Showing posts with label common errors in English. Show all posts
Showing posts with label common errors in English. Show all posts
Saturday, October 1, 2016
157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!
“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”
“කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”
Monday, September 19, 2016
156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!
පෙරවදන:
මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.
කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ. කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.
දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.
නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.
Subscribe to:
Posts (Atom)