VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!
P.S And thanks for putting up with me.henryblogwalker the Dude.
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Best Wishes from me.
ReplyDeleteHappy Birthday Deepa madam.
Thanks very much AKM. Wish you a very Happy New Year. But why, madam? :D
DeleteMANY HAPPY RETURNS OF THE DAY DEEPA...:-)
ReplyDeleteThanks very much Poddi. Wish you a very Happy New Year.
Deletei have all of fonts. but i copy and paste from your words.
ReplyDeleteVERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!
(who is Deepa ?)
Thanks very much Rathu Rajarata. Wish you a very Happy New Year.
DeleteWell, Dude's my husband.
Darling Amma,
ReplyDeleteRemember how you always tried,
To teach us right from wrong,
Telling us we would understand,
When we were much more grown
Now I think that day has come,
I just know what you mean,
And every time i need to know,
I just think of what you'd do
Amma, there is no one like you
Who never gave up on me
Who always knew what i really felt
Even when i didn't say anything
When people say they had a best friend
Or even two or more
I look back and there wasn't anyone else
My best friend was always you
You'd always been my whole wide world
And you always just would be
Every day i am thankful for you
The Blessing that we all got
So however grown up we may be
And how many miles apart
I want you to know that in my heart
I am always just near you
Wishing you a Blessed b'day my Amma, and many many more to come!!!!!
remember that we are always always and forever in love with you.....
Budu Saranai!
God Bless!
දුව ඔබේ පියා මව ඔබ ගැන ආඩම්බරයෙන් ඉන්නේ.මම තාත්තගේ යාලුවෙක්.
DeletePuthu {Hiru's Theories],
DeleteThanks a billion for that loving poem.:D
I am very proud, happy and also lucky to have loving kids like u.
@ Hiruz theories: Simply Awesome!
Delete@නලීන්: ස්තුතියි නලීන්.
Amma : Thanks a mllion billion and trillion foe being our Mother!!!!
DeleteThaththa: your post says everything in a very heart touching way....so so beautiful....
Uncle Nalin : බොහෝම ස්තුතියි....අම්මයි තාත්තයි මල්ලියි සතුටු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව අන්කල්....
හපෝයි කඩ්ඩ. මෙන්න මිසිස් දීපාට සිංහලෙන්...
ReplyDeleteසුබ නත්තල් උපන් දිනක් වේවා.
මන් කිව්වෙ මේ මිසිස් බ්ලොග්වෝකර්ට සුබ උපන්දිනක් වගේම කට්ටියටම සුබ නත්තලක්....!
Deleteඇත්තෙන්ම නත්තල් දිනයේ ඉපදීම වාසනාවක් තමයි ස්පයිඩර් ද ඩිටෙක්ටිව්.
Deleteබොහෝම ස්තුතියි පැතුමට. සැමට සුබ නත්තලක් හා සාමය හා සතුට පිරි නව වසරක්!
Happy Birthday ma'am....
ReplyDeleteThanks for the wishes Banda. Happy New Year to you.
Deleteහා මේ මෙයානේ. දවසක් හෙන්රි අයිය එක්ක මගේ බ්ලොගේටත් ඇවිල්ල තිබුන. එහෙනං සුභ උපන්දිනයක් වේවා කිව්ව.
ReplyDeleteහෙන්රි අයිය දවසක් වයස නං කිව්ව. :-)
Deleteරාජ්ටත් පුදුම හොඳ මතකයක්නෙ තියෙන්නෙ. :D වයස යන එක නම් කාටත් වෙන දෙයක්නෙ රාජ්.
Deleteරාජ්ටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා,
පිළිගන්වන්න අපෙත් උණුසුම් සුබ පැතුම් !
ReplyDeleteස්තුතියි, මලයා. වෙනීටත් සුභ නව වසරක් වේවා.
Deleteසුභ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි, මී ගොඩයා. ඔබටත් සුභ නව වසරක් වේවා!
DeleteHappy Birthday to you Deepa!
ReplyDeleteThanks very much Indika. Wish you and your family a very happy and prosperous new year.
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා....!! :D
ReplyDeleteස්තුතියි සමනළී පැතුමට. සමනළීටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉටුවන නව වසරක් වේවා.
Deleteදීපා ඔබට සුබ උපන් දිනක් වේවා.ඒ වගේම හෙන්රි වගේ සැමියෙක් ලබන්නත් ඔබ වාසනාවන්තියක් වූණා. මගේත් මගේ පවුලේත් සුබ පැතුම්
ReplyDeleteසුභ පැතුමට බොහෝම ස්තුතියි නලීන්. ඔබටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉටුවන නව වසරක් වේවා.
Deleteඅප්පට සිරි දීපක්කගේ උපන්දිනේ නියම දවසකනේ. එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා ඒ වගේම සුභ නත්තලක් වේවා පවුලේ හැමෝටම. එල එල ඩුඩ් අයියේ මෙව්වට නිකන් ඉඳලා බෑ පාටියක් ඕනේ පාටියක් බැරිනම් පාන් වාටියක් හරි
ReplyDeleteඔව් කෝරළේ මහත්තයෝ. ඒ නිසාම මතක තියාගන්නත් ලේසියි.
Deleteමේ පාර නම් වාං පාටියක්වත් දාන්න උනේ නෑ, මොකද උදේ ඉඳලා ගමනේ යෙදිලා හිටියේ. දැන් ඉන්නෙත් නුවර.
කෝරළේ දෙපලටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉටුවන නව වසරක් වේවා.
දීපා අක්කා...සුභ උපන්දිනක් වේවා...!
ReplyDeleteඩූඩ් උඹට ගානට මතක් වෙලා ඈ...මතකනේ මට උනු දේ...හිකිස්...!
බොලා 27 වෙනකන් ඉන්නෙ නැතෙයි.
බොහොම ස්තුතියි, වීයා. ඔබටත් සුභ නව වසරක් වේවා!
Deleteඩූඩ්ට මේ උපන්දිනය අමතක නොවෙන්න නත්තල් දිනය තියන නිසා ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
එයාට අමතක වෙන්නෙ ඇනිවර්සරි එකයි. :D
මේක බං. උඹට කිව්වාම මොකද මගෙ යාලුවෙක් ඉන්නවා, ඌට මගෙ උපන්දිනේ කවදාවත් මතක් වෙන්නෙ නෑ. උගෙම එකවත් මතකද මන්දා. නමුත් මූ හැම නත්තල් දවසටම පොර වාගෙ දීපාට විශ් කරනවා. :D
Deleteදීපා අක්කට සුබ උපන්දිනයක් !
ReplyDeleteඒ වගේම හෙන්රි අයියා ඇතුළු පවුලේ සියළු දෙනාට සුබම සුබ නත්තලක් !
බොහෝම ස්තුතියි DDT.
Deleteඔබටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉටුවන නව වසරක් වේවා.
අපේ ඩීඩීටියා ඇතුලු පවුලේ සැමටත් වාසනාවන්ට 2013ක් වේවා
Deleteවිශේෂ දවසක යෙදෙන උපන් දිනයක්..
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා ඇයට...!!
බොහෝම ස්තුතියි චන්දන.
Deleteඔබටත් පවුලේ සැමටත් සෞභාගයමත් නව වසරක් වේවා!
බ්ලොගකට ලව් කරන මිනිහෙක් එක්ක මෙච්චර කල් ඉවසීමෙන් හිටිය ටිකම මැදැයි..
ReplyDeleteජීවිතය සුභම සුභ වේවා.. !
Blogger, husband and father all in one, Sam.
Deleteසෑම්ටත් සුභ නව වසරක් වේවා.
දීපා මට වඩා දවසක් බාලයි..
ReplyDeleteසුභ උපන් දිනයක් දීපා....!!!
හෙන්රී උඹ දීපා පෙන්න නැති උනාම හොයන්නෙ කොහොමද...? හික්ස්...
මාතලන්තුමා ඉපදුනේ දෙසැම්බර් 24 නම් සුභ උපන්දිනයක් වේවා.
Deleteඔබටත්, පවුලේ සැමටත් සෞභාගයමත් නව වසරක් වේවා!
'දීපාං, දීපාං' කියලා නෙවෙයි මචං. 'දීපා, දීපා' කියලා.
DeleteDude,
ReplyDeleteOh! It's the other way round.It's me who has to thank you for putting up with a short tempered person like me :D.
Thank you very much for the post , for being a loving and caring husband and also for doing your utmost to make me happy. :D
Thanks ever so much!
Deleteසුභ උපන්දිනයක් දීපා..
ReplyDeleteමේ පාර හෙන්රිගෙන් ලැබුනු තෑග්ග මොකද්ද?..
බොහෝම ස්තුතියි රූ.
Deleteලොකුම තෑග්ග භෞතික දේවල් නෙවෙයිනෙ රූ.
ඔයාටත් වාසනාවන්ත නව වසරක් වේවා.
සුභ උපන්දිනයක් දීපා. සියලු පැතුම් ඉටු වේවා.
ReplyDeleteස්තුතියි නලිනි පැතුමට.
Deleteනලිනිටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉටුවන නව වසරක් වේවා.
wish you a very happy birth day Deepa aunty.
ReplyDeleteThanks very much Rain Girl.
DeleteHope you did your O/L well.
With you a very Happy and prosperous New Year.
සුභ උපන්දිනයක් දීපා ඇන්ටි!!!! ඒ වගේම පවුලේ සියලුම දෙනාට සුභ නත්තලක්!!!
ReplyDeleteහා පැංචිගේ ලෝකය
බොහෝම ස්තුතියි හා පැංචි. දූටත් පව්ලේ සැමටත් සුභ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක්.
Deleteඩූඩ්ගෙ සද්දයක්වත් නෑනෙ?
ReplyDeleteඅනේ බිසි බං. බදාම කෝස් එක නම් ඉවර වුනා. පලංචිත් රිටර්න් කලා. දැන් ගමනේ යා. අද ඉන්නෙ නුවර. මේ ලඟ ඉන්න බ්ලොගර් ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද?
Deleteඅනිත් එකේ මුලින්ම විෂ් කලා.. ඒ කමෙන්ට් එක මිසින් වගේ... ඔන්න ආයිත් ඒක නිසා... හි හි
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා දීපා අක්කේ...
ඇයි හිරු ඒ කමෙන්ට් එක අර තියෙන්නෙ. මම මේ දැනුත් දැක්කා.
Deleteබොහෝම ස්තුතියි පැතුමට. ඔය දෙන්නාටත් වාසනාවන්ත නව වසරක් වේවා.
සුබ උපන්දිනයක් දීපා අක්කාට!!!
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deleteජනූටත් යජිත්ටත් ලබන්නාවූ නව වසර පැතුම් ඉටුවන වාසනාවන්ත එකක්ම වේවා.
පලක්කු උනාට කමක් නෑ.. සුභම සුභ උපන් දිනයක් වේවා අක්කට..
ReplyDeleteබොහෝම ස්තුතියි මල්සරා.
Deleteමල්සරාටත් වාසනාවන්ත නව වසරක් වේවා.
I am one day late.but I wish you a happy birthday, DeeJay. I like that poem very much and what an understanding family you are! I sent Dude three emails, but don't know whether he got them.
ReplyDeleteThanks very much Blue Lotus. Wish you Merry Christmas and Happy New Year.
DeleteWell, dude's been very busy recently and I think he marked mail as read in batches. Maybe he overlooked them. I think he found them and replied.
හෙන්රි සර්ගේ වයිෆේ උපන් දිනේ ද?පොඩ්ඩක් පරක්කු වුනාට සොරි ඔන්න මගෙනුත් සුභ පැතුම්.ඒ වගේම මේ වගේ උපන්දින තව ගොඩකට නිරෝගිව මුහුණ දෙන්න ලැබේවා කියලා පතනවා.
ReplyDeleteලස්සන පැතුමක් නිශාන්.
Deleteනිශාන්ටත් අම්මාටත් සෞභාගයමත් නව වසරකට ආසිරි!
I am also a little bit late to wish you.Any way many happy returns of the day DeeJay..may all your dreams come true... :)
ReplyDeleteAnd may the year 2013 be a wonderful year to you and to your family... :)
Best of luck!!!
Chams, thank you very much for that wish.
DeleteAnd wish you also a wonderful, prosperous new year. May all your sweet dreams come true!
belated wishes Dee Jay.... All the best for the coming year and years to come
ReplyDeleteDude you are lucky man , among many reasons for having Wife's birthday falling on a day that is hard to forget ....don't tell me your anniversary falls on 14April or something...
Thanks very much JP. Wish you a wonderful 2013, and success in everything you handle.
DeleteDude'll answer that question.
සුභම සුභ උපන්දිනයක් දීපා අක්කේ!
ReplyDeleteබොහෝම ස්තුතියි සිතූ.
Deleteඔබටත් වාසනාවන්ත, සෞභාග්‍යමත් නව වසරක් වේවා.
සුබම සුබ උපන්දිනයක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !
ReplyDeleteබොහෝම ස්තුතියි ප්‍රසන්න.
Deleteඔබටත් පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා.
අනිත් බ්ලොග් එකේ නම් කලින් කමෙන්ට් කළා... පහු වුනත් කමක් නෑ මේකෙත් එකක් කොටලම යනවා කියලා හිතුණා.... දීපා අක්කාට සුභම සුභ උපන් දිනයක් වේවා...!!
ReplyDeleteඒවගේම ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ දෙපළටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා... අපේ ඩූඩ් සර් නම් මේදවස් වල ගජරාමෙට වැඩ වගේ. වැඩිය සද්ද බද්දත් නෑ? බාස් වර්ක්ස් තවම ඉවර වුනේ නැද්ද?
බොහෝම ස්තුතියි තොටියා.
Deleteඔබටත් පවුලේ සැමටත් ඒ වගේම රෝහල් කාර්‍ය මණ්ඩලයටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා.
පරක්කු වෙලා ආවත් කමක් නෑ....
ReplyDeleteදීපා නැන්දට සුභ උපන්දිනයක් වේවා...ජීවිතයම සරු වේවා! දෙවියන් ඔබ රැක දේවා...
ඉතිරි වෙච්ච කේක් කෑල්ලක්, බ්‍රැන්ඩි කොටයක් එහෙම නැද්ද අපට....
ප්‍රමාද වුනාට මොකෝ සිරා. බොහෝම ස්තුතියි.
Deleteපාටියක් නම් තියන්න විදියක් තිබ්බේ නෑ.
මම ගොඩාක්ම ප්‍රමාදයි නෙව. කමක් නෑ ඔබට සුභ උපන්දිනයක් සමඟ සුභම සුභ නව වසර වසරක්.
ReplyDeleteබොහෝම ස්තුතියි සරත්.
Deleteඔබටත් නංගි බබාටත් පැටියාටත් සුභ අලුත් අවුරුද්දක් පතනවා.
පහුගිය දවස් දෙක තුන මහ පාරටම ගෙවුන නිසා මමත් ප්‍රමාදයි නංගියේ. නව වසර පවුලේ සැමට සුබම සුබ වසරක් වේවා කියලා පතනවා ...!
ReplyDeleteගාමිණී අයියා ඇතුළු පවුලේ සැමටම වාසනාවන්ත නව වසරක් පතනවා. බොහෝම ස්තුතියි අයියා, වැඩ රාජකාරි අස්සෙත් සුබ පතන්න ආවට.
Deleteමම ප්‍රමාදයි වගේ!! ඒත් , ඔබට සුභ උපන් දිනයක් සහ සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!!!
ReplyDeleteහිතුවක්කාරිටත් බොහෝම ස්තුතියි. ඒ වගේම 2013 හිතූට, හිතූ පැතූ සම්පත් ලබාදෙන එකක්ම වේවා.
Deleteපෝස්ට් එක දකිද්දී පරක්කුයි හොඳටම..ඒත් මොකෝ..සුබ පතන්න කාලයක් අවශ්‍යය නෑ...
ReplyDeleteSorry Akka...im sooooo Late. but anyway Happy Belated Birthday !
බොහෝම ස්තුතියි ළිහිණි. ප්‍රමාද නෑ. අපි කවුරුත් වැඩ අධික කාලයක්නෙ ගෙව්වේ.
Deleteළිහිණිටත් 2013 අති විශේෂ වසරක් වේවා.
අනිත් කස්ටිය වගේම මාත් පරක්කුයි , සුභ උපන්දිනයක් , හා
ReplyDelete2013 සුභ අලුත් අවූරුද්දක් වේවා dude පවුලටම !
බොහෝම ස්තුතියි ඉමල්කටත්. ඔබටත් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරකට ආසිරි ඩූඩ් පවුල වෙනුවෙන්ම.
Deleteඔබ දෙපළටත් දූ දරුවන්ටත්, 2013 සුබ නව වසරක් වේවා!
ReplyDeleteවිචාරකටත් ලැබුවාවූ නව වසර නිරෝගී වාසනාවන්ත එකක් වේවා. තව තවත් හරවත් දේම් ලියන්නට ලැබේවා.
DeleteI missed this.......... Sorry.
ReplyDeleteHappy belated Birthday Deepa!!!!
It's okay, dear.
DeleteThank you very much.
Happy and Prosperous New Year to you and your family!
සරත්මි
ReplyDeleteපමාව ආමි
සමාව ඉල්ලමින්
සුබපැතීමි..
ලස්සන කවිය සරත්. සමාවක් මොකටද? සුභ පැතුමම ඇති. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක්!
Delete