Tuesday, December 25, 2012

31. HAPPY BIRTHDAY, DEEPA!

Because words and fonts are not enough to say what I want to say, I'd say it in Times New  Roman,


VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!



P.S And thanks for putting up with me.

henryblogwalker the Dude.

94 comments:

  1. Best Wishes from me.

    Happy Birthday Deepa madam.

    ReplyDelete
    Replies
    1. Thanks very much AKM. Wish you a very Happy New Year. But why, madam? :D

      Delete
  2. MANY HAPPY RETURNS OF THE DAY DEEPA...:-)

    ReplyDelete
    Replies
    1. Thanks very much Poddi. Wish you a very Happy New Year.

      Delete
  3. i have all of fonts. but i copy and paste from your words.
    VERY HAPPY BIRTHDAY & MANY MANY HAPPY RETURNS OF THE DAY, Deepa!
    (who is Deepa ?)

    ReplyDelete
    Replies
    1. Thanks very much Rathu Rajarata. Wish you a very Happy New Year.
      Well, Dude's my husband.

      Delete
  4. Darling Amma,

    Remember how you always tried,
    To teach us right from wrong,
    Telling us we would understand,
    When we were much more grown

    Now I think that day has come,
    I just know what you mean,
    And every time i need to know,
    I just think of what you'd do

    Amma, there is no one like you
    Who never gave up on me
    Who always knew what i really felt
    Even when i didn't say anything

    When people say they had a best friend
    Or even two or more
    I look back and there wasn't anyone else
    My best friend was always you

    You'd always been my whole wide world
    And you always just would be
    Every day i am thankful for you
    The Blessing that we all got

    So however grown up we may be
    And how many miles apart
    I want you to know that in my heart
    I am always just near you

    Wishing you a Blessed b'day my Amma, and many many more to come!!!!!
    remember that we are always always and forever in love with you.....

    Budu Saranai!

    God Bless!

    ReplyDelete
    Replies
    1. දුව ඔබේ පියා මව ඔබ ගැන ආඩම්බරයෙන් ඉන්නේ.මම තාත්තගේ යාලුවෙක්.

      Delete
    2. Puthu {Hiru's Theories],

      Thanks a billion for that loving poem.:D

      I am very proud, happy and also lucky to have loving kids like u.

      Delete
    3. @ Hiruz theories: Simply Awesome!
      @නලීන්: ස්තුතියි නලීන්.

      Delete
    4. Amma : Thanks a mllion billion and trillion foe being our Mother!!!!
      Thaththa: your post says everything in a very heart touching way....so so beautiful....
      Uncle Nalin : බොහෝම ස්තුතියි....අම්මයි තාත්තයි මල්ලියි සතු‍ටු කිරීම තමයි මගේ එකම බලාපොරොත්තුව අන්කල්....

      Delete
  5. හපෝයි කඩ්ඩ. මෙන්න මිසිස් දීපාට සිංහලෙන්...
    සුබ නත්තල් උපන් දිනක් වේවා.

    ReplyDelete
    Replies
    1. මන් කිව්වෙ මේ මිසිස් බ්ලොග්වෝකර්ට සුබ උපන්දිනක් වගේම කට්ටියටම සුබ නත්තලක්....!

      Delete
    2. ඇත්තෙන්ම නත්තල් දිනයේ ඉපදීම වාසනාවක් තමයි ස්පයිඩර් ද ඩිටෙක්ටිව්.
      බොහෝම ස්තුතියි පැතුමට. සැමට සුබ නත්තලක් හා සාමය හා සතුට පිරි නව වසරක්!

      Delete
  6. Replies
    1. Thanks for the wishes Banda. Happy New Year to you.

      Delete
  7. හා මේ මෙයානේ. දවසක් හෙන්රි අයිය එක්ක මගේ බ්ලොගේටත් ඇවිල්ල තිබුන. එහෙනං සුභ උපන්දිනයක් වේවා කිව්ව.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයිය දවසක් වයස නං කිව්ව. :-)

      Delete
    2. රාජ්ටත් පුදුම හොඳ මතකයක්නෙ තියෙන්නෙ. :D වයස යන එක නම් කාටත් වෙන දෙයක්නෙ රාජ්.
      රාජ්ටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා,

      Delete
  8. පිළිගන්වන්න අපෙත් උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මලයා. වෙනීටත් සුභ නව වසරක් වේවා.

      Delete
  9. සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මී ගොඩයා. ඔබටත් සුභ නව වසරක් වේවා!

      Delete
  10. Replies
    1. Thanks very much Indika. Wish you and your family a very happy and prosperous new year.

      Delete
  11. සුභම සුභ උපන්දිනයක් වේවා....!! :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී පැතුමට. සමනළීටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා.

      Delete
  12. දීපා ඔබට සුබ උපන් දිනක් වේවා.ඒ වගේම හෙන්රි වගේ සැමියෙක් ලබන්නත් ඔබ වාසනාවන්තියක් වූණා. මගේත් මගේ පවුලේත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තුතියි නලීන්. ඔබටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා.

      Delete
  13. අප්පට සිරි දීපක්කගේ උපන්දිනේ නියම දවසකනේ. එහෙනම් සුභම සුභ උපන්දිනයක් වේවා කිව්වා ඒ වගේම සුභ නත්තලක් වේවා පවුලේ හැමෝටම. එල එල ඩුඩ් අයියේ මෙව්වට නිකන් ඉඳලා බෑ පාටියක් ඕනේ පාටියක් බැරිනම් පාන් වාටියක් හරි

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරළේ මහත්තයෝ. ඒ නිසාම මතක තියාගන්නත් ලේසියි.
      මේ පාර නම් වාං පාටියක්වත් දාන්න උනේ නෑ, මොකද උදේ ඉඳලා ගමනේ යෙදිලා හිටියේ. දැන් ඉන්නෙත් නුවර.
      කෝරළේ දෙපලටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා.

      Delete
  14. දීපා අක්කා...සුභ උපන්දිනක් වේවා...!

    ඩූඩ් උඹට ගානට මතක් වෙලා ඈ...මතකනේ මට උනු දේ...හිකිස්...!

    බොලා 27 වෙනකන් ඉන්නෙ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, වීයා. ඔබටත් සුභ නව වසරක් වේවා!

      ඩූඩ්ට මේ උපන්දිනය අමතක නොවෙන්න නත්තල් දිනය තියන නිසා ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.

      එයාට අමතක වෙන්නෙ ඇනිවර්සරි එකයි. :D

      Delete
    2. මේක බං. උඹට කිව්වාම මොකද මගෙ යාලුවෙක් ඉන්නවා, ඌට මගෙ උපන්දිනේ කවදාවත් මතක් වෙන්නෙ නෑ. උගෙම එකවත් මතකද මන්දා. නමුත් මූ හැම නත්තල් දවසටම පොර වාගෙ දීපාට විශ් කරනවා. :D

      Delete
  15. දීපා අක්කට සුබ උපන්දිනයක් !

    ඒ වගේම හෙන්රි අයියා ඇතුළු පවුලේ සියළු දෙනාට සුබම සුබ නත්තලක් !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි DDT.

      ඔබටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා.

      Delete
    2. අපේ ඩීඩීටියා ඇතුලු පවුලේ සැමටත් වාසනාවන්ට 2013ක් වේවා

      Delete
  16. විශේෂ දවසක යෙදෙන උපන් දිනයක්..
    සුබ උපන් දිනයක් වේවා ඇයට...!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි චන්දන.

      ඔබටත් පවුලේ සැමටත් සෞභාගයමත් නව වසරක් වේවා!

      Delete
  17. බ්ලොගකට ලව් කරන මිනිහෙක් එක්ක මෙච්චර කල් ඉවසීමෙන් හිටිය ටිකම මැදැයි..

    ජීවිතය සුභම සුභ වේවා.. !

    ReplyDelete
    Replies
    1. Blogger, husband and father all in one, Sam.

      සෑම්ටත් සුභ නව වසරක් වේවා.

      Delete
  18. දීපා මට වඩා දවසක් බාලයි..

    සුභ උපන් දිනයක් දීපා....!!!

    හෙන්රී උඹ දීපා පෙන්න නැති උනාම හොයන්නෙ කොහොමද...? හික්ස්...

    ReplyDelete
    Replies
    1. මාතලන්තුමා ඉපදුනේ දෙසැම්බර් 24 නම් සුභ උපන්දිනයක් වේවා.

      ඔබටත්, පවුලේ සැමටත් සෞභාගයමත් නව වසරක් වේවා!

      Delete
    2. 'දීපාං, දීපාං' කියලා නෙවෙයි මචං. 'දීපා, දීපා' කියලා.

      Delete
  19. Dude,

    Oh! It's the other way round.It's me who has to thank you for putting up with a short tempered person like me :D.

    Thank you very much for the post , for being a loving and caring husband and also for doing your utmost to make me happy. :D

    ReplyDelete
  20. සුභ උපන්දිනයක් දීපා..
    මේ පාර හෙන්රිගෙන් ලැබුනු තෑග්ග මොකද්ද?..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රූ.

      ලොකුම තෑග්ග භෞතික දේවල් නෙවෙයිනෙ රූ.

      ඔයාටත් වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  21. සුභ උපන්දිනයක් දීපා. සියලු පැතුම් ඉටු වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලිනි පැතුමට.

      නලිනිටත් පවුලේ සැමටත් සතුට හා වාසනාව සපිරි, පැතුම් ඉ‍ටුවන නව වසරක් වේවා.

      Delete
  22. Replies
    1. Thanks very much Rain Girl.

      Hope you did your O/L well.

      With you a very Happy and prosperous New Year.

      Delete
  23. සුභ උපන්දිනයක් දීපා ඇන්ටි!!!! ඒ වගේම පවුලේ සියලුම දෙනාට සුභ නත්තලක්!!!
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හා පැංචි. දූටත් පව්ලේ සැමටත් සුභ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක්.

      Delete
  24. ඩූඩ්ගෙ සද්දයක්වත් නෑනෙ?

    ReplyDelete
    Replies
    1. අනේ බිසි බං. බදාම කෝස් එක නම් ඉවර වුනා. පලංචිත් රිටර්න් කලා. දැන් ගමනේ යා. අද ඉන්නෙ නුවර. මේ ලඟ ඉන්න බ්ලොගර් ෆ්‍රෙන්ඩ්ස්ලා කවුද?

      Delete
  25. අනිත් එකේ මුලින්ම විෂ් කලා.. ඒ කමෙන්ට් එක මිසින් වගේ... ඔන්න ආයිත් ඒක නිසා... හි හි

    සුභ උපන් දිනයක් වේවා දීපා අක්කේ...

    ReplyDelete
    Replies
    1. ඇයි හිරු ඒ කමෙන්ට් එක අර තියෙන්නෙ. මම මේ දැනුත් දැක්කා.
      බොහෝම ස්තුතියි පැතුමට. ඔය දෙන්නාටත් වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  26. සුබ උපන්දිනයක් දීපා අක්කාට!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.
      ජනූටත් යජිත්ටත් ලබන්නාවූ නව වසර පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත එකක්ම වේවා.

      Delete
  27. පලක්කු උනාට කමක් නෑ.. සුභම සුභ උපන් දිනයක් වේවා අක්කට..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මල්සරා.
      මල්සරාටත් වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  28. I am one day late.but I wish you a happy birthday, DeeJay. I like that poem very much and what an understanding family you are! I sent Dude three emails, but don't know whether he got them.

    ReplyDelete
    Replies
    1. Thanks very much Blue Lotus. Wish you Merry Christmas and Happy New Year.

      Well, dude's been very busy recently and I think he marked mail as read in batches. Maybe he overlooked them. I think he found them and replied.

      Delete
  29. හෙන්රි සර්ගේ වයිෆේ උපන් දිනේ ද?පොඩ්ඩක් පරක්කු වුනාට සොරි ඔන්න මගෙනුත් සුභ පැතුම්.ඒ වගේම මේ වගේ උපන්දින තව ගොඩකට නිරෝගිව මුහුණ දෙන්න ලැබේවා කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. ලස්සන පැතුමක් නිශාන්.
      නිශාන්ටත් අම්මාටත් සෞභාගයමත් නව වසරකට ආසිරි!

      Delete
  30. I am also a little bit late to wish you.Any way many happy returns of the day DeeJay..may all your dreams come true... :)

    And may the year 2013 be a wonderful year to you and to your family... :)
    Best of luck!!!

    ReplyDelete
    Replies
    1. Chams, thank you very much for that wish.

      And wish you also a wonderful, prosperous new year. May all your sweet dreams come true!

      Delete
  31. belated wishes Dee Jay.... All the best for the coming year and years to come

    Dude you are lucky man , among many reasons for having Wife's birthday falling on a day that is hard to forget ....don't tell me your anniversary falls on 14April or something...

    ReplyDelete
    Replies
    1. Thanks very much JP. Wish you a wonderful 2013, and success in everything you handle.

      Dude'll answer that question.

      Delete
  32. සුභම සුභ උපන්දිනයක් දීපා අක්කේ!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සිතූ.
      ඔබටත් වාසනාවන්ත, සෞභාග්‍යමත් නව වසරක් වේවා.

      Delete
  33. සුබම සුබ උපන්දිනයක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසන්න.
      ඔබටත් පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා.

      Delete
  34. අනිත් බ්ලොග් එකේ නම් කලින් කමෙන්ට් කළා... පහු වුනත් කමක් නෑ මේකෙත් එකක් කොටලම යනවා කියලා හිතුණා.... දීපා අක්කාට සුභම සුභ උපන් දිනයක් වේවා...!!
    ඒවගේම ලබන්නා වූ අළුත් අවුරුද්ද ඔබ දෙපළටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා... අපේ ඩූඩ් සර් නම් මේදවස් වල ගජරාමෙට වැඩ වගේ. වැඩිය සද්ද බද්දත් නෑ? බාස් වර්ක්ස් තවම ඉවර වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තොටියා.
      ඔබටත් පවුලේ සැමටත් ඒ වගේම රෝහල් කාර්‍ය මණ්ඩලයටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා.

      Delete
  35. පරක්කු වෙලා ආවත් කමක් නෑ....

    දීපා නැන්දට සුභ උපන්දිනයක් වේවා...ජීවිතයම සරු වේවා! දෙවියන් ඔබ රැක දේවා...

    ඉතිරි වෙච්ච කේක් කෑල්ලක්, බ්‍රැන්ඩි කොටයක් එහෙම නැද්ද අපට....

    ReplyDelete
    Replies
    1. ප්‍රමාද වුනාට මොකෝ සිරා. බොහෝම ස්තුතියි.

      පාටියක් නම් තියන්න විදියක් තිබ්බේ නෑ.

      Delete
  36. මම ගොඩාක්ම ප්‍රමාදයි නෙව. කමක් නෑ ඔබට සුභ උපන්දිනයක් සමඟ සුභම සුභ නව වසර වසරක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සරත්.

      ඔබටත් නංගි බබාටත් පැටියාටත් සුභ අලුත් අවුරුද්දක් පතනවා.

      Delete
  37. පහුගිය දවස් දෙක තුන මහ පාරටම ගෙවුන නිසා මමත් ප්‍රමාදයි නංගියේ. නව වසර පවුලේ සැමට සුබම සුබ වසරක් වේවා කියලා පතනවා ...!

    ReplyDelete
    Replies
    1. ගාමිණී අයියා ඇතුළු පවුලේ සැමටම වාසනාවන්ත නව වසරක් පතනවා. බොහෝම ස්තුතියි අයියා, වැඩ රාජකාරි අස්සෙත් සුබ පතන්න ආවට.

      Delete
  38. මම ප්‍රමාදයි වගේ!! ඒත් , ඔබට සුභ උපන් දිනයක් සහ සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරිටත් බොහෝම ස්තුතියි. ඒ වගේම 2013 හිතූට, හිතූ පැතූ සම්පත් ලබාදෙන එකක්ම වේවා.

      Delete
  39. පෝස්ට් එක දකිද්දී පරක්කුයි හොඳටම..ඒත් මොකෝ..සුබ පතන්න කාලයක් අවශ්‍යය නෑ...

    Sorry Akka...im sooooo Late. but anyway Happy Belated Birthday !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ළිහිණි. ප්‍රමාද නෑ. අපි කවුරුත් වැඩ අධික කාලයක්නෙ ගෙව්වේ.
      ළිහිණිටත් 2013 අති විශේෂ වසරක් වේවා.

      Delete
  40. අනිත් කස්ටිය වගේම මාත් පරක්කුයි , සුභ උපන්දිනයක් , හා
    2013 සුභ අලුත් අවූරුද්දක් වේවා dude පවුලටම !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඉමල්කටත්. ඔබටත් පැතුම් ඉ‍ටුවන වාසනාවන්ත නව වසරකට ආසිරි ඩූඩ් පවුල වෙනුවෙන්ම.

      Delete
  41. ඔබ දෙපළටත් දූ දරුවන්ටත්, 2013 සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. විචාරකටත් ලැබුවාවූ නව වසර නිරෝගී වාසනාවන්ත එකක් වේවා. තව තවත් හරවත් දේම් ලියන්නට ලැබේවා.

      Delete
  42. Replies
    1. It's okay, dear.

      Thank you very much.

      Happy and Prosperous New Year to you and your family!

      Delete
  43. සරත්මි
    පමාව ආමි
    සමාව ඉල්ලමින්
    සුබපැතීමි..

    ReplyDelete
    Replies
    1. ලස්සන කවිය සරත්. සමාවක් මොකටද? සුභ පැතුමම ඇති. ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක්!

      Delete

වැඩ දාලා කමෙන්ට් කරන්න:


Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

නා ගන්නෙ නැතුව HTML දාන්න.

ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>