මට තියෙනවනෙ හිනාවෙනකොට ඇස්වලින් කඳුලු පනිනකල් හිනාවෙන සීන් එකක්. ඔන්න පහුගිය කාලෙ කියෙව්වා අර මියුරු කියන එකී ලියන බ්ලොගක්
මුල ඉඳලා. මොකුත් නෑ අර කාලෙකින් දැක්කෙ නැතුව යට ගිහින් තිබ්බ සික්ස්
පැක් එකත් ආපහු මතුවේගන ආව හිනා වෙච්ච තරමට. ඔන්නං ගිහින් බලන එකයි ඇත්තෙ.
ඔය විහිලු කිව්වාමත් සමහර විහිලු වලට
ඇඬෙනවනෙ, හිනා යෑම කෙසේ වෙතත්. මේ සමහර විහිලු මම ඇත්තටම හිනාවෙච්චා. දීපයි
මායි එකම විහිලුව කියවලා ඉස්සෙල්ලම දෙන්නම හිනා වෙනවා. ඊට පස්සෙ දීපා හිනා
වෙන එක නවත්තලා මම දිහා බලා ඉන්නවා මොකද මම තාම හිනා වෙන්නෙ කියලා.
සමහර විට මට හිනා යනවා වැඩිද මන්දා!
Showing posts with label කියවන්න වටින අනුන්ගේ ලිපි. Show all posts
Showing posts with label කියවන්න වටින අනුන්ගේ ලිපි. Show all posts
Wednesday, March 11, 2015
Monday, March 4, 2013
50. ගතානුගතිකත්වයෙන් ඔබ්බට.
රයිගම හන්දිය ලියලා තිබ්බ ඇඟට ඇල්ලුවාම දෙදරන පොඩි ටෝර්ච් එකක් කියන පෝස්ට් එක ඇත්තෙන්ම ජනසංසදයෙ පළ වෙලා තිබ්බ තවත් ලිපියකට ප්‍රවේශයක්.
රයිගම කරපු වැඩේ හරිය කියලා මට හිතුනේ, මේ වෙනකොටත් ජනසංසදේ ඒ පෝස්ට් එක කියවලා තියෙන්නෙ කීදෙනෙක්ද කියලා බැලුවාමයි. ඇත්තෙන්ම ජනසංසදය කියන්නෙ මම නිතර ගැවසෙන බ්ලොග් අඩවියක් නෙවෙයි. ඒක ලියන්නෙ කවුද කියලාවත් මම දන්නෙ නෑ. ඒ නිසා පෞද්ගලික දැන හැඳුනුම් කමක් කොහෙත්ම නෑ. ඒ එක්කම මේ සාකච්ඡාව මෙහෙයවපු ජයසිරි අලවත්ත මහතා ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ.

Subscribe to:
Posts (Atom)