Monday, September 19, 2016
156. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!
පෙරවදන:
මම කාලෙකට ඉස්සෙල්ල හිතුවා අපි සිංහල කතා කරනකොට මැදට දාන ඉංග්‍රීසි වචනවල අවභාවිතාව අඩු කරන්න යමක් කරන්න. මම ඒ කාලෙ පාරෙ යනකොට අනිත් උන් වාහන එලවන හැටි දැකලා කේන්ති ගන්නව. ඒ එක්කම උන්ට උගන්නන්නත් උත්සාහ කරනවා.
කාලයක් ගිහින් ඒ හරක් විකුණලා දැම්මේ ඒක කරන්න පුලුවන් වැඩක් නොවෙයි කියලා තේරුණ නිසා. දැන් මම පාරෙ යද්දි, ඒ කියන්නෙ වාහන එලවද්දි, අනිත් උන්ව හදන්න යන්නෙවත්, උන්ට උගන්නන්න යන්නෙවත් නෑ. කේන්ති ගියාට කේන්තිය පෙන්නන්න යන්නෙ නෑ හැකි තාක් දුරකට.
දැන් මගෙ මිෂන් එක පණ බේරාගෙන, වාහනේ තලා නොගෙන ගෙදර එන එක විතරයි.
නොමිලේ ඉංග්‍රීසි වලටත් වුනේ ඔය කල දසාවමයි.
Wednesday, September 7, 2016
155. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformers In Real Life / Citroën 2CV
![]() |
Photo Daniel Denis - 2CV Magazine |


Subscribe to:
Posts (Atom)