Showing posts with label ළණු. Show all posts
Showing posts with label ළණු. Show all posts

Thursday, October 17, 2013

97. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

Drawn with mouse on MS Paint again
because Prasanna asked where
the other shoe is. :D

මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළ වෙච්ච මේ කතාව මට මේ හදිස්සියෙම මතක් වෙන්න හේතුව, මේ කතා නායකයා වන මගේ මචං කාරයා අද හවස දුරකථනෙන් කතාකල නිසයි. 

ඔන්න කියන්න ගිය කතාව ඒ ආකාරයෙන්ම, ඇති සැටියෙන්ම.

කුරුළු හමුදාවෙ තදයෙක් වන මගෙ මචං කාරයා අජ්ජා, කුරුල්ලෙක් වෙන්න කලින් නැවක වැඩ කලා. මේක ඒ කාලෙ වෙච්ච සීන් කෝන් එකක්.