My Drawings




4 comments:

  1. ඩුඩෙ ඉතිං වැඩකරුනේ.. මොනවයින්ද බං පාට කොරන්නේ.. අර යට පින්තූරෙ දාපු කතාවෙ අවසන් කොටස බලල තියෙන්නේ. ආයෙත් ඒ ටික කියවන්ට ඕන වගෙයි. උඹ දූපතක ඉන්ටවයැ කියන්නේ මාලේද??

    ReplyDelete
  2. මේ කම්පියුටරෙන්ම තමයි බං පාට කරන්නෙ. මේවා ග්‍රැ‍ෆික් ටැබ්ලට් එකකින් ඇන්දේ.
    ඔව් උඹ හරි එහෙ තමයි.

    ReplyDelete

  3. මට චිත්‍ර කියන දේ උපතින්ම බැහැ.
    උපතෙන් පස්සේ ගත්ත උත්සාහත්
    හරි ගියේ නැහැ ...

    ReplyDelete
  4. උඹේ වැඩ Tiptop එකට තියෙනවා මොකෙන් කලත්.යකා මොකා උනත් මොකෑ බෙර සද්දෙට එනවනං. මචෝඋඹේ ගම තුම්පනේද ?

    ReplyDelete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>