මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක."කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ" කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. :D
දිය යට සිට මුහුදු මතුපිට දුටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, "එන්න සබ්මැරීන් එකක යන්න"
මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, "එන්න සබ්මැරීන් එකක යන්න"
අද එතැන් සිට...