tag:blogger.com,1999:blog-6767556756973718723.post84060684104867447..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 10. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එකDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-6767556756973718723.post-85904966888374411692012-10-13T16:16:29.794+05:302012-10-13T16:16:29.794+05:30මම හුඟක් කල් හිතාගෙන හිටියෙ මර්වින් පෙරේරෙගෙ
ඔබ දේ...මම හුඟක් කල් හිතාගෙන හිටියෙ මර්වින් පෙරේරෙගෙ
ඔබ දේදුන්න ආකාසයේ හංගා තබා යන Technique බලා කියලනෙ

තව තියෙනවා...
මම දන්න තැනක් තිබුණා Titus Stores කියලා... ඕක සිංහලෙන් ලියලා තිබුනෙ ටයිටස් සෙටාස් කියලා....
ඉතිං මම හැමදාම කියන්නෙ ටිටුස් සෙටෝස් කියලා.

ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනවුවක් කියන එකට මට මතක් වෙන්නෙ
සෙවෙල පෙරූ මා ගැන දැන් නැද්ද නිනවුවක් කියලා

තව තියෙනවා... ප්රසිද්ධියෙ කියන්න බෑ අප්පා....
සමහර සිංදු තියෙනවා ඒවා ඇහෙනකොට මතක් වෙන්නෙ සුදු කෙල්ලො කීප දෙනෙක්... ඒව කියන්න ගියොත් පවුල් ජීවිතේට පස්න....Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-27209525382130801812012-10-12T18:07:35.138+05:302012-10-12T18:07:35.138+05:30හරි. මමත් තනි නැත. මටත් අපුරු ක්රමවේද තියේ. මිනිස...හරි. මමත් තනි නැත. මටත් අපුරු ක්රමවේද තියේ. මිනිස්සුන්ගේ නම් එහෙම මම මතක තියාගන්නේ අමුතුම විදියකටය. ඒ මිනිස්සු එක්ක විවිධ දේවල් මතකයට එයි. සමහර කෙනෙක්ගේ නමක් කියද්දී මැවෙන්නේ චීස් බෝලයකි. සමහර කෙනෙක් කියද්දී මතක්වෙන්නේ පැන්සලකි. :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-68304390957210195602012-10-11T12:51:09.755+05:302012-10-11T12:51:09.755+05:30අර නන්දා මාලනි ගයන වාසනාව ඇගේ නෙතයි( ආදරයේ කෝඩු...අර නන්දා මාලනි ගයන වාසනාව ඇගේ නෙතයි( ආදරයේ කෝඩු කාරයෝ ) සින්දුවටත් චිත්ත රූප වලටම ගැලපෙන දර්ශන වගයක් දාල Music video එකක් කරලා තිබුන ජාතික රූපවාහිනියේ කට්ටිය.

චීනයේ හිටපු නායක චූ එන් ලායි (චෞ එන් ලායි) මහතාත් අපි පොඩි කාලේ අපේ හිත්වල වෙනස් රූප මවපු කෙනෙක් . Susara Wijeratnehttps://www.blogger.com/profile/17767029154792489719noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22558298034912938972012-10-10T20:58:11.815+05:302012-10-10T20:58:11.815+05:30අයියෝ ඩූඩ්... මැරෙන්න හිනා උනා මේක කියවලා... පොඩි ...අයියෝ ඩූඩ්... මැරෙන්න හිනා උනා මේක කියවලා... පොඩි උන් දෙන්න ඇස් උඩ තියන් බලන් ඉන්නව අම්මට මොකද වෙලා තියෙන්නෙ කියල....
සමහර ඒවට මැවෙන චිත්ත රූප ගැන නම් කියල වැඩක් නෑ... බ්ලොග්වෝකර් කිව්වම මට මැවිල පෙනුනෙ අර යෙලෝ පේජර්ස් ඇඩ් එකේ පිටුවෙන් පිටුවට දුවන ඇඟිලි දෙක වගේ එකෙක්ව... :P Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67558339626747910282012-10-10T14:44:01.144+05:302012-10-10T14:44:01.144+05:30Titus කියන 1 මම කියවන්නේ ටිටුස් කියල එතකොට මට මැව...Titus කියන 1 මම කියවන්නේ ටිටුස් කියල එතකොට මට මැවිලා පේන්නේ ලොම් හැලිච්ච නාටු ගැහුන කබ පෙරාගත්ත නාකි බළල් තඩියෙක්ව කටුස්සෙක් වගේ. මේක එල පොස්ට් 1ක් මතක් වෙන ඔක්කොම කියන 1 ජුගුප්සජනකයි වගේ. හිකිස්. Anonymoushttps://www.blogger.com/profile/10569500787494018242noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-25867197772879104952012-10-10T14:24:00.270+05:302012-10-10T14:24:00.270+05:30සුදු නංගියේ මට තැලුවට හතරට පහට සන්තකටම මට තිබුනේ ඔ...සුදු නංගියේ මට තැලුවට හතරට පහට සන්තකටම මට තිබුනේ ඔබගේ දයාව... මම බස් වල යද්දී ඔලුව විකාර වෙනකල් කල්පනා කරන්නේ කොහොමද එහෙම තලන්නේ කියල. තව ඇලි මැළි කම් පූ කරවන වැය වන සිරුරට පන දෙන හෙළ ඔසුවකි සුවෙන්සු. ඕක නම් ඉස්කෝලෙදි කෑ ගහල කියල චා උනා නැති වෙන්න. මතක් වෙන්නේ ඔච්චරයි අප්පා. Anonymoushttps://www.blogger.com/profile/10569500787494018242noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49185953455473015842012-10-10T14:22:21.254+05:302012-10-10T14:22:21.254+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10569500787494018242noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-12011188064446580602012-10-10T11:38:59.314+05:302012-10-10T11:38:59.314+05:30ඔය තියෙන්නෙ. තව ඇති කලපනා කරලා බැලුවොත් වෙනත් වර්ෂ...ඔය තියෙන්නෙ. තව ඇති කලපනා කරලා බැලුවොත් වෙනත් වර්ෂන් වලින්. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-34454832459384784912012-10-10T11:03:10.177+05:302012-10-10T11:03:10.177+05:30:D :D:D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-57855740878063254722012-10-10T11:00:09.204+05:302012-10-10T11:00:09.204+05:30ඒකත් මරු.:)ඒකත් මරු.:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88703435027364764622012-10-10T08:46:05.998+05:302012-10-10T08:46:05.998+05:30අඳුර අඳුර මගේ සින්දුවේ 'නොයනු මැනවි දා තනිකර එ...අඳුර අඳුර මගේ සින්දුවේ 'නොයනු මැනවි දා තනිකර එළියේ' කියන්නේ අනේ සොඳුර, තනිකර එළියේ දාගෙන යන්න එපා, ටිකක් හරි වහගෙන යන්න කියන එකයි.

ටී.එම්. ට තදවෙලා එක දවසක් මෙහෙම කිව්වලු. නොබලන් වැඳිරිය ඔරවා මාදෙස වපර තොගේ දෙනෙතින්. ආයෙත් බැලුවොත් දෙන්නේ දත්ටික බඩටම යන්න ඉතින්.

බයන්න, සිකල් ලයන්න, බැඳි කබල් ලයන්න, බැඳී බකල් ලයන්න = කසි කබල් බයිසිකල් කබල.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-47808464237040700982012-10-09T07:50:47.424+05:302012-10-09T07:50:47.424+05:30ඇයි බං අර තව හින්දි සින්දුවක් තියෙන්නෙ, "නයා ...ඇයි බං අර තව හින්දි සින්දුවක් තියෙන්නෙ, "නයා කොයි ගුල් ගියාදෝ හා" කියලා. නයා කොයි ගුලටද රිංගුවෙ? :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-3957469296051992522012-10-09T07:34:09.709+05:302012-10-09T07:34:09.709+05:30සිරාවටම? බං චන්දන මම හිතා හිටියේ ගණං හොඳට පුලුවන් ...සිරාවටම? බං චන්දන මම හිතා හිටියේ ගණං හොඳට පුලුවන් කෙල්ලො කියලා. accountant කියන වචනය මම දැනගෙන හිටියෙ නෑ. ඇයි මෙහෙම අපිව නොමග යවන වචන භාෂාවෙ තියෙන්නෙ, නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-67128887866368998802012-10-09T07:28:29.370+05:302012-10-09T07:28:29.370+05:30එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැතිවුනා
ඒ කෙල්ලට ...එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැතිවුනා
ඒ කෙල්ලට නැතී....වුනා...
සිරාවටම නැතී...වුනා...
:)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-29472791135360375542012-10-09T02:24:24.528+05:302012-10-09T02:24:24.528+05:30පොඩි කාලේ පත්තර වල ගණිකාවන් කියලා තියන කොට මම හිතු...පොඩි කාලේ පත්තර වල ගණිකාවන් කියලා තියන කොට මම හිතුවේ Accountantsලා කියලාBoraluwanoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49523322775818870572012-10-08T23:47:06.665+05:302012-10-08T23:47:06.665+05:30හි .. හි... රන් සමනළ ජෝඩු බබාගේ... (රන් සමනළ ජෝඩුව...හි .. හි... රන් සමනළ ජෝඩු බබාගේ... (රන් සමනළ ජෝඩුව වාගේ) :)DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-9557851258269837872012-10-08T23:18:14.716+05:302012-10-08T23:18:14.716+05:30මතක් වෙනකොට නොලිය කොහොමද... නැන්දම්මා මගේ කොමල සාග...මතක් වෙනකොට නොලිය කොහොමද... නැන්දම්මා මගේ කොමල සාගරේ (තන්ගම්මා මගේ කොමල...ෆ්රෙඩී සිල්වා ද මන්ද කියන්නේ)
අපේ කොල්ලෙක් ලක්මාලි කියල කෙල්ලෙකුට ට්රයි කළා. කෙල්ල බෑ කිව්වා. ඊට පස්සේ ඌ කියන්නේ "එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මාලිට නැති වුනා." කියල. ඌ ගෙදර පුංචි පුතා.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-37386616603629806522012-10-08T23:08:15.699+05:302012-10-08T23:08:15.699+05:30ආල පිරූ මා ගැන දන්නැද්ද රිලව් වත්... (ආල පිරූ මා ග...ආල පිරූ මා ගැන දන්නැද්ද රිලව් වත්... (ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-10114456322136479522012-10-08T23:05:17.626+05:302012-10-08T23:05:17.626+05:30නාමල් නයාටනේ කතා කරන්නේ.."සදාදර නයෝ ඔබේ"...නාමල් නයාටනේ කතා කරන්නේ.."සදාදර නයෝ ඔබේ"..ඉතින් එකේ ඉතුරු කොටස මගේ වර්ෂන් එකට ගත්තම "අවමංගල දිනේ" වෙනවා. නයි එක්ක මොන මගුල් ද!! ප්රින්ස් ගේ සින්දුව මට ඇහෙන්නේ "සඳ කුමාරියක් නාන්න යනවා" වගේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-84871040313749200282012-10-08T22:58:11.754+05:302012-10-08T22:58:11.754+05:30මගේ මාමණ්ඩි වාහනේට නැග්ග වෙලාවේ ඉඳන් ඔය අත්තා මුත්...මගේ මාමණ්ඩි වාහනේට නැග්ග වෙලාවේ ඉඳන් ඔය අත්තා මුත්තා කාලේ සින්දු තමයි පට්ට ගහන්නේ මෑන් හොඳ සංගීත ලෝලියෙක් :) අනෙක ඩුඩ් අයියේ මම බනි එක්ක සෙට් උනාට පස්සේ තමයි ඔය පරණ සිංහල සින්දු අහන්න ගත්තේ ඇත්තටම ඒවගේ තියෙන කොලිටිය අදකාලේ ඒවගේ හොයන්නවත් නැහැ හරිම අර්ථවත්කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-14564324635976705282012-10-08T22:41:14.333+05:302012-10-08T22:41:14.333+05:30:D:D:D:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15903847267885478402012-10-08T21:40:10.050+05:302012-10-08T21:40:10.050+05:30පරිකල්පන, පට්ටම සින්දුවක්නෙ ඒක. මේ මගෙ ගෝලයෙක් මට ...පරිකල්පන, පට්ටම සින්දුවක්නෙ ඒක. මේ මගෙ ගෝලයෙක් මට කියනවා ඌ ඉගෙනගත්තලු සින්දුවක් LKG එකේදි (ළදරු පාසැල). 'Uncle, Uncle Utilistar' කියලා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22166272304419560502012-10-08T21:39:07.405+05:302012-10-08T21:39:07.405+05:30ඔන්න ඕකනෙ ඩොකාලගෙ තියෙන අවුල. අපිට කිඹුහුමක් ගියත්...ඔන්න ඕකනෙ ඩොකාලගෙ තියෙන අවුල. අපිට කිඹුහුමක් ගියත් ටෙස්ට් ගනනාවක් කරවන්න තමයි ට්රයි එක. :D

අර කිව්වත් වගේ රෙද්දකින් පවන් සැලුවත් නෙත්දකකින් පවන් සලන්නෙ කොහොමද කියලා මම මේ අලුතෙන් කල්පනා කරනවා! :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75906636687191147072012-10-08T21:37:27.652+05:302012-10-08T21:37:27.652+05:30පණුච්චි ඔයාගෙ බ්ලොග් එක අතුරුදහන් වෙලා තිබ්බනෙ මම ...පණුච්චි ඔයාගෙ බ්ලොග් එක අතුරුදහන් වෙලා තිබ්බනෙ මම බලනකොට. දැන් හරිද? ඉතින් ලියන්නකො චිත්තරූප ගැන පෝස්ට් එකක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-2521956986728220942012-10-08T21:37:11.127+05:302012-10-08T21:37:11.127+05:30මම හිතන්නෙ සෙන්නා එකට හේතුව අපි අකුරු කියවලා නෙවෙය...මම හිතන්නෙ සෙන්නා එකට හේතුව අපි අකුරු කියවලා නෙවෙයි හැඩයෙන් තමයි වචන කියවන්නෙ, 'වෙඩිම' සහ 'ඩෙනිම' රූපයෙන් සෑහෙන දුරකට සමානයිනෙ. ඒක වෙන්න ඇති හේතුව.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com