Showing posts with label මගේ කොළම. Show all posts
Showing posts with label මගේ කොළම. Show all posts
Saturday, October 1, 2016
157. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!
“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”
“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”
“කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”
Monday, September 19, 2016
156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!
පෙරවදන:
මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.
කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ. කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.
දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.
නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.
Saturday, July 2, 2016
152. මීටරේ ගැන මොනලොග් එකක්.
සිරාවටම හොල්මං වෙනව ඕයි.
ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං, ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.
ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ. ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.
Saturday, August 8, 2015
136. උඹලෑ කකුල් වලටත් කෝල්ස්, එස් එම් එස් එහෙම එනවද මගෙ වගේ?
දැන් මේ මාතෘකාව කියවලා පාඨක ජනතාව වැරදි තීරණ වලට බහින්න කලින් මේක කියවමු.
ඔන්න මම මගේ ජංගම දුරකථනය කලිසම් සාක්කුවේ දාගෙන ඉන්නවා. මට එක පාරටම දැනෙනවා කකුල, නැතිනම් සාක්කුව කම්පනය (vibrate) වෙනවා. මම සාක්කුවෙන් ජංගමයා අරං බලනවා. එක්කෝ ඇමතුමක්. නැතිනම් කෙටි පණිවිඩයක්. ඒත් නැතිනම් වෙනත් දැනුම් දීමක්. ඇමතුමක් නම් මම කොලපාට බොත්තම ඇදලා ජංගමයා කණට තියාගෙන 'හලෝ' කියනවා. කෙටි පණිවිඩයක් නම් ... ඔව් ඒ හරිය උඹලට කියන්න දෙයක් නෑනේ.
ඔය ගැන බ්ලොග් ලිපියක් ලියන්න දෙයක් නෑ. ගෙදරට කියන්න දෙයකුත් නෑ.
Friday, July 3, 2015
131. පිස්සුවෙ හොඳ එක. ටයිල් රටා.
මේ ලෝකෙ ඉන්න තවත් පිස්සු හුටංලා මිලියන්ගානකට වගේම මටත් මට මතක ඇති කාලෙක පටං, තියෙනවා ටිකක් අමුතු විනෝදාංස හැට හුටහමාරක්. මේක අර දැන් උඹල සැකකරනවා වගේ මානසික සංකූලතාවයක් නම්, දැන් ඒක ඉබේ හොඳ වෙනවා නම් හොඳ වෙන්න හොඳටෝම කල් ඇති. එහෙම වුනේ නෑ කියන්නේ දැං තියෙන්නේ ඒකත් එක්ක ආතල් එකේ ජීවත් වෙන්න පුලුවන්.
ඒ වගේම මේ මම කියන්න යන විනෝදාංසෙ වගේ උඹලා කියන්න ලැජ්ජාවට කාටවත් නොකියා තනියෙම යෙදන තවත් මිලියන් ගණනාවක් විනෝදාංස ලෝකෙ ඇති. ඒවයින් සමහරක් මගෙත් විනෝදාංස වෙන්න පුලුවන්.
ඒ වගේම මං මේ කියන්න යන විනෝදාංසේ තවත් මිලියන ගානක් පිස්සු හුටංලා යෙදිලා ඉන්න එකක් වෙන්නෝනෙ.
කැටයම් ඇති. කෙලින්ම කතාවට ඇන්ටර් වෙමු.
ඒ වගේම මේ මම කියන්න යන විනෝදාංසෙ වගේ උඹලා කියන්න ලැජ්ජාවට කාටවත් නොකියා තනියෙම යෙදන තවත් මිලියන් ගණනාවක් විනෝදාංස ලෝකෙ ඇති. ඒවයින් සමහරක් මගෙත් විනෝදාංස වෙන්න පුලුවන්.
ඒ වගේම මං මේ කියන්න යන විනෝදාංසේ තවත් මිලියන ගානක් පිස්සු හුටංලා යෙදිලා ඉන්න එකක් වෙන්නෝනෙ.
කැටයම් ඇති. කෙලින්ම කතාවට ඇන්ටර් වෙමු.
Friday, March 6, 2015
126. අනේ මන් දන්නෑ ඕයි
අපි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට.
ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට පස්සේ සෝයා මීට්, සෝයා තෙල්, සෝයා අයිස්ක්‍රීම් වගේ හැම දෙයක්ම සෝයාකරණය වුනා.
ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට පස්සේ සෝයා මීට්, සෝයා තෙල්, සෝයා අයිස්ක්‍රීම් වගේ හැම දෙයක්ම සෝයාකරණය වුනා.
Friday, June 6, 2014
115.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)
නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා - එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.
Sunday, September 8, 2013
92. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්...
උම්බලකඩ වාඩිය යැයි අපහාසත්මක අනවර්ත නාමයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් හඳුන්වන මාල දිවයිනත් සමඟ ක්‍රීඩා කල ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 10-0 ක අන්ත පරාජයක් හිමිකරගෙන මාල දිවයින් පා පන්දු ඉතිහාසයේද වාර්තාවක් පිහිටවූ දිනට පසු දින, පාපන්දු ලෝලීන් වූ මාල දිවයින් වැසියන්ට මුහුණ දීමේ අපහසුවකට මුහුණ දීමට අපට සිදුවිය.
Subscribe to:
Posts (Atom)



.jpg)