tag:blogger.com,1999:blog-6767556756973718723.post8910533719681235790..comments2024-01-01T22:51:05.627+05:30Comments on මගේ ඩෙනිම - My Blue Jeans : 39. FAQ: Teaching AbroadDudehttp://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-6767556756973718723.post-29281786729963056382013-02-03T09:08:06.772+05:302013-02-03T09:08:06.772+05:30ඒ ක්‍රමය හොදයි කියන්නද, නරකයි කියන්නද කියල තේරෙන්න...ඒ ක්‍රමය හොදයි කියන්නද, නරකයි කියන්නද කියල තේරෙන්නෙ නෑ. ඒ උනත් ඒ ක්‍රමයෙදි ටිකක් සජීවීබව අඩුයි වගේ. මොනවා උනත් එක දෙයක් කියන්න ඕන, "ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි".Anonymoushttps://www.blogger.com/profile/03096058561575179784noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-20574044381191598192013-01-30T22:20:28.542+05:302013-01-30T22:20:28.542+05:30ආදි කියෙවුවෙ මාර දේවල් හිතුනා. දෙවැනි පොස්ට් එකත් ...ආදි කියෙවුවෙ මාර දේවල් හිතුනා. දෙවැනි පොස්ට් එකත් කියවලාම ඉමු..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-38716844591200307952013-01-29T08:43:47.053+05:302013-01-29T08:43:47.053+05:30අපොයි ගුරෙක් නොවී ගෝලයෙක් වෙන එක සැපයි වගේ.
අර අත...අපොයි ගුරෙක් නොවී ගෝලයෙක් වෙන එක සැපයි වගේ.
අර අත නොතැබීම අපේ කාලෙ ගුරෝ පිලිපැදපු හැටි අපූරුයි.. අපේ සාපෙ මැත ගුරා ගෑනු ලමයින්ගේ පොත් බැලුවෙ උන්ගේ පිටවල් අත ගගා. අර අසරණ කෙල්ලො ඇඹරී ඇඹරී හිටි හැටි මට අදත් මතක් වෙනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-21427103567824710452013-01-28T11:59:39.643+05:302013-01-28T11:59:39.643+05:30ඩුඩ්,
ඇත්තටම මෙ නිතී අපේ පුතූ කියලා තියෙනවා වගේ T...ඩුඩ්,

ඇත්තටම මෙ නිතී අපේ පුතූ කියලා තියෙනවා වගේ Trunchbull වගේ වැඩ කරන [ මෙහේ නම් එහෙම කරන්න තියා හිතන්නවත් චාන්ස් එකත් නැනේ] ගුරුවරුන්ට නම් හොදටම ගැලපෙනවා.

පුතූ ඔයා බැලුවද ඒ ෆිල්ම් එක? පොත වගෙම ෆිල්ම් එකත් හරීම ලස්සනයි.DeeJayhttps://www.blogger.com/profile/08757904597308296205noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-8752319136811361072013-01-27T19:30:51.685+05:302013-01-27T19:30:51.685+05:30මම එහෙම ඔතන උන්නනම් ඔය නීති හදපු එකා කම්බස්....
ළ...මම එහෙම ඔතන උන්නනම් ඔය නීති හදපු එකා කම්බස්....

ළමයෙක් උණාම පාරක් දෙකක් කාලා හැදෙන්න ඕනි කියන කාරණය මං පිළිගන්න දෙයක්. මාත් කාලා තියෙනවා ඇති වෙන්න. තාම මතකයි තුන වසරේ ඉද්දි ගුටි වලින් බේරෙන්න පිට්ටනිය වටේ දුවපු දිවිල්ල.

"හැඳි නොගා හදන හොද්දත්, නොගහා හදන ළමයත් දෙකම එකයි"AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-72237711841246771452013-01-26T17:07:03.013+05:302013-01-26T17:07:03.013+05:30ඒ හින්දද මන්ද ළමයෙක් ඇඳ උඩට අරන් සතුටු වෙන්න බලන්...ඒ හින්දද මන්ද ළමයෙක් ඇඳ උඩට අරන් සතුටු වෙන්න බලන්නේ. හි........... සැර වැඩිද මන්දා itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-63270058248182249412013-01-26T02:31:22.047+05:302013-01-26T02:31:22.047+05:30ඩුඩ් කියල තියෙන දේ හරියටම ඇත්ත….මමත් ඔහේ ඉස්කෝලෙ ග...ඩුඩ් කියල තියෙන දේ හරියටම ඇත්ත….මමත් ඔහේ ඉස්කෝලෙ ගියානේ….

ඕක ඒත් ඩුඩ් වගේ හොද ගුරුවරුන්ට නම් තද වැඩි නීතියක්, මොකද ඩුඩුයි ඩුඩියි ලමයින්ව යහ මග ගන්න මිසක් අනවශ්‍ය විදියර ලමයින්ට දඩුවම් කරන්නෙ නැති නිසා….

මතකද මැටිල්ඩා කතාවෙ Trunchbull ? එයාටනම් මේ නීති හොදයි නේද? හිහ් හිහ් හිහ් හිහ්Hiruz theorieshttps://www.blogger.com/profile/17630462433106777869noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-15698082685537522642013-01-25T22:58:32.218+05:302013-01-25T22:58:32.218+05:30මේක ඇහුවාම හිතට ආපු දේ ඇත්තටම කියන්නද ඕන මගුලක් වෙ...මේක ඇහුවාම හිතට ආපු දේ ඇත්තටම කියන්නද ඕන මගුලක් වෙන්න කියලා?
මම වුනා නම් මේ විදියට ළමයිනට උගන්නන එකක් නම් නෑ. ළමයිනට වුනත් උගන්නනවා කියලා ඔය වගේ පුළුවන්ද? අර හැඳි නොගා හදන හොද්දේ කතාව අහලා ඇතිනේ ඩූඩ්. මම වුනා නම් උඹලගේ රටේ නීතියට අනුව තොපි ඕන මගුලක් කර ගනින් කියලා මෙහට ඇවිල්ලා වෙන අතක් බලා ගන්නවා...

ඒත් හිතේ ආවේගෙට ඔහොම කිව්වාට ඕකේ ප්‍රායෝගික ප්‍රශ්නත් තියන බව දන්නවා. මගේ උපෙළ ගුරුවරයෙක් හිටියා. අදටත් අපි ඔක්කෝම ගරු කරන ශ්‍රේෂ්ට මනුස්සයෙක්. සර්ට මෙහේ හොඳ ටියුෂන් එකකුත් තිබුණා.(මම හොඳ කිව්වේ අර දාහක් විතර ඉන්න මැසිව් ක්ලාස් නෙවි. සර් ඒවාට කැමති නෑ. කලේ ගෲප් ක්ලාස් විතරයි. හැබැයි පට්ට සිරා. රිවිෂන් ක්ලාස් කලේත් නෑ. සර් කියන්නේ උඹලා රිවයිස් කර ගනිල්ලා. මම උඹලට දෙන්න ඕන ඒවා ඔක්කෝම දීලා තියෙන්නේ කියලා)
සර් තමන්ගේ ළමයින්ට වැඩිදුර උගන්නන්න ඕනකො නිසා මෙහේ ඔක්කෝම අතහැරලා දාලා ග්‍රීන් කාඩ් හම්බවෙලා පවුලත් එක්කම ඇමරිකා ගියා. අවුරුදු කීපෙකට පස්සේ (එතකොට මම කැම්පස්) සර් නිවාඩුවකට ඇවිල්ලා කියලා ආරංචි වෙලා මම ගියා සර්ව හම්බවෙන්න. සර් එක්ක කතා කරනකොට ලොකු අමුත්තක් තේරුණා. අර වෙනදා හිටි උද්යෝගිමත් කෙනා නෙවි. නොකිව්වාට සර් හිටියේ ලොකු කළ කිරීමකින් වගේ. එහේ උගන්නන එකත් එච්ච්ර හරි ගිහින් නෑ. සර් පස්සේ මෙඩිකල් රිසර්ච් සයිඩ් එකේ ජොබ් එකකට සෙට් වෙලා.මට හිතුන විදියට සර් ළමයි ගැන හිතලා එහේ ඉන්නවා විනා මෙහේ ඉගැන්නුවා වගේ ආත්ම තෘප්තියකින් නෙවෙයි එහේ ඉන්නේ.
මෙහේදිනම් සර්ගෙ ගෝලයෝ උපෙළ ඉවර වෙලාත් නිවාඩු වෙලාවට සර් හම්බවෙන්න යනවා (සර්ගෙන් ඉගෙන ගත් ගොඩාක් අය කැම්පස් ගියා). හවසට පැය ගනන් සර් එක්ක කතා කර කර ඉන්නවා වෙලාව යනවා තෙරෙන්නෑ. සර්ට තම විෂය විතරක් නෙවි හැම ක්ෂේත්රයක් ගැනම මාර දැනුමක් තිබුනේ. කොටින්ම එක එක පෝස්ට්ග්රැජුවේට් ෆීල්ඩ් තෝර ගනිද්දි පවා ගුරුහරුකම් දෙන්න වුනත් සර් ඒවා ගැන දන්නවා. කැම්පස් නොතේරුණ අයට ඒලෙවල් වලින් පස්සේ කරන්න දෙවල් පවා සර් කියලා දෙනවා. සමහරවවිට එක එක ක්ෂේත්‍ර ගැන හොයලා විස්තර පවා ගෙනැත් දෙනවා. ඉතින් ළමයි එක්ක එවගේ කිට්ටුවෙන් හිටපු ගෞරවය ලබපු කෙනෙක් පිටරටම අරෙහෙම තත්වෙකට වැටුණා නම් ඩූඩ් ඔය අන්තිමට ඔය ලියලා තියන විදියට හිතෙන එක එතරම් අරුමයක් නෙවි නේද?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-38042101118097606512013-01-25T10:30:36.478+05:302013-01-25T10:30:36.478+05:30මෙන්න මේ මගේ පරන පොස්ටුවක්. මම මගේ ඉස්කොලේ විදුහල්...මෙන්න මේ මගේ පරන පොස්ටුවක්. මම මගේ ඉස්කොලේ විදුහල්පතිතුමාගෙන් ලැබුන දඬුවමක් ගැන කතාවක් . ඒ අතින් (මම)අපි හරි වාසනාවන්තයි .
පමා නොවී එමි අකුරට.. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-78697005194277624792013-01-24T20:33:49.635+05:302013-01-24T20:33:49.635+05:30අනේ ලොකු අයියේ ඔය රෙද්ද දමලා ගහලා මෙන්න මෙහේ වරෙන්...අනේ ලොකු අයියේ ඔය රෙද්ද දමලා ගහලා මෙන්න මෙහේ වරෙන් තියන පාං ලෙල්ලක් කාලා ඉම්මුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-35168837055365774742013-01-24T20:30:40.524+05:302013-01-24T20:30:40.524+05:30මම දුරට ඉගන ගත්තේ නැති උනත් ඔය වාගේ ගුරුවරු ගොඩදෙන...මම දුරට ඉගන ගත්තේ නැති උනත් ඔය වාගේ ගුරුවරු ගොඩදෙනෙක් මම දැකලා තියනා. දුප්පත් ඉස්කෝලවල වැඩිපුර ඉන්නේ ඕකලා තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-49035031770460316812013-01-24T20:25:57.588+05:302013-01-24T20:25:57.588+05:30ඕකා ලෙලි පොල් කෝරාලඕකා ලෙලි පොල් කෝරාලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-73141202470133761532013-01-24T19:41:36.245+05:302013-01-24T19:41:36.245+05:30කෝ මේ dude කෝ මේ dude Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-79117124702219940082013-01-24T19:37:27.964+05:302013-01-24T19:37:27.964+05:30ඇති තරම් හරක් වැඩ දැකලා තියෙන නිසා මේ වගේ දේවල් ගැ...ඇති තරම් හරක් වැඩ දැකලා තියෙන නිසා මේ වගේ දේවල් ගැන පුදුමයක් නම් නෑ. ඒත් ඉතින් ගුරුවෘතියට ගිහින් තියෙන කල ගැන කණගාටුවක් නම් හිතුනා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-30813948666305859342013-01-24T17:15:51.924+05:302013-01-24T17:15:51.924+05:30අනේ අම්මෝ..... මෙච්චර නීති තොගයක්..... හිරේ දැම්ම ...අනේ අම්මෝ..... මෙච්චර නීති තොගයක්..... හිරේ දැම්ම වගේ ඇති.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-86998479744637953352013-01-24T14:47:13.652+05:302013-01-24T14:47:13.652+05:30 සමියෝ... ඔව ඔට්ටු නැහැ කොල්ලෝ, උඹ පැනල 1ද කියල කො... සමියෝ... ඔව ඔට්ටු නැහැ කොල්ලෝ, උඹ පැනල 1ද කියල කොටලා පළවෙනිය වෙලා පස්සේ ඇවිත් කොමෙන්ටු දානවා නේද? ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-1559243270116543272013-01-24T14:01:01.729+05:302013-01-24T14:01:01.729+05:30අම්මෝ පේර කෝටු.... මතක් කරන්න එපා... මම අපේ ගෙදර ත...අම්මෝ පේර කෝටු.... මතක් කරන්න එපා... මම අපේ ගෙදර තිබ්බ ගස් තුනේම කෝටු ( කෝටු කිව්වට ඒවා කෝටු නෙවෙයි පේර පොලු...) වලින් ඇති වෙන්න ගුටි කාලා තියෙනවා.... දැනුත් මේක දැක්කම ඇඟ හිරි වැටිලා ගියා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-80168320642037522312013-01-24T12:49:13.111+05:302013-01-24T12:49:13.111+05:30මටනං ඒ කාලෙ ඉඳලම වේවැලට පේර කෝට්ටට එහෙම තිබ්බෙ පරා...මටනං ඒ කාලෙ ඉඳලම වේවැලට පේර කෝට්ටට එහෙම තිබ්බෙ පරාණ බයක්. ඒව දැක්කම බඩ අයිස් කුට්ටියක් උනා වගේ තමයි දැනෙන්නෙ...පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-23263511923563816422013-01-24T11:57:46.308+05:302013-01-24T11:57:46.308+05:30හෙහ් හෙහ් හෙහ්....
කියල වැඩක්ම නෑ එහෙමනම් ඩූඩි...
...හෙහ් හෙහ් හෙහ්....
කියල වැඩක්ම නෑ එහෙමනම් ඩූඩි...
'දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - එහෙනම් අනාගතේ..'තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-59209569477841252422013-01-24T11:50:38.624+05:302013-01-24T11:50:38.624+05:30මේකට නම් මොකුත් නොකියාම බෑ තිස්ස මචං. කම්මල කියලා ...මේකට නම් මොකුත් නොකියාම බෑ තිස්ස මචං. කම්මල කියලා තියෙනවා වගේ කෝරළයා මං වගේ වයසක හාදයෙක් නොවුනට මූ වයස අවුරුදු 23 වෙනකොට සුනාමියටත් අහුවෙලා, වැලිකඩත් තැපලා, උපාධියකුත් අරගෙන, කසාදත් බැඳලා, ගෙදරිනුත් පැනලා ගිහිල්ලා, තව එකී නොකී දි කරලා තියෙනවට අමතරව මුගෙ තාත්තාම මූට සහතිකයක් දීලා තියෙනවා වාහනේක යතුරක් නෙවෙයි, අල්මාරියක යතුරක්වත් මූට අහුවෙන්න තියන්න එපා කියලා. මූ මගෙ වයසට එනකොට මොනවා කරලා තියෙයිද කියලා හිතන්නත් බයයි බං. :D ඒ කොයි හැටි වෙතත් හොඳම බොක්කක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-75744714208744196862013-01-24T11:08:37.226+05:302013-01-24T11:08:37.226+05:30මමත් හිතුවෙ කෝරලේ ඩුඩ් අය්යල වගේ වයසක හාදයෙක් කියල...මමත් හිතුවෙ කෝරලේ ඩුඩ් අය්යල වගේ වයසක හාදයෙක් කියලනෙ.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-64156400252068649152013-01-24T10:59:44.448+05:302013-01-24T10:59:44.448+05:30http://gma.yahoo.com/teacher-posted-facebook-photo...http://gma.yahoo.com/teacher-posted-facebook-photo-students-duct-tape-141840410--abc-news-topstories.htmlරාමාhttps://www.blogger.com/profile/07879434741508787719noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-22810959914020612762013-01-24T09:40:10.546+05:302013-01-24T09:40:10.546+05:30මම මචෝ කරන ඕනම රැකියාවක් තෘප්තිමත්ව කරණ. ලද දෙයින්...මම මචෝ කරන ඕනම රැකියාවක් තෘප්තිමත්ව කරණ. ලද දෙයින් සතුටු වෙන එකෙක්. මෙතන මට නම් පේන කිසි අවුලක් නෑ. ඕක තමයි දියුණු රටවල තත්වය. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ කියලා ඒ මිනිස්සුන්ගේ මනුස්සකම අපේ උන්ට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙන්නේ. මාලේ ජනතාව ගැන කියන්න මම දන්නෙ නෑ. ඒත් මාලදිවයිනේ එහෙම දයක් තියෙනවනම් රටක් වශයෙන් ඒ ජනතාව ආඩම්බර විය යුතුයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-88028173690459528682013-01-24T09:38:15.703+05:302013-01-24T09:38:15.703+05:30මේ පෝස්ටුව සුපර් ඩූඩි
කොමෙන්ට්, පෝස්ටුව හා කරට කර ...මේ පෝස්ටුව සුපර් ඩූඩි
කොමෙන්ට්, පෝස්ටුව හා කරට කර හිටින්න වැටිල තියනව

තිසර ගේ කොමෙන්ටුවේ එන:

"...නමුත් මේ රටවල තත්වය ඊට වෙනස්..ගුරුවරයෙක් කියන්නෙත් කඩේකට ගියහම බඩුවක් දෙන පාරිභෝගිකයාට සේවය කරන්නෙකුට තමයි වඩා සමීප වෙන්නේ.."

කොටස මේ ඔක්කොම එක මිටට අරන් පෙන්නනව නේද මචෝ?
මෙතන කොමෙන්ට් කරන තරුණ උදවියට ඒ ලයින් එක අඩු වැඩි වසයෙන් අහුවෙලා තියෙන එක ගැන බොහොමත්ම සතුටුයි. මේ අය පිටිපස්සෙන් එන්නේ අපේ දරුවන්. අපේ දරුවන්ට එහෙම සංවේදී පිරිසකගේ හෙවණ ලැබේවි කියන බලාපොරොත්තුවක ඡායාවකුත් හිතට නැගුනා..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6767556756973718723.post-71568495027705720922013-01-24T09:31:19.163+05:302013-01-24T09:31:19.163+05:30හෙහ් හෙහ් හෙහ් එහෙමද හිරු / නිසූපා...
මොක වුනත් ය...හෙහ් හෙහ් හෙහ් එහෙමද හිරු / නිසූපා...

මොක වුනත් යස තරුණයෙක්.. කොමෙන්ට් හරහා මම දකිනව හොඳ අව්‍යාජ තාරුණ්‍යයක්..
සතුටුයි..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com