Thursday, August 14, 2014
121. ට්‍රැෆික්!!!/Traffic!!!
යකෝඅපිහදිස්සියකටකොහෙහරියන්නපාරටබැස්සොත්පාරේවාහනමේ විදියටහිරවෙලාතියෙන්නේඇයිකියලාමමකල්පනාකරන්නේ...
කලකට පෙර Reader's Digest සඟරාවක පළවූ, සිතට තදින් කා වැදී තිබූ howcomeeverytimewearedrivingsomewhereinahurrythetrafficalwaysseemstobackuplikethis?
නිසාම සිතට පහල වූ සිතුවිල්ලකි.
Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.
Labels:
පරිවර්තන
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X
Show Emoticons
101 comments:
වැඩ දාලා කමෙන්ට් කරන්න:
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
නා ගන්නෙ නැතුව HTML දාන්න.
ලින්ක් එකක් දාන්න හිතෙනවා නම් මෙහෙම දාන්න.
<a href="LINK HERE"> WORDS HERE</a>
Subscribe to:
Post Comments (Atom)
හැක් :D
ReplyDeleteහිහි...
Deleteහි හි.. හෝ හෝ
Deleteහිනා මාරු වෙලානේ. :D
Deleteයෙලා .... යෙලා...
Deleteඅර හෙඩිමට යටින් පාට කරල තියෙනනේ ට්‍රැෆික් අකුරුද?
ReplyDeleteබේබදු කමට බේත් නෑ.. එතන කොහේද යකෝ අකුරු...
Deleteඅයියන්ඩි තැබිලි ගෙඩියක් බිව්වොත් මොකද?
Deleteතැඹිලි ලොරියක් යවන්ට වෙයි..!
Deleteගල් තමයි බ්‍රෑන්ඩ් එක.
Delete- ස්තුතියි -
Delete- ස්තුතියි නැවතත් -
:))
ReplyDeleteබොස් .… අපරදෙ කියන්නෙ සමහර කාර් වලට එහෙම යන්න ලයින් දෙකම ඕනැ. ඒකත් 40 ට විතර. ඒක පස්සෙං යද්දි නවත්තං ඉන්න එකෙයි යන එකෙයි ලොකු වෙනසක් නෑ බං :D
ReplyDelete+1
Deleteඒකට කියන්නේ straddling the line නේද? අන්තවාදය දෙපැත්තම හොඳ නෑ.
Deleteහයියෝ ඇඬෙනවා.. හදිස්සියකට නෙමේ බන් අපි ඔය කට්ට ඩේලි කනවා....
ReplyDeleteඅනේ හැබෑට කාටවත් බැරි උනා නේ මේ යකාව “බෝතලේ“ ටම දාලා තියන්න...
Deleteදේශකයා, සෙන්නා උඹලා හිතන අරක්කු බෝතලේ ඉඳන් පැවතෙන්නෙක් නෙවෙයි බං. බෝ තලය නොහොත් බෝ තලාව කියන ශුද්ධ වූ බිමේ බෝ පැලයක්.
Deleteඅනිවා ඩෙෆා. ඕකා පොඩි කාලෙ බීලා තියෙන්නෙත් ආසුත ජලය විතර ලු. එච්චරට ශුද්ධයි.
Delete:D
Deleteඔන්න කට්ටියටම වැරදිලා. මං කිව්වේ සෙන්නා බෝතලේ කොච්චියෙන් ගියපු විදිය..
Deleteමේ මොකක්ද මේ
ReplyDeleteස්පේස් බාර් එකේ අවුලක් බං.
DeleteShort and Sweet :D
ReplyDeleteI though the same way. But some didn't get it. :)
Deleteමේ මොකද්ද බං?
ReplyDeleteTraffic බං.
Deleteටි__________________________________ක_________________________________________ක්
ReplyDelete___________________රෑ______________________________වෙ______________________ලා ය_______________________________න්________________________ න
එ------------------------------ක------------------------------------------------පා-----------------------------------------------------------------------------ර----------------------------------------------------ක්-------------------------------------------------------------------------------------------------------වැ-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ඩේ-----------------------------------------------ක-----------------------------------------------ර------------------------------------------------------------------------------------------------ල-----------------------හි--------------------------------------ටි------------------------------------------------යො------------------------------------------ත්-------------------------------------------------------------වි--------------------------------------------නා-------------------------------------------------------ස---------------------------------------යි-----------------------------------------------------------නේ--------------------------------------------------------------------------------ද---------------------------------------------------------බී-------------------------------------------------ට-------------------------------ල--------------------------------------යෝ---------!
Deleteඋඹලා එකෙකුටවත් මූ කියන එක තේරෙන්නේ නෑ... ඒකයි මේ අවුල... :D මූ අර චිත්ත සංතාන පොස්ට් එක දැම්මට පස්සේ මමනං ගැබුරින් හිතනවා... :D
Deleteගොඩක් ගැබුරැද මචං?
Deleteමේකෙ නම් ඇති ගැඹුරක් නෑ බං. නමුත් මම ඩයිජස්ට් එකක මේක දැකලා දසක ගානක් වෙලත්, මේක ගැඹුරට මගේ හිතේ තැන්පත්වෙලා තිබුන ඒවයින් එකක්. මේ පෝස්ට් එක දැම්මේ ඒ මතකයෙන් මිසක් සඟරාව දිහා බලාගෙන නෙවෙයි.
Delete=))
ReplyDelete1. අපි බැංකුවට ගිහිං එකතු වෙන පෝලිම තමයි හෙමින්ම යන පෝලිම.
ReplyDelete2. කඩේ මුදලාලි ගාව / බස් කොන්දොස්තර ගාව මාරු සල්ලි නැති වෙන්නෙ අපි සල්ලි දුන්නම.
3. වහින්නෙම කුඩයක් ගෙනියන්න අමතක උන දවසට.
ඕකට කියන්නේ Murphy's Law කියලා නේද පරිකල්පන?
Deleteඔව් ඔව්, “වැඩ දෙල් වීම පිළිබඳ නීතිය“ :)
Deleteමලම පනින්නෙ චුටුම චුටි කාරකක් අරගෙන පාරෙ ලයින් දෙකම මැදින් අල්ලගෙන හිමින් හිමින් යන නොනලයි මහත්තුරුයි දැක්කම තමයි.එ වගෙන තව කෙනෙක් එකට පස්සෙන් සෙට් වුනොත් නියමයි .දවසම සුභයි
ReplyDeleteසමහරු හිතනවා එහෙම කොට කොට ගියාම එයාලා ප්‍රවේසම්කාරී රියැදුරෝ කියලා. පාර බ්ලොක් කරගෙන ගියාම හිතනවා ඇති අනිත් උන්වත් ප්‍රවේසම්කාරී රියැදුරන් කරන්න දායක වෙනවා කියලා. :)
Deleteමට නං කොයිල් බං...
ReplyDeleteඋවමනාවෙන් කියෙව්වා.. වැඩේ ගොඩ. හරි පොඩ දෙයක් නේ.. තොපි අවාරෙට පොල් වගේ පාරට බැස්සට අපි හැම වේලේම පාරේ.. ඒකයි ඒ..
Deleteඅපි දැනන් හිටියේ උඔට වෑල් කියලා.
Deleteබොල අපිත් ඔහේ ඉන්නකොට කොච්චරවත් පාරේ තමයි.
Deleteඋනන්දුවෙන් නැවත් කියෙව්වට ස්තුතියි දේශා.
මටනංමෙලෝදෙයක්තේරුනේනෑබං.
ReplyDeleteතේරෙන්නදෙයක්නෑබං.
Deleteබොලාගෙ කී බෝඩ් එකේ ස්පේස් බාර් එකට මොකක් හරි ලෙඩක්ද කියල චෙක් කරගත්තොත් නරකද. මේකෙ සමහර ඡේද වල ස්පේස් වැදිල නෑ.
ReplyDeleteඒක මේ ලවණ සහිත පරිසරයේ ජීවත් වන විට ඇති වන තත්වයක්.. ටයිප් කරන්නාට පේන්නේ ස්පේස් වදිනවා කිලයයි. ඒ.් අනිත් අයට තමා ස්පේස් නැති බව පෙන්නේ.. බොරු නං අහපං හෙනිරියට ඒක හරියට පේනවා අපිට අවුල් උනාට. ලවණාදික අවකාශතරණය කියල තමා ඒ රේා්ගී තත්වයට කියන්නේ. දන්නැත්නං දැන් වත් ඉගෙන ගනිං.. තුන නැති උන ගොඩයා.... හැක්...
Deleteඑතකොට අර බීටලයට තියන ලෙඩේට මොකක් කියලද බන් කියන්නෙ ?
Deleteදේශෝ මම නං හිතුවෙ අර යටින් තියෙන්නෙ ඉංගිරිසි බාසාවෙ දිගම වචනෙ කියල.
Deleteඒකනේ ඒකනේ.. රාජ්.. ඕක අපේ හැන්රියට වැළදිච්චි රෝගේ නිසා වෙච්චි තතත්වයක් නේ.
Deleteඔය ලෙඩේක කෝක් ටිකක් ගත්තොත් සනීප වෙන්නෙ නැද්ද බොල දේශකයො.
Deleteබීටලයට තියෙන්නෙ අන්ඩ ස්කෝර් එකේ ලෙඩක්. ඒකනං සනීප කරන්න ටිකක් අමාරු වෙයි.
මෙත්න දාන්න ඕනේ කමෙන්ට් එක උඩින් වැටිලා... :)
Deleteකෝක් අමුවට බිමෙන් ආසාත්මික තත්වයන් ඇතිවිය හැකි බැවින් බ්‍රැන්ඩ් එක මදක් කලවං කරන්න.
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
ස්තුතියි ප්‍රසන්න දැනුවත් කිරීමට. දේශකයාට ඕනේ ලෙඩක් විනිශ්චය කිරීමේ ගුණය ඇති කෝක් සාදා ඇත්තේ අමුවට බීමට නොවේ. රාජ් මම දන්න දිගම ඉංග්‍රීසි වචනය antidisestablishmentarianismය.
Deleteනමුත් පතල් කාරයන්ට වැලඳෙන රෝගයකට කියන ඔයිට වඩා දිග වචනයක් ඇති නමුත් මට මතක නැත.
ඕකට කියන්නේ සීතාම්බර ස්පේස් බාර් එක කියලා.
Deleteමාව මඤ්ඤංංංංං උනෝ!! :D
ReplyDeleteකොහොමත් මඤ්ඤං නිසා අවුලක් නෑ.
උඹට අමුතුවෙන් මඤ්ඤං වුනාය කියලා ගෙදර උන්ටවත් තේරෙන්නේ නෑ.
Deleteඑතකොට සමනලයා සමනලයා කියලා බනින්න ඔනේ.
ReplyDeleteඑහෙම බැන්නොත් එලද බ්‍රා.
Deleteමේකාටත්හරිගේලෙඩේබෝවෙලාදකොහෙදකම්මැලියා.
ReplyDeleteඇයිඅපිකම්මැලිවුනොත්මොකක්දබංතියෙනවැරද්ද?
Deleteඕවාඔහොමතමාබංඅපිපාරටබැස්සොත්පාරෙට්‍රැෆික්ගහකටනැග්ගොත්ගහේඅතුකඩන්වැටෙනවාතොප්පිමැහුවොත්ඔළුනැතිබබාලාඋපදිනවාමූදටබැස්සොත්සුනාමියක්එනවාමොනාකරන්ටදකරුමේකරුමේ!!
ReplyDeleteඅදනම්ස්පේස්බාර්එකහොයාගත්තුඑකාටඇඬෙනදවසක්... :)
Deleteමටමයිඕයිවෙන්නේමටමයිඕයිවෙන්නේමටමයිඕයිවෙන්නේනොදකිං.
Deleteස්පේස්බාර්එකක්කියන්නේමේවගේතැනක්ද?
Deleteburaekanampattaoyi :D
Delete[im#]http://static.fjcdn.com/pictures/Space-Bar_6ecaa8_4198276.jpg[/im]
DeleteThanks Bura.
Delete:D :D
Deleteමේකපාරෙවාහනනැතිරටවලඉදලාආවායටහැදෙනරෝගයක්අපිටපුරුදුවෙලාලගවාහනයක්නැත්නම්පාලුයි.
ReplyDeleteඉස්සරපිටකොටුවටගිහිල්ලාලොතරැයිකාරයින්ගේසද්දේඅහලාඔලුවකැක්කුමක්හදාගත්තටනිවාඩුදවසටසද්දේනැතුවපාලුයිකියලාඔන්නයාලුවෙක්මටකිව්වා.
Delete@#$%7$-@@±`±±°×`×€¡¢;/¿>]££´£°¢±|@*@::@:©®£±´€¿¢}¥
ReplyDeleteඕ යේස් …
#%^*()__)&^%$#@$%^&*(*()&^$##@#@
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
- ස්තුතියි නැවතත් -
Deleteඕ යේස්.
Deleteහුකෑස්.... ටැපික් ටැපික්....
ReplyDeleteමාරයි නේද???
වෙලාවකට මාරාන්තිකයි බණ්ඩා.
Deleteපු
ReplyDeleteක
නෑ
හ
Deleteපො
යි
බං
ව
ස
පා
ඩු
ව
යි
නේ.
මං කල්පනා කලේ ..රාවණා උත්තමයවත් මුනගැහෙන්ට කියල උඩින් යන්න ඇහැකි ඔය මොනාහරි කබලක් ඉල්ලගන්න පුලුවන්ද බලන්න...!
ReplyDeleteඑහෙම එකක් හදලා තියෙන්නේ දැනටමත්. හැබැයි රාවණ අප්පුහාමි නෙවෙයි.
Deleteහා.............හා...............කලබල නොවන්න. මමනම් ඒ වෙලාවට රියැදුරු අසුනේම එරමිණිය ගොතාගෙන මෛත්‍රී භාවනාව වඩනවා. (පිටිපස්සෙන් ඉන්න එකා හෝන් එක උඩ නැගලා මගේ හත්මුතු පරම්පරාව මතක් කරන තුරු)
ReplyDeleteඒ වුනාට මිසිස් විචාරකගේ අදහස නම් මිස්ට විචාරක පාරට බැස්සහම සත්තුවත්තේ ඉන්න තරම් සත්තුත් වාහන අරගෙන පාරට බහිනවා කියලා තතුදත් ආරංචිමාර්ග වලින් හෙලිදරව් වෙලා තියෙනවා
Deleteහිහ් හී................මතකද අර කතාවක තියනවා පොලීසියෙන් කාරෙක නවත්තලා, මහත්තයා බීලද කියලා ඇහුවම නෝනා කියනවා, බීලා නෙවෙයි කන පැලෙන්න ගහලා ඉන්නේ කියලා. අපේ උන්දැත් එහෙම කරයිද මන්දා දවසක.
Deleteඅපි වගේ පුටාර් එකක් හරි දඩු කජ්ජක් හරි පාවිච්චි කලා නං අහකයි නෙව..
ReplyDeleteහිහි
මම පූටාර් එකේ හරි පයින් හරි තමයි බං මෙහෙදි යන්නෙම. මේ මම ගැන කිව්ව එකක් නෙවෙයි. උඹලා ගැන කිව්ව එකක්. අදහසත් කවුදෝ අමෙරිකානුවෙකුගේ මම හිතන්නේ.
Deleteමෙසේ වෙනස් කිරීමට අවසර
ReplyDeleteඅපි වාහනයක් ආරන් එලියට බැස්සොත් ඔක්කොම පොල් බුරුවො , මැටි හරක් , ගොන් නාම්බෝ උන්ගේ වාහන පාරට ඇවිත් !
සහතික ඇත්ත. අර දවසක් පොඩි එකෙක් අම්මා එක්ක කාරෙකේ ගිහින් ඇවිත් කිව්වලු අද පාරේ බූරුවෝ මීහරක් කවුරුවත් හිටියේ නෑ කියලා.
Deleteසැක් ට්‍රැෆික් එකකට අහුවෙලා මට මේ පැත්තට එන්න පරක්කු උනා නොවැ ..............
ReplyDeleteඒකට ඔය උඩ කමෙන්ට් වල කියලා තියෙන උපදෙස් පිළිපැද්දනම් හරි මැලේ.
Deleteකෝ බොලං ලිපිය...බල්ලො කෑවද..නැත්තං ඩීසල් ඉවරවෙලා මග හිට්ටද ?
ReplyDeleteමොන ලිපියද බං?
Deleteඒක ටපා රට නොබැ හැගෙයි මහිටි යම ඉවර නෙය කෝ
ReplyDeleteකිව් වමමො කද මේදැ නුත්සි ක්ලී ව්දා ලාගෙ දර. :D
Deleteඕවට තමා කෝච්චි තියන්නේ...
ReplyDelete(උදෑසන පාසල් දුම්රියේ රජවත්ත- මහනුවර අතර දුම්රිය මාර්ගයට සමාන්තරව දිවෙන මහා මාර්ගයේ වාහන පෝලිම දැක පහල වූ සිතිවිල්ලකි...)
ඔව් අඟහරුවා. රජ්ජුරුවෝ උඩයි උඩයි කියන සිතුවිල්ලනේ.
Deleteශෝක් කතාව. මට නම් ඔහොම හිතෙන්නේඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට.
ReplyDeleteමං හොඳට අකුරුවලට යටින් බැලුවා තව මොනව හරි ලියලද කියල.
අර space bar එක නම් නියමයි.
ඒ කියන්නේ reading between the lines? නෑ එහෙම දෙයක් නෑ. මේ පේන ටික තමයි ඔක්කොම. :)
Deleteමචං, අපි නම් වැදගත් වැඩකට යනවා කියමුකෝ... මේ අනිත් හාල්පාරුවෝ කොහෙ යනවද?
ReplyDeleteඅන්න මචං කතාව. ඇත්තට මේ අනිත් හාල්පාරුවෝ මොන මගුලක යනවද?
Deleteමේකනේ මචං, අපේ රටේ මිනිස්සු වෙනස්. මිනිස්සු විතරක් නෙවෙයි ගෑනු. උන් හොඳටම වෙනස්. අරපිරිමැස්මෙන් වැඩ කරලා ඉතිරි කරනවා. කොහොම හරි කරලා ලක්ෂ හය පන්නනවා රස්සාවට ඇවිත් මුල් අවුරුදු දෙක තුන යනකොට. ඊට පස්සේ ලයිසන් එක ගන්නවා. අපිට තරම් පුළුවන් වෙන්න ඕනේ නෑ. මම දන්නවා තැන කියලා දුවලා දුවලා ගිහින් ගන්නවා කාර් පොඩ්ඩක්. ඊට පස්සේ සන්ග්ලාස්ද අරකද මේකද දාගෙන බස්සනවා පාරට. ඉතිරි හරිය උඹ විස්තර කරලා තියෙන නිසා මම කියන්න යන්නේ නෑ. හැබැයි සමහර කාන්තා ඩ්‍රයිවර්ලා ඉන්නවා පර්ෆෙක්ට් ඩ්‍රයිවින්. එහෙම අයට නෙවෙයි මෙහෙම කිව්වේ.
ReplyDeleteඕක මං උදේ හවා හැමදාම දකින දසුන නෙ..
ReplyDelete