නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා - එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.
.jpg)