන්න එපායැ, උඹලට වින්ටර් එක නේද මේ කාලෙ? කිව්වත් වගෙ ලංකාවෙ උන් ඕක කරන්න ගත්තොත්නම් මාව තමයි අහුවෙන්නෙ මොකද මම දැකලා නෑ කවුරුවත් මේ සිරිත ගැන සිංහලෙන් ලියලා තියෙනවා.

උඹ කියන කතාව ඇත්ත. එහේ වුනානම් කවුරුවත් ඉබ්බො ගන්න හාර්ඩ්වෙයාර් වලට යන එකකුත් නෑ.

සුභ පැතුමට ඉස්තුතියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10513160766667905282016-07-21T12:59:17.659+05:302016-07-21T12:59:17.659+05:30>>මම මේ ඉබි සීන් එක දැනගත්තේ අදයි<< ආඩ...>>මම මේ ඉබි සීන් එක දැනගත්තේ අදයි<< ආඩම්බරයි ඈ.

ඒක නෙමෙයි බං... ආදරයයි, ඉබ්බෙක් ලොක් කිරීමයි අතරේ මොකද්දෝ මහ නොගැලපීමක් තියනවා කියලමයි මට හිතෙන්නේ....

උඹට මතකද ඉරිදා පත්තරවල අන්තිම පිටුවෙ යන "වශී! වශී!! වශී!!! ඇඩ්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-42916994675397331222016-07-21T12:52:56.813+05:302016-07-21T12:52:56.813+05:30එහෙත් එහෙමයි එතකොට නේ?
>>...නගර සභාවලට ඇතැම...එහෙත් එහෙමයි එතකොට නේ?

>>...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා...<<Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-33648993651259397122016-07-21T12:50:40.488+05:302016-07-21T12:50:40.488+05:30පටන් ගැන්ම දෙහිඅත්තකණ්ඩියෙ නෙවෙයි බං. ඉපදුනේ බොරැ...පටන් ගැන්ම දෙහිඅත්තකණ්ඩියෙ නෙවෙයි බං. ඉපදුනේ බොරැල්ලෙ. එතන ඉඳලා පටන් ගන්න ඕනෙ. දෙහිඅත්තකණ්ඩිය මග තිබිච්ච නැවතුමක් විතරයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2322289515947365682016-07-21T12:47:33.292+05:302016-07-21T12:47:33.292+05:30දන්නවා මචං. ඒකයි මෙහෙම කිව්වෙ.
යුරෝපය හරහා ලැව් ...දන්නවා මචං. ඒකයි මෙහෙම කිව්වෙ.

යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා...නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා.  (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)
>>Die Pont des Arts (deutsch Brücke der Künste) ist eine Fußgängerbrücke über die Seine in Paris.<<Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-69455488845016488452016-07-21T12:32:39.337+05:302016-07-21T12:32:39.337+05:30නෑ බං. එච්චරම suicidal හැඟීමක් තිබ්බෙ නෑ. පඩි පෙළ ...නෑ බං. එච්චරම suicidal හැඟීමක් තිබ්බෙ නෑ. පඩි පෙළ බැහැලා ඇවිත් ගඟ උඩ ඇවිදින්න වත් ගියේ නෑ මොකද සමහර වෙලාවට අයිස් කැඩිලා යටට වැටෙන්න පුලුවන් නිසා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2064027730346440872016-07-21T12:28:35.147+05:302016-07-21T12:28:35.147+05:30මට මතක් වෙන්නෙ මම "කාර් පිස්සුව" බ්ලොග් ...මට මතක් වෙන්නෙ මම "කාර් පිස්සුව" බ්ලොග් එකේ දාපු මගෙම කමෙන්ට් එක =D>Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78021248187078173162016-07-21T12:26:00.877+05:302016-07-21T12:26:00.877+05:30ගූ ගල් වෙලානං අරලුපෙති ටිකක්වත් බීහං ඉඳගෙන. හැක්.....ගූ ගල් වෙලානං අරලුපෙති ටිකක්වත් බීහං ඉඳගෙන. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79214839696551498932016-07-21T11:29:22.033+05:302016-07-21T11:29:22.033+05:30නිවිහැනහිල්ලෙ දාපංකො.නිවිහැනහිල්ලෙ දාපංකො.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12178611121180825102016-07-21T11:28:56.604+05:302016-07-21T11:28:56.604+05:30Nice observation, but which photo is that, because...Nice observation, but which photo is that, because in most of them you see the back of my head. The only photo face is seen is the one on the bridge. Maybe there isn't much difference though.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-43181065595298842012016-07-21T11:25:51.663+05:302016-07-21T11:25:51.663+05:30මේ කොටස ඒ ගැන තමයි දිනේෂ්:
...ඇතැම් විට ඒවා ඉවත් ...මේ කොටස ඒ ගැන තමයි දිනේෂ්:

...ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with 'love locks' removing padlocks from the Pont des Arts /)...Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-28219004385499488832016-07-21T11:21:47.005+05:302016-07-21T11:21:47.005+05:30ඒක තමයි සංග්‍රාමික උපක්‍රමය නේද?ඒක තමයි සංග්‍රාමික උපක්‍රමය නේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-36435073158253476172016-07-21T11:20:13.423+05:302016-07-21T11:20:13.423+05:30ස්තුතියි ලලිත්. ඒ කැටගරියට ගැලපෙනවා ඒ කියන්නෙ?ස්තුතියි ලලිත්. ඒ කැටගරියට ගැලපෙනවා ඒ කියන්නෙ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com